Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

2024 Bio with ලහිරු සර්

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 weeks, 1 day ago

අද 2024 Theory*🔥***

🔹SyZyGy Online දරුවන් syzygy.lk හරහා, අනෙකුත් Online දරුවන් biolahiru.lk හරහා 7.45am වන විට පන්තියට Log වන්න*🔹*අද දිනයට අදාල Pdf එක Website එකට දාලා තියෙනව

Team Bio with Lahiru Sir❤️‍🔥

3 weeks, 1 day ago

🔴**2024 ගම්පහ Theory විශේෂ නිවේදනය

හෙට දිනයේදී ස්නායු පද්ධතියට අදාලව පහත විශේෂ නිබන්ධනය ලබාදෙන බැවින් සියලුම භෞතික දරුවන් අනිවාර්යයෙන් පන්තියට සහභාගි වන්න.

තවද පසුගිය සතියේ ලබාදුන් පහත Tutes සමග පන්තියට සහභාගී වන්න.**

🟡පරිසරය පොත
🟡පරිසරය පේපර් 8 Pack
🟡සත්ත්වයා දම් පාට Spot Papers 4

🔴Online දරුවන්ට Pdf ලබාදේ

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

3 weeks, 2 days ago

හෙට 2024 ගම්පහ Paper EXTRA SESSION

🔴Full Paper 03 MCQ
📌1.00pm-3.00pm, SyZyGy- ගම්පහ

Team Bio with Lahiru Sir❤️‍🔥

4 weeks, 1 day ago

❗️හෙට 2024 theory ගම්පහ SyZyGy ලමයි අනිවාර්යයෙන් physically සම්බන්ද වෙන්න.

‼️හෙට එනකොට පරිසරය දීල තියෙන පොත අරගෙන එන්න.

‼️සත්වයා Notes ගේන්න .spot papers හතරම අරගෙන එන්න.උත්තර ලියාගෙන එන්න .

‼️අනික් පරිසරය පොතයි පරිසරය paper set එකයි ලබා දෙනවා.

‼️හෙට online live විකාශනය නැත.
Recording එක syzygy.lk සහ biolahiru.lk එකට රෑට upload කරනවා.....

ලහිරු සර්.

1 month, 1 week ago

ඇලෝස්තරික යාමනය ආවොත් මෙහෙම ලියමු ...🎯🎯

1 month, 2 weeks ago

🔹මානව අක්මා සෛලයක් තුල ග්ලූකෝස් අණුවක් ස්වායු ශ්වසනයට ලක්වීම*🔹*උක් ශාකයේ පත්‍ර මධ්‍ය සෛලයකට ඇතුලු වූ CO2 අණුවක් කාබෝහයිඩ්‍රේට නිපදවීම දක්වා ක්‍රියාවලිය විස්තර කරන්න*🔹*ප්‍රෝටීනවල මූලික රසායනය,උදාහරණ,කෘත්‍ය*🔹*සෛල සන්ධි,ප්‍රෝටීනවල ව්‍යුවහ මට්ටම්,එන්සයිම සහසාධක කෙටි සටහන්

🟡ඉහත රචනා ගැන ආවොත් ? මෙහෙම ලියමු🔥

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස*🔥*🏆"
ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

3 months ago
3 months ago

🔴2024 S2 Paper 15 Marking🔥

3 months ago

අද Night Paper Day 06 Session එක කොහොමද? මේ Msg එකට, YouTube එකට comment එකක් දාන්න*🔥*❤️*🏅*ඔයාල කරපු විවරණ යාලුවන්ටත් බලන්න Group එකේ Share කරන්න.තෝරගත් ඒවා කීපයක් Pin කරන්නම්*❤️‍🔥***

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

3 months, 1 week ago
***🔸*****Night Paper Day 0**6*****🔥**********🏆*****

🔸Night Paper Day 06*🔥*🏆****

🔹වීරයො මරන්න එපා.එයාල ඉන්නෙ ජීවත් කරන්න.එන්න අපි A/l සුපිරියටම ගොඩදාමු*🔥*❤️‍🔥*
🔺*Paper: https://t.me/Lahirubio/248*🟡*සම්පූර්ණ නොමිලේ**එහෙනම් ලමයි 14 රෑ 8.00 ට ලෑස්ති වෙලා ඉන්න.අපි A/L සුපිරියටම ගොඩදාමු*💯*❤️‍🔥*
🌐*2024 Main Channel: https://t.me/Lahirubio
🌐2024 Discussion Group: https://t.me/bio24withlahirusir

▶️Youtube: https://youtube.com/@lahirusiriwardana4962

"ගොඩනගමි ඔබේ ජයග්‍රාහී හෙට දවස*🔥*🏆**"

ලහිරු සිරිවර්ධන
(BSc-Biology )
University of Sri Jayawardanepura

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago