?????? ??????????☘️ ? (????? ????? 。◕‿◕。?)

Description
?හීන වෙනුවෙන් කැප වෙන දක්ෂයන්ගේ සොදුරු නවා තැන ?
?Study Trips , Motivation , නිසදැස් ඇතුලු සියලූ දේ එකම තැනින් ❤️
?වැඩ කරන්න කම්මැලි අයට වැඩකරවන තැන

?Disscussion Group = @best_motivation_chat
?Contact Admins = @best_motivation_Admin_Bot
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 Monat, 1 Woche her

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 Monate her

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 2 Wochen, 4 Tage her

1 month, 2 weeks ago
1 month, 2 weeks ago
***?*** Good Morning ***✨***

? Good Morning

*?Daily Quote : ඔබේ ගමනේ සෑම පියවරක්ම විඳින්න. ?*✨

? 2025 A/L විභාගයට තව,

**සති 32
දින 226 යි
පැය 18 යි
මිනිත්තු 53 යි

?අද 2024-12-18**

Powered By Exam Countdown Bot

1 month, 2 weeks ago

ඔයාගෙ හිතයි හදවතයි එකම පවුලක දෙන්නෙක් උනත් අදහස් ගලපද්දි ටිකක් වෙනස් නේද? සමහර තැන් වලදී ඒ දෙන්නා ගන්න තීරණ ඒ ඒ තැන් වලට ගලපුණාට, හදවත හිතට වඩා පොඩ්ඩක් බොළදයි කියලා හිතෙනවා ඇති.

අපි ඒ දෙන්නව මෙහෙම ගමු හදවත හැගීම් වියටත් හිත බුද්ධිය විදියටත්. අපි ගොඩක් වෙලාවට හැගීම් වලට මුල් තැන දෙන්න බලනවා. මොකද, එකෙ අමුතු ගතියක් තියෙන නිසා. හැබැයි ඒ ගතියම තමා අපිව ටික කාලයකට පස්සේ අවුල් කරන්නෙත් කියලා අපි දන්නෙ නැතුවම නෙවෙයි.

අන්න එහෙම උනාම තමා හිත නැත්නම් බුද්ධිය එහෙමත් නැත්නම් මේ වෙලාවේ නම් " ඔලුවෙන් කල්පනා කරලා තිරණයි ගන්නවා ලොවෙත්" කියලා අපි අපිට ම කියාගන්නෙ.

හැබයි ගොඩක් වෙලාවට වැඩ වරද්දගත්තට පස්සෙ තමයි එහෙම කියන්නෙත්. අවුලක් නෑ. වරදින්න ඕනෙ පරදින්න ඕනෙ අඬන්න ඕනෙ අවුල් යන්න ඕනෙ දුක් වෙන්න ඕනෙ වේදනා විදින්න ඕනෙ, එහෙම තමා අපි ගොඩක් දේවල් ඉගෙන ගන්නේ.

හැබැයි වැදගත් වෙන්නෙ ඒ පාඩම හරියට ඉගෙන ගන්න තේරුම් ගන්න අපිට කී පාරක් revision යන්න වෙනවද කියන එක.

අපි සමහර දේවල් ඒ දේ යන විදියට තක්කෙටම තේරෙනවා මේක වෙන දෙයක් නෙවෙයි කියලා. හැබැයි හැගීම් කියන ගම් බට්ටා කියනවා තව පොඩ්ඩක් ඇදගෙන යමු කියලා. ඔහොම තව කොච්චර කල් ඇදන් යන්නද.

ඔයාගෙ හිත දන්නවා මේක සෙට් වෙන්නෙ නෑ කියලා තවත්. එහෙම දැනෙන්නේ එකේ මොකක් හරි හේතුවක් තියන හින්දා කියලත් ඔයා හොඳටම දන්නවා.

ඒ හිත කියන දේ කරන්න. පරණ පිටු පොත් පිටින්ම වහලා අයින් කරන්න. ඒ දේ ජොබ් එකක් වෙන්න පුළුවන්, යාළුකමක් වෙන්න පුළුවන්, ආදර සබඳතාවක් වෙන්න පුළුවන්, ඔයාගෙ හීනයක් වෙන්නත් පුළුවන්, මොකද ඒ දේ සෙට් වෙන්නෙ නැත්නම් * ඔයාට * ඒ දේ ලොවෙත් සෙට් වෙන්නෙ නෑ.

හැගීම් එක්ක ඔට්ටු වෙලා තව කොච්චර අදින්නද?

මම දන්නවා මම මේ කියන දේ සීනි බෝල වැඩක් නෙවෙයි කියලත්. හැබැයි ඒ දේම තමයි, ඒ ගන්න තීරණයම තමයි, ඒ දේ වෙනුවෙන් ඔයා කරන කැප වීම ම තමා ඔයාව අලුත් තවත් ශක්තිමත් කෙනෙක් කරන්නෙ. මාව විශ්වාස කරන්න. මොකද, මම ඒ දේ කරපු නිසා කියන්නේ.

අලුත් දේට ඉඩ හදාගන්න, අලුත් ලස්සන ඔයාගෙ ජීවිතේට වටිනාකමක් ගෙන දේ ට ඔයා ලඟට එන්න පාර හදන්න. මොකද, ඔයා කාගේ වත් අතපල්ලෙන් වැටිලා නෑ මේ විදියට ඉන්න. ඔයාට උරුම දේ සෑහෙන්න වටිනවා.

අත්හරින්න ඕනෙ දේ අත්හරින්න.

ආදරෙයි

#copied

https://whatsapp.com/channel/0029VaOyZjJ2v1IjPAeG6F3T

Follow for more❤️

1 month, 3 weeks ago
***?*** Good Morning ***✨***

? Good Morning

*?Daily Quote : ධනාත්මක සිතුවිලි ඔබේ ජීවිතය වෙනස් කරනු ඇත. අදම ආරම්භ කරන්න! ☀️*?

? 2025 A/L විභාගයට තව,

**සති 33
දින 232 යි
පැය 18 යි
මිනිත්තු 53 යි

?අද 2024-12-12**

Powered By Exam Countdown Bot

1 month, 3 weeks ago

**ඔයා ගොඩක් තැන්වල ගොඩක් අය තනිකරලා ඇති වෙන්නේ මොනවද උනේ මොනවද කියලා ඔයාට තේරෙන්නෙත්  නැතුව ඇති ..

සමහර බැදීම් රිදවීම් දරාගන්න බැරිම තැන කාටහරි කියලත් ඇති ඒ කෙනාම ඒ දේවල් විහිළුවට අරගෙනත් ඇති...

මේ දැනුත් සමහරවිට කාගෙහරිම කතාවක් නිසා දුකිනුත් ඇති සමහරවිට ආදරේ නිසා ...

සමහරවිට ඔයා ළඟ අය යාළුවෝ ඔයා ගැන හිතන අය

මම , ඔයාට අත්හරින්න කියයි හිතන්න එපා කියයි, ඕවා ඔහොම වෙනවා සාමාන්‍යයි සමහරවිට  ඒ ටිකම හැමෝම  කියයි

ඒත් මම දන්නවා ඒක ප්‍රායෝගිකව කරන්න අමාරු දෙයක් මානසික වශයෙන් ශාරිරික වශයෙන් මම ඒක දන්නවා

මම දන්නවා ඔයාට සතුටු හිතෙන්න ඇති නේද දැන් මොකද ඔයා ඉන්න තත්ත්වය මට තේරුණා කියලා...

අපි හැමෝටම ප්‍රශ්න එනවා මටත් ඕනතරම් ඇවිදින් තියෙයි ඕනතරම් මම  තැන් තැන්වල ඉඳන් නිදන් කල්පනා කරලා තියෙනවා රෑ වෙනකම් උදේ වෙනකම් දවල් වෙනකම්

ඒත් මම කියන්නේ එහම කල්පනා කරන්න එපා කියලා විතරයි මොකද ඒකේ කිසි තේරුමක් නෑ 

මොකද අපිට තිබහයි කියලා වහ බීලා බෑනේ දුකයි දුකයි කියලා කල්පනා කරලා වැඩක් නෑ ඒක ඇත්තටම තේරුමක් නැතිම දෙයක් මොකද ඕනතරම් මම කල්පනා කරලා තියේ ...

කොහොමද ඇත්තටම අපි ඒක නවත්තගන්නේ

ඔයා ඔයාව විශ්වාස කරන්න පටන් ගන්න ඒක කරන්න අමාරුයි හබැයි පටන් ගන්න ඔයා ගැන ලස්සන දේවල් හිතන්න අධ්‍යාපනය ,ලස්සන, ඔයාගේ අරමුණු ,ඔයාගේ හිත නපුරු තැන් වලින් රැකගන්න

මිනිස්සු ඉස්සරහා දුර්වල වෙන්න එපා අනික් දේ වෙන කෙනෙක් වගේ වෙන්න උත්සහ කරන්නත් එපා...

ඔයා කවුරුහරිම කෙනෙක් වගේ වෙන්න උත්සහ කරනවා නම්, ඔයා හිතන්නකෝ ඔයා වගේ වෙන්න කෙනෙක් උත්සාහ කරනවා කියලා ඔයාගෙත් අඩුපාඩු තියේ නේද අන්න ඒ වගේ අපි හැමෝගෙම අඩුපාඩු තියේ ඒවා ටික ටික අඩුකරගන්න මිනිස්සු ලස්සනට ජීවත් වෙනවා...

ආදරේ ඉස්සරහා මිනිස්සු හරි දුර්වලයි ඒ බැදීම් එකපාරට අතාරින්න අපිට බෑ හැබැයි ඒ කියලා ඒ මිනිස්සුන්ට වෛර කරන්න එපා මොකද අපි ගොඩක් අය ඉගෙන ගන්නවා වෛර කරන්නයි ඉගෙන ගන්නයි විකාර කරන්නයි වෙලා නෑ අපිට ඉතින් එයාලා ගැන හිතුනාම හිතන්න ඔයා ළඟ ඔයාගේ අමරුම කාලේ ඉන්න  බැරි කෙනා ඔයා එක්කන් ජීවිත කාලයක් ජීවිතේ බෙදාගනිවිද කියලා...

ටික ටික වෙනස් වෙමු ඔයාට පුළුවන් අතාරින්න ඕන නෑ මොනම දේ වුනත් ඒක ඔයාගේ ඔළුවට ගන්න එක නවත්තන්න

හුඟ කාලෙකින් ලිව්වා තඬිම තඬි හෑල්ලක් ? ? දැන් බයින්න එපා මට  හච්චින් යාවි මට මේ තියෙන කරදර මදියට ඔයාලත් බැන්නාම ශෝක් එකට තියේවි හිනාවෙන්න අප්පා සුට්ටක් ?

හෙනම බර කතාවක් කියලා අවසානෙට ගොං කතාවක් කීවේ නැත්තම් මට කෑවේ නෑ වගේ ??

Nimmi Kanchana **

1 month, 3 weeks ago
1 month, 4 weeks ago
***?***

?

#thediary
Pramu - ?

2 months ago
***?*** Good Morning ***✨***

? Good Morning

*?Daily Quote : ඔබේ සිතිවිලි ඔබේ වාසියට වැඩ කරවන්න. ධනාත්මකව සිතන්න! ?*✨

? 2025 A/L විභාගයට තව,

**සති 34
දින 240 යි
පැය 18 යි
මිනිත්තු 53 යි

?අද 2024-12-04**

Powered By Exam Countdown Bot

2 months ago
වැටෙන්නෙ නැතුව නැගිටින්න බෑ

වැටෙන්නෙ නැතුව නැගිටින්න බෑ
පරදින්නෙ නැතුව දිනන්න බෑ

ඉතින් ඔයා අද වැටුනා පැරදුනා කියලා දුක් වෙන්න එපා

දිගටම වැඩ කරන්න ❤️

අනිවාර්යයෙන් දවසක ඔයා දිනනවා  ❤️‍?*
*Tharu
****

2 months ago

**පුංචිකාලේ අපි හිතපු දේවල් නේද...

මොනහරි දෙයක් කාලා ඒක පැළවෙනකම් බලන් ඉඳියා මං හිතන් හිටියේ කටෙන් අත්තක් ආවොත් මට කන්න බැරිවෙයි කියලා ?

අහසේ නවතින්න තැනක් තියෙයි කියලා හිතලා අහසින් ඉඩමක් ගන්නත් මං plan කරා ?

රස පරීක්ෂක කියන්නේ කාලා බලලා විස්තර කියන කෙනෙක් කියලා හිතන් හිටියා tv එක දිහා බලන් හැමදාම කියවන්නේ ඒක ?

අය tv එකේ අයට මාව පේනවා කියලා කාලයක් හිතන් හිටියා පොඩි මිනිස්සු tv එක ඇතුළේ ඇති කියලා...

මැරෙනවා කියන්නේ trip එකක් යනවා වගේ කියලා හිතන් හිටියා...

ඉතින් කොයිතරම් දේ වෙනස් වෙලාද ඉස්සර තොරතෝංචියක් නැතුව ඉස්කෝලේ වුණ හැමදේම අම්මට කියපු මම අද ඔහේ මගේ ප්‍රශ්න වලට උත්තර හොයනවා...

සමහර වෙලාවට අම්මට තේරෙනවා ඇති ඒත් මට ඕන ඒ වෙලාවට අම්මට කියලා ඔළුව අතගාගන්න මොකද අපේ ප්‍රශ්න අම්මලාගේ හිතට බරක් ...

ඉස්සර අප්පච්චී එක්ක බයිසිකල් එකේ ඉස්සරහ කියව කියව යන කාලේ ඉඳන් අප්පච්චී කරේ නැඟලා පෙරහැර බලපු කාලේ ඉඳන් මේ වෙද්දී අප්පච්චී එක්ක කතා කරන්නේ වචන 5/6 සීමා වුණ එක පුදුමයක් ?

සංකීර්ණ ජීවිත වෙලා...

ඉස්සර හරි සැහැල්ලුවෙන් ජීවිතේ ගෙව්වේ ආස හිතුන හැමදේම ඉල්ලුවා හැමදේම අප්පච්චී අරන් දුන්නා ඒත් දැන් එයාලම අරන් දෙන දෙයක් වුණත් ගන්න හිතක් නෑ...

ජීවිතේ හරි පුදුමයි එන්න එන්න වයස යද්දී තේරෙනවා අප්පච්චී අම්මා තිබ්බටම අපිට හැමදේම දුන්නේ නෑ කියලා ...

එයාලගේ හිතේ කොයිතරම් ප්‍රශ්න තියෙන්න ඇද්ද අපිව ජීවත් කරන්නම ...

මට දැන් ඕන එයාලා මට දුන්න හැමදේකටම අගයක් දෙන්න මංව ලස්සනට හදලා හොඳ මනුස්සයෙක් වෙන්න කියලා දුන්නේ ඒ දෙන්නා ...

අදටත් මං පොඩිහරි දෙයක් ඉගෙන ගත්තා නම් ඒ එයාලා නිසා ...

මට ඕන එයාලට මේ ලෝකේ හොඳම දේ දෙන්න මේ ලෝකේ දැකලා නැති ලස්සන දේවල් පෙන්නන්න ...

මං දන්නවා ඔයාලටත් එහම ඇති ඉතින් මහන්සි වෙන්න ඉගෙන ගන්න ජීවිතේ හොඳම කාලේ නාස්තී කරගන්න එපා ...

ප්‍රශ්න එනවා ඒවට මූණදෙන්න මොකද ප්‍රශ්න කියන්නේ ඔයාට ලොකු ශක්තියක් දරාගන්න පුරුදු වෙන්න..

සතුටින් ඉන්න

ඊ කියලා හිනාවෙන්න ඔයාලා හිනාවෙද්දි මට හරි සතුටුයි අනේ ?

Nimmi Kanchana ?**

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 Monat, 1 Woche her

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 Monate her

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 2 Wochen, 4 Tage her