Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

2025 Kegalle Physics

Description
🔴 කෑගල්ල

2025 A/L Physics හදාරන කෑගල්ලෙ සිසු දරුවන් වෙනුවෙනි...

Channel Link
https://t.me/DU2025KegalleP6
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 months ago
***🟥*** **"My Loving Vehicle"Contest එකට උකුවෙල** …

🟥 "My Loving Vehicle"Contest එකට උකුවෙල සර්වත්,සර්ගේ යාලුවෙක් දාලා.

මොකද කියන්නේ අපි සර්ව දිනවමුද ?
Set එකම
🙃**

ඉතින් සර්ව දිනවන්න Fb ඉන්න අය පහළ Link එකෙන් ගිහින් සර්ගේ Photo එකට පුළුවන් තරම් අනිවාර්යයෙන් React ටිකක් දාමු..*🔥*🔥

මෙන්න Link එක👇
https://www.facebook.com/share/gL1w39iHVNLdBgFK/?mibextid=WC7FNe

- eWings Team

3 months ago
***🟥*** **"My Loving Vehicle"Contest එකට උකුවෙල** …

🟥 "My Loving Vehicle"Contest එකට උකුවෙල **සර්වත්,සර්ගේ යාලුවෙක් දාලා.

ඉතින් සර්ව දිනවන්න Fb ඉන්න අය පහළ Link එකෙන් ගිහින් සර්ගේ Photo එකට පුළුවන් තරම් React ටිකක් දාමු..*🔥*🔥

මෙන්න Link එක👇
https://www.facebook.com/share/gL1w39iHVNLdBgFK/?mibextid=WC7FNe

3 months, 4 weeks ago

* *සියලු සිසුන් 2025 Main Telegram චැනලය වෙත සම්බන්ධ වන්න...
(දිස්ත්‍රික්ක/නගරවලට අදාල Telegram චැනලයන් අද 22 සිට අක්‍රිය වේ)

2025 Main Channel
✈️https://t.me/Darshana_Ukuwela_2025Physics

4 months ago

2025 theroy දරුවන් සදහා අද දින කෑගල්ල නගරයේ එරන්ද සර් විසින් පැවත්වූ පේපර් එකේ පහත සදහන් ප්‍රශ්න සදහා පිලිතුරු
4 -(4)
6 -(4)
7 -(3)
11-(4)

4 months ago
**2009/10 වගේ කෑගල්ලේ අයියා කෙනෙක්ගෙ කමෙන්ට් …

2009/10 වගේ කෑගල්ලේ අයියා කෙනෙක්ගෙ කමෙන්ට් එකක්❤️*💥***

4 months ago

* *සියලු සිසුන් 2025 Main Telegram චැනලය වෙත සම්බන්ධ වන්න...
(දිස්ත්‍රික්ක/නගරවලට අදාල Telegram චැනලයන් ලබන 22 වනදා සිට අක්‍රිය වේ)

2025 Main Channel
✈️https://t.me/Darshana_Ukuwela_2025Physics

4 months, 4 weeks ago
*****🟥*******Evening Booster -** ***9️⃣******2️⃣*** **(2023/12/24)*******✅*******අද දින …

*🟥*Evening Booster - 9️⃣2️⃣ (2023/12/24)**අද දින Evening booster හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ...
⤵️**රේඛීය චලිතය නිබන්ධනයේ
177,208 ප්‍රශ්න...

Smart පරපුරේ Next Level එක*▪️* හිතට දැනෙන #Logical-*▪️*▪️*▪️*▪️*▪️*▪️*▪️* Dr.Darshana Ukuwel*⚪️**⤵️***

5 months ago

🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶

2025 Full Paper No.1
(Paper 20)

🔶 අද රාත්‍රී 8.00 ට paper එක ලබාදීමට නියමිතය. (Online) 10.15 ට පෙර පිලිතුරු ලබාදිය යුතුය.

🔶 සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ලබා දේ.

🔶 කාලය : පැය 2 යි

🔶 ප්‍රශ්න පත්‍ර හා link එක ewings.lk/myguiders වෙබ් අඩවි හරහා පමණක් ලබාදේ.

🔶 Paper එකත් සමග පිලිතුරු submit කිරීම සඳහා link එකක්ද ලබා දේ.

paper එක online ලිවිය හැකි අවසාන දිනය අදයි

🔶 පිලිතුරු පත්‍රයේද ඔබගේ
නම
පාසල
Online/Physical
ජාතික හැඳුනුම්පත් අංකය
email ලිපිනය
දුරකථන අංකය ලියන්න.

🔶 Link එකට අදාල form එකේ අසා ඇති තම තොරතුරුද සමගින් පිලිතුරු රාත්‍රී 10.15 ට පෙර submit කල යුතුය.

🔶 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පවත්වන දිනය සහ වේලාව පසුව දැනුම් දේ

🔶 අප පන්තිවලට සහභාගී නොවන දරුවන්ටද මේ සඳහා පිලිතුරු ලබාදිය හැකිය.

5 months ago

🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶🔷🔶

2025 Full Paper No.1
(Paper 20)

🔶 අද රාත්‍රී 8.00 ට paper එක ලබාදීමට නියමිතය. (Online) 10.15 ට පෙර පිලිතුරු ලබාදිය යුතුය.

🔶 සිංහල/ඉංග්‍රීසි මාධ්‍ය දෙකෙන්ම ලබා දේ.

🔶 කාලය : පැය 2 යි

🔶 ප්‍රශ්න පත්‍ර හා link එක ewings.lk/myguiders වෙබ් අඩවි හරහා පමණක් ලබාදේ.

🔶 Paper එකත් සමග පිලිතුරු submit කිරීම සඳහා link එකක්ද ලබා දේ.

🔶 පිලිතුරු පත්‍රයේද ඔබගේ
නම
පාසල
Online/Physical
ජාතික හැඳුනුම්පත් අංකය
email ලිපිනය
දුරකථන අංකය ලියන්න.

🔶 Link එකට අදාල form එකේ අසා ඇති තම තොරතුරුද සමගින් පිලිතුරු රාත්‍රී 10.15 ට පෙර submit කල යුතුය.

🔶 ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව පවත්වන දිනය සහ වේලාව පසුව දැනුම් දේ

🔶 අප පන්තිවලට සහභාගී නොවන දරුවන්ටද මේ සඳහා පිලිතුරු ලබාදිය හැකිය.

5 months ago

🔵🟠🔵🟠🔵🟠🔵🟠🔵🟠

2025 Full Paper 01

මෙම සතියේදී 2025 දරුවන් සඳහා පලමු Full Paper පැවැත්වීමට නියමිතය.

🟠 පන්තිවලට සහභාගිවන මෙන්ම දැනට පන්තිවලට සහභාගී නොවන දරුවන්ටද මේ සඳහා සහභාගී විය හැකිය.

🟠 Paper Class එක සඳහා සහභාගිවන දරුවන් තම පිලිතුරු පත්‍රයේ පහත තොරතුරු නිවැරදිව සටහන් කරන්න. මෙය අනිවාර්යය බව සලකන්න.

නම:
පාසල:
දිස්ත්‍රික්කය:
ජාතික හැඳුනුම්පත් අංකය:

🟠 මහනුවර IMS

දෙසැම්බර් 19 අගහරුවාදා - පෙ.ව. 8.00 - 10.00
දෙසැම්බර් 22 සිකුරාදා - පෙ.ව. 8.00 - 10.00

🟠 කුරුණෑගල Ziyon

දෙසැම්බර් 20 බදාදා - පෙ.ව. 9.00 - 11.00 / ප.ව. 3.30 - 5.30

🟠 නුගේගොඩ Siyochem

දෙසැම්බර් 20 බදාදා - පෙ.ව. 9.00 - 11.00
දෙසැම්බර් 21 බ්‍රහස්පතින්දා - පෙ.ව. 11.00 -1.00

🟠 Online

දෙසැම්බර් 18 සඳුදා - ප.ව. 8.00 - 10.00
දෙසැම්බර් 19 අගහරුවාදා - ප.ව. 8.00 - 10.00

🟠 All Island

🔵හොරණ - යුනිටි
20 බදාදා 3-5
21 බ්‍රහස්පතින්දා 3-5

🔵කුලියාපිටිය - රුවන
21 බ්‍රහස්පතින්දා 8-10
22 සිකුරාදා 8-10

🔵නුවර එළිය - ගවේෂි
20 බදාදා 10-12
22 සිකුරාදා 10-12

🔵වැල්ලවාය - ගුරුකුල
20 බදාදා 3-5
21 බ්‍රහස්පතින්දා 10-12

🔵රිකිල්ලගස්කඩ - Success
බදාදා 8-10/10-12

🔵අම්පාර - DMH
22 සිකුරාදා 8-10 / 10-12

🔵අනුරාධපුරය - නිව් ඔරස්
21 බ්‍රහස්පතින්දා 2.30-4.30
22 සිකුරාදා 2.30-4.30

🔵බණ්ඩාරවෙල - සුදර්ශි
21 බ්‍රහස්පතින්දා 8-10
22 සිකුරාදා 8-10

🔵බදුල්ල -විශන්
21 බ්‍රහස්පතින්දා 3-5
22 සිකුරාදා 3-5

🔵ඇඹිලිපිටිය - කාවන්තිස්ස
22 සිකුරාදා 3-5

🔵පොලොන්නරුව - ගුරුකුල
22 සිකුරාදා 2.30-4.30

🔵තංගල්ල - මහර්ඝ
18 සදුදා 8-10

🔵මහියංගණය - ශිල්ප
21 බ්‍රහස්පතින්දා 8-10
22 සිකුරාදා 8-10

🔵මාතලේ - තේජන
21 බ්‍රහස්පතින්දා 8-10
22 සිකුරාදා 8-10

🔵කලුතර - සක්සස්
19 අගහරුවාදා 8-10
22 සිකුරාදා 8-10

🔵රත්නපුර - සත්රා
21 බ්‍රහස්පතින්දා 8-10
22 සිකුරාදා 8-10

🔵මාතර - සිප්ටා
21 බ්‍රහස්පතින්දා 3-5
22 සිකුරාදා 3-5

🔵අම්බලන්ගොඩ - සිපාශා
18 සදුදා 8-10
22 සිකුරාදා 8-10

🔵හලාවත - ශිල්ප
20 බදාදා 8-10
21 බ්‍රහස්පතින්දා 3-5

🔵ගම්පහ-නැණික්
20 බදාදා 9-11
21 බ්‍රහස්පතින්දා 9-11

🔵ගාල්ල-සැන්සිප්
22 සිකුරාදා 8-10 / 10-12

🔵කන්තලේ- සිසුල
21 බ්‍රහස්පතින්දා 9-11/11-1

🔵අව්ස්සාවේල්ල-oppulent
20 බදාදා 9-11 / 11-1

🟠 ඔබගේ පිළිතුරු පත්‍රය mark කර දෙනු ලබන අතර ඒ සඳහාත්, paper එක physically පැවැත්වීම වෙනුවෙන් ආයතනවලටත් ගෙවීම් කටයුතු සිදුකිරීමට ඇති බැවින් එම වියදම පියවා ගැනීමට පමණක් රු. 100 ක මුදලක් අය කෙරේ.

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago