Science Panthiya

Description
100% Free Educational Materials

https://t.me/sciencepanthiya
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 days, 17 hours ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 weeks, 4 days ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 3 weeks ago

2 months ago

උසස් පෙල කල් දාගන්නෙ කොහොමද?

  1. සාමන්‍යෙන් අවුරුද්දකට ලමයි 340,323 විභාගෙ ලියනවා අඩුම මෙතනින් ලක්ශ 2කවත් ළමයි කල් දාන්න උවමනාවක් තියෙන්නෙ ඕනේ.. ලමයි 50ක් 60ක් කල් දාන්න කීව කියලා කවුරුත් ඔයාලව ගනන් ගන් නෑ.

  2. වගකිවයුතු පිරිසකගෙ සහය ඕනේ. අද්‍යාපනය ක්ශේත්‍ර යේ ඉන්න උඩම අය. Tuition Field එකේ ගුරුවරු. පාසල් ගුරුවරු. ලොකු තනතුරු වල ඉන්න අය. Exam කල්.දැම්මමොත් Tuition ගුරුවරුන්ට වාසී තව මාසයක් Class Fee එනව එහෙම වෙලත් ඒ ගොල්ලො සහය නොදෙන්නෙ සාදාරන හේතුවක් නැති නිසා. සමාජයෙ අඩුම 2/3න් කවත් කල් දාගන්න වැඩේට උද්ව් කරන්න ඔනේ..

  3. Exam තියන දවස් January වල ඉදන් කීවෙ. ඒ කාලෙදිම විරෝධය දක්වන්න තිබ්බ එහෙනම් කල් දාගන්න තිබ්බ Exam එකට දිනත් දාගෙන තියෙද්දි එහෙම වෙනස් කරන්න අමාරුයි.

  4. නිසි අරමුණක් පිලිවෙලක් නැතුව ඔහේ Calls ගත්තට කවුරුත් ගනන් ගන්නෙ නෑ.. හොද Project Proposal එකක් හදාගන්න කල් දන්න හේතු කියල ලස්ස්නට.. ඒක කවුරු හරි අද්‍යාපන ක්ශේත්‍රයෙ උඩම ඉන්න කෙනෙක් එක්ක ගිහින් භාර දෙන්න.. ළමයි 10ක් විතර ඔතනට ගිහින් කල්.දන්න කීවම කවුරුත් කල් දාන්නෙ නෑ

340,323කින් ළමයි 10ක් 20ක් කියන්නෙ නොගෙනිය හැකි ප්‍රමාණයක්..

ළමයි ලක්ශ 2ක්වත් වැඩේට එකතු කරගන්න බලන්න.. අනිත් ළමයි ටික බර දාල පාඩම් කරන්න මොකද සමහර ළමයි ඔය කාල් දාන එක පස්සෙ යන නිසා පාඩම් කරන්නෙ නෑ හැලෙනව, එතකොට එයාලව පහු කරලා යන්න පුලුවන්. මොකද මේක තරගයක්..

2 months ago

ඇයි? 🎤?

ඔය Group එකේ Message Enable කරන්න. ඉතින් බහුතරය කැමති කල් දානනනම් Enable කරා කියලා ගැටලුවක් නෑනේ. අන් අයට ප්‍රකාශ ඉදිරිපත් කරන්න අවස්තාවක් නොදෙන එක සාමන්‍යෙන් Scam එකක පොදු ලක්ෂණයක්.

2 months ago

~~Massage~~ ---> *Message

Science Panthiya = Collective Noun

මුලින් Exam ලියලා ඉන්නකෝ

2 months, 1 week ago

2022 අවුරුද්දෙ උසස්පෙල කල් දාද්දි අපිත් අපෙ උපරිම සහයෝගය දුන්න ඒ වගෙනTuition ගුරුවරු සහ ක්ශේත්‍ර යේ හැමෝම එකට සහය වුනා මොකද ඒකට සාධාරණ හේතුවක් තිබ්බ නිසා Tuition ගුරුවරු පවා Lawyer
ලට පවා සල්ලි ගේව්ව Sponser කරා Support එක දුන්න.. ඒකට කවුරුත් සහයෝගය දෙන්නෙත් නෑ.නමුත් මේපාර උසස්පෙල කල් දාන්න කිසිම හේතුවක් නෑ.. අනික උසස්පෙල තියන දවස ගැන අවුරුද්දකට කලින් දැනුම් දුන්නේ.. එතකොට කවුරුත් කිසිදු විරෝධය ක්.එල්ල කලේ නෑ.

කොරෝනා නිසා අධ්‍යාපන ක්ශේත්‍රයට ලොකු හානියක් වුනා ඒක පොඩ්ඩ පොඩ්ඩ හදගෙන ඉස්සරහට එන්න හදද්දි කකුලෙන් අදින්න එපා.. මේ ප්‍රශ්න නිසා අවුරුදු 4 Course එක 5හමාරකට ඇදෙනවා ඒ වගෙ ගැටලු එනවා. මේක පොඩ්ඩ පොඩ්ඩ ලන් කරලා August වලට ගෙන්න ඕනෙ .

අනික මේ ලමයින්ට ආදරෙට කරන දෙයක් නෙවේ මෙතන තනි කර මාෆියාවක් තියෙන්නෙ රැල්ලක් තියෙන්නෙ.. මේක පිරිසකගෙ බිස්නස් එකක් වෙලා Group හදන එක.. බොරුනම් බලන්න 2025දි හදනව උසස්පෙල.කල් දාමු කියලා

2 months, 1 week ago

අර Exam කල් දන්න දගලන බූරුවො ටික Exam කල් දාගන්න හදන්නෙ මාසයකින් නේද? ඉතින් දගලල දගලල මාසයක් දාගත්තම ආය ඉතින් හිටියා වගේ නෙවේද? දැන් මේ දවස් වල පාඩම් නොකර ගෲප් වලට කට්ටිය ඇඩ් කර කර ඉන්න වෙලාවේ දැන් පාඩම් කරන්න පටන් ගත්තනම් මාසයක් තියනවනේ..
උසස්පෙල කල් දාන්න දගලනවනම් ඇත්තටම ඔයා උසස්පෙල කරන්න සුදුසු නෑ.

තව දෙයක් ඔය උසස්පෙල කල් දාන ගෲප් එකේ ඇඩ්මින් උනත් දන්නවා උසස්පෙල් කල් නෑ කියලා.. පොර Group එක Membersla Add කරගන්නෙ නම වෙනස් කරලා ලක්ශ 2 3කට විකුනගන්න..

ඌ ලමයින්ගෙන් වෙනම ආතල් එකක් ගන්නෙ Add කරන්න Add කරන්න ගගා බොරුවට කිය කිය.

කලින් 2023 Group එක විකුනලා තියෙන්නෙ කීයටද කියල දන්නවද? ආරංචි විදියට ලක්ශ 5ක් වගේ මුදලකට ( හරියටම මේක හරිද කියලා දන් නෑ)

එකා එකාගෙ ලනු කන් නැතුව මේ දවස් 40 මහන්සි වෙලා වැඩ කරන්න තාම ඔයාට A එක්කට යන්න පුලුවන්.. !!

2 months, 1 week ago

සහරා ඇමේසන් 🙂

5 months, 1 week ago

GIT Exam Results Released ?

5 months, 1 week ago

Good Morning Boyss and Grills

BG MUSIC
ඔය අතගාවින් අතක් තියා හිතගාවින් හිතක් තියා
රෑ අහසට සදක් වැඩක් නෑ

5 months, 1 week ago
5 months, 2 weeks ago

ඒ වගේම mcq එකක් කරද්දි (පිසික්ස් වේවා,කෙමිස්‍ට්‍රි වේවා බයෝ වේවා )උත්තර අයින් කරන ක්‍රමෙන් උත්තර ගන්න බලන්න..සමහර වෙලාවට මුලු ප්‍රශ්නෙම හදන්නා ඕනේ නෑ එහෙම උනාම..පොඩි තැනකින් උත්තරේ ගන්න පුලුවන් .ඒ කියන්නේ එන්න බැරි උත්තර එක එක කපලා අයින් කර කර යන්න.එතකොට යන වෙලාව ඉතුරු වෙනවා..අනික පිසික්ස් වල එහෙම සමහර වෙලාවට අහන ප්‍රශ්න වල තියෙනවනේ සමීකරණ හොයන්න තියෙන ඒවා.ඒවගේ සමහර වෙලාවට ප්‍රශ්නේ හදන්නෙ නැතුව මාන හොයලා සමීකරනෙ හරිද වැරදිද.කියලා අරන් උත්තරේ ගන්නත් පුලුවන් වෙලාවල් එනවා..ඒ වගේ පොඩි කපටිකම් කලොත් වෙලාව ඉතුරු කරන් වැඩේ ගොඩ දාගන්නත් පුලුවන් ?

ඒ වගේම අනිවාර්යයෙන්ම පේපර් ක්ලාස් එකකට යන්න.ඒකෙන් තමා ටයිම් හැදෙන්නේ...
ආය පේපර් එක සාකච්ඡා කරද්දි තමන්ට අහුවෙනවනේ මොන පාඩම් වලද තියරි මතක නැත්තේ..මොනවද තව බලන්න ඕනෙ කියලා..එ හන්ඳා ඒ සාකච්ඡා කරන වෙලාවෙම පොඩි කොලකෑල්ලක් අරන් ඒ අමතක තියරි තියෙන පාඩම් වල අනු මාතෘකා ලියා ගන්න.ඊට පස්සෙ ගෙදර ඇවිත් ඒ කොටස් වලට වැඩි බරක් දාලා හොඳට පාඩම් කරන්න.ඒ පාඩම් කරපුවගෙ තියරි තහවුරු කරගන්න පාස්ට් පේපර් කරන්න.?

▶️▶️▶️

(ප.ලි.--> මෙහි සඳහන් කර ඇති ගුරුවරුන්ගෙන් කිසිම මුදලක් ඔවුන්ගෙ පොත් වල නම් ප්‍රසිද්ධ කිරීමෙන් අපහට නොලැබෙන අතර ,එම පොත් වලට අමතරව තවත් බොහෝ හොඳ පොත්පත් වෙලඳපොලෙහි තිබිය හැක.)

❤️ ඒ වගේම අධ්‍යාපනයට සම්බන්ධ ඕනම ගැටලුවක් විසඳා ගැනීමට අපගේ Telegram group එක භාවිතා කරන්න ඔයාලට පුළුවන්

Telegram group :-

https://t.me/sciencepanthiyagroup

❤️ඔයාලට ඕන කරන papers , theory note , short note වගේ වැදගත් ගොඩක් දේවල් අපේ Telegram channel එකෙනුත් ලබාගන්න පුළුවන්

Telegram channel ?

https://t.me/sciencepanthiya

ඒ වගේම මේ පෝස්ට් එක වැදගත් උනානම් අනිවාර්යයෙන්ම යාලුවොන්ටත් බලන්න share කරන්න..යාලුවොන්ටත් mention කරන්න..Like එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා ❤️?
ඔයාලට මේ post එක ගැන හිතෙන දේ Comment එකක් දාන්න ❤️

Science panthiya facebook page ?

https://www.facebook.com/SciencePanthiya/

#Like #Share #Physics #Science #Bio #Maths #Papers #Question

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 days, 17 hours ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 weeks, 4 days ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 3 weeks ago