Secrets Of Our Lives

Description
👉🏻 කාටවත්ම කියන්න බැරි සතුටක් ☺️ .... දුකක් 🥺..... නැත්නම් වෙන හැඟීමක් 😶 ....ඔලුවට වද දෙන ප්‍රශ්නයක් 😓....අනිත් අය එක්ක බෙදා ගන්න තිබුණ නම් හොඳයි ද ❓

එහෙනම් ඔයාලගෙ ප්‍රශ්න,හැඟීම් යොමු කරන්න 👇
@secrets_of_our_lives2_bot

🌸දැවෙන ඔබ නිවෙන තැන
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago

1 month ago

#SOL4208 Man mage boyfriendta godak adarei. Ane me msg eka typ karaddith mata adenawa. Ada man bf ekka randu una. Eyage Als shy dekak iwarai. Third ek 25 kranne. Eyata den 22kta lgai. Second shy eke F3i. Mokada first eka neni. Eya gena man hithnaw wdi kyla…

1 month ago

#SOL4217 2025 revision walata vada karana education group, channels tiynvnm dnnkooo

1 month ago

#SOL4216 Ane mata 2021,2022,2023 bio, physics, chemistry past papers tika tiynvnm ewnnkoo.. Hewwa hewwa hambunee naaa plz puluvnnm loku udwwwk.. 2022,23 naa khevth plz🙏

1 month, 1 week ago

#SOL4118 අහන්නකො..මට පිරිමි යාළුවො නෑ..අනේ මන්දා කවුරුත් එහෙම මා එක්ක කතා කරන්නෙත් නෑ..හැබැයි මම එහෙම නපුරු ළමයෙක් නෙමේ..මට හරියට ගෑනු ළමයෙක්වත් යාළුවෙක් නෑ..මම හැමෝටම පුලුවන් හැම වෙලාවෙම හොදම යාලුවෙක් වෙනව හැබැයි..මගෙ යාළුවෙක් වුනා නම් මම එයාට ගොඩක් හොද යාළුවෙක් වෙනවා..
මේකයි කතාව මම පිරිමි ලමයා එක්ක කතා කරන්න බයයි..ඉස්සරට වඩා නම් දැන් අඩුයි ඒ ගතිය..ඉතින් කොරෝනා කාලෙ නිවාඩු තිබුනනෙ කාලයක්..අපෙ ස්කොල ගෘප් එකෙන් මට පිරිමි යාළුවෙක් හම්බුනා..මම එයාව දැකල තියෙනව හැබැයි එයාට මාව එච්චර නෝට් නෑ..මම හම්බෙලා කතා කරන්න බය වුනාට මැසේජ් දාද්දි ගොඩක් හොදට කතා කරනවා..ෆිට් එකේ හොදට කතා කරනවා..ඉතින් මම ඒ යාළුව එක්ක එහෙම ගොඩක් හොදට හිටියා..මෙතන යාළුකමක් තියෙන්නෙ නැතුව ලව් කේස් එකක් නම් නෙමේ..එයා ගෑනු ලමයෙක්ට කැමති මම එයාගෙ නම්බර් එක එහෙමත් හොයා දීලා උදව්ත් කලා..හැබැයි ඇත්තටම කතා කරන්න බයයි.දැනුත් ටිකක් එහෙමයි..ඒ ගතිය අවුල් කියලා මම දන්නව..මම දැන් ඒක හදාගන්න වැඩ කරනවා..මගෙත් එක්ක ඉදපු යාළුවොත් එහෙමයි..ඒක හින්දත් වෙන්නැති..ඉස්සර චූටිම කාලෙ නම් පිරිමි ලමයි එක්ක හොදට සෙට්..පස්සෙ පස්සෙ ලමයි ගැනු පිරිමි කියල දෙකට බෙදිලම වැඩ කරන්න ගන්නවා එකාට එකෙක් නෑ..මේ දේවල් එක්ක මාත් එහෙමම වුනා..
මම කිව්වෙ මට හම්බුන මිනිස්සු ගැන..

දැන් මේවා වුනෙ නිවාඩු කාලෙදි..ඊලගට ස්කොලෙ පටන් ගන්න ගත්තා..ඒ යාළුව මගෙන් ෆොටෝ එකකුත් ඉල්ලුවා..ස්කොලෙ ආවම දැක්කොත් කතා කරන්න කියල..මම ඉතින් ඒකට චුට්ටක් බය වුනා..අනේ මන්දා මේක මානසික ලෙඩක්ද දන්නෙ නෑ..එයා ඇවිත් කතා කරයි කියල මට අවුල් ගියා..පස්සෙ ස්කොලෙ පටන් ගත්තම මම වැඩිය මැසේජ් දැම්මෙ නෑ..එයා අන්තිමට hi කියල මට දාලා තිබුනා..මම ඒකට රිප්ලයි එකක් දැම්මෙත් නැ..දැනට අවුරුද්දකට වැඩි

මට හිතෙනව මැසේජ්වලදි උබ බං එහෙම කියල අර ෆිට් එකේ කතා කරලත් ඇත්තට දැක්කම එහෙම කතා කරන්න බෑනෙ..අර ඒකත් එක්ක මම චාටර් වුවා වගෙ මට හිතෙනව..යාලුවන්ට එහෙම මං ගැන මොනා කියයිද..නිකන් විහිලු කරයිද වගෙ අවුලක් මට දැනුණා..ඒකයි

දැන් මට හිතෙනව මම ඒ යාළුවට නිකන් අසාධාරණයක් කලා ⁣වගෙ කියලත්..ආයෙ කතා කරද්දිත් ගනන් ගත්තෙ නෑනෙ කියලා..ස්කෝලෙදි දැක්කත් මං එයාව මග හරිනව..මට නිකං ලැජ්ජයි වගෙ..ලැජ්ජයි කියන්නෙ ඒක අර චාටර් වීම නිසා එන ලැජ්ජාවක්..එයා අනිත් ගෑනු ළමයි එක්කත් එහෙම හොදට කතා කරනව..ඔය යාළුවො අතරෙ මං ගැන මෙනොහරි කියයිද..මම මැසේජ් දාද්දි කියපු මෝඩ කතා උන්ට කියයද කියල මට හිතෙනො..අදටත් මම එයාව දකිනව එයා මාව අදුරගන්නවද කියල මම දන්නෙ නෑ..මම නම් මගහරිනව..
ඉතින් අර මං කිව්වා වගෙ අසාධාරණයක් කලාද කියන හැගිමත් එක්ක මට හිතෙනව ආයෙ එයාට කතා කරන්න..එයාට මං මොන වගෙ කෙනෙක්ද ඇයි ආයෙ එයා කතා කරද්දිත් මග හරින්නෙ කියලත් ස්කෝලෙදි දකිද්දි මුනවත් නොබලන්නෙ කියලත් කියන්න..ඒත් ඒ ලමයා මට පිස්සු කියල හිකයිද දන්නෙ නෑ කියල මට හිතෙනව..මං ගැව වැරදියට හිතයිද දන්නෙ නෑ..තේරෙන්නෙ නෑ මට මං මොකක්ද කරන්න ඕන කියලා..මට ඕන ඒ ළමයගෙ හිතෙන් මං ගැන තරහක් හරි වැරදි අදහසක් හරි තියෙනව නම් ඒක අයින් කරන්න..එයා විතරක් ඒක දැනගන්න ඕන යාළුවො අතර යනවට මම කැමතිත් නෑ..අනේ මන්දා

1 month, 1 week ago

#SOL4117 චරිත සර්ගේ නෝට්ස් ටියුට්(පිසිකල් පාඩම්වල), පේපර්ස් සර්ගේ ක්ලාස් ගියපු කෙනෙක් ඉන්නවා නම් එවන්න පුලුවන්ද
ස්කිරින් එක දිහා බලන් ඉන්න අමාරුයි.ආයේ එක්සෑම් කරන්නේ නැති කෙනෙක් දෙන්න කැමති නම් කියන්නකෝ❤️🫶😊.ලොකු උදව්වක්❤️😊

1 month, 1 week ago

#SOL4115 I have this female best friend that I have developed a crush on lately. Is it okay to ask her out? What is your opinion on this
( bad thing is she's already in this group )

1 month, 2 weeks ago

#SOL4042 මම ගෘප් එකේ වෙන නමකින් ඉන්නේ. මේ ප්‍රශ්නේ දන්න මගේ අනිත් අකවුන්ට් එකෙන් දැන් ජොයින් වුනේ..concept aiye me mm..

අනිත් අයටත් කියන්නම්කෝ. මගේ හීනේ මාස් හරි බ්‍රැන්ඩික්ස් company එකේ උඩම තැනකට යන්න. companywala nam දැනන් හිටියේ නැති වුනාට පොඩි කාලේ ඉදන්ම හිතේ තිබ්බ ලොකු ආසවක්.ටෙක්ස්ටයිල් ෆිල්ඩ් එකෙන් ඉස්සරහට යන්න. මම 1ස්ට් ශයි එක අවුල් කරගත්තා💔. මම කොහොමහරි එක ස්කිප් කරගත්තා. ලීවාත් f3i. ඒ වුනාට ස්කිප් කරන්නේ නැතුව හිටියා නම් කියලා හිතුනා. ස්කිප් කරාම 2න්ඩ් එක ඒ කියන්නේ මගේ 1ස්ට් මේකනේ.ඒකට කිසි ගැම්මක් ආවේ නෑ. එත් මම පිසික්ස් combined c වගේ හදාගෙන හිටියා. මට ඔය අතරේ chem atha aruna.ඇත්තටම මම එක්සෑම් ලං වෙද්දි මාර අසරන වුනා.concept aiya තමයි මට නැගිටින්න උදව් කරේ. මම කොහොමහරි අත අරින්නේ නැතුව අල්ලන් හිටියා. අද චෙම් අවුල් ගියා. ලියන එකෙන් ට්‍රයි එක දෙනවා..

අහන්නකෝ මගේ අම්මා මැත්ස් බයෝ අමරුයි..හැමෝම 1ස්ට් 2න්ඩ් එකෙන් පාස් වෙන්නැහ් කියලා දන්මවා..එයාට දුක ඇති. එත් මාව වට්ටන්න බැරි කමට මාත් එක්ක හයියට ඉන්නවා❤️. මගේ තාත්තා එහෙම දන්නැහ්. තාත්තාට අද අමාරුයි කීවා. තාත්තා කීවා. අපරාදේ කලින් සැරේ කරගන්න තිබ්බේ. අරයාගේ දුව නම් ගියානේ කැම්පස්🙂💔.පාස් වෙන්නේ නැති වෙයිද ඇහුවා.මම කිවා දන්නහ් හරියටම. ඒක. .මම පැහැදිලි කරා ශයි 3ක් තියෙනවා..ඉන්ජින්‍යරින් ඩොක්ටර් වෙන හීනේ නිසා සමහර ලමයි 3 වෙනි ශයි එක කරන්නේ නැතුව අත අරිනවා. එතකොට ඊලග එකේ කරන්නේ කියලා..හැමෝම පලවෙනි පාර දෙවෙනි පාර පාස් වෙන්නැහ් කියලා..තාත්තා කියපු කතාව මට පපුව පැලුනා.අනේ පුතේ ෆේල් වුනත් ජොබ් එකකට යන්න🙂💔. ආයේ කරන්න එපා.ඔය ෆේල් වුන මිනිස්සු ජිවිතේ දිනලා තියෙන්නේ😢. එක්සෑම් ඉවර උන ගමන් ඉංගිසි අයිටි කොර්ස් 2ක් කරලා ජොබ් හොයාගන්න පුලුවන් වෙයිලු🙂💔

අනේ concept අයියේ.අනිත් යාලුවනේ මගේ හීනේ. අම්මයි අක්කයි දන්නවා මම කොච්චර ඒ හීනෙට ආසද කියලා. මම සතියට දවස් 3ක්වත් ඒ ජොබ් එක ගැන අම්මට කියනව🙂💔.. ඔව් ඔයාලා බනී හීනේට ආස නම් ඇයි වැඩ කරේ නැත්තෙ කියලා. අනේ කරා මට පිසික්ස් ලේසී. මට චෙම් කරගන්න බැරි වුනා. වැඩ කරා මදි..ndt hri ynn තමයි මම හිතුවේ..එත් ndt වලත් ටෙක්ස්ටයිල් එකට 60i ගන්නේ. චෙම් මොනවා වෙයිද දන්නැහ්.උපරිමේ කරනවා. ඇත්තටම මම මෙ ශයි එකට ඕන් නම් රුපියල් 20000ක් වියදම් කරන්න ඇති.ඩේටා ඇර..යාලුවෝ අහනව පේපර් ක්ලාස් ගියේ කාගෙද කියලා. මම ගියපු පෙපර්‍යක් නෑ..බොරුවට සර්ලාගේ නම් කියනවා. මම මේ ශයි එකේ ඇදුමක් අරගත්තේ නෑ.ගවුම් 2ක් මහ ගත්තා. බෑග් එකක් ගත්තේ නෑ🙂. සෙරෙප්පු 2ක් ගත්තේ නෑ. ඊයේ බැරිම තැන 250 සෙරෙප්පු 2ක් ගත්තා ස්කෝලෙට දාන් යන්න දෙයක් නති නිසා. අම්මා අරන් දෙන්න හදුවත් එච්චර ලෝබකමෙන් මම හිටියේ. මේකෙන් ඉවර කරලා මොනවාහම හරි කරන්න පුලුවන්නේ🙂 කියලා.
තාම ගේම් එක අත අරින්නැහ්. බලමු🙂💔❤️

concept aiye thank u so much❤️
meka kiywan anith yluwontath thank u so much❤️

1 month, 2 weeks ago

#SOL4041 Kwruhri kenk..mge yluwek eyge email ek ain krma khmd api hoyaganne ain krld ndd kyla...😕

1 month, 2 weeks ago

#SOL4040 මොකක්ද මේ දකුණු කොරියාවේ සීන් එක දන්න කෙනෙක් මාව දැනුවත් කරන්නකෝ ඇයි ඒ යුධ නීතිය දාලා තියෙන්නේ පොඩ්ඩක් සීන් එක පැහැදිලි කරන්නකෝ

1 month, 3 weeks ago

#SOL3972 මේක වැරදියට ගන්න එපා. ලංකාවෙ අය use කරන හොද professional dating ඇප්ස් මොනව ද?
ගොඩක් ඒවා සෙක්ස් හොයාගෙන එන බැදපු අසහනකාරයො විතරක් ඉන්න ඒවා නිසා එපා වෙලා තියෙන්නෙ.

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago