Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

2024 Chemistry Ujith Hemachandra Sir

Description
Advertising
We recommend to visit

𝘠𝘰𝘫𝘢𝘯𝘢 𝘢𝘯𝘥 𝘒𝘶𝘳𝘶𝘬𝘴𝘩𝘦𝘵𝘳𝘢 𝘔𝘢𝘨𝘢𝘻𝘪𝘯𝘦𝘴 𝘢𝘷𝘢𝘪𝘭𝘢𝘣𝘭𝘦 𝘩𝘦𝘳𝘦

𝘌𝘯𝘨𝘭𝘪𝘴𝘩 + 𝘏𝘪𝘯𝘥𝘪

Last updated 2 weeks, 1 day ago

3 weeks, 3 days ago

https://youtu.be/X_t1emTZ2GM?si=sVDoMKu7_r4rM2-q

YouTube

සාමය සතුට පිරි සුබ සිංහල - හින්දු අලුත් අවුරුද්දක් වේවා !

3 weeks, 6 days ago

⭐️ 2024 Theory Class Video ⭐️

Name 🔻

⭐️2024 Equilibrium 07 - Kurunegala (Duration 1hrs: 07 min) ✔️

Classes 🔺

➡️ 2024 Theory All Island

මෙය අප්‍රේල් මාසය සඳහා 2024 Theory All Island පාඨමාලාවට FREE ඉදිරිපත් කර ඇත.

‼️මහනුවර භෞතික පන්ති සහභාගී වන සියලුම සිසුන් නරඹා අවසන් කරන්න.*‼️***

හැකි ඉක්මනින් අවසන් කිරීම වඩාත් ඵලදායී වනු ඇත.

VIDEO සම්බන්ධ ගැටලු ඇත්නම් මෙම අංකය අමතන්න.
0706667051😔

4 weeks, 1 day ago

⭐️ 2024 Theory Class Video ⭐️

Name 🔻

⭐️2024 Organic 03 (Duration 1hrs: 45 min)
⭐️2024 Organic 04 (Duration 1hrs: 25 min)
⭐️2024 Equilibrium 07 - Kurunegala (Duration 1hrs: 07 min) ✔️

Classes 🔺

➡️ 2024 Theory All Island
➡️ 2024 Theory + Game Over Paper Class All Island
➡️ 2024 Theory + Revision All Island
➡️ 2024 Theory + Revision + Game Over Paper Class All Island

මෙය අප්‍රේල් මාසය සඳහා සියලුම Theory Classes වලට ඉදිරිපත් කර ඇත.

VIDEO නැරඹීම සදහා අප්‍රේල් 09 දින සිට අප්‍රේල් 16 දින දක්වා කාලය ලබා දී ඇත.

හැකි ඉක්මනින් අවසන් කිරීම වඩාත් ඵලදායී වනු ඇත.

VIDEO සම්බන්ධ ගැටලු ඇත්නම් මෙම අංකය අමතන්න.
0706667051😔

1 month ago
අද දින පැවැත්වෙන 2024 Theory පාඨමාලාව …

අද දින පැවැත්වෙන 2024 Theory පාඨමාලාව apluseducation.lk වෙබ් අඩවිය ඔස්සේ Online Live ආකාරයෙන් පැවැත්වේ.සියලු All Island සිසුන් සම්බන්ධ වන්න.

1 month ago

Game Over 19 - Mcq answers .pdf

1 month ago
1 month, 1 week ago
අද දින පැවැත්වෙන 2024 Theory පාඨමාලාව …

අද දින පැවැත්වෙන 2024 Theory පාඨමාලාව apluseducation.lk වෙබ් අඩවිය ඔස්සේ Online Live ආකාරයෙන් පැවැත්වේ.සියලු All Island සිසුන් සම්බන්ධ වන්න.

1 month, 1 week ago
***🔰*****2024 Theory සහ 2024 Revision පංති …

🔰2024 Theory සහ 2024 Revision පංති ගාස්තු පහත පරිදි වේ.

📌️ Physical පංති සඳහා සහභාගී වන සිසුන් පංති ගාස්තු සහ අනෙකුත් සියලු විස්තර සදහා 0703166666 අමතන්න

📌️  Online පංති සඳහා සහභාගී වන සිසුන් සදහා පංති ගාස්තු

2024 Theory 2500/=
2024 Theory + Paper Class 3200/=
(නිබන්ධන පවතින මාස වලදී ඒවා නිවසටම එවනු ලැබේ.නිබන්ධන එවීම සදහා වෙනම තැපැල් ගාස්තු අය නොකෙර්.)

2024 Theory Paper Class 1000/=
( Theory Paper Class එක සදහා නිබන්ධන ලබා දීමක් සිදු  නොවන අතර PDF පමණක් ලබා දෙනු ලැබේ.)

.........................................................

2024 Revision Only   2500/=
2024 Paper Class Only  2000/=
(Revision Paper Class එක සදහා මාසයට අදාල Papers 04 නිවසට එවනු ලැබේ.)

Theory + Revision  4000/=
Theory + Revision + Paper Class  4400/=
Revision + Paper Class 3700/=

( සියලුම සිසුන්ට ඉහත පන්ති ගාස්තුව යටතේම අමතර තැපැල් ගාස්තුවකින් තොරව නිබන්ධන නිවසට යැවීම සිදුවේ.)

Online සිසුන් භෞතිකව ආයතනයකට සම්බන්ධ වී Paper ලිවීම සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම ආයතනය පැහැදිලිව රිසිට් පතෙහි සදහන් කරන්න.
Ex- කුරුණෑගල - නිව් ලෙක්ෂිකෝන්
අනුරාධපුර - ඔරස්

📌️ Online  Clz වලට සහභාගී වන සිසුන් ඔබගේ රිසිට් පත 706667054ට Telegram කරන්න.

❗️❗️පන්තියට අලුතින්ම සම්බන්ධ වන සිසුන් රිසිට්පත එවීමේදී නවක සිසුවෙකු බව සදහන් කර එවන්න

📞සියළුම විමසීම්
0706667052

1 month, 1 week ago

🔔 ❗️SPECIAL NOTICE ❗️

යාවත්කාලීන කිරීම අවසාන කර ඇත. විඩීයෝ දැන් නැරඹීමට හැකි වේ.

1 month, 2 weeks ago

ලමයි අපේ කලින් Facebook Group එක දැන් Use වෙන්නේ නෑ.මේ අපේ අලුත් Facebook Group එක මේකට join වෙන්න.

https://www.facebook.com/groups/958276005637167/

Facebook

Log in or sign up to view

See posts, photos and more on Facebook.

We recommend to visit

𝘠𝘰𝘫𝘢𝘯𝘢 𝘢𝘯𝘥 𝘒𝘶𝘳𝘶𝘬𝘴𝘩𝘦𝘵𝘳𝘢 𝘔𝘢𝘨𝘢𝘻𝘪𝘯𝘦𝘴 𝘢𝘷𝘢𝘪𝘭𝘢𝘣𝘭𝘦 𝘩𝘦𝘳𝘦

𝘌𝘯𝘨𝘭𝘪𝘴𝘩 + 𝘏𝘪𝘯𝘥𝘪

Last updated 2 weeks, 1 day ago