El infierno ∞

Description
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 Jahr, 1 Monat her

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 11 Monate, 2 Wochen her

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 Jahr her

1 year ago
ආදරේට විහිළු කරාට,විහිළුවට ආදරේ කරන්නෙපා..!!

ආදරේට විහිළු කරාට,විහිළුවට ආදරේ කරන්නෙපා..!!

1 year ago
මම ඔබ නම් "අපි" නැවත හමු …

මම ඔබ නම් "අපි" නැවත හමු නොවනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි..

1 year, 2 months ago

මට හිතාගන්න බෑහ් ඔයා නැතුව ඉන්න විදියක්..ඒත් ඔයා අද හිත හදන් ඉවසන් ඉන්නවා මං නැතුව..

කොහොමද රත්තරන් එහෙම වුනේ..ඒ ප්‍රශ්නේ එනවා කියලා අපි දැනන් හිටියා..

මම ඇහුවා ඔයා මගෙන් යනවද කියලා..ඔයා නෑහ් කිව්වා..

මම විශ්වාස කරා..ඒත් ඔයා යන්න ගියා..අද මම තනියම..

එක හුස්මක් ගන්න අවුරුද්දක් විතර මහන්සි වෙනවා..

#El_Infierno404

1 year, 4 months ago

එයා එන්න කලින් අපි
• AB

එයා එද්දි අපි
• AB+C

එයා ආවට පස්සේ අපි
• A -- B -- C

අන්තිමට අපි
• AC+B

අන්තිමට මම
• B

#El_Infierno404

1 year, 5 months ago
ගහක් වගේ හැමදේම දරාගන්න..

ගහක් වගේ හැමදේම දරාගන්න..

#El_Infierno404

1 year, 6 months ago

මට ඕනෑ වුණේ තව එකම එක වතාවක් ඔය ඇස් දෙක දිහා විතරක්ම බලාන ඉන්න. ඒ අවසන් හමුවීම වග දැනගෙන, හුස්ම හිර කරවන තරම් හයියෙන් වැළඳගන්න. ඔය අත් දෙක මගේ අත් දෙකෙන් තදින් අල්ලාගන්න, අත් හැරෙන බව දැනගෙනම! ඒත් ඒ කිසිම දෙයක් ඒ විදියට වුණේ නම් නෑ. අඩු තරමේ මම ඔය ඇස් දකින්නේ අවසාන වතාවට කියලාවත් ඒ මොහොතේ දැනන් උන්නේ නෑ.

මම බලාපොරොත්තු වෙන්නේ එකම එක දෙයයි. නෑ. ඔයා ආපහු එන්න ඕනේ නෑ. නොඑන මනුස්සයෙක් එනකල් බලන් ඉඳලා ඉඳලාම ඇස් හති වැටෙන මේ වගේ දවස් ඔයාගේ ජීවිතේට එන්න එපා කියලායි මම ප්‍රාර්ථනා කරන්නේ. කොහෙත්ම ඔයාට ඒක කරන්න පුළුවන් දෙයක් නම් නෙවෙයි. නින්දක් නැතිව ඔහේ ඇහැරන් ඉන්නවෙන රැයවල්, සැරින් සැරේට පපුවේ මැද්දටම පිහියෙන් අනින්නා වගේ එන රිදුම්, මතක මාත් එක්ක කරන්නේ පොඩි පහේ සෙල්ලමක් නම් නෙවෙයි. අනේ! ඔයාට දරාගන්න බැරි වේවි.

මේ හැමදේම මතක විතරයි කියලා ඔයාට වගේම මටත් අමතක කරලා දාන්න පුළුවන් වුණා නම්... ඒ හැමදේම මතක විතරයි කියලා මම දන්නවා. ඒත් අමතක කරලා දාන්න බැරිබව දැනගෙන මම ඒ මතක එක්ක ජීවත් වෙන්න තීරණය කරලා ඉවරයි. ඉතින් කවදාහරි දවසක ආයේ එන්න හිතුනොතින් එන්න එපා. මට ඉස්සර වගේ ඔයාව ආදරෙන් බදාගන්න බැරි වේවි, ආදරෙන් බලාගන්න බැරි වේවි.

- නවිෂ්ක -

#Copied #El_Infierno404

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 Jahr, 1 Monat her

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 11 Monate, 2 Wochen her

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 Jahr her