Chemistry with Mahesh Sir-2026/Theory....?‍??‍?

Description
You can enhance the chemistry knowledge using this channel
Advertising
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 month, 4 weeks ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 6 months ago

? YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

? telegram channel - @rojgaarwithankit

? telegram channel - @RojgarwithankitRailway

? RWA helpline number - 9818489147

Last updated 1 year, 5 months ago

1 year, 6 months ago
***?****Essay paper එකට* වැඩ පටන් ගන්න …

?Essay paper එකට වැඩ පටන් ගන්න ?️ Unit-02- බන්ධන පාඩම * සියලු සිද්දාන්ත මුල සිට ඉගැන්වේ ?අවසන් Paper එකේ ලකුණු 8% ක් හදාගන්න ‍යාලුවොත් එක්ක ඔබත් එන්න මාර්තු 21 අගහරුවාදා උදේ 7.30 ට ගම්පහ මොන්ටානා(සිසුර) එකට. ❗️පහල link එකෙන් group එකට join වෙන්න ?Group එක හරහා නොමිලේ Step Up paper එක ලබා ගැනීම හා එහි *විවරනයට නොමිලේ * සහබාගී විය හැකිය. https://chat.whatsapp.com/IeYvyKy9O352v4V5ysYlaf

1 year, 6 months ago

?ඔයාලා දන්න 2024 A/L කරන නංගිලා මල්ලිලා ඉන්නවනම් ඒ අයට මේක share කරන්න .. ඒක ඒ දරුවන්ට ගොඩක් වැදගත් වෙයි

1 year, 6 months ago

? 2024 Chemistry - Online Paper Class
හෙට ( බ්‍රහස්පතින්දා -16) රෑ 7.00 ට ආරම්භ වෙනවා ළමයි

ඒක කරන්න ඕන මේ විදියට තමයි ... හෙට රෑ 7.00 ට paper එක Group එකට දානවා.. ඒ එක්කම තව link එකක් දානවා group එකට.ඒකෙන් ඔයාලට answer sheet එක ගන්නො ඕනි.. ඊට පස්සේ paper කරන ගමන් answer sheet එකේ answer number click කරන්න . පැයක් ඇතුළත answer sheet එක complete ( mcq-25 ) කරල submit කරන්න . ඊට පස්සේ එන තැන View Score කියන තැන Click කරාම එවලෙම ලකුණු බලා ගන්න පුලුවන්

⭕️එහෙමනම් හොදට වැඩ කරල Theory බලලා විවරන කියවල හොදට සූදානම් වෙන්න

?අනිත් යාලුවන්ටත් දැන post එක යාලුවන්ට share කරන්න
https://chat.whatsapp.com/I0UHdxYdTNN3louGpK6Woq

WhatsApp.com

🧪Mahesh Sir-2024T/Chemistry

WhatsApp Group Invite

***?*** *2024 Chemistry - Online Paper Class*
2 years, 2 months ago
වෘත්තීය මඟ පෙන්වන්නේක් සමඟ ඉංග්‍රීසි කතා …

වෘත්තීය මඟ පෙන්වන්නේක් සමඟ ඉංග්‍රීසි කතා කරමු.

Mr.Spoken - ධම්මික විජේරත්න මෙහෙයවන ඉංග්‍රීසි පන්තියට සහභාගී වී වෙනස වටහා ගන්න.

Zoom තාක්ෂණයෙන් පන්ති පැවැත්වෙන නිසා ප්‍රවාහන අපහසු තාවයකින් තොරව පන්තියට සහභාගි විය හැක.

පළමු සතියේ ලියා පදිංචි ගාස්තුවකින් තොරව පන්තියට සහභාගි විය හැක.

පහත ඇති Link එකෙන් Google Form එක සම්පූර්ණ කර Whatsapp Group එකට Join වෙන්න.

https://forms.gle/qhZTsHXfbbLkhipDA

වැඩි විස්තර සඳහා සදහා අමතන්න. 0704025793

2 years, 4 months ago
***✍️***2020,A/L සමත් ප්‍රතිශතයක් පෙන්වු Special Group …

✍️2020,A/L සමත් ප්‍රතිශතයක් පෙන්වු Special Group Class එක
?ආරම්බක දේශණයට සහබාගී වීමට පහත link එකෙන් Whtsapp Group එකට join වෙන්න
?‍?https://chat.whatsapp.com/I0UHdxYdTNN3louGpK6Woq
?සෑම දරුවෙක් පිළිබඳව පෞද්ගලික අවදානය යොමු කරමින් ඔබව නිසැක A ප්‍රතිපලයක් කරා මෙහෙයවන පන්තියට මුල සිට ඔබත් සහබාගී වන්න..

2 years, 4 months ago
***?️*** *Chemistry with Mahesh sir* ~ …

?️ Chemistry with Mahesh sir ~ 2023 AL * Term test target papers ? පළවෙනි Term test එකෙන් ලකුණු 75% ඉක්මවන්න. Unit 1,2,3 ආවරණය වන පරිදි සකසන ලද ප්‍රශ්න පත්‍ර පෙළ Time management එක පුරුදු වෙන ගමන් විශයේ වැදගත් සිද්දාන්ත කොටස් අවබෝධ කර ගන්න. Paper එකෙන් paper එකට විශේෂ උපදෙස් මගින් උසස් පෙළ පන්තිය තුල ඔබගේ ස්තානය තහවුරු කර ගන්න. ? papaer ලබා ගැනීමට * Telegram group * එකට join වෙන්න ➡️ ඔබගේ නම, පාසල හා දිස්ත්‍රික්කය සදහන් කර * 0715298978 ට * Whatsapp * msg එකක් එවන්න. * 100% ප්‍රතිපල පෙන්වූ පන්තියේ සැලසුම් සහගත මග පෙන්වීම * ගම්පහ ( මොන්ටානා-සිසුර ශාලාව) * මීගමුව (16+ Science Arena)*

2 years, 5 months ago
***✍️*** *Chemistry with Mahesh sir* ***✍️***

✍️ Chemistry with Mahesh sir ✍️
? කර්මාන්ත සහ පරිසර රසායනය * පාඩමේ * පරිසර රසායනය * කොටස
?එක් දින සම්මන්ත්‍රණය
?සියලු ප්‍රශ්න ‍රටා සහ විශේෂ සිද්දාන්ත පඩම් කර ගැනීමේ ක්‍රම වේද සමග
?‍?මේ සියල්ල සමගින් ඔබගේ A සිහිනය ස්තාවර කර ගන්න ඔබත් එන්න.
✍️ මැයි 03 උදේ 7.00-2.00 ගම්පහ මොන්ටානා(සිසුර ශාලාව)
✍️මැයි 06 මීගමුවේ 16+ science Arena
එකට ඔබත් එන්න.
විශේශයි ?*?කලින් වැඩ ඉවර කර ගන්න 2022 Theory දරුවන්ටද සහබාගී විය හැක

2 years, 6 months ago
***✅***පාඩම් 5 ක් ගොඩ දාගන්න පාර …

පාඩම් 5 ක් ගොඩ දාගන්න පාර කියා දෙන..... හරි පාර වගේම කෙටිම පාර දැන ගන්න........ ?මුල සිට සරලව සංකීර්ණ මට්ටම දක්වා...... ✍️ගණන් හදන්න ඔබත් එන්න..... ?මුදල් ගෙවීමකින් තොරව මුල් දින සහබාගී විය හැකි අතර මේ දක්වා ලබා දුන් ප්‍රශ්න පත්‍ර සහ මුද්‍රිත විවරන එදිනට ලබා ගත හැකිය ??

2 years, 7 months ago

?Chemistry Revision * With Mahesh Sir*? ?ආරම්බක මාස 2 හි පාඩම් 5 ක සිද්දාන්ත අවසන් කෙරේ?? ? පලමු දින චාලක රසායනය * සිද්දාන්ත පූර්ණ වශයෙන් අවසන් කෙරේ✍️*? ?මාර්තු මස තුලදීම Unit-4, වායු පාඩමේ සිද්දාන්ත අවසන් කෙරේ✍️? ?මාර්තු මස තුලදීම බන්දන පාඩම සහ රසායනික ගනනය පාඩමේ සිද්දාන්ත ආරම්භ කෙරේ✍️? ??හිටපු විදිය අදාලම නැත? ?අවශ්‍ය වන්නේ මුල සිට සහබාගී වීම පමණයි ???? ?යහලුවොත් එක්ක ඔබත් එන්න.??මාර්තු 01 උදේ 8.00 ට ගම්පහ මොන්ටානා (සිසුර) එකට??

We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 month, 4 weeks ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 6 months ago

? YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

? telegram channel - @rojgaarwithankit

? telegram channel - @RojgarwithankitRailway

? RWA helpline number - 9818489147

Last updated 1 year, 5 months ago