A/L GEO POLLS 📊

Description
උසස් පෙළ භූගෝල විද්‍යාව බහුවරණ ලේසියෙන්ම ඉගෙනගන්න එකතුවෙන්න.

Group
@geography_notes_share_group

Notes Channel
@geography_notes_channel

Papers Channel
@geography_papers_channel

Quiz Channel
@geography_mcq_quiz_bot

MCQ 1000 GROUP
@geography_mcq_zone
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 3 weeks ago
**නංගිලා, මල්ලිලා ඔයාලට තවත් උදව්වක් කරන්න …

නංගිලා, මල්ලිලා ඔයාලට තවත් උදව්වක් කරන්න යන්නේ මේ group එකෙන්. අපේ රටේ හැම අවුරුද්දකම සිංහලවලින් පළවෙනියා එන්නේ අකිල සර්ගේ පන්තියෙන්. සර්ගේ online පන්තියේ ළමයි පනස්දාහකට වඩා ඉන්නවලු අවුරුදු දෙකේම. පන්ති යන නංගිලා මල්ලිලා අපට කියනවා නියමෙට උගන්වනවලු.  අපි කියන නිසා මේ free පන්තියට දවසක් ගිහින් බලන්න අප්‍රේල් පළවෙනිදාට. පහල link එකෙන් කෙලින්ම sirගේ whatsapp එකට නමයි, 2024 කියලයි දාන්න👇****https://wa.link/7htmee

2 months ago

මේ අකිල විමංග සර්ගේ සිංහල paper class එකේ youtube channel එක. මේ වීඩියෝ එක බලලා channel 1ත් subscribe කරලා තියාගන්න. අලුත් පාඩම් ඉගෙන ගන්න පුලුවන් ඔයාට

https://youtu.be/EBp8gWgHRfM?si=sAWCd8ss0F22wOys

YouTube

කුණ්ඩලකේසි අවස්ථා සම්බන්ධය සහ ලෝයර් කෙනෙක් වෙන හැටි

Follow Akila Vimanga Senevirathna on - Facebook ***👉*** https://bit.ly/AkilaFb Instagram***👉*** https://bit.ly/AkilaInsta TikTok***👉*** https://bit.ly/AkilaTiktok #akilasir #sinhalamotivationalvideo #akilavimangasenevirathna

2 months ago
The Academy of Announcing

The Academy of Announcing

නිවේදනය කියන්නෙ
Mic එක විතරක් නෙමෙයි
දැනගෙන යන්න ඕනෙ Hike එකක් !

ඔබේ නිවේදන සිහිනය සැබෑ කරගන්න හරිම තැන.
The Academy of Announcing

රංසි රණසිංහ, ගැමුණු වන්නිනායක, විමල් කැටිපෙආරච්චි, ශශික සමරසිංහ(සමරෙ & සමරෙ), කපිල M. ගමගේ ඇතුලු ක්ෂේත්‍රයේ පළපුරුදු, ජනප්‍රිය දේශක මඩුල්ලක් විසින් මෙහෙයවන The Academy of Announcing සහතිකපත්‍ර නිවේදන පාඨමාලාව.

විෂය පිළිබඳව ප්‍රායෝගික සහ න්‍යායාත්මක අධ්‍යාපනය, සතියකට වරක් සිදුකරන සිසු ඇගයීම්, නිවේදනයේ පුළුල් විෂය ක්ෂේත්‍රය ආවරණය වන විෂයමාලාවක අත්දැකීම ලබාගන්න.

වයස් සීමාව - 16 ට වැඩි.

පාඨමාලා කාලය - මාස 3 යි

පාඨමාලාව සඳහා අයකිරීම - රු. 40,000/-
(ඇතුල්වීමේදී රු.20,000ක් සහ පාඨමාලාව මැදදී ඉතිරි ගාස්තු අයකිරීම සිදුවේ)

ස්ථානය - නුගේගොඩ

දේශන සෑම සතියකම ඉරිදා දිනයන්හිදී පැවැත්වේ.

පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට අදහස් කරන්නේ නම් ඔබගේ,

සම්පූර්ණ නම -
ජා.හැ. අංකය -
ඊමේල් ලිපිනය -
සම්බන්ධ කරගත හැකි දුරකතන අංක දෙකක්

http://wa.me/+94743095160 whatsapp අංකයට පණිවිඩයක් යොමු කරන්න.

2 months, 1 week ago
**අසේල බණ්ඩාරනායක සර්**

අසේල බණ්ඩාරනායක  සර්

🌻කැලණිය විශ්වවිද්‍යාලයේ
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යයනය පිළිබඳ විශේෂ උපාධිධාරියෙක්

🌻උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රයේ වසර ගණනක අත්දැකීම් ලබමින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම Media දේශකවරයා ලෙස   කටයුතු කරයි

ලංකාවේ ජනප්‍රියතම නිවේදකයක් - සන්නිවේදනය සම්බන්ධ ප්‍රායෝගික අත්දැකිම් රැසක් ඇති ප්‍රවීණයෙක්

එළැඹෙන සඳුදා (හෙට)දින
ArtsEdu සමග
සුවිශේෂී පාඩමක් 

2024 - 2025 කණ්ඩායම් දෙකට ම පන්ති සමාරම්භ කරන වගයි..

මේ සඳුදා (හෙට)රාත්‍රී 8.00 ට සම්මන්ත්‍රණයට
අනිවාර්යයෙන් ම සම්බන්ධ වන්න.

පහත  Whatsapp අංකයට Yes M යනුවෙන් message කර link එක ලබාගන්න.
https://wa.me/+94754227292

2 months, 1 week ago
අසංක සර් සමග

අසංක සර් සමග
*දේශපාලන විද්‍යා අධ්‍යයන ප්‍රවේශ* පාඩම

පැහැදිලි ව
නිරවුල් ව ඉගෙන ගනිමු.

සම්මන්ත්‍රණයට නොමිලේ සම්බන්ධ වීමට මෙම අංකයට yes යනුවෙන් whatsapp පණිවිඩයක් යොමු කරන්න.
https://wa.me/+94754227292

අසංක රත්නායක සර්

🌻කැලණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ  (1st class) උපාධිධාරියෙක්

🌻දේශපාලන විද්‍යා විෂයයට අදාළ ග්‍රන්ථ රැසක කතුවරයෙක්

🌻වසර 14කට ආසන්න කාලයක් උසස්පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රයේ අත්දැකීම් ලත් අයෙක්

🌻උසස්පෙළ දිවයිනේ ප්‍රථමයා මෙන් ම දිස්ත්‍රික් ප්‍රථමයින් බිහි කළ දක්ෂ ගුරුවරයෙක්

වගේ ම

🌻මාර්ගගත(online) ක්‍රමයට ඉගැන්වීමේ පළපුරුදු ගුරුවරයෙක්

හෙට (ඉරිදා 10)දිනයේ එතුමා ArtsEdu සමග  සුවිශේෂී පාඩමක් නොමිලේ ම ඔබ වෙත ගෙන එන්නට සූදානම්

ඉරිදා රාත්‍රී 8.00ට (මාර්තු 10)
සම්මන්ත්‍රණයට
අනිවාර්යයෙන් ම සම්බන්ධ වන්න.

2 months, 1 week ago
*****☸️*** බුද්ධ කාලීන භාරතීය ආගමික පසුබිම …

*☸️ බුද්ධ කාලීන භාරතීය ආගමික පසුබිම ☸️***

රසවත් ව
සුපැහැදිලි ව

හේමාල් සර්ගෙන් ඉගෙන ගනිමු.

සම්මන්ත්‍රණයට නොමිලේ සම්බන්ධ වීමට මෙම අංකයට yes යනුවෙන් පණිවිඩයක් යොමු කරන්න.
https://wa.me/+94754227292

හේමාල් ගමගේ සර්

🌻රුහුණු විශ්වවිද්‍යාලයේ බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ උපාධිධාරියෙක්

🌻 රජයේ පාසලක බෞද්ධ ශිෂ්ටාචාරය විෂයභාර ගුරුවරයෙක්

🌻උසස්පෙළ උත්තර පත්‍ර පරීක්ෂණවරයෙක්

🌻උසස්පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රයේ වසර 35කට වැඩි අත්දැකීම් ලත් අයෙක්

එළැඹෙන සෙනසුරාදා (මාර්තු 09 - හෙට) එතුමා
ArtsEdu සමග  සුවිශේෂී පාඩමක් නොමිලේ ම ඔබ වෙත ගෙන එන්නට සූදානම්...

සෙනසුරාදා රාත්‍රී 8.30 ට සම්මන්ත්‍රණයට
අනිවාර්යයෙන් ම සම්බන්ධ වන්න.

2 months, 1 week ago
*****👑️***උඩරට රාජධානියේ දේශපාලන ඉතිහාසය***💂*****

*👑️උඩරට රාජධානියේ දේශපාලන ඉතිහාසය💂***
සරල ව
පැහැදිලි ව
එෂාන් සර්ගෙන්

සම්මන්ත්‍රණයට නොමිලේ සම්බන්ධ වීමට මෙම අංකයට yes යනුවෙන් whatsapp පණිවිඩයක් යොමු කරන්න.
https://wa.me/+94754227292

එෂාන් ඉමල්ක සර්

🌻 ඉතිහාසය විෂය සම්බන්ධයෙන් ආචාර්ය උපාධිය හිමිකරගත් අයෙක්

🌻විශ්වවිද්‍යායේ ඉතිහාසය පිළිබඳ  ආරාධිත  කථිකාචාර්යවරයෙක්

*🌻ඉතිහාසඥයෙකු , පුරාවිද්‍යාඥයෙකු , පර්යේෂකයෙකු මෙන් ම රජයේ සම්මාන ලත් ගුරුවරයෙකු, ගුරු උපදේශකවරයෙකු , උත්තරපත්‍ර පරික්ෂකවරයෙකු* ලෙස වෘත්තීය සුදුසුකම් සැපිරූ අයෙක්

මෙන් ම

🌻ජාතික අධ්‍යාපන ආයතනයේ හා විභාග දෙපාර්තමේන්තුවේ අත්දැකීම් ලත් සංස්කාරවරයෙක්, සහ අධ්‍යාපනඥයෙක්

එළැඹෙන සිකුරාදා (මාර්තු 08- හෙට)
රාත්‍රී 8.30ට එතුමා
ArtsEdu සමග තවත් සුවිශේෂී පාඩමක් නොමිලේ ම ඔබ වෙත ගෙන එන්නට සූදානම්...

2 months, 2 weeks ago
*****🌏***භූ පද්ධතිය පාඩම***🌍*****

*🌏භූ පද්ධතිය පාඩම🌍
සරල ව
නිවැරදි ව
*ප්‍රගීත් සර්ගෙන් ඉගෙන ගනිමු.

මාර්තු 07 බ්‍රහස්පතින්දා (හෙට)
රාත්‍රී 8.30ට

සම්මන්ත්‍රණයට නොමිලේ සම්බන්ධ වීමට https://wa.me/+94754227292
අංකයට yes යනුවෙන් whatsapp පණිවිඩයක් යොමු කරන්න.

ප්‍රගීත් ගුණසේකර සර්

🌻කොළඹ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යාව පිළිබඳ විශේෂ උපාධිධාරියෙක්

🌻උසස් පෙළ උපකාරක පන්ති ක්ෂේත්‍රයේ වසර ගණනක අත්දැකීම් ලබමින් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රමුඛතම දේශකවරයා ලෙස   කටයුතු කරයි

හෙට දිනයේ
ArtsEdu සමග තවත් සුවිශේෂී පාඩමක් රැගෙන

2024 - 2025 කණ්ඩායම් දෙකට ම සමාරම්භක දිනය

බ්‍රහස්පතින්දා රාත්‍රී 8.30 ට සම්මන්ත්‍රණයට
අනිවාර්යයෙන් ම සම්බන්ධ වන්න.

2 months, 2 weeks ago
මේ සතියේ **බදාදා** (06) **රාත්‍රී 8.30 …

මේ සතියේ බදාදා (06) රාත්‍රී 8.30 - 10.00
(හෙට)

වැරදුණු - පැරදුණු  - අමාරු වුණු ⚠️

තත්සම📌️ තද්භව 📌️  නිෂ්පන්න 📌️ ⁣භේදය

➡️විභාග ප්‍රශ්නත් එක්ක ම🌟

මෙහෙයවන්නේ,
කොළඹ කැම්පස් එකේ

ඔසඳ ගුණරත්න සර්

Link එක ගන්න - පාඩමට එන්න
මේ අංකයට yes යනුවෙන් පණිවිඩයක් යොමු කරන්න https://wa.me/+94754227292

4 months, 2 weeks ago
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago