📚𝐀𝐍𝐃𝐑𝐎𝐌𝐈𝐃𝐀 𝔼𝔻𝕌™ 𝐎/𝐋 Channel

Description
🔴මේ Channel එකෙන් ඔයාට 9,10,11 ශ්‍රේණියවල විෂයන්වල එන
📌ගැටලු දිනපතා කිරීමට
📌Short Notes ලබා ගැනීමට
📌Quizzes ලබා ගැනීමට
පුළුවන්.
🔵දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න
🔺Group-
@ANDROMIDA_EDU_OL
📅Started Date- 12.05.2022
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

4 weeks, 1 day ago

නොබැඳි බැඳුම් සිළු
කෙටිකතාව

❤️අමතක නොකර කියවල Comment එකක් දාගෙනම යන්න...

📍Contact me
@sadew_hansana

1 month ago

Exam countdown

?Get ready for the last mission

☑️There is still time to change your results

?Ordinary level examination -2024(2025)

?17 March 2025

?Day left on : 53 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

1 month ago

Exam countdown

?Get ready for the last mission

☑️There is still time to change your results

?Ordinary level examination -2024(2025)

?17 March 2025

?Day left on : 54 days

#ANDROMIDA_EDU_OL
#Short_notes

1 month ago
****?***Paper Discussion 2025 March****?***

*?Paper Discussion 2025 March*?

?? Werstern Province ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව

?️ දිනය - 20 (සඳුදා)
වෙලාව - රාත්‍රී 6.30 සිට

? අද ප්‍රශ්න පත්‍රය ලබාගැනීමට අපේ WhatsApp Channel එක Follow කරන්න ?

https://whatsapp.com/channel/0029VaikgJg0VycKwZrVUk1r

⚠️ ලංකාවේ දරුවන් 64,000 කට වඩා නොමිලේ අද්‍යාපන ලබන අපේ Youtube Channel එකෙන් live සම්බන්ධ වන්න

https://youtube.com/live/3QpFtKvBEq4?feature=share

☢️ ඔයාගේ යාලුවෝ හැමෝටම share කරලා මේ සත්කාරයට ඔයත් දායක වෙන්න

ඉංග්‍රීසියේ රන් සලකුණ
*?නීතිවේදී (ප්‍රභාත් වන්නිනායක)*?
BA(Hons), LLB(Hons), Dip in English, IELTS, CAE (Cambridge)
?? WhatsApp 0776000384

1 month ago

?ඔයාලට අවශ්‍ය කරන Papers,Notes,Model Papers වගේ ඕනෙම Pdf එකක් මේ Drive එකෙන් ගන්න...

All notes , short notes, papers ,maps , textbooks are included .

Use the below link ?

https://drive.google.com/drive/folders/1vwzal_c8VGz9afAMZh44dGTrWYBJ9V7s?usp=sharing

1 month, 1 week ago

?ඉස්කෝලෙ Third Term Test Papers මේකට Comment එකක් විදියට Upload කරමු ද.?

?හැමෝටම ලොකු උදව්වක් වේවි...

1 month, 1 week ago

*? විභක්ති - வேற்றுமைகள் ?*

===================================

? නාම පදයේ අදහස වෙනස් කරන්නේ විභක්තියයි. දෙමළ භාෂාවේ විභක්ති 08 ක් භාවිතා කරයි. සෑම විභක්තියකටම අදාල ප්‍රත්‍යක් තිබේ. එම විභක්ති ප්‍රත්‍ය මගින් වචනයේ අර්ථය වෙනස් කර පෙන්වයි.

---

01) 1️⃣ මුලාව විභක්තිය (முதலாம் வேற்றுமை)

? මෙයට නාම පද සියල්ල අයිති වේ.

? උදා:

- ? அம்மா (අම්මා)

- ? பாடசாலை (පාසල)

- ? நான் (මම)

---

02) 2️⃣ දෙවෙනි විභක්තිය (இரண்டாம் வேற்றுமை) :- ஐ

? "அ, ஆ, ஊ" යන ශබ්ද වලින් අවසන් වන වචන:

? උදා:

- ?‍? அண்ணா + வ் + = அண்ணாவை

- ? பூ + வ் + = பூவை*

? "இ , ஐ" යන ශබ්ද වලින් අවසන් වන වචන:

? උදා:

- ? தம்பி + ய் + = தம்பியை

- ? பூனை + ய் + = பூனையை*

? "ம்" අකුරින් අවසන් වන වචන:

? උදා:

- ? சிங்கம் + த்த் + = சிங்கத்தை

? "டு , று" අකුරුවලින් අවසන් වන වචන:

? උදා:

- ? வீடு + ட்ட் + = வீட்டை

- ? சோறு + ற்ற் + = சோற்றை

---

03) 3️⃣ තුන්වෙනි විභක්තිය (மூன்றாம் வேற்றுமை) :- (ஆல், உடன், ஓடு)

? "அ, ஆ, ஊ" යන ශබ්ද වලින් අවසන් වන වචන:

? උදා:

- ?‍? அண்ணா + வ் + ஆல் = அண்ணாவால்

- ?‍? அண்ணா + வ் + உடன் = அண்ணாவுடன்*

- ? பூ + வ் + ஓடு = பூவோடு*

? "இ , ஐ" යන ශබ්ද වලින් අවසන් වන වචන:

? උදා:

- ? தம்பி + ய் + ஆல் = தம்பியால்

- ? பூனை + ய் + உடன் = பூனையுடன்

- ? தம்பி + ய் + ஓடு = தம்பியோடு

---

04) 4️⃣ හතරවෙනි විභක්තිය (நான்காம் வேற்றுமை) :- (கு)

? அக்கு ප්‍රත්‍ය:

? උදා:

- ? என் + அக்கு = எனக்கு*

- ? உன் + அக்கு = உனக்கு

? க்கு (இ, ஐ ,உ):

? උදා:

- ? தம்பி + க்கு = தம்பிக்கு

- ? தங்கை + க்கு = தங்கைக்கு

---

05) 5️⃣ පස්වෙනි විභක්තිය (ஐந்தாம் வேற்றுமை) :- (இல் , இன்)

? "அ, ஆ, ஊ" යන ශබ්ද වලින් අවසන් වන වචන:

? උදා:

- ?‍? அரவிந்த + வ் + இன் = அரவிந்தவின்

- ? அம்மா + வ் + இன் = அம்மாவின்

- ? பூ + வ் + இல் = பூவில்

? "இ , ஐ" යන ශබ්ද වලින් අවසන් වන වචන:

? උදා:

- ? தம்பி + ய் + இன் = தம்பியின்

- ? பூனை + ய் + இன் = பூனையின்

- ? மேசை + ய் + இல் = மேசையில்

මෙහිදී වැඩි විස්තර අන්තර්ගත කර විභක්ති ආශ්‍රිතව වචන වෙනස් කිරීමට අවශ්‍ය උපදෙස් සපයා ඇත.

Copied
〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️

#secondlanguagetamil
#Short_Notes
#ANDROMIDA_EDU_OL

3 months, 3 weeks ago
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago