Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Ima' s Timeline

Description
Follow to reveal my Attitudes, Ideas and Personal interests.

I am @imamjesly
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 1 week ago

*😍*What do others (Foreigners) think about Sri Lanka - https://youtube.com/shorts/rMMeVACJlm8?si=OCHt4B0GjfAufmqF

#Facts #exclusive

[ @imajz_09_19 ]

2 months ago

😁 කෑම සුවඳ ට වඩා අපි එක එක්කෙනා ගොඩක් කැමති සුවඳවල් තියෙනව නෙ😘. ඒවා සැර සුවදවල් වුනාට හිත ඉල්ලන්නෙම ඒවා😅. එක පාරක් සුවද බැලුවම ආපහු බලන්න හිතෙනවා🙈.

මම නම් ආසම තිනර් සුවඳටයි ගෑස් සුවඳටයි. ඔයා ආසම මොන සුවඳට ද ?

#Think #Fact

2 months, 2 weeks ago

Fb , Insta ඇතුලු Meta apps යථා තත්ත්වයට පත් කර ඇත !

Thanx Zuck 😛

3 months, 2 weeks ago

Telegram එක ඇතුළෙදි Carding, Money laundering, Child Porn, Data Leaks, illegal Markets, Scams, Phishing operation වගේ ගොඩක් දේවල් වෙනව ඔයා දැකල ඇති. කරනවත් ඇති. මේ දේවල් බහුතරයක් කලින් සීමා වෙලා තිබ්බෙ Dark Web එකට විතරයි. ඒකත් legit විදිහට වුනේ Dark web එකේ තිබ්බ invite-only forum ඇතුලෙ. Telegram ආවට පස්සෙ මේ හැමදේම Darkweb කියන ගුහාවෙන් එළියට ආවා. දැන් ඒකයි මේකයි ඇතුලෙ ලොකු පරතරයක් නැ. කොටින්ම කීවොත් අපි මේ messaging app එකක් කියල use කරන්නෙ Darkweb as an application කියල කීවොත් වැරදි නැ.

3 months, 3 weeks ago

Now you can comment , I guess *😁***

Share this channel with your friends who would like to improve their knowledge and enjoy innovative ideas ❤️

3 months, 4 weeks ago

🤢Commercial Bank Cards (Debit Cards) තියෙන කට්ටිය පරිස්සම් වෙන්න , පුලුවන් නම් card එක block කරලා තියන්න දැනට...

💩Bank එකෙන් වගකීම ගන්නෙ නැ මේකට , ඒ නිසා ඔයාලගෙ සල්ලි පරෙස්සම් කරගන්න !

7 months ago

*☺️*Hi Guys , If you need to contact me, you can do it only by dropping a message to one of these accounts*🤪.⚡️*My official account - @imamjesly
*⚡️*My alternative account - @ylsejmami

1 year ago
*****📚*****ඔයා කැමති නැද්ද **Science Facts** බලලා …

*📚ඔයා කැමති නැද්ද *Science Facts බලලා ඔයාගෙ දැනුම Update කරගන්න🤓 ?

අපේ ජීවිතේ අත්දකින්න පුළුවං 🤩ප්‍රායෝගික ජීවිතයේ සිදු වෙන දේවල් සරලව , ඒ වගේම ලස්සන Articles වලින් විද්‍යාත්මක ව ඉගෙන ගන්න කැමතියි ද🥰?

ඔයා මේ දේවල් ගැන මීට කලිං දැනන් හිටියද කියලා ටිකක් බලන්නකෝ.

කාන්තාවන් ගේ කඳුළු හමුවේ පිරිමින් ගේ ලිංගික උද්දීපනය අඩුවෙන බව ඔබ දන්නවාද ?

සිපගැනීම හා විද්‍යාව අතර තියෙන සම්බන්ධතාවය ගැන දැනන් හිටියද ?

දුර්ලභ රුධිර ඝනය වන රන් රුධිරය හෙවත් Golden Bloodබැක්ටීරියා තුළත් දත්ත ගබඩා කරන්න පුළුවන් කියලා ඔයා දැනගෙන හිටියද ?ගැහැණු සහ පිරිමි යන දෙගොල්ලොන්ට ම රැවුලක් තිබුණු බව ඔබ දන්නවාද ?රං කිරි (කොලෙස්ට්‍රම්-Cholestrum) කියන්නෙ මොනවාද ?💬ඔයා නොදන්න දේවල් මේ විදිහට සරලව ඉගෙන ගන්න කැමති නම් පහල Button එක click කරලා එකතු වෙන්න අපිත් එක්ක 🔥

🔠🔠🔠🔠 🔠🔠 🔠🔠🔠

1 year, 1 month ago

🗣️ රතිඤ්ඤා පත්තු කරද්දි නිකමටවත් හිතුනෙ නැද්ද මේ ඔයා පුච්චන්නෙ ඔයාගෙම සල්ලි කියලා 🔥 ? ඒ පුච්චන්නෙ සල්ලි නෙමෙයි වුනාට සල්ලි දීලා ගත්ත එක පුච්චනවා කියන්නෙ ඉතිං සල්ලි පුච්චනවා කියන එකම නේද 🙏 ?

🙏 ලබන්නා වූ සිංහල ; දෙමළ අළුත් අවුරුද්ද සාමයෙන් සහ සතුටින් සපිරුණු සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා 🌟

#Think #Fact

1 year, 1 month ago

🗣️ අපි අපේ පෙනුම (ලස්සන හෝ කැත) අරං එන්නෙ උපතින්ම වුණත් අප තුළ තියෙන ගතිගුණ නම් අපි ඉපදුනාට පස්සෙ අපේ සිතුවිලි සහ ක්‍රියාදාම අනුව වෙනස් වෙන දෙයක්🙄. ඒ නිසා ඔයා කිසිම කෙනෙක් ව එයාගෙ ගතිගුණ මත මිස , එයාගෙ රූපයෙන් හෝ බාහිර පෙනුමෙන් මනින්න එපා🚫.

(Don’t Judge a Book by it’s Cover)

#Think #Fact

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago