? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 day, 5 hours ago
*?*අද පන්තියට Website එක හරහා join වෙන්න බැරි ගැටලුවක් තිබුණ ළමයි දැන් ආයෙම website එක refresh කරලා join වෙන්න.
‼️අද online පන්තියේ ළමයි, හැමෝම එකම වෙලාවේ Website එකට login වෙන්න උත්සහ කලොත් Traffic එක වැඩි වෙන්න පුළුවන් නිසා පුළුවන් ළමයි දැන්ම ඉඳල Zoom Meeting එකට join වෙලා weekly review එක කරමු.
*? *2024 Revision | රසායනික සමතුලිතතාවය | Day 02
?මෙම සතියේ weekly review එක සහ පිළිතුරු පත්‍රය
https://t.me/echemres/12/10598?single
?මෙම සතියේ Daily Dose එක සහ පිළිතුරු පත්‍රය
https://t.me/echemres/12/10601?single
❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️
?2024 Revision | පරිසර දූෂණය ආරම්භය
අද නුගේගොඩ දේශපාලන රැස්වීම් හේතුවෙන් සියළු සිසුන් අද පන්තිය සඳහා online සම්බන්ධ වන්න. (භෞතිකව පන්තිය නැත)
අද (සැප්තැම්බර් 18) ප.ව.7.15 සිට 9.30 දක්වා
1️⃣ ශක්ති විද්‍යාව පාඩමේ ද්‍රාවණ, සද්‍රාවණ, සජලන එන්තැල්පි කොටස අවසන් කිරීම හා පාඩම සාරාංශගත කිරීම
(ප.ව. 7.15 සිට 8.00 දක්වා)
2️⃣ පරිසර දූෂණය පාඩම ආරම්භ කිරීම
(ප.ව. 8.00 සිට 9.30 දක්වා)
❤❤❤❤❤❤❤
Chemistry | අමිල දසනායක ✔️
අද රාත්‍රී පන්තියේ සැලැස්මප.ව.7.15 සිට 9.30 දක්වා
අද නුගේගොඩ දේශපාලන රැස්වීම් හේතුවෙන් සියළු සිසුන් අද පන්තිය සඳහා online සම්බන්ධ වන්න.
1️⃣ ශක්ති විද්‍යාව පාඩමේ ද්‍රාවණ, සද්‍රාවණ, සජලන එන්තැල්පි කොටස අවසන් කිරීම හා පාඩම සාරාංශගත කිරීම
2️⃣ පරිසර දූෂණය පාඩම ආරම්භ කිරීම
https://youtube.com/live/u75fTmxU7-8?feature=share
YouTube
Question Based Training ආරම්භය | 2024A/L
අමිල දසනායක 2024 ***✅*** පන්ති පටන් අරන් අවුරුදු 5ක් යනකොට ලංකාවේම A ගාණෙන් 7න් 1කට එහා හදපු පන්තිය ***✅*** එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A වාර්තාව හිමි පන්තිය ***✅*** පසුගිය වසර දෙකෙහිම ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය ***✅*** පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්:…
*? *QBT ආරම්භය *?*✔️**ප.ව.2.15 සිට 6.00 දක්වා
2.00 වගේ වෙනකොට පාඩමට ලෑස්ති වෙලා පහළ link එකෙන් zoom join වෙලා ඉන්න.
*?️*Zoom Link:
https://us06web.zoom.us/j/82245094403?pwd=Vj38azFAUzHNaLZW9FLsCNfOtzqvbr.1
වැදගත් කරුණු:
- නුගේගොඩ, ගම්පහ, ගාල්ල, online revision හා theory සියළුම සිසුන් සම්බන්ධ විය යුතුය.
- නුගේගොඩ රොටරි ආයතනයේ හෝ online live ලෙස සම්බන්ධ විය හැක.
❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
Zoom 3000+ ළමයි, පහලින් join වෙමු.
https://youtube.com/live/p2soIWiAp3Y?feature=share
YouTube
2024 Revision | Organic පරිවර්තන සහ ගුණවිචලන
අමිල දසනායක 2024 ***✅*** පන්ති පටන් අරන් අවුරුදු 5ක් යනකොට ලංකාවේම A ගාණෙන් 7න් 1කට එහා හදපු පන්තිය ***✅*** එතෙක් මෙතෙක් ලංකා ඉතිහාසයේ වැඩිම A වාර්තාව හිමි පන්තිය ***✅*** පසුගිය වසර දෙකෙහිම ලංකාවේ වැඩිම A ප්‍රමාණයකට හිමිකම් කියපු පන්තිය ***✅*** පසුගිය වසරේ ප්‍රතිඵල වලින් පමණක්:…
*? *Revision Extra Class?
පෙ.ව.8.00 සිට 1.00 දක්වා
7.45 වගේ වෙනකොට පාඩමට ලෑස්ති වෙලා පහළ link එකෙන් zoom join වෙලා ඉන්න.
*?️*Zoom Link:
https://us06web.zoom.us/j/89077306007?pwd=zYXNblj1lV5tnFGPb4PABEsA7UFt0I.1
වැදගත් කරුණු:
- ගාල්ල භෞතික පන්තියේ සිසුන් හැර සියළුම revision සිසුන් සම්බන්ධ විය යුතුය.
- නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව හෝ online live ලෙස සම්බන්ධ විය හැක.
- කාබනික රසායනය වැඩිදුර පරිවර්තන සහ ගුණ විචලන කොටස අවසන් කෙරේ.
- භෞතිකව පැමිණෙන සිසුන් අනිවාර්යයෙන්ම කාබනික රසායනය අවසන් නිබන්ධනය රැගෙන එන්න. (ජූලි මාසයේ ලබාදුන් නිබන්ධනයකි)
- ගම්පහ සහ අඟහරුවාදා online පන්තියේ සිසුන්ට kp kc දෙවන දිනය ලබන සතියේ පන්තියේදී සිදුකෙරේ.
❤❤❤❤❤❤❤™
Chemistry | අමිල දසනායක ✔️
?හෙට දිනයේ අමතර පන්ති සැලැස්ම(හෙට පෝය දිනයක් වන බැවින් සාමාන්‍ය පන්ති නොපැවැත්වේ.)1️⃣ Revision Extra Class
✔️පෙ.ව.8.00 සිට 1.00 දක්වා
වැදගත් කරුණු:
- ගාල්ල භෞතික පන්තියේ සිසුන් හැර සියළුම revision සිසුන් සම්බන්ධ විය යුතුය.
- නුගේගොඩ රොටරි ආයතනයේ භෞතිකව හෝ online live ලෙස සම්බන්ධ විය හැක.
- කාබනික රසායනය වැඩිදුර පරිවර්තන සහ ගුණ විචලන කොටස අවසන් කෙරේ.
- භෞතිකව පැමිණෙන සිසුන් අනිවාර්යයෙන්ම කාබනික රසායනය අවසන් නිබන්ධනය රැගෙන එන්න. (ජූලි මාසයේ ලබාදුන් නිබන්ධනයකි)
- ගම්පහ සහ අඟහරුවාදා online පන්තියේ සිසුන්ට kp kc දෙවන දිනය ලබන සතියේ පන්තියේදී සිදුකෙරේ.
2️⃣ QBT ආරම්භය
✔️ප.ව.2.00 සිට 6.00 දක්වා
වැදගත් කරුණු:
- නුගේගොඩ, ගම්පහ, ගාල්ල, online revision හා theory සියළුම සිසුන් සම්බන්ධ විය යුතුය.
- නුගේගොඩ රොටරි ආයතනයේ හෝ online live ලෙස සම්බන්ධ විය හැක.
?Online පන්ති වලට අදාල තොරතුරු පහත වෙබ්අඩවිය හරහා ලබාගත හැක.
https://support.echem.lk/
විමසීම්:
Physical : 0717763271
Online : 0760331104