Science Panthiya

Description
100% Free Educational Materials

https://t.me/sciencepanthiya
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 11 months, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 9 months, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 10 months, 3 weeks ago

10 months, 3 weeks ago
අම්මෙ මෙහෙමයි ***?***

අම්මෙ මෙහෙමයි ?

10 months, 3 weeks ago
10 months, 4 weeks ago
***?***

?

1 year, 1 month ago

උසස් පෙල කල් දාගන්නෙ කොහොමද?

  1. සාමන්‍යෙන් අවුරුද්දකට ලමයි 340,323 විභාගෙ ලියනවා අඩුම මෙතනින් ලක්ශ 2කවත් ළමයි කල් දාන්න උවමනාවක් තියෙන්නෙ ඕනේ.. ලමයි 50ක් 60ක් කල් දාන්න කීව කියලා කවුරුත් ඔයාලව ගනන් ගන් නෑ.

  2. වගකිවයුතු පිරිසකගෙ සහය ඕනේ. අද්‍යාපනය ක්ශේත්‍ර යේ ඉන්න උඩම අය. Tuition Field එකේ ගුරුවරු. පාසල් ගුරුවරු. ලොකු තනතුරු වල ඉන්න අය. Exam කල්.දැම්මමොත් Tuition ගුරුවරුන්ට වාසී තව මාසයක් Class Fee එනව එහෙම වෙලත් ඒ ගොල්ලො සහය නොදෙන්නෙ සාදාරන හේතුවක් නැති නිසා. සමාජයෙ අඩුම 2/3න් කවත් කල් දාගන්න වැඩේට උද්ව් කරන්න ඔනේ..

  3. Exam තියන දවස් January වල ඉදන් කීවෙ. ඒ කාලෙදිම විරෝධය දක්වන්න තිබ්බ එහෙනම් කල් දාගන්න තිබ්බ Exam එකට දිනත් දාගෙන තියෙද්දි එහෙම වෙනස් කරන්න අමාරුයි.

  4. නිසි අරමුණක් පිලිවෙලක් නැතුව ඔහේ Calls ගත්තට කවුරුත් ගනන් ගන්නෙ නෑ.. හොද Project Proposal එකක් හදාගන්න කල් දන්න හේතු කියල ලස්ස්නට.. ඒක කවුරු හරි අද්‍යාපන ක්ශේත්‍රයෙ උඩම ඉන්න කෙනෙක් එක්ක ගිහින් භාර දෙන්න.. ළමයි 10ක් විතර ඔතනට ගිහින් කල්.දන්න කීවම කවුරුත් කල් දාන්නෙ නෑ

340,323කින් ළමයි 10ක් 20ක් කියන්නෙ නොගෙනිය හැකි ප්‍රමාණයක්..

ළමයි ලක්ශ 2ක්වත් වැඩේට එකතු කරගන්න බලන්න.. අනිත් ළමයි ටික බර දාල පාඩම් කරන්න මොකද සමහර ළමයි ඔය කාල් දාන එක පස්සෙ යන නිසා පාඩම් කරන්නෙ නෑ හැලෙනව, එතකොට එයාලව පහු කරලා යන්න පුලුවන්. මොකද මේක තරගයක්..

1 year, 1 month ago

ඇයි? ??

ඔය Group එකේ Message Enable කරන්න. ඉතින් බහුතරය කැමති කල් දානනනම් Enable කරා කියලා ගැටලුවක් නෑනේ. අන් අයට ප්‍රකාශ ඉදිරිපත් කරන්න අවස්තාවක් නොදෙන එක සාමන්‍යෙන් Scam එකක පොදු ලක්ෂණයක්.

1 year, 1 month ago

~~Massage~~ ---> *Message

Science Panthiya = Collective Noun

මුලින් Exam ලියලා ඉන්නකෝ

1 year, 1 month ago

2022 අවුරුද්දෙ උසස්පෙල කල් දාද්දි අපිත් අපෙ උපරිම සහයෝගය දුන්න ඒ වගෙනTuition ගුරුවරු සහ ක්ශේත්‍ර යේ හැමෝම එකට සහය වුනා මොකද ඒකට සාධාරණ හේතුවක් තිබ්බ නිසා Tuition ගුරුවරු පවා Lawyer
ලට පවා සල්ලි ගේව්ව Sponser කරා Support එක දුන්න.. ඒකට කවුරුත් සහයෝගය දෙන්නෙත් නෑ.නමුත් මේපාර උසස්පෙල කල් දාන්න කිසිම හේතුවක් නෑ.. අනික උසස්පෙල තියන දවස ගැන අවුරුද්දකට කලින් දැනුම් දුන්නේ.. එතකොට කවුරුත් කිසිදු විරෝධය ක්.එල්ල කලේ නෑ.

කොරෝනා නිසා අධ්‍යාපන ක්ශේත්‍රයට ලොකු හානියක් වුනා ඒක පොඩ්ඩ පොඩ්ඩ හදගෙන ඉස්සරහට එන්න හදද්දි කකුලෙන් අදින්න එපා.. මේ ප්‍රශ්න නිසා අවුරුදු 4 Course එක 5හමාරකට ඇදෙනවා ඒ වගෙ ගැටලු එනවා. මේක පොඩ්ඩ පොඩ්ඩ ලන් කරලා August වලට ගෙන්න ඕනෙ .

අනික මේ ලමයින්ට ආදරෙට කරන දෙයක් නෙවේ මෙතන තනි කර මාෆියාවක් තියෙන්නෙ රැල්ලක් තියෙන්නෙ.. මේක පිරිසකගෙ බිස්නස් එකක් වෙලා Group හදන එක.. බොරුනම් බලන්න 2025දි හදනව උසස්පෙල.කල් දාමු කියලා

1 year, 1 month ago

අර Exam කල් දන්න දගලන බූරුවො ටික Exam කල් දාගන්න හදන්නෙ මාසයකින් නේද? ඉතින් දගලල දගලල මාසයක් දාගත්තම ආය ඉතින් හිටියා වගේ නෙවේද? දැන් මේ දවස් වල පාඩම් නොකර ගෲප් වලට කට්ටිය ඇඩ් කර කර ඉන්න වෙලාවේ දැන් පාඩම් කරන්න පටන් ගත්තනම් මාසයක් තියනවනේ..
උසස්පෙල කල් දාන්න දගලනවනම් ඇත්තටම ඔයා උසස්පෙල කරන්න සුදුසු නෑ.

තව දෙයක් ඔය උසස්පෙල කල් දාන ගෲප් එකේ ඇඩ්මින් උනත් දන්නවා උසස්පෙල් කල් නෑ කියලා.. පොර Group එක Membersla Add කරගන්නෙ නම වෙනස් කරලා ලක්ශ 2 3කට විකුනගන්න..

ඌ ලමයින්ගෙන් වෙනම ආතල් එකක් ගන්නෙ Add කරන්න Add කරන්න ගගා බොරුවට කිය කිය.

කලින් 2023 Group එක විකුනලා තියෙන්නෙ කීයටද කියල දන්නවද? ආරංචි විදියට ලක්ශ 5ක් වගේ මුදලකට ( හරියටම මේක හරිද කියලා දන් නෑ)

එකා එකාගෙ ලනු කන් නැතුව මේ දවස් 40 මහන්සි වෙලා වැඩ කරන්න තාම ඔයාට A එක්කට යන්න පුලුවන්.. !!

1 year, 1 month ago

සහරා ඇමේසන් ?

1 year, 4 months ago

GIT Exam Results Released ?

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 11 months, 2 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 9 months, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 10 months, 3 weeks ago