📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ 𝐎/𝐋 Channel

Description
🔴මේ Channel එකෙන් ඔයාට 9,10,11 ශ්‍රේණියවල විෂයන්වල එන
📌ගැටලු දිනපතා කිරීමට
📌Short Notes ලබා ගැනීමට
📌Quizzes ලබා ගැනීමට
පුළුවන්.
🔵දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න
🔺Group-
@ANDROMIDA_EDU_OL
📅Started Date- 12.05.2022
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 days, 17 hours ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 weeks, 4 days ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 3 weeks ago

1 month, 2 weeks ago
1 month, 2 weeks ago
1 month, 2 weeks ago

❗️❗️❗️❗️

🕉දෙවන බස දෙමළ - පාඩම් මාලාව

🔜නවවන හා දහවන පාඩම් බලාපොරොත්තු වන්න...

#ANDROMIDA_EDU_OL  
#Shortnoteseries 
#secondlanguagetamil

4 months, 2 weeks ago

?ICT(SM)
?Internet Note
?Grade 11

#ANDROMIDA_EDU_OL
#Short_notes
#ict

4 months, 2 weeks ago

?සන්ධි ?✍️

?ස්වර සන්ධි
✳️ මල්+අසුන්=මලසුන්
✳️ වම්+අත්=වමත්
✳️ පස්+ඇස්=පසැස්

?පර ස්වර ලොප සන්ධිය
✳️ගුරු+උතුමා=ගුරුතුමා
✳️මුනි+උතුමා=මුනිතුමා

?පූර්ව ස්වර ලොප සන්ධිය
✳️අභි+අන්තර=අභ්‍යන්තර

? පූර්ව රූප
✳️ වත්+හල=වත්තල

?ද්විත්ව රූප ✳️පොත්+අල්මාරිය=පොත්තල්මාරිය
?ස්වරාදෙශ
✳️මෙ+අත්=මෑත

?ගාත්‍රාදෙශ
✳️සිති+කම්=සිතියම්

?ගාත්‍රාක්ෂර ලොප්
✳️ ගඟ+බද= ගංබද

?ආගම සන්ධිය
✳️කිරිමැටි+ආන=කිරිමැටියාන

#ANDROMIDA_EDU_OL
#Short_notes
#sinhala

4 months, 3 weeks ago

4 type of descriptions of bar / pie / venn diagrams

7 months, 1 week ago

**?*A/L වලට ආපු 2026 නංගිලා මල්ලිලාව සාධරයෙන් පිළිගන්නවා*?*?*A/L ගැන පොඩි දෙයක් කියන්න හිතුවා*? *මෙහෙමයි නංගී මල්ලි,
O/L වලට වඩා වැඩි තරඟයකුත් පොඩි සංකීර්ණ බවකුත් තියෙනවා A/L වල.
*?‍? *හැබැයි කරන්න බැරි දෙයක් නෙවෙයි මේක*? *මුල ඉදන්ම A/L rhythm එකට set උනානම් වැඩේ ලේසි*? *මෙහෙමයි University select කරගන්න exam එක හින්දා තරගකාරීත්වය වැඩියි. මොකද සීමත පිරිසක්නෙ ගන්නේ.*? *සංකීර්ණ බව ගත්තොත් O/L science විෂයන්ට වඩා ගැඹුරුයි මේ විෂයන්.*? *හැබැයි අමාරු නෑ හරියට තේරුම් අරගෙන ඒ දෙන වැඩ එදාට එදාට කරගෙන ඒ tute වල ප්‍රශ්න,past papers ප්‍රශ්න එහෙම නිතර නිතර පාඩම් ඉවර වෙනකොට වගේ කරන්න ගත්තොත් වැඩ ගොඩ ගහගන්නේ නැතුව වැඩ ටික කරන් යන්න පුළුවන්* *ආය යන Class තුනට තියෙන හැමදාම සම්බන්ධ වෙන්න
එක දවසකවත් cut වෙන්න දෙන්න එපා
*‼️ *ආය class වලදිත් අවධානේ කඩා ගන්නේ නැතුව ඒ පාඩම්වලට ඇහුම්කම් දෙන්න*? *ආය මම නම් A/L කාලේ use කරපු ක්‍රමයක් තමයි note එක දෙපාරක් ලියන එක *? *Class එකේදි ලියන note එක ගෙදර ඇවිල්ලා ආය ලස්සනට ලියා ගන්නවා ඒක මට Set වෙච්ච ක්‍රමයක්*? *ආය ඒත් එක්කම වැදගත් වෙන දෙයක් තමයි short note, summary notes එකක් ගහන එක*? *පාඩමක් ඉවර වෙද්දී ඒකෙ short note එකත් ගහලා ඉවර කරන්න
ඒක ඔයා ප්‍රශ්න කරද්දී අමතකවෙන theory මතක් කරගන්න හොඳ ක්‍රමයක්.
? ඉතින් හොඳ class තුනක් හොයාගන්න අයියලා අක්කලාගෙන් අහලා මුල් කාලේ එක විෂයට class දෙක තුනකට ගිහින් බැලුවත් කමක් නෑ තමන්ට set වෙන class එක මොකද්ද කියලා බලනකන්*? *ඒත් එක්කම ඔයාලට paper class පටන් ගන්නකොට paper class තුනකටත් යන්න*? *ආය ඉතින් A/L කාලෙ ඒ කාලෙට කරන්ට ඕන වැඩ විතරක් කරන්න
රස්තියාදු ගහන ඒවා,love seen, social media,games වගේ දේවල් වලින් ඈත් වෙන්න මේ අවුරුදු දෙකේ
⚠️*?*ඉතින් ඔය ටික තමයි මටනම්කියන්න තියෙන්නේ.
Engineering යන්න මම නම් වැඩ කරේ ඔහොම
*?*?**මේ සම්බන්ධ තවත් ප්‍රශ්න තියෙනවනම් comment එකක් දාන්න*?***ඒත් එක්කම අපේ discussion group එකෙත් ඔයාලට A/L සම්බන්ධ ගැටළු සාකච්ඡා කරන්න, අමාරු ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්?

Sɑnjulɑ*☑️*?*?*?*?*?*?*?*?*?*?*?*#ANDROMIDA_EDU⭐️***#Owners_post#study_tips

7 months, 1 week ago
7 months, 1 week ago
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 6 days, 17 hours ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 2 weeks, 4 days ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 3 weeks ago