2025 Physics Theory | Darshana Ukuwela (All Island)

Description
✴️ 2025 අ.පො.ස උසස් පෙළ ජීව විද්‍යා/ගණිත අංශවලින් අධ්‍යාපනය ලබන සියලුම දරුවන් වෙනුවෙන්,

Telegram Channel
https://t.me/DU2025T

ඔබට ඇති ගැටලු,පන්ති සම්බන්ධ ගැටලු සඳහා ඵත Disscussion Group
https://t.me/DU2025TD
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago

1 week, 4 days ago

🔴🔴වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීම අවසන් බැවින්, මේ මොහොතේ සිට ඔබට සුපුරුදු පරිදි වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝ පාඩම් නැරඹිය හැක.

. Ewings Team

1 week, 4 days ago

රේඛීය ගම්‍යතා සංස්තිථිය marking 25T

1 week, 5 days ago

🟥 2025 Paper Class - Kegalle

එරන්ද සර් විසින් පවත්වන 2025 FULL PAPER 5 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව කෑගල්ල Apex ආයතනයෙදි අද ප.ව 1.00 ට පැවැත්වේ.

2 months, 2 weeks ago

2025 Online දරුවන් පංතියට දැන් සමිබන්ධ වන්න...

2 months, 2 weeks ago

2025 කෑගල්ල දරුවන් වෙත කෙරෙන නිවේදනයයි..

හෙට දින පස්වරු 1 ට එරන්ද සර් විසින් පවත්වනු ලබන Paper class එක සුපුරුදු පරිදි පැවැත්වෙයි.
Class එක වෙත පැමිණීමේදී  Full Paper 03 ප්‍රශ්න පත්‍රය රැගෙන එන්න.

2 months, 2 weeks ago
2 months, 3 weeks ago

🔴Online Meeting එක cut වුනා Connection දෝෂයක් නිසා...අන්තිම කොටස ඔයාලට Telegram එකට දානවා...

2 months, 3 weeks ago

All island ආයතනවල Paper class පිළිබඳව වැඩිදුර විස්තර අදාල පළාත්/දිස්ත්‍රික්ක WhatsApp Group හරහා දැනුවත් කෙරේ. තවමත් එම Groups වලට සම්බන්ධ වී නොමැති දරුවන් පහත WhatsApp අංකවලට කෙටි පණිවිඩයක් යොමු කරන්න

රිකිල්ලගස්කඩ-සක්සස්
(0767330436)

පොලොන්නරුව-ගුරුකුල
(0701239542)

ගම්පහ-සිපෙල්කා
(0774321690)

බණ්ඩාරවෙල-සුදර්ශි
(0762775473)

මාතර-සිප්ටා
(0769083622)

රත්නපුර-සත්රා
(0710142529)

තංගල්ල-මහර්ඝා
(0720938723)

ගාල්ල-සැන්සිප්
(0776596150)

හලාවත-ශිල්ප
(0740579630)

අනුරාධපුර-නිව් ඔරස්
(0774659699)

අම්බලන්ගොඩ-සිපාශා
(0760843678)

කුලියාපිටිය -රුවන
(0776831863)

මාතලේ - තේජන
(0778046332)

වැල්ලවාය-ගුරුකුල
(0787961737)

ඇඹිලිපිටිය-කාවන්තිස්ස
(0701363445)

හොරණ-යුනිට්
(0758653349)

බදුල්ල-විෂන්
(0762356005)

කන්තලේ - සිසුල
(0779583884)

කලුතර - සක්සස්
(0716426240)

මහියංගනය - ශිල්ප
(0766634369)

අම්පාර - DHM
(0783025533)

2 months, 3 weeks ago

* 2025 Full Paper 03*

මෙම සතියේදී 2025 දරුවන් සඳහා තෙවන Full Paper එක පැවැත්වීමට නියමිතය.

🟠 පන්තිවලට සහභාගිවන මෙන්ම දැනට පන්තිවලට සහභාගී නොවන දරුවන්ටද මේ සඳහා සහභාගී විය හැකිය. 

🟠 Paper Class එක සඳහා සහභාගිවන දරුවන් තම පිලිතුරු පත්‍රයේ පහත තොරතුරු නිවැරදිව සටහන් කරන්න. මෙය අනිවාර්යය බව සලකන්න.

නම:
පාසල:
දිස්ත්‍රික්කය:
ජාතික හැඳුනුම්පත් අංකය:

*🟠 මහනුවර IMS*

පෙබරවාරි 20 අගහරුවාදා - ප.ව. 3.00 - 5.00
පෙබරවාරි 23 සිකුරාදා - ප.ව. 3.00 -5.00

*🟠 කුරුණෑගල Ziyon*

පෙබරවාරි 20 අගහරුවාදා - පෙ.ව. 7.30 - 9.30

*🟠 නුගේගොඩ Siyochem*

පෙබරවාරි 21 බදාදා - ප.ව. 2.45 - 4.45
පෙබරවාරි 22 බ්‍රහස්පතින්දා -  ප.ව. 12.00 -2.00

*🟠 කෑගල්ල*

පෙබරවාරි 17 සෙනසුරාද -  ප.ව. 1.00 -2.00

*🟠 All Island ආයතන*

නගර/දිස්ත්‍රික්ක වලට අදාල telegram/WhatsApp group හරහා දැනුවත් කෙරේ.

*🟠 Online*

පෙබරවාරි 19 සදුදා - ප.ව. 8.00 - 10.00
පෙබරවාරි 20 අගහරුවාදා - ප.ව. 8.00 - 10.00

🟠 ඔබගේ පිළිතුරු පත්‍රය mark කර දෙනු ලබන අතර ඒ සඳහාත්, paper එක physically පැවැත්වීම වෙනුවෙන් ආයතනවලටත් ගෙවීම් කටයුතු සිදුකිරීමට ඇති බැවින් එම වියදම පියවා ගැනීමට පමණක් රු. 100 ක මුදලක් අය කෙරේ. Online සිසුන්ගෙන් කිසිදු මුදලක් අය නොකරේ.

3 months ago
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago