ECHEM'24 | Online

Description
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 11 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year ago

10 months, 3 weeks ago
10 months, 4 weeks ago
11 months ago
**Generation'24 | Solo Singing*******🎙*****

Generation'24 | Solo Singing*🎙***

ඔන්න අදත් අපේ 2024 ළමයින්ගේ තවත් සින්දු 10ක් දාලා තියෙනවා. මේ ඉන්නේ අද දක්ෂයින් 10 දෙනා.

reactions එකක් comment එකක් දාලා අපේම ඒ ළමයින්ට support එකක් දෙමු. Generation'24 Final Stage එකේ perform කරන්නේ කවුද කියන එක වෘතිමය judge board එකකින් තීරණය වුණත්, මේ සින්දු අතරින් ළමයි වැඩිපුරම කැමති සින්දු කීපයක් තෝරලා විශේෂ ඇගයීමක් කරන්නත් අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අහලා බලමු🔥

*🎤*සින්දු වලට link එක: https://t.me/echem_Vocals2024

ECHEM VOICES | Generation'24
❤️❤️❤️❤️❤️❤️❤️
Chemistry | අමිල දසනායක ☑️

1 year, 2 months ago

*?*Online ලමයි දැන් පන්තියට join වෙමු.

1 year, 2 months ago

?2024 One Last Time✔️පාඩම:inorganic ප්‍රශ්න කිහිපයක් කතා කරලා, චාලක රසායනය, සමතුලිතතාවය අනුමාන MCQ set එකක් කතා කරනවා. ඒ ඒ පාඩම් වල වැඩියෙන්ම විභාගයට බලාගන්න ඕන කොටස් ටිකත් අද පන්තියේදී කියනවා.

?පෙ.ව.7.00 සිට 12.00 දක්වා

?අද සියළුම සිසුන්ට අදාල වේ. 
පහත Zoom link එක හරහා පන්තියට සම්බන්ධවන්න.

*?️*Zoom Link :
https://zoom.us/j/93594490569?pwd=ALyZyXj4xasMgNOGWaACMsqAbOOEV2.1

❤️ Youtube Link -
https://youtube.com/live/p9wq3_Tcur0?feature=share

විමසීම් - 0717763271

❤️❤️❤️❤️❤️❤️❤️™️
Chemistry | අමිල දසනායක ✔️

1 year, 2 months ago

?Online ලමයි දැන් පන්තියට join වෙමු.

1 year, 3 months ago

*?*අද පන්තියට Website එක හරහා join වෙන්න බැරි ගැටලුවක් තිබුණ ළමයි දැන් ආයෙම website එක refresh කරලා join වෙන්න.

1 year, 3 months ago

‼️අද online පන්තියේ ළමයි, හැමෝම එකම වෙලාවේ Website එකට login වෙන්න උත්සහ කලොත් Traffic එක වැඩි වෙන්න පුළුවන් නිසා පුළුවන් ළමයි දැන්ම ඉඳල Zoom Meeting එකට join වෙලා weekly review එක කරමු.

1 year, 3 months ago

*? *2024 Revision | රසායනික සමතුලිතතාවය | Day 02

?මෙම සතියේ weekly review එක සහ පිළිතුරු පත්‍රය
https://t.me/echemres/12/10598?single

?මෙම සතියේ Daily Dose එක සහ පිළිතුරු පත්‍රය
https://t.me/echemres/12/10601?single


Chemistry | අමිල දසනායක ✔️

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 year ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 11 months ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 year ago