ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ✨♥️

Description
⚡️"Great Things Take Time, Never Give up"
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 10 months, 3 weeks ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 2 years, 8 months ago

✆ Contact ? @Aarav723

#UPSC, #SSC , #CGL #BPSC #STATE #PET #Banking, #Railway, #Mppsc, #RRB, #IBPS, #Defence, #Police, #RBI etc.

??This Channel Has Been Established With The Aim Of Providing Proper Guidance To Youths Preparing For All Govt Exam

Last updated 1 year ago

11 months, 4 weeks ago
12 months ago

උදාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන වසරක් වේවා හැමෝටමThe_Boy_U_Know❤️

12 months ago
ᴛʜᴇ ʙᴏʏ ᴜ ᴋɴᴏᴡ✨♥️
12 months ago

Ap ad family එකේ හැමෝම ඇඩ් වෙමු.ඉස්සරහට වැඩ ගොඩක් තියෙනව කරන්න.talent show එහෙම එනවනෙ?*❤️***
https://chat.whatsapp.com/L3qhqNCbAqMHsv1aTMsdpW

12 months ago

ඉෂ්තූතී හැමෝටම ♥️

1 year ago

Anuradha සර්ගෙ guess paper 3 5 6 pdf නැද්ද

Channel එකේ තියෙන ඒව download කර ගන්න බෑ site එකෙත් නෑනෙ

1 year ago

Document from Avishka Nuwan ?

1 year ago

Document from Avishka Nuwan ?

1 year ago

@Angdarkness පුළුවන් නම් me msg එක share කරන්න උදව්වක් විදිහට මේ ගැන දන්නා තොරතුරක් හරියට හොයාගන්න ..?*?*?

මගේ යාලුවෙක් මේ පාර ලියනවා exam එයා 3rd shy.. chemistry යි bio යි දෙක ම ලියලා ඉවර උනාට පස්සේ 10 වෙනිදා වගේ එයාට දරාගන්න අමාරු බඩේ කැක්කුම ක් හැදිලා hospital admit කළා? .. ඒත් හොස්පිටල් එකෙන් gastic වෙන්න ඇති කියලා බෙහෙත් දීලා තිබුණේ?☹️...පස්සේ එයාව private පෙන්නලා හොයාගෙන appendicitis කියලා? ..ඊට පස්සේ වෙන hospital එකකට admit කරලා operation කරලා... ඒත් ඒ වෙද්දි ත් උණ්ඩුක පුච්ඡය පුපුරලා ඒ අපද්‍රව්‍යය හැම තැනම පැතිරිලා??... බඩවැල් ඉදිමීලා සැරව පිරිලා කියලා තමා dr ල කියන්නේ???ඒ නිසා එයාට නහයෙන් , මුත්‍රා මාර්ගයට එහෙම බට දාලා දැන් සතියක් විතර තිස්සේ කන්න බොන්න මුකුත් දෙන්නේ නෑ සේලයින් විතරයි... එයාට හොඳටම අමාරුයි ඇග එහෙමත් ඉදීමීලා??

operation කරපු එකේ තුවලේ ත් පැසවලා ... ??

තත්වය හොඳ අතට හැරුණේ නැත්තං ආයිත් operation කරන්න වෙනවා කියලා තියෙන්නේ..... ?

ඉතින් මම ප්‍රාර්ථනා කරන්නෙත් එයාට ඉක්මනට හොඳ වෙන්න කියලා exam එක ලියන්න..ඒත් එයාට හොද නොවුණොත් එයාට මේ 3rd shy එක ත් නිසා වෙන්නේ ලොකු අසාධාරණයක් නේ...☹️☹️ලෙඩ රෝග කියන එක අපිට පාලනය කරන්න පුළුවන් දෙයක් නේ..අනික එයා දැන් subject දෙකක් ලියලා ත් තියෙන්නේ...හොස්පිටල් එකේ ඉඳන් ලියන්න ඉඩ හදලා දුන්නත් දැන් එයාට අත පය හොලව ගන්නවාත් බැරි තත්ත්වයක් තියෙන්නේ???

එයාට ඒ shy එක අවලංගු කරන්න හරි ආයිත් shy එකක් ලියන්න ඉඩ දෙන්න හරි මොකක් හරි ක්‍රමයක් තියෙනවා ද... ?ඔයාලා දන්න එහෙම මොකක් හරී ක්‍රමයක් තියේ නම් අනේ කරුණාකරලා කියන්න..??එයාගේ ළග ඉන්නේ අම්ම..එයත් ගොඩක් අවුළි න් ඉන්නේ .. @Toothless8 මේකට මොකක් හරි එයාට සහනයක් වෙන ක්‍රමයක් තියේ නම් ඒ ගැන දන්න විස්තරයක් කියන්න කෝ ලොකු උදව්වක්?????**