ලෝකයෝ 🌏

Description
ලෝකය පුරා සැරි සරා ලෝකය පිළිබදව අලුත් දැනුම එකතු කර ගනිමු . 😌❤



☏ 𝗖𝗢𝗡𝗧𝗔𝗖𝗧 𝗢𝗪𝗡𝗘𝗥 - @isimasi_official


☬𝙋𝙊𝙒𝙀𝙍𝙀𝘿 𝘽𝙔 - @GalaxyPartnerss
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

2 months ago
**ඔබ දන්නවාද** *****❓***** **ලෝකයේ අනිත් හුඟක් …

ඔබ දන්නවාද * *ලෝකයේ අනිත් හුඟක් දේවල් වලින් වගේම රන් අයිතිය අතිනුත් ඉදිරියෙන් ඉන්නෙ ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය . 2020 වසරේ දෙසැම්බර් වනවිට ඔවුන් සතුව රත්තරන් මෙට්‍රික් ටොන් 8,000 ක සංචිතයක් තිබෙන බවට ගණනය කරලා තියෙනවා . මෙය දෙවනියට වැඩිම රන් සංචිත සතු ජර්මනියේ රන් සංචිත වලට වඩා දෙගුණයකටත් වැඩි අගයක් . 💰

ලෝකයෝ🌏

2 months ago
**ඔබ දන්නවාද** ***❓***

ඔබ දන්නවාද

ඊයේ දිනයේ සිදු වූ දේවල් වලින් 40% ක් පමණ දැනටමත් ඔබට අමතක වී ඇති බව.. 😱

ලෝකයෝ🌏

2 months, 1 week ago
**ඔබ දන්නවාද** ***❓***

ඔබ දන්නවාද

දිනකට මිනිසුන් 153 000 ක් පමණ ලෝකය පුරාම මිය යන බව *⚰️ *තවද වෛද්‍යවරුන්ගේ වැරදි අත් අකුරු නිසා වසරකට මිනිස්සු 7000 ක් පමණ මිය යනවා 🩺

ලෝකයෝ🌏

2 months, 1 week ago
2 months, 1 week ago
2 months, 1 week ago
**ඔබ දන්නවාද** *****❓***** **ඔබගේ හදවතේ විශාලත්වය …

ඔබ දන්නවාද * *ඔබගේ හදවතේ විශාලත්වය ඔබ ඔබගේ අත මිට මෙලවූ විට අතෙහි ප්‍රමාණයට සමාන බව 🫀

ලෝකයෝ🌏

2 months, 2 weeks ago
**ඔබ දන්නවාද** ***❓***

ඔබ දන්නවාද

මහා සාගරයේ වාසය කරන ජෙලි ෆිෂ් වර්ග අතරින් විශාලතම ජෙලි ෆිෂ් විශේෂය ලෙස සැලකෙන්නේ Lion's mane jellyfish නමින් හැදින්වෙන ජෙලි ෆිෂ් විශේෂයයි. 🪼**

ආක්ටික්, උතුරු අත්ලාන්තික්, හා උතුරු පැසිපික් වැනි සාගර වල දක්නට ලැබෙන මෙම ජෙලි ෆිෂ් විශේෂය සීතල මුහුදු ජලයේ ගැවසීමට ප්‍රිය තාවයක් දක්වයි.

අඩි 6 පමණ දිගින්ද අඩි 6 පමණ පළලක් දක්වා ද වැඩීමට ඉඩ ඇති මෙම දැවැන්ත ජෙලි ෆිෂ් සතුන් අනකුත් බොහොමයක් ජෙලි ෆිෂ් සතුන් මෙන් මිනිසුන්ට ඉතා වේදනාකාරී විෂ සහිත බවෙන් යුක්ත වන මුත් සාමකාමී ජෙලි ෆිෂ් විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.**

ලෝකයෝ🌏

2 months, 2 weeks ago
**ඔබ දන්නවාද** *****❓***** **ජෙලිෆිෂ්ට මොළයක් හා …

ඔබ දන්නවාද * *ජෙලිෆිෂ්ට මොළයක් හා රැධිර නාලද නැත . නමුත් ජෙලිෆිෂ්ගේ ස්නායු පද්ධතිය මගින් ආලෝකය සහ ගන්ධය වැනි බාහිර උත්තේජක වලට ඉක්මනින් දැනී ප්‍රතික්‍රියා කිරීමට ඉඩ සලසයි . 🪼

ලෝකයෝ🌏

2 months, 2 weeks ago
2 months, 2 weeks ago
**සිව් වසරකට වරක් එන පෙබරවාරි 29 …

සිව් වසරකට වරක් එන පෙබරවාරි 29 හැදෙන්නේ කොහොමද

අවුරුදු 4කට පසුව උදාවන විශේෂ දවසක්‌ තමයි අද පෙබරවාරි 29 කියන්නේ. ඒ කියන්නේ මේ වසර අධික අවුරුද්දක්‌. ඒ අනුව මේ අවුරුද්දට දින 366ක්‌ තිබෙනවා. 📆

ලෝකයෝ🌏
◇───────────────◇ අධික අවුරුද්දක්‌ උදා වෙන්නේ කොහොමද * *සූර්යා වටා පෘතුවිය එක්‌ වටයක්‌ ගමන්‌ කිරීමට ගතවන කාලය දින 365ක්‌. එය සම්මත දින දර්ශනයට අනුව ඇති කරගත්‌ පොදු එකඟතාවක්‌ වුවත් සත්‍ය වශයෙන්ම පෘතුවියට සූර්යා වටා ගමන්‌ කිරීම සඳහා දින 365.242ක්‌ ගත වන බව චිද්‍යාඥයින්‌ සොයාගෙන තිබෙනවා. ඒ අනුව ආසන්න වශයෙන්‌ පෘතුවියේ පරිභ්‍රමණයට ගතවන කාලය දින 365.25ක්‌. එබැවින්‌ එම දින 0.25 සම්මත දින දර්ශනය අනුව ගණනය කිරීම ප්‍රායෝගික නොවේ. එබැවින්‌ වසර 04කට වරක්‌ එම දින 0.25 එකතු කොට
අමතර දිනයක්‌ ලෙස යොදා ගැනීම සම්මත කරගෙන තිබෙනවා.
වසර 4කට පසු එන අද දිනයේ උපන්‌ අයට ද එය විශේෂයි.
🗓🕯

ලෝකයෝ🌏

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago