Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Iconics Education Sri Lanka 🇱🇰

Description
මෙය නව දැනුම සොයා යන සියලුම දෙනා වෙනුවෙන් නිර්මාණය කරන ලද සම්පූර්ණයෙන්ම නොමිලේ ඉගෙනුම් සම්පත් සපයනු ලබන නාලිකාවකි.

අපගේ Facebook පිටුව - https://www.facebook.com/iconicseducationsrilanka

අපගේ YouTube නාලිකාව - https://www.youtube.com/@iconicseducation
Advertising
We recommend to visit

2024 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

💞 #ADL_INDEX_CHANNEL

❣️ Official Channel ❣️
T.me/MenakaLahiru7

💛 Official Group 💛
@ADL_Drama & @Menakalahiru

🎧 Drama ost & Kpop
T.me/koreandramaostsl

Drama බලන්න කලින් Upload Channel වලට join වේන්න නැත්නම් බලන්න බැ .

Pin message එක බලන්න .

ප්‍රධාන චැනලය:- https://t.me/SSJ_video_science_2022_08_27
https://t.me/SSJ_video_science_2022_08_27/6684

චැට් Group:- https://t.me/+dqn4mjGOJc1iYmY1

3 weeks, 1 day ago
**ජපානයේ SONY සමාගම ඔවුන්ගේ PlayStation පරිගණක …

ජපානයේ SONY සමාගම ඔවුන්ගේ PlayStation පරිගණක ක්‍රීඩාවල අපහසු කොටස් ක්‍රීඩා කිරීම කෘත්‍රිම බුද්ධියට බාර දීමට සැරසෙයි.

ජපානයේ SONY සමාගම නවතම පේටන්ට් බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කර ඇති අතර මෙමගින් ඔවුන් පරිගණක ක්‍රීඩා සඳහා කෘත්‍රිම බුද්ධිය හඳුන්වා දීමට සැරසෙයි. මෙහිදී ඇතැම් පරිගණක ක්‍රීඩා තුළ පවතින ක්‍රීඩා කිරීමට අපහසු අවස්ථාවන් හා ක්‍රීඩා කිරීමට කම්මැලි කොටස් සම්පූර්ණ කිරීමට කෘත්‍රිම බුද්ධිය හරහා අවස්ථාව සලසා දෙයි. මෙහිදී Cloud Computing පාදක කරගත් පද්ධතියක් හරහා ලබාගන්නා තොරතුරු මත පුහුණු කරවන ලද කෘත්‍රිම බුද්ධි වැඩසටහනක් මගින් පරිගණක ක්‍රීඩාවල නිරතවන පුද්ගලයාට මෙම පහසුකම ලබා දෙයි.

මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.
Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka

YouTube Channel -
https://m.youtube.com/@iconicseducation

Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T

Telegram Channel -
https://t.me/iconicsedu

----------
#SRILANKA 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰

3 weeks, 4 days ago
**ඊශ්‍රායලයේ රොබෝ තාක්ෂණික සමාගමක් වන Mentee …

ඊශ්‍රායලයේ රොබෝ තාක්ෂණික සමාගමක් වන Mentee Robotics ආයතනය නවතම දියුණු රොබෝවරයෙකු එළිදක්වයි. - Mentee Bot

අමෙරිකාවේ Boston Dynamics හා Tesla සමාගමේ Optimus වැනි දියුණු රොබෝවරුන්ට අභියෝග කරමින් ඊශ්‍රායලයේ Mentee Robotics සමාගම Mentee Bot නමින් කෘත්‍රිම බුද්ධියෙන් බලගැන්වූ නවතම රොබෝවරයෙක් එළිදක්වා තිබේ. 175cm උසකින් හා 70kg ස්කන්ධයකින් යුතු මෙම රොබෝවරයාට 25kg ස්කන්ධයක් රැගෙනයාමේ හැකියාව පවතී. තත්පරයට මීටර් 1.5 වේගයක් සහිත මෙම රොබෝවරයාව මිනිස් කටහඬ මගින් හැසිරවීමට හැකියාව පවතින අතර. වරක් ආරෝපණය කළ පසු පැය 5ක් පමණ ක්‍රියාත්මක වන බව නිෂ්පාදකයින් පවසයි.

මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.

Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka

Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka

Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T

Telegram Channel -
https://t.me/iconicsedu

#ICONICS_EDUCATION 🇱🇰
#SRILANKA 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰
#Robot #AI

1 month ago
**Open AI සමාගමේ SORA වීඩියෝ යෙදවුමට …

Open AI සමාගමේ SORA වීඩියෝ යෙදවුමට අභියෝග කරන නවතම කෘත්‍රිම බුද්ධි වීඩියෝ යෙදවුම - HiggsField AI

HiggsField AI නැමැති අමෙරිකානු සමාගමක් විසින් කෘත්‍රිම බුද්ධිය භාවිතයෙන් වීඩියෝ නිර්මාණය කිරීමේ හැකියාව පවතින නවතම යෙදවුමක් එළිදක්වා තිබේ. මෙමගින් වචන ආදාන (Input) ලෙස ලබාදීමෙන් අනතුරුව වඩාත් නිරවද්‍ය මට්ටමේ වීඩියෝ නිර්මාණය කරගැනීමේ හැකියාව පවතී. මීට පෙර මෙයට සමාන සහ වඩාත් නිරවද්‍ය මට්ටමේ යෙදවුමක් Open AI සමාගම විසින් Sora නමින් හඳුන්වා දුන් අතර එය තවමත් සාමාන්‍ය භාවිතය සඳහා ලබා දී නොමැත. මෙම HiggsField AI වැඩසටහ ඉක්මනින් සාමාන්‍ය භාවිතයට නිකුත් කරන බව එම සමාගම පවසයි.

පහත සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://higgsfield.ai/

ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.

Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka

Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka

Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T

Telegram Channel -
https://t.me/iconicsedu

#SRILANKA
#IconicsEducationSriLanka

1 month ago
**ලැබුවා වූ මේ සිංහල හා හින්දු …

ලැබුවා වූ මේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබ සැමට ඔබගේ සියලුම යහපත් පැතුම් ඉටුවන, සාමය සතුට සෞභාග්‍යය සපිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

Wish You a Happy Sinhala & Tamil New Year...!

Iconics Education Sri Lanka.
-------------------------------------------
#IconicsEducationSriLanka
#HappyNewYear
#SriLanka
#2024

1 month, 2 weeks ago
**Open AI සමාගම කෘත්‍රිම බුද්ධියෙන් මිනිස් …

Open AI සමාගම කෘත්‍රිම බුද්ධියෙන් මිනිස් කටහඬ අනුකරණය කළහැකි Voice Engine නැමැති වැඩසටහනක් එළිදක්වයි.

ChatGPT යෙදවුම නිර්මාණය කළ Open AI සමාගම විසින් තත්පර 15 ක හඬපටයක් ලබාදුන් පසු එම කටහඬට වඩාත් සමානව සහ තාත්විකව එම කටහඬ නැවත නිර්මාණය කිරීමේ හැකියාව සහිත Voice Engine නැමැති වැඩසටහනක් පසුගියදා එළිදක්වා ඇති අතර මෙමගින් ඕනෑම පුද්ගලයෙකුගේ තත්පර 15 ක හඬපටයක් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව එම කටහඬ නැවත වෙනත් ඕනෑම දෙයක් පවසන ආකාරය Text Input හරහා නිර්මාණය කිරීමේ හැකියාව පවතී. මෙය දැනටමත් කටහඬ අහිමි වූ රෝගීන්ට නැවත කෘත්‍රිමව ඔවුන්ගේම පෙර පැවති කටහඬ ලබාදීම ඇතුළු බොහෝ දේ සඳහා යොදාගනිමින් ඇත.

මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.

Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka

YouTube Channel -
https://m.youtube.com/@iconicseducation

Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T

Telegram Channel -
https://t.me/iconicsedu

#SriLanka 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰

1 month, 3 weeks ago
**එලෝන් මස්ක්ගේ Neuralink චිපය මොළයට බද්ධ …

එලෝන් මස්ක්ගේ Neuralink චිපය මොළයට බද්ධ කළ අංශභාග රෝගියෙකු ඒ හරහා චෙස් ක්‍රීඩා කරයි.

ඔහුට මෙම චිපය හරහා පරිගණකයක කර්සරය (Cursor) හැසිරවීමට හැකියාව ලැබී ඇති අතර ඔහු පැය 8ක් පමණ එකදිගට Civilization VI නැමැති පරිගණක ක්‍රීඩාවේද නිරත වූ බව පැවසේ. පවුමක කාසියක් තරම් වන මෙම චිපය හිස්කබල තුළට ඇතුළත් කළ පසු එහි ඇති අණ්වීක්ෂීය කම්බි (Wires) හරහා මොළයේ නියුරෝන වල ක්‍රියාකාරිත්වය පිළිබඳ තොරතුරු රැහැන් රහිතව (Wireless) දත්ත ලබාගන්නා ඒකකයට යොමු කරයි.

ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.

Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka

Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka

Twitter (X) -
https://twitter.com/IconicsEduLk

YouTube Channel -
https://m.youtube.com/@iconicseducation

TikTok -
https://www.tiktok.com/@iconicseducationsrilanka

Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T

Telegram Channel -
https://t.me/iconicsedu

#ICONICS_EDUCATION 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰

2 months ago
**මිනිස් මෘදුකාංග ඉංජිනේරුවන්ට අභියෝග කරන AI …

මිනිස් මෘදුකාංග ඉංජිනේරුවන්ට අභියෝග කරන AI මෘදුකාංග ඉංජිනේරුවරයා - Devin AI

මෙම වැඩසටහනට අන්තර්ජාලය ආශ්‍රයෙන් නොදන්නා තාක්ෂණයන් ඉගෙනගැනීමේ හැකියාව පවතින අතර කේතයන්හි ඇති දෝෂ ස්වයංක්‍රීයව නිරාකරණය කිරීමේ හැකියාවද පවතී. තවද මෙයට තමා විසින්ම AI Models පුහුණු කිරීමේ හැකියාව පවතී. මීට අමතරව මෙයට තනිව ඇතැම් Freelancing වෙබ් අඩවිවල ඇති Software Projects සාර්ථකව සිදුකිරීමටද හැකියාව පවතී.

මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට පහත සබැඳිය (Link) හරහා පිවිසෙන්න.
https://www.cognition-labs.com/introducing-devin

ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.

Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka

Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka

Twitter (X) -
https://twitter.com/IconicsEduLk

Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T

Telegram Channel -
https://t.me/iconicsedu

#DevinAI 🇱🇰
#AI 🇱🇰
#Devin 🇱🇰
#SRILANKA 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰

2 months, 1 week ago
**එලෝන් මස්ක්ගේ X (Twitter) සමාගමෙන් YouTube …

එලෝන් මස්ක්ගේ X (Twitter) සමාගමෙන් YouTube වලට සමාන නවතම වීඩියෝ යෙදවුමක්.

ලොව ධනවත්ම බිලියනපතියා වන එලෝන් මස්ක්ට අයත් X සමාගමෙන් (Twitter) YouTube යෙදවුමට සමාන නවතම වීඩියෝ යෙදවුමක් Samsung සමාගමේ Tizen OS පදනම් කරගත් ස්මාර්ට් TV හා Amazon සමාගමේ Fire OS පදනම් කරගත් ස්මාර්ට් TV සඳහා හඳුන්වා දීමට සූදානම් වේ. මෙය YouTube යෙදවුමට අභියෝගයක් වනු ඇති බව ඇතැම් විචාරකයන් පවසයි.

මෙවැනි වටිනා දේ දිනපතා දැනගැනීමට ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.

Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka

Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka

Twitter (X) -
https://twitter.com/IconicsEduLk

YouTube Channel -
https://m.youtube.com/@iconicseducation

TikTok -
https://www.tiktok.com/@iconicseducationsrilanka

Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T

Telegram Channel -
https://t.me/iconicsedu

#ICONICS_EDUCATION 🇱🇰
#SRILANKA 🇱🇰
#IconicsEducationSriLanka 🇱🇰

2 months, 1 week ago
**මයික්‍රොසොෆ්ට් සමාගම රුසියානු හැකර්වරුන්ගේ ග්‍රහණයට.**

මයික්‍රොසොෆ්ට් සමාගම රුසියානු හැකර්වරුන්ගේ ග්‍රහණයට.

මේ වනවිට ලොව පවතින වටිනාම සමාගම ලෙස සැලකෙන ඇමරිකා එක්සත් ජනපදය මූලික කරගත් මයික්‍රොසොෆ්ට් සමාගමෙහි (Microsoft Corporation) ආයතනික විද්‍යුත් තැපැල් පද්ධතිය (Corporate E-Mail System) වෙත Midnight Blizzard නමින් හැඳින්වෙන රුසියානු හැකර්වරුන් කණ්ඩායමක් විසින් ප්‍රවේශ වී ඇති බව එම සමාගම පවසයි. මෙහිදී ඔවුන් විසින් මයික්‍රොසොෆ්ට් සමාගමේ මෘදුකාංගවල මූලාශ්‍ර කේත (Source Codes) වෙත ප්‍රවේශ වී ඇති බව ද පැවසේ.
ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.

Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka

Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka

Twitter (X) -
https://twitter.com/IconicsEduLk

YouTube Channel -
https://m.youtube.com/@iconicseducation

TikTok -
https://www.tiktok.com/@iconicseducationsrilanka

Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T

Telegram Channel -
https://t.me/iconicsedu

#IconicsEducationSriLanka 🇱🇰

2 months, 1 week ago
**එලෝන් මස්ක් ChatGPT නිර්මාණය කළ OpenAI …

එලෝන් මස්ක් ChatGPT නිර්මාණය කළ OpenAI සමාගමට එරෙහිව නඩු පවරයි.

ලොව ධනවත්ම පුද්ගලයා වන එලෝන් මස්ක් විසින් ChatGPT, DALL-E සහ Sora යන කෘත්‍රිම බුද්ධි යෙදවුම් නිර්මාණය කළ OpenAI සමාගම එය මුලින් පිහිටු වූ ලාභ නොලබන ආයතනයක් යන ප්‍රතිපත්තිය වෙනස් කරමින් ලාභ ලැබීම පමණක් අරමුණු කරගනිමින් වර්තමානයේ ක්‍රියාකරන බව පවසමින් OpenAI සමාගමට විරුද්ධව නඩුවක් ගොනුකර තිබේ. එලෝන් මස්ක් යනු OpenAI සමාගමේ ආරම්භක ආයෝජකයන් අතර සිටි අයෙක් ලෙස පැවසෙන අතර පසුව ඔහු එම ආයතනයෙන් ඉවත් වී තිබේ.

ඔබත් අදම ශ්‍රී ලංකාවේ පුළුල්තම අධ්‍යාපනික ජාලය වන Iconics Education Sri Lanka 🇱🇰 සමගින් එක්වන්න.

Facebook Page - https://www.facebook.com/iconicseducationsrilanka

Instagram -
https://www.instagram.com/iconicseducationsrilanka

YouTube Channel -
https://m.youtube.com/@iconicseducation

Whatsapp Channel - https://whatsapp.com/channel/0029Va4aN8cFi8xgFiB8CS0T

Telegram Channel -
https://t.me/iconicsedu

------------------------------------------------