2023 Revision AP - Sipwin

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

2 months, 2 weeks ago
***🟥*** **හෙට නිව්ටන් නියම - FREE …

🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR

*🔴*හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30
2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live

1)උදේ 7.30-1.30 නිව්ටන් නියම SEMINAR
2) දවල් 2.00-4.30 MAIN PAPER සහ SPECIAL PAPER
🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤

⚡️මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.

🔴යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්.

*🔴*හෙට නිව්ටන් නියම TUTE එක සිප්වින්  භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න

TUTE PDF සහ LINKS සදහා:

TELEGRAM : t.me/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

2 months, 3 weeks ago
***🔴*** **2024 REVISION නිව්ටන් නියම ආරම්භය**

🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය

සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල

FREE SEMINAR: නිදහස් ප්‍රවේශ ****

🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප
🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO
🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින්
🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි

ONLINE FREE SEMINAR *🔼***

මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐

LINK සහ TUTES සදහා TELEGRAM JOIN වී සිටින්න
🌐Telegram: t.me/ApMR24

ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A
ලංකාවේ වැඩිම F/S---> A/B
REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

3 months ago
3 months, 1 week ago

🟥 තාපය ආරම්භය | ZOOM FULL නිසා YOUTUBE JOIN වෙමු

දැන් පටන්ගන්නවා

https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

3 months, 1 week ago
***🟥*** අද රෑ***❗️*****තාපය පාඩම මුල සිට …

🟥 අද රෑ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️

2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා

තාපය පාඩම ආරම්භය අද පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

සජීවී පන්තිය මගහැරගන්න එපා . ලින්ක් හා TUTE එක ඒ වෙලාවට TELEGRAM හරහා දෙනවා

මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

3 months, 1 week ago
***🟥*** **තාපය පාඩම මුල සිට ඇරඹේ …

🟥 තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️

2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා

තාපය පාඩම ආරම්භය පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐 + YOUTUBE🌐 LIVE හරහා ⚠️

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

සජීවී පන්තිය මගහැරගන්න එපා

මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

5 months, 1 week ago

🟥 ELECTRONICS ESSAY + MCQ DISCUSSION

TEA TIME LIVE දැන්ම JOIN වෙමු. 9.15ට පටන්ගන්නවා

https://zoom.us/j/95084948801?pwd=UHk0Sk9GNFBpcG1vTXpMRHp0Wmltdz09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

5 months, 1 week ago

🔴**හෙට SIPWIN Guess Paper 03 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම දෙසැම්බර් 12 අඟහරුවාදා.

👉Essay - 8.00.a.m. සිට 11.10.a.m.
👉MCQ - 11.30.a.m සිට 1.30.p.m.

බදාදා දිනයේ තදබදය වැඩි නිසා හැකිතාක් හෙට දිනයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සහභාගී වන්න

Sipwin ආයතනය වෙත පැමිණ පිළිතුරු සපයන Online සිසුන් සඳහා අඟහරුවාදා දිනයේ පමණක් ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට ලබාදෙන බැවින් එම සිසුන් හෙට දිනයේ දී ප්‍රශ්න පත්‍රය ලිවීමට සහභාගී වන්න.

එම සිසුන් හෙට පැමිණෙන විට ඔබට ලැබුණු QR Code එක අරගෙන එන්න.**

5 months, 1 week ago

🔴2023 චුම්භක පරිණාමක + LASER සම්පූර්ණ පාඩම දැන් හැමෝම JOIN වෙමු

https://zoom.us/j/98921144811?pwd=RzlaNG9hcG9rUXJLMldGeGZ2elV1QT09

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

Zoom Video

Join our Cloud HD Video Meeting

Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…

7 months ago

🔴හෙට SIPWIN Final Paper 08 ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීම ඔක්තෝම්බර් 24 අඟහරුවාදා.

👉Essay - 8.00.a.m. සිට 11.10.a.m.
👉MCQ - 11.30.a.m සිට 1.30.p.m.

බදාදා දිනයේ තදබදය වැඩි නිසා හැකිතාක් හෙට දිනයේ ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලිවීමට සහභාගී වන්න

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago