💫 ◍අරුමැත්තී◍ 💫

Description
Dp/wallpapers 😍
Status video🙃
Post😂
නිසදැස්🙊/චිත්‍ර 💕
beauty tips 😇/fashion🧚
කෙටි කතා/නව කතා😗
traveling 😘
Music☀️
recipies🤤

සෙනෙහස් අහස යට
හිරු වී බබලන.🌤
මලක් මෙන් විකසිත
සතුටු සයුර මත..🌺🌊
මිහිරි මතක දෙන.🥰
ඇයයි..



bot👇
@Arumaththibot
Tags
We recommend to visit

2024_Revision

Last updated 1 year, 3 months ago

❗️ අලුත් පරන සිංහල Film බලන්න කැමති අයට මෙන්න සුපිරි තැනක්...

——————-
❗️For Promotions :- @Neno_Lucifer
——————-

Last updated 1 year, 1 month ago

ආතල් වාඩිය 🛖😂 | මී.ප.ක Official ~

#Memes
#Funny_Videos
👀 වරෙන් හඳට යන්න 😌🖤

• දිනපතා හිනා වීමෙන් හැදෙන ලෙඩ වලට වග කියන්නෙ නෑ wtt හරී...😈☝️

• දැන් මෙතන බලන් ඉන්නැතුව අපිලගෙ නිෂ්පාදන රසවිඳපම් 😂

✔️ Cross Promotions - @Ruwiya_N (1000+)

Last updated 1 year ago

1 year ago
පුදුම යාලුවෝ මුන් ***😂***

පුදුම යාලුවෝ මුන් 😂

1 year ago
***😂***

😂

1 year ago

අමාවක හස .pdf

1 year, 2 months ago
**+ ළං වෙද්දි ?**

+ ළං වෙද්දි ?

- ආදරයක්, සතුටක්, සෙනෙහසක් ❤️

+ අත්හරිද්දි ?

- දුකක්, තරහක්, කළකිරීමක් ?

+ඊට පස්සෙ ගෙවුන දින ?

- සතුටින් හෝ දුකින්

+ නැවත ළං වෙද්දි
ආදරයක් ? සතුටක් ? දුකක් ? තරහක් ?

- නෑ කිසිම හැගීමක්.. ?

???' ???? ♡

1 year, 2 months ago
***?*****ආදරෙ අන්ධයි නම්,

?ආදරෙ අන්ධයි නම්,
මම ඇත්තටම ආදරේ කරනව වෙන්න බැරිද ?

?ඇයි එහෙම කියන්නෙ?

?මම අන්ධයි.. ආදරේ කරන අයත් අන්ධ වෙනව කියනවනම්, අන්ධ මම ආදරේ කරන නිසා වෙන්න බැරිද ?

?ඔයා ආදරේ කරන කෙනා අන්ධද ?

?එයාට නම් හොදට ඇස් පේනව ..

?*දන්නවද දෙයක්,

ආදරේ අන්ධයි නම්,

ඔයා ඇත්තටම ආදරේ කරද්දි, විදිද්දි ඔයාගෙ ඇස් හොදට පේන්න ඕනෙ..
මොකද ඔයා අන්ධ නිසා

එයාගෙ ඇස් හොදට පේනව නම් ආදරේ කරද්දි එයා අන්ධ වෙන්නොනෙ..

තේරෙනවද ඔයාට,*

" ආදරේ කරද්දි අන්ධ මිනිස්සුන්ට හොදට ඇස් පේන්න ගන්නව.. ඇස් හොදට පේන මිනිස්සු අන්ධ වෙනව "

???' ???? ♡

1 year, 2 months ago
**ආදරය සන්නිවේදනයට භාෂාවක් අත්‍යාවශ්‍ය නැත.. ***❤️******?*****

ආදරය සන්නිවේදනයට භාෂාවක් අත්‍යාවශ්‍ය නැත..  ❤️*?***

1 year, 3 months ago

Bye yaluwane ☺️

1 year, 3 months ago
කොහොමද?***?******?***

කොහොමද???

1 year, 3 months ago
වැඩි විස්තර අවශ්‍ය නෑ ඇවිල්ලම බලන්න...***?***

වැඩි විස්තර අවශ්‍ය නෑ ඇවිල්ලම බලන්න...?

ඔයාට ගැලපෙනම නවාතැන්පලක් වෙන්න පුලුවන්...

ඉතින් එන්න ඔබටයි මේ ඇරයුම්..?

Share & Support. ♥️

We recommend to visit

2024_Revision

Last updated 1 year, 3 months ago

❗️ අලුත් පරන සිංහල Film බලන්න කැමති අයට මෙන්න සුපිරි තැනක්...

——————-
❗️For Promotions :- @Neno_Lucifer
——————-

Last updated 1 year, 1 month ago

ආතල් වාඩිය 🛖😂 | මී.ප.ක Official ~

#Memes
#Funny_Videos
👀 වරෙන් හඳට යන්න 😌🖤

• දිනපතා හිනා වීමෙන් හැදෙන ලෙඩ වලට වග කියන්නෙ නෑ wtt හරී...😈☝️

• දැන් මෙතන බලන් ඉන්නැතුව අපිලගෙ නිෂ්පාදන රසවිඳපම් 😂

✔️ Cross Promotions - @Ruwiya_N (1000+)

Last updated 1 year ago