සීනු channel... ?✨️

Description
?. නිසදැස්
?. Song
?. Wallpaper
?. Post
???
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 9 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year, 7 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 9 months ago

3 years ago

උබ එක්ක ජිවත් වෙන්න ආස නිසයි
ආදරේ කරේ ??||?

අපි හැමෝටම තියනවා දැනුන ආදරයක්..
ඒත් ගොඩක් අයට ඒ ආදරෙ අයිති වෙලා නෑ.. ඒත් ....
ජිවිතේ එක කලෙක හිතට දැනෙන්නම ලබපු දුන්නු ආදරෙ තරම් වෙන කිසි දෙයක් දැනෙන්නේ නෑ බං..
හිත නොහිතන වෙලාවක ඒ ආදරේ මතකෙට එනවා ආයේ යට යනවා..
එහෙමයි ජිවිතේ...එක දෙයක් කියන්නම්.. හිතට දැනුනු ආදරේ කියන්නෙත් අපිට විදවන්නම ලැබුණු දෙයක්....

මිනිස්සුට පතන ආදරයම ලැබුනොත්
කොච්චර සතුටින් ඉදිවිද....??
මොන තරම් මේ ලෝකේ ලස්සන වෙවිද..
කොච්චර නොගැලපින් ගලපන් ජිවිතේ ලස්සට විදින අය කියෙන් කි දෙනාද ඉන්නේ...??
මේ ලෝකේ කොහෙවත් වැරදි නොකරපු අය නෑ....
සර්ව සම්පුර්ණ අය කොහෙවත් නෑ....?
නොගැලපෙන තැන් ගලප ගත්ත මිනිස්සු
අද ලස්සනට ජිවත් වෙනවා...

පන වගෙ ආදරේ කරලා ඒ ආදරේ නැති වුනාහම .
තව කෙනෙක් ආදරේ ඉල්ලන් ආවහම
ආදරේ කරන්න මිනිස්සු ගෝඩාක් බයයි..
හරියට
ගිනිපෙලෙල්ලෙන් බැට කාපු මිනිහා
කණා මැදිරියටත් බයයි වගේ...????

3 years ago

රූපයක් ඕනමද
ප්‍රේමයක් ඇති වෙන්න
රූපයෙන් අඩු අයට
ප්‍රේමයක් හිමි නැද්ද

ඇස් වලින් දනින්නට
රූපයක් තිබුනාට
හිත් වලින් බැදෙන්නට
ප්‍රේමයට ඉඩ නැද්ද

හිමිවෙන්නෙ නැතුවාට
ඉතින් කම් නැ මැණික
ඔය රුවම දකින්නට
පමණක්ම ඉඩ දෙන්න....?❤️
.
.
.
.
ශෙනු...✍️?️

3 years ago

ජැක්ට තිබුනනේ කොහොම හරි බේරෙන්න
එහෙමනම් නැ අපිට ටයිටැනික් කතාවක්

රෝමියෝට තිබුනනේ තව ටිකක් ඉවසන්න
එහෙමනම් නැ අපිට අඩන්නට කතාවක්

දස්කොන්ට තිබුනනේ ලපේ ගැන නොකියන්න
එහෙමනම් නැ අපිට අසම්මත කතාවක්

ඔයාටත් තිබුනනේ මගෙන් විතරක් සැනසෙන්න
එහෙමනම් නැ අපිට නිමාවුණු කතාවක්....❤️??️
.
.
.
.
ශෙනු....✍️?️

3 years ago

කෙනෙක් ඔයාට කියනවනම් ,
"අනිත් අය වගේ නෙවෙයි ඔයා හරි වෙනස් කියලා."

සමහරවිට ඒ ඔයා වෙනස් නිසාම නෙවෙයි.
ඔයා වගේ කෙනෙක් මීට කලින් ඒ අයට හමුනොවුන නිසා. හරියටම කියනවනම් ඔයාගෙ ආමන්ත්‍රණය ඒ මිනිස්සුන්ගෙ හදවතට ළඟ නිසා.

ඉතින් මන් කියන්නෙ ඔයා හරි වෙනස්! ?

3 years ago

|| මං දන්නවා,
ඔයා ආයෙ මගේ ජීවිතේට එන්නෙ නෑ කියලා.
ඒත් ඔයා අදටත් මං ගාව ලස්සනට ජීවත් වෙනවා.

සමහර මිනිස්සු දෙයක් අල්ල ගන්නෙ
ආයෙ අතාරින්න බලාගෙන නවෙයි.
කොහොම හරි දරාගෙන පුලුවන් තරම් රැක ගන්නවා.
ඇත්තටම ආදරේ මිනිස්සු.

මමත් ඒ විදිහෙ මනුස්සයෙක් වෙන්න ඇති.

මගෙ නොවුනත් හරි ආදරෙන් ඔයාව පරිස්සම් කරන.
මතක් වෙද්දිත් හිතම හිරි වැටෙන තරමට,
නොදැනිම ඇස් වලට කදුලක් එන තරමටම
මං හරි ආදරෙයි ඒ මතක වලට.

මම දන්නවා ඔයාගෙ ආදරේ තරම,
ඒ වචන වල තිබ්බ පරිස්සම,
ඉතින් ළමයෝ,
මතක් වෙද්දි අතාරින්නෙ කොහොමද
හැම හුස්මකම උබම ඉන්නකොට.

අහේතුවකට අපි අපෙන් දුරස් උනාට,
මං අදටත් දකින්න ආසම ඇස් දෙක ,
ඔයාගෙ ඔය ලස්සන හිනාව.
කොයි දේ මොන විදිහට සිද්ධ ⁣වුනත්,
අදටත් මගේ ජීවිතේ මට තදින්ම දැනිච්ච ආදරණීය මනුස්සයා ඔයා.
ඉතින් පරිස්සමට ඉන්න.

__________

ඉතින් ළමයෝ,
මේ මල් ඔයාට,
අතාරින්න බැරි තරමටම ,
ආදරේ කලාට || ??️

3 years ago

ආඩම්බරකමෙන් එක්කෙනෙක්ට එක්කෙනෙක් පරදින්නේ නැති
හිත් ලඟ ආදරේ කියන වචනේ කොච්චර නම් රහසක් වෙලා තියෙනවා ඇත්ද
මට ඒක මෙච්චරටම දැනෙන්නේ ඔයයි මායි නිසා.
මං දන්නවා මං වගේම ඔයත් මට ආදරෙයි කියලා
එතකොට මං වගේම ඔයත්
ඒක නොකියා ඉන්නවා කියලා
ඉතිං ,
මේ කතාව වෙනස්
කවදාවත් ආදර වචනයක්වත් කියලත් නෑ
හිතේ තියෙන ආදරේ එලියට එන විදිහට කතා කරලත් නෑ
මහා ලොකුවට පරිස්සම් කරන්නෙත් නෑ
හැමවෙ⁣ලාවෙම මූණ දිහා බලාගෙන ඉන්නෙත් නෑ
කොටින්ම විශේෂ හේතුවක් නැතුව මැසෙජ් එකක් කොල් එකක්වත් නෑ
හැබැයි ඕනිම කරන වෙලාවට කවදාවත් තනි කරලත් නෑ
අපි දන්නවා අපි අපිට ආදරෙයි කියලා ❤️
ඒ නිසාම අපි අපි ලඟ හිරවෙලා
කොයි වෙලාවේ කවුරු ඉස්සර වෙයිද කියන්න නම් දන්නේ නෑ ?

මං මේ ඔයාගෙන් අහන්නේ
ඇත්තටම ඔය තරම්ම අහංකාර ඇයි ළමයෝ ??

3 years ago

සෑම කුණාටුවක කලින්ම?
අහස කලු කරා...
අහස අකුණු වලින් පිරැනා..

සෑම අවසානයකටම පෙර?
මැසේජ් පරක්කු උනා...
මැසේජ් කෙටි උනා...
    *කරදරයක් උනා...

කුනාටුවක ආරම්භය??

3 years ago

'ප්‍රේමය නිසා ඇති වූ හිස්තැන් පිරවීමට නම්,

'ආදරයේ වට්නාකමක් දන්නා නිදහස් වූ ප්‍රේමණීය ම්නිස්සුන් ජිව්තයට මුණ ගැසීය යුතුමය!???️

3 years ago

ප්‍රේමයක් තිබුණාට මදිය..
ප්‍රේමයක් අයිති කරගත්තාට මදිය..

සොයා බැලිය යුතුය..
අගය කල යුතුය..
ආදරෙන් බලාගත යුතුය..
කැපකිරීම් කල යුතුය..
අවසාන මොහොත තෙක්ම පරිස්සම් කල යුතුය.. ?♥️

එහෙම ප්‍රේමයකට අවශ්‍යයම,
අපි කැමති කෙනෙක්ම නෙවෙයි,
අපිට කැමති, අපිව නැතුවම බැරි කෙනෙකුයි..

3 years ago

ඔයා කෑවද,
පාඩම් කරන්න,
පරිස්සමින් ඉන්න,
ඔයාට මං ඉන්නවනෙ,

ඒ වගේ වචන " I Love You "
කියනවට වඩා හරි ලස්සනට දැනෙනවා අනික් කෙනාට! ♥️

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year, 9 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 year, 7 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year, 9 months ago