ලෝකයෝ ?

Description
?☘️අප ජීවත් වන මේ අරුම පුදුම ලෝකයේ අරුම පුදුම දේවල් දැනගැනීමට අප සමග එකතු වන්න .?✨

?????? - @isimasi_official


☬??????? ?? - @GalaxyPartnerss ?️
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago

8 months, 1 week ago

DGB GIVEAWAY

Total Reward: 10,000 DGB
Joining Bonus: 16 DGB
Invite Binus: 08 DGB
Minimum Withdraw: 8.0 DGB
Winners: For Everyone
Distribution: Instant

Join - @AirdropxShortXAirdropPromoterbot

8 months, 1 week ago

BTTC Giveaway

Link එකෙන් යන්න . Gift විදියට හම්බෙන්නෙ .

t.me/giftcdmbot

8 months, 1 week ago

Telegram Channel එකක් තියනවා sell කරන්න . ගන්න කැමති කෙනෙක් මැසේජ් එකක් දාන්න @isimasi . සාදාරන ගානකට කරමු .

10 months, 1 week ago
**ඔබ දන්නවාද** *****❓***** **ලෝකයේ අනිත් හුඟක් …

ඔබ දන්නවාද * *ලෝකයේ අනිත් හුඟක් දේවල් වලින් වගේම රන් අයිතිය අතිනුත් ඉදිරියෙන් ඉන්නෙ ලෝක බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය . 2020 වසරේ දෙසැම්බර් වනවිට ඔවුන් සතුව රත්තරන් මෙට්‍රික් ටොන් 8,000 ක සංචිතයක් තිබෙන බවට ගණනය කරලා තියෙනවා . මෙය දෙවනියට වැඩිම රන් සංචිත සතු ජර්මනියේ රන් සංචිත වලට වඩා දෙගුණයකටත් වැඩි අගයක් . ?

ලෝකයෝ?

10 months, 2 weeks ago
**ඔබ දන්නවාද** ***❓***

ඔබ දන්නවාද

ඊයේ දිනයේ සිදු වූ දේවල් වලින් 40% ක් පමණ දැනටමත් ඔබට අමතක වී ඇති බව.. ?

ලෝකයෝ?

10 months, 2 weeks ago
**ඔබ දන්නවාද** ***❓***

ඔබ දන්නවාද

දිනකට මිනිසුන් 153 000 ක් පමණ ලෝකය පුරාම මිය යන බව *⚰️ *තවද වෛද්‍යවරුන්ගේ වැරදි අත් අකුරු නිසා වසරකට මිනිස්සු 7000 ක් පමණ මිය යනවා ?

ලෝකයෝ?

10 months, 2 weeks ago
10 months, 2 weeks ago
10 months, 2 weeks ago
**ඔබ දන්නවාද** *****❓***** **ඔබගේ හදවතේ විශාලත්වය …

ඔබ දන්නවාද * *ඔබගේ හදවතේ විශාලත්වය ඔබ ඔබගේ අත මිට මෙලවූ විට අතෙහි ප්‍රමාණයට සමාන බව ?

ලෝකයෝ?

10 months, 3 weeks ago
**ඔබ දන්නවාද** ***❓***

ඔබ දන්නවාද

මහා සාගරයේ වාසය කරන ජෙලි ෆිෂ් වර්ග අතරින් විශාලතම ජෙලි ෆිෂ් විශේෂය ලෙස සැලකෙන්නේ Lion's mane jellyfish නමින් හැදින්වෙන ජෙලි ෆිෂ් විශේෂයයි. ?**

ආක්ටික්, උතුරු අත්ලාන්තික්, හා උතුරු පැසිපික් වැනි සාගර වල දක්නට ලැබෙන මෙම ජෙලි ෆිෂ් විශේෂය සීතල මුහුදු ජලයේ ගැවසීමට ප්‍රිය තාවයක් දක්වයි.

අඩි 6 පමණ දිගින්ද අඩි 6 පමණ පළලක් දක්වා ද වැඩීමට ඉඩ ඇති මෙම දැවැන්ත ජෙලි ෆිෂ් සතුන් අනකුත් බොහොමයක් ජෙලි ෆිෂ් සතුන් මෙන් මිනිසුන්ට ඉතා වේදනාකාරී විෂ සහිත බවෙන් යුක්ත වන මුත් සාමකාමී ජෙලි ෆිෂ් විශේෂයක් ලෙසයි සැලකෙන්නේ.**

ලෝකයෝ?

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago