Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

El infierno ∞

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 3 weeks ago
ටික කාලෙකින් හම්බවෙමු යාළුවනේ..ඔයාලා පරිස්සමින් ඉන්න..

ටික කාලෙකින් හම්බවෙමු යාළුවනේ..ඔයාලා පරිස්සමින් ඉන්න..

බුදු සරණයි..

#El_Infierno404

2 months ago
ඔබ වැරදි වූ විට එය පිළිගන්න..

ඔබ වැරදි වූ විට එය පිළිගන්න..
ඔබ නිවැරදි වූ විට නිශ්ශබ්ද වන්න..

#El_Infierno404

2 months, 1 week ago
මනුස්සයෙක් ට මුළු ජීවිතේම විඳවන්න කරන්න …

මනුස්සයෙක් ට මුළු ජීවිතේම විඳවන්න කරන්න පුළුවන් ලොකුම වැරැද්ද තමා..

වැරදි කෙනෙක්ට ආදරේ කරන එක..!!

#El_Infierno404

2 months, 2 weeks ago
ඉතින් සැනසීම හොයන් යන්න..

ඉතින් සැනසීම හොයන් යන්න..

හම්බවේවි..!!

#El_Infierno404

3 months ago
+ මං දැනගත්තා එයාට තව කෙනෙක් …
  • මං දැනගත්තා එයාට තව කෙනෙක් හිටියා කියලා..

#El_Infierno404

3 months, 1 week ago
"එහෙනම් අපි ආයේ හම්බෙන්නෙ නෑ.. මම …

"එහෙනම් අපි ආයේ හම්බෙන්නෙ නෑ.. මම ගිහින් එන්නම්..."

මේ අපි හමුවෙන අන්තිම දවස කියලා දැනගෙනම එයා එහෙම කියද්දී මම බැලුවේ එයාගේ ඇස් වල කොනක හරි ආයේ හමුවෙන්න බලාපොරොත්තුවක් තියෙයි ද කියලා.

එහෙම බලාපොරොත්තුවක් හොයාගන්න නැති තැන මම බලාපොරොත්තු එකතු කරනොගෙන එයාට පරිස්සමෙන් යන්න කිව්වා.

"යන්න ?"

"ගිහින් එන්නම් කියන්න අපි ආයේ හම්බෙන එකක් නෑ නේද..."

"අපිට මේ වගේ ආයෙමත් ඉස්සරහ දවසක හම්බෙන්න බැරි වෙයි කියලද කියන්නේ ?"

නොකිව්වට ආදරේ කරපු මනුස්සයෙක්ව ඒ විදිහට හම්බෙන්න තරම් මම පරිණත නෑ කියලා කියන්න හිතාගෙන. ඒක යටපත් කරගත්තෙ හිතේ ලොකු වේදනවක් එක්ක.

"හ්ම්ම් හරි... පරිස්සමෙන්!"

මම ආයේම එයා දිහා විනාඩියක් බලන් හිටියා. ජීවිතේ පුරාම එකට එක්කන් යන්න බැරි මිනිස්සු හිතට හුඟාක් දැනෙන එක හරි අසාධාරණයි.

"මොනාද කල්පනා කරන්නේ ? යන්නේ නැද්ද ?"

එයා අහද්දී මම ආයේම පියවි සිහියට ආවා.

"මුකුත් නෑ..."

එහෙම කියලා හිනාවෙලා හැරිලා ආවාට මම කල්පනා කරේ ජීවිතේ කවදාම හරි මට තව මනුස්සයෙක්ට මේ තරම් ආදරේ කරන්න බැරි උනොත් මම මොකද කරන්නේ කියලයි..

මට ආයේම හැරිලා ඒකට උත්තරයක් එයාගෙන් අහන්න ඕනේ උනා. ඒත් ඒක එයාව රිදවනවා කියලා දන්න නිසා ආයේ නොහැරිම ආවා..

සමහර විට අපි මුලු ජීවිතේටම එකපාරක් වෙන්න ඇති එහෙම ආදරේ කරන්නේ..

ඉතින් කියාගන්න බැරි හැගීම් ගොඩක් එක්ක ආයෙමත් එයා නොපෙනිලා යනකල්ම මම එයා දිහා බලාගෙන හිටියා..

#El_Infierno404

4 months, 1 week ago
අවංක ලස්සන ගැහැණු ඉන්නේ නවකතාවල විතරක් …

අවංක ලස්සන ගැහැණු ඉන්නේ නවකතාවල විතරක් නෙවෙයි..සැබෑ ලෝකෙත් ඉන්නවා..

සමහරවිට ඔයාට ඔයාගේ අම්මව මතක් වෙන්න වෙලාව යන්න ඇති..

#El_Infierno404

5 months, 1 week ago
5 months, 3 weeks ago

ඉන්න අමාරුම වෙලාවක..

වෙලාවකට මට හිතෙන හැමදේම මං ඔයාට මෙහෙම ලියනවා..

ඒ වගේ මේකත් තව දවසක් විතරක් වෙයි ඔයාට..මට නම් එහෙම නෙවේ..

වචන දහස් ගණන් ලිව්ව හෑලිවල තිබ්බෙම සෑහෙන්න දුක ආදරේ එක්ක ඔයාව ඕනකම..

මං ඒවයින් වඳින්නම් නොකියා ඔයාට වැන්දා මාත් එක්ක ඉන්න කියලා..ඔයා ඒවා ගණන් ගත්තේ නෑහ්..

එහෙම මං ඉල්ලුවේ මට ඔයාව ඕනි නිසා..හිතට දැනුණේ ඔයාව නිසා..ඔයා කරේ මගෙන් යන්න හැදුව එක..මං අල්ලලා නවත්තගත්තා..

දැන් ඔයාට මාව ඕනිම වෙලා..ඒත් මං ඔයා මට හොරෙන් කරපු කියපු හැමදේම දැනගෙන දාහක් වැරදි අහු වෙද්දි කමක් නෑහ් ඉන්න කියන වචනේ දීලා තියාගත්තා..

දැන් මට හිතෙනවා තේරෙනවා ඇත්තටම මට ඔයාට යන්න දෙන්න තිබ්බා..

මේ මං දැන් මේ වචන ටිකෙන් වඳින්නයි හදන්නේ..

ඇත්තටම ඉන්න..නොසෑහෙන්න සමාව දුන්නා දැන් නම් මට අමාරුයි ඒක..මේකෙන්වත් නවත්තන්න ඔය කරන වැරදි..

මට ඔයා එක්ක මගේ ජීවිතේ ගෙවෙන ඉතුරු අවුරුදු 70 කට අඩු කාලේ ඔයා එක්ක ගෙවන්නයි ඕනි..

ඔයාට තාමත් මේ වචන ටික නිකන්ම වචන විතරක් වෙලා තව අවුරුදු කිහිපයකින් මාව දාලා යයි ද කියලා මම දන්නෑහ්..

මං එක්ක ඉන්න..ඒකටයි මං ආස..මට ඔයා ගැන කලකිරිලා ඉන්නේ වුනාට මං ඔයාට ආදරෙයි..

මේවා මම ලියන්නේ ඔයාටයි කියලා ඔයා දන්නවා..

පුළුවන් නම් මට මේ වචනවලට උත්තරයක් දෙන්න..

#El_Infierno404

6 months, 1 week ago
ඕනෑම පුද්ගලයෙකුගේ ඔබ දන්නා දේට වඩා …

ඕනෑම පුද්ගලයෙකුගේ ඔබ දන්නා දේට වඩා නොදන්නා දේ බොහෝ බව මතක තියාගන්න..!!

#El_Infierno404

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago