📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 4 weeks, 1 day ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 week ago
ලමයි වැඩේ නවත්තන්න වෙනවා ?
එක්සෑම් එක තවත් සතියක් කලින් ඇවිත් තියෙනවා ?
මට මේක හරියට කරන් යන්න ඔනී බන් බාගෙට කරන්න බැ... ඒ හේතුව හින්දා මේ මාසේ වැඩ ටික තාවකාලිකව නවත්තන්න තීරනය කරනව ❤
මට ඒත් නොවැම්බර් 1 වෙද්දී මේ වැඩ ඔක්කොම උබලට කවර් කරලා දෙන්න පුලුවන් බය නැතුව ඉදහන්.
අද ඊයේ දවස් 2ම.. මම මේ වැඩ වලට තමා කට්ට කෑවේ ප්ලෑම් කරගන්න ..
දැන් තමා mail එකක් ආවෙ එක්සැම් පටන් ගන්නව කියලා තවත් සතියක් කලින් ?
මට මේක කරන්න පුලුවන් ඒත් බාගෙට කරලා සල්ලි ගන්න බැ බන් ඒක හිතට හරි නැ...
ආයෙ කවුරුත් සල්ලි දාන්න එපා..
සල්ලි දාපු 10ක් විතර දැනටම ඉන්නවා .එයාලට ගෲප් එකක් දෙනවා ඒකේ ඉන්න ..එයාලට ආයෙ කීයක් වත් දාන්න ඔනී නැ ඉස්සරහ මාසෙට මම ඉක්මනින් ආයේ එනවා ❤
ආපු ගමන් වැඩ ටික පටන් ගන්නවා ?
මෙච්චර ප්ලැන් කරලා day 01 වැඩ ටිකත් දැම්මා ?
හෙනම දුකයි... බන්...
ඒත් මං වෙනුවෙන් ගන්න ගොඩක් ලොකු තීරනයක් වෙයි මේක
එල ආයෙත් ඉක්මනින් හම්බෙමු...
වැටෙන්න එපා බන් කවුරුත් මම කියපුවා මතකනෙ ❤
ක්ලාස් වැඩ ටික පිලිවෙලට කරගනින් ❤️
මහන්සි වෙයන් උපරිමෙන්...
එක හිතකින් ගන්න තීරනයක් නෙවෙ හැබැයි මේක කරන්න වෙනවා
වැඩ ටික ගැම්මෙන් කරපන්.. මම ආයෙ එද්දී උබලා මේක හොදට කරන් ගිහින් තියෙන්න ඔනි ආ ❤❤
Good luck උබලා හැමෝටම
මම එහෙනම් යනවා ?❤️
පරිස්සමින් කට්ටියම ❤
REVISION GROUP
Month No.03
Week 01
Week schedule ? ❤️
https://t.me/studygroupfree96/736
DAY 01
Academic ?
https://t.me/studygroupfree96/740
Day plan ?
https://t.me/studygroupfree96/737
Day voice ?
සියලු විස්තර ?
https://t.me/ghostacademy2024/816
? හරි එහෙනම් අද හවස් වෙද්දි ඔක්කොම විස්තර ටික දානවා. අති පිලිවෙලට වැඩේ පටන් ගන්න ඔනී... ගිය මාස 2ම සුපිරියක් කරා මේ මාසෙත් එහෙම වෙන්න ඔනි... මගේ ජිවිතේ අමාරුම මාසේ .. හැමදේම තීරනය වෙන මාසේ
කරන්න දෙයක් නෑ ඒ risk එක මම ගන්නවා. තොපි කරන්න ඔනී මට සහයෝගයක් විදියට මේ කියන වීදියට වැඩ ටික පිලිවෙලට කරන එක හරි ❤️
එල එහෙනම් සෙට් වෙමු ??
අගෝස්තු කියන්නේ උබලගේ ජීවිතේ හොදම වෙනසක් වෙන මාසේ මම ආයෙ කියනවා ❤****
Ready වෙලා ඉදහන් ❤****
❗️.................Month no.03 ...................... ❗️**
〽️REVISION GROUP 〽️**
වැඩි වැල් වටාරම් නැතුව වැඩේට බහිමු... මම කෙලින්ම කියන්නම් කතාව....
ඇත්තටම වෙන මගුල් කිය කිය උබලව FORM කරන්න ඇත්තටම දැන් වැඩක් නැ නෙ බන් ... මොකද මම මේක TYPE කරන දවසේ ඉදන් උබලට තව දවස් 112කින් ( ඒ කියන්නේ සති 16කින් නැත්තං මාස 4කින් ) උබලගේ ජීව්තේ වෙනස් කරන විභාගේ එනවා...
මගේ VOICE CHAT වලට ආපු එකෙක් නම් දන්නවා .. මම කියලා තියෙනවා... මේ අවසාන මාස 4න් අන්තිම මාසේ අපිට ලකුනු ලොකුවට වැඩි කරගන්න බෑ.. මේ මාස 3 කරන දෙයක් මාර විදියට වැදගත් කියලා...
එදා කීවා මාස 5ක් 6ක් තියෙද්දී මේක දැන් පටන් ගත්තත් මේක ගොඩ දාන්න හොද A3කට යන්න පුලුවන් කියලා..
❌ අදටත් ඒ කතාව VALID ද??
✅ ඔව් තවමත් valid .....
❌ කොහොමද කියන්නේ ? ..
✅ මොකද උබලා කරන්නේ උපරිම AL ශයි 3ක් ... මම එක්සෑම් කරන අයට උදව් කරන්නෙ අවුරුදු 4ක ඉදන්.. ඇත්තටම දාස් ගානක් කතා කරලා ඇති මට... ❤ඉතින් මම එව්න්ගේ ගැම්ම දැකලා තියෙනවා උන්ගේ කපටිකම් මම දැකලා තියෙනවා ..
කපටිකම් කීවේ නරක දේවල් නෙවේ බන්.. එක්සෑම් එකට කපටිකම් කරන්න ඔනී... යකෝ නැත්තං අවුරුදු 3ක් 4ක් ඔලුවට දාගත්තු එක අපිට එතන්ට ගිහින් ලියලා එන්න බැරි වෙයි ....
හරි ඒ හින්දා මේ මාස 3 , 4 හරියට ගේම දුන්නොත් උපරිම බර දැම්මොත්..
මතක තියාගනින් උපරිම බර කියන්නේ මාසෙටම එක දවසක් 2ක් පැය 10ක් 12ක් අමාරුවෙන් පාඩම් කරන එකට නෙවේ ඒක මතක තියාගනින්..
තොපෙ ගොඩක් එව්න් මේ හිතන් ඉන්නේ මේක හෙන ආතල් එකක් කියලා.. තොපිට මේකේ බරක් පතලක් තේරෙන් නෑ... කොල්ලෙක් නම් හිතහන්... මේ මගුල ෆේල් උනොත් ආයේ වතාවක් හරි මුල් වතාවෙ හරි ඉස්සරහට මොන මගුලක්ද උබ කරන්නේ...
කෙල්ලෙක් නම් හිතපිය තොපේ අම්මට තාත්තට උබ කොයි තරම් වැරැද්දක් ද කරන්නේ කියලා...
උබලට බන් අමතන්න පුලුවන් මට තොපේ හැම වැරැද්දක්ම සිහි කරලා...
මම ඒකත් කරන්නම් .. දැනට මේ ඇති....
මං ගැන කීවොත් මම ENGINEERING ආවේ නැත්තං අදටත් මට හිතාගන්න බෑ මම මොනවා කරන්නද කියලා.. මොකද එහෙම වෙන රස්සවක් කරනවා කියන එකට මම හුරුවෙලා නෑ..ඒත් මම මොකක් හරි වෙන විකල්පයකට යයි ඒක මම නෑ කියන් නෑ.. හැබැයි මට තැනකට එන්න ලොකු කාලයක් යයි ... මට නම් පිස්සු හැදෙයි ඇත්තටම ... මම තව අවුරුදු 2කින් මෙතනින් අයින් වෙනවා.. මම දන්නවා මගේ ජිවිතේ එන අවසාන ප්‍රශ්න එන අවුරුදු 2 මේක කියලා..
තොපිට වඩා මට AL දවස් වල ප්‍රශ්න වැඩී....ඇත්තටම AL කාලේ තරම් ප්‍රශ්න කවදාවත් ජීවිතේට එන් නෑ.. ඒ හින්ද උබ ඔය ගෙවන්නේ උබේ ජීව්තේ අමාරුම දවස් කැම්පස් එක ඔය හිතන තරම් අමාරු නෑ.. ඒකෙ වෙන රටාවක් තියෙනවා.. ඒක ගොඩදාන්න ගේමක් නෑ ඇවිත් බලපන් ❤
හරි මේ මාසෙ පටන් ගන්න කලින් පොඩ්ඩක් කතා කරේ නැත්තං උබලට මේකෙ වැදගත්කමක් තේරෙන් නැති හින්දා...
.............................................................
එල මේ මාසේ වැඩ පිලිවෙල හරිම පිලිවෙලට මට වෙන්න ඔනී.. එකෙකුට මේ සැරෙ වැඩ නොකර ඉන්න දෙන් නෑ හරී...
මගේ එක්සෑම් එක මේ මාසේ මැදින් පටන් ගන්නවා.. ඒ අස්සේ තොපෙ වැඩ ටික අරන් යනවා කියන්නේ මම ගන්නේ risk එකක්.. ඒ risk එක ගන්නේ තොපි වෙනුවෙන් ... මේක type කරන වෙලෙත් මට වැඩක් කරගන්න පුලුවන්කම තියෙනවා..
ඉතින් මට මේ අනේ කරන්න ගගා වැලලෙන්න උබලව නලවන්න time නෑ .. මතක තියාගනින්...
අනික පටන් ගන්න යන්නෙත් එසේ මෙසේ වැඩ ටිකක් නෙවේ.. ලොකුම ලොකු වැඩ කොටසක් තියෙනවා ඉවර කරන්න...
ඔය ලකුනු එන් නැ ගගා වැලලෙන එව්න් මේ මාසේ වැඩ ටික කරලා බලපන් කොයි තරම් උඩකට උබට එන්න පුලුවන්ද කියලා...
එල කතාව ටිකක් දිගට ගියා.. ඇති දැන් ..
? මේ මාසේ ඇතුලත වෙන දේවල් ටික හරිම පිලිවෙලට මම කියනවා ඔන්න හරියට කියවලා ..
වැඩ කරන්න ඔනී වැඩට සෙට් වෙන කැමති එකෙක් විතරක්ම මේකට සෙට් වෙයන් .. කරුනාකරලා උබලගේ අම්මලාගේ තාත්තලාගෙ සල්ලි නාස්ති කරන්න එන්න එපා.
බය නැතුව මම කියනවා. මට මේ එන 2024 exam එකේ medicine යන engineering යන එව්න් 100ක් හදන්න පුලුවන් .. දැනටම බර ගානක් ඒ පාර දිගේ යනවා.. මම දන්නවා බන්. ඉස්සර මට තේරුනෙත් නෑ මාත් ඒ පාරෙද ඉන්නේ කියලා ඒත් සමහරු වැඩ කරන විදිය දැක්කම මට තේරෙනවා..අඩේ මූ නම්.අනිවාර්යයෙන් ගැම්මක් අල්ලයි කියලා...
හරි එල මේ මාසේ මේ දේවල් ටික පහලින් ඉතාම ඉක්මනින් දානවා ඉක්මනින් සෙට් වෙයන්... වැඩේට සදුදා ඉදන් වැඩ පටන් ගන්නවා ?
✅ ගිය මාසේ මොනාද කරේ ... මේ මාසේ මොනවද කරන්නේ .? මොනාද plans ... theory , revise unit papers , past papers , tasks හැමදේම ගැන
✅ Personal group එක කියන්නේ මොකක්ද ඒක හදාගන්නේ කොහොමද ? මගෙන් ඒක හරහා උබලට ලැබෙන්නේ මොනාද ? al ඉවර වෙනකන් උබ ඒක ප්ලෑන් කරන විදිය
✅ පලවෙනි සතියේ ප්ලෑන් එක මොකක් ද ?
✅ මේකට එන්නෙ කෝමද හැමෝම ගන්නවද.. මොකද කරන්නේ
මේ දේවල් ටික අති පිලිවෙලට දානවා.
අනේ අම්මපා.. වැඩ නොකර හිටියොත් නම් ගස්බල්ලෝ ටික පයින් ගහලා එලවන්නේ ඈ
**සමහර වෙලාවට හරි දුකයි...
මේ කියන වචන තඹ සතයකට මායිම් නොකරන එව්න් ඉන්නෙ නේද මේවගෙ කියලා හිතෙද්දි ??
ඒත් සමහර එකෙක් දෙන්නෙක් ඇවිත් කියල යන වචන හින්දා අම්මෝ මුන්ට මේ ටික කියලා දෙන්න ඔනීමයි කියලා හිතෙනව..
කොහොම හරි ඔය වැඩ ටික දාපන් ගගා වැලලෙන්නේ මට හම්බෙන මගුලකට නෙවෙ බන් ?❤
උබ ඕවා දැම්ම කියලා මට හම්බෙන එක දෙයක් කියපන්...
ඔව් එක දෙයක් තියෙනවා ... සතුටුයි බන් ?❤ වෙන කිසිම දෙයක් නැ...
කොහොමත් දෙයක් දුන්නොත් ඒක 100 ගුනයක් වෙලා තමන්ට ලැබෙනවා ...
කෝම හරි අමු කට්ටක් කාපු සතියක් මේ ගෙවුනේ ... කෙනෙක්ට අය්යෝ මේ මොනාද මෙ නිකන් වැඩ දාන එකනෙ කියලා හිතෙයි ..
දවසක පොඩ්ඩක් කරලා බලපන් ?❤
රගේ තේරෙවි ...1 msg type කරන්නම පැයක් 2ක් ගිහින් තියෙද්දි.. ?❤
University ගියපු එකෙක් හරි ඉන්නවා නම් තවම AL කරන එව්න්ව ගොඩ දාන්න ඔනී කියලා හිතෙන මට කියපන්... ඌ එක්කෝ ක්ලාස් එකක් කරන්න ඉන්න එකෙක්.. ?
නැතුව උබලා වෙනුවෙන් ..මම මේ ටික කරලා කැම්පස් ගියේ කියන්න එකෙක් ඉන්නවද ?
උබල වගේම රටේ ඉන්න එව්නුත් හෙන කුහකයි බන්....
සිරාවටම මිනිස්සු පට්ට කුහකයි ..**
සෑ... කතා කරලා වැඩක් නැ..පුලුවන් නම් නිකන් දෙන දේ නේ
වැඩක් ගනින්.. විවරන ලියපන්.. මේ කියන වචන 1000න් එකක් ගනින් ප්‍රයෝජනයට ❤
Good luck හම්බෙමු ආයෙත් ඉස්සරහ paper එකෙන්
✅ **විවරනයක් ලියන්න ඔනී විදි ගොඩක් තියෙනවා ... මට නම් හිතුනේ ඒක එක එක අයට ආවේනිකයි....
මම ඒ ටික කොටස් ටිකකට බෙදලා කියලා දෙන්නම්... ඔක්කෝටම එක ක්‍රමයක් කියලා දෙන්න ගියොත් ඒක මෙලෝ රහක් නැති වෙනවා....
? ඔයා ඉන්නේ A /B මට්ටමක නම්
උබ හොද මට්ටම හින්දා ලොකුවට වැරදි නැතුව ඇති.......
ඒක හින්දා වරදින ප්‍රශ්න ටික & කනා පාරක් ගහපු ටිකට විතරක් විවරන ලීවම ඇති බන් .....
තව අමතකයි කියලා දැනුනොත් මොකක් හරි note එක බලාගනින්......
? උබ ඉන්නේ c එකක මට්ටමක නම් .
උබ ඉන්නෙ අතර මැදි ගානක නරකත් නෑ හොදත් නෑ...
හැබැයි ටිකක් මහන්සි වෙලා වැඩ කරොත් 3A දාන්න පුලුවන් වෙයි...
වරදින ප්‍රශ්න & කනා ගහපූ ප්‍රශ්න සෙට් එකත් විවරන කරන එක .. ප්‍රශ්න 20ක් විතර විවරනය කරන්න වෙයි .දන්න ලේසි එව්ව ඔනී නෑ.. නොදන්න එව්වට උනත් මහා ලොකු විවරන ඔනී නෑ.. ප්‍රශ්නේ වැරදුනේ ඇයි මොකක්ද මට මතක නැත්තේ කියලා ..තේරුම් අරන් පොඩි විවරනයක් ලීවා නම් shep......
?උබ ඉන්නේ s & F මට්ටමේ නම්
ඔක්කොම ප්‍රශ්න විවරනය කරන එක ඒ තරම් ප්‍රායෝගික නෑ බන්.. මොකද උබට මුලු පේපර් එකම වගෙ අලුත් වගේ දැනෙයි . මට මෙලෝ රෙද්දක් බෑ නේ වගේ දැනෙනවා.. ඒක නේ ඉතින් ඇත්ත මෙලෝ රෙද්දක් බෑ තමා..
⭕️කරන්න ඔනී මොකක්ද...
.✅ පැය 2ක් විතර අරන් ප්‍රශ්න 10ක් ව්තර තෝරගෙන තියරි බල බල විවරන ලියන්න ?
⭕️ කාලේ අපරාදේ නැද්ද ?...
✅ උබලා කාලේ වටිනාකම දන්නවා නම් කරන්නේ ඔය වැඩේ.. උඩින් පල්ලෙන් දුවලා තමා ඔය කෙලවන් ඉන්නේ.... ඒක හින්දා ලොකු දේවල් කරන්න එපා... පේපර් එකේ වැරදුන ප්‍රශ්න 10ක් විතර අරන් ඒ ටිකට හොද විවරනයක් ලියන්න ..( අපි හිතමුකෝ පලවෙනි පාඩම් 3න් ආපු ප්‍රශ්න ටික කියලා... ඒ ප්‍රශ්න ටික විවරනය කරන ගමන් theory note එක ආයේ අයේ කියවන්න... )
⭕️වරදින ඉතුරු එව්වට මොකක්ද කරන්නේ ...
හෙමින් යං.. ඔයා ඉන්නේ ටිකක් අමාරු තැනක ඒත් ගොඩ දාන්න පුලුවන්...
මම කීවා වගේ ප්‍රශ්න 10ක් තෝරන් ඒ ටික විවරනය කරන්න.. ඊට වඩා පුලුවන් නම් අව්ලක් නෑ ... ඒත් හැම ප්‍රශ්නයක්ම හොදට විවරනය වෙන්න ඔනී.. මොකද නැත්තං ලබන සතියේත් ඔය වරද්දපුවා ආයේ වරද්දයි......
මේ සතියේ වරද්දපුවා ආයේ වරදින්න ඉඩ තියන්න එපා..
?විවරනයක් කියන එක වැදගත් වෙන්නේ ඇයි කීවොත් ..(ගොඩාක් වැදගත් ඒත් මූලිකවම කීවොත්)
? අපේ අඩුපාඩු අපිට පෙන්නලා වරදින තැන් හදලා දෙන්නේ විවරනයකින්..
? අමතක ඔක්කොම දේවල් ආයෙ අයේ මතක් වෙන්න ඔනී... (කියවනවට වඩා ලියද්දී 10 ගුනයකින් ඔලුවට යනවා කියලා අහලා තිබේද )
තවත් දිගට කියන් නෑ.. ඔයා ඉන්න මට්ටම මොකක්ද අදුර ගන්න...
තඩි හෑලි විවරන විදියට ලියන්න ඔනී නෑ.. ? සමහරුන්ට නෝට් එකම ලියන්න හිතෙයි විවරනයක් විදියට... ඒ ඒම එපා ඈ...... ?
ඔයාල අපේ චැනල් එකට විවරන ලියලා දාන්න.. අඩු පාඩු තිබ්බොත් මම බලලා හැමෝටම reply එකක් දන්න බලන්නම්....*
විවරන ලිවීම
පාර්ට් 2*
📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 4 weeks, 1 day ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 week ago