Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

2023- NEW MONTANA-ET

Description
Advertising
We recommend to visit

Welcome to 'Utkarsh SSC Classes' Telegram Channel.
✍️ Fastest growing Online Education App 🏆
● Download Android App
http://bit.ly/2ML5eyH

● YouTube Channel
https://www.youtube.com/channel/UC_yuiK5r5fo4i2orrgvub5A

Last updated 10 months ago

Welcome to 'MP Utkarsh' Telegram Channel.
✍️ Fastest growing Online Education App 🏆
Facebook: https://www.facebook.com/mputkarsh
Instagram: https://www.instagram.com/mputkarsh/
🔰 Download Android App
http://bit.ly/UtkarshApp

Last updated 4 months, 1 week ago

-

Owner 🌟 😁 @ggzzgd

-

Last updated 2 months, 2 weeks ago

2 Wochen, 2 Tage her
***🙏*****බක් පුර පසළොස්වක පොහොය දිනය*******🙏*****

🙏බක් පුර පසළොස්වක පොහොය දිනය*🙏***

⚜️ බක් පොහොය ආගමික ශාසනික සිදුවීම් රැසක් නිසාවෙන් බෞද්ධයන්ට වැදගත්වේ.

⚜️ බුදුරජාණන් වහන්සේ දෙවන වරට ලංකාවේ නාගදීපයට වැඩියෙ බක් පෝය දිනකය..

⚜️ බුදුරදුන් ලක්දිව නාගදීපයට වැඩමකොට මැණික් පුටුවට යුධ වදිමින් සිටි චුල්ලෝධර – මහෝදර නා රජුන් දෙදෙනාට ධර්ම දේශනා කොට ඔවුන් සාමදාන කිරීම.

⚜️ එමෙන් ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසලොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වෙයි.

මෙවන් ශාසනික ලෙස වැදගත් දේ රාශියක් සිදුවූ උතුම් පොහෝ දිනය තුළ ආමිස ප්‍රතිපත්ති පූජාවන්හි නිරතවී කුසල් රැස්කරගැනීමට ඔබත් උත්සුක වන්න.

☀️Srimal Wijesinghe - අපේ ඉංජිනේරු පංතිය

2 Wochen, 4 Tage her
***⭐️*****දවස - 2019 අප්‍රේල් 21*******⭐️*******වෙලාව - …

⭐️දවස - 2019 අප්‍රේල් 21*⭐️*වෙලාව - උදේ 8.45 😓😓

🟢අප්‍රේල් 21 වනදා මෙරට අඳුරුතම දිනයක් බවට පත් කරමින් එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය නිසා අප අතරින් සමුගත් අපේම සහෝදර සහෝදරියන් සැමට නිවන් සුවය ලැබේවා 🙏🙏🙏

යළි උපදින කිසිදු ආත්මයක මෙවන් රුදුරු මරණයක් නොවේවා 🙏🙏

අපේ ඉංජිනේරු පංතිය

1 Monat her
***🚀******🚀******කොලොම්තොට හැමෝම එකතු වන නිදහස් සම්මන්ත්‍රණය******🚀******🚀***

🚀🚀කොලොම්තොට හැමෝම එකතු වන නිදහස් සම්මන්ත්‍රණය🚀🚀

" ගෘහස්ථ ජල සම්පාදනය සහ කසල අපවහනය "
යන විශේෂ පාඩම ආවරණය කරන එක්දින සම්මන්ත්‍රණට අනිවාර්යයෙන් ඔබත් සම්බන්ද වන්න.

⚠️ APRIL 09  - අගහරුවාදා  උදෑසන 08..00ට
යාලුවෝ හැමෝම එක්ක ඔයත්, Rotary Institute of Higher Education - Rotary Hall  එකට නොවරදවාම එන්න.

👑 තොරතුරු දැන ගන්න - 0718935954

🆕🆕🆕🆕🆕🆕🆕

❤️ අපේ ඉංජිනේරු පංතිය ❤️

2 Monate, 2 Wochen her
2023- NEW MONTANA-ET
2 Monate, 2 Wochen her
2023- NEW MONTANA-ET
2 Monate, 2 Wochen her
2023- NEW MONTANA-ET
2 Monate, 3 Wochen her

⚠️⭐️⭐️2️⃣0️⃣2️⃣3️⃣⭐️⭐️ ⚠️

⚠️🔠🔠🔠🔠🔠🔠🔠⚠️

🔠🔠🔠🔠 🔠🔠🔤🔠🔠🔠

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸

⚠️ 2023 නව මොන්ටානා ආයතනයේ ප්‍රායෝගික පරීක්ෂණ සිසු දරුවන් වෙත කෙරෙන වැදගත් නිවේදනයකි.⚠️ අප විසින් පසුගිය සතියේ පවත්වාගෙන ආ ප්‍රායෝගික පරීක්ෂණ වාරයන් මෙම සතියේ සිට දිනකට Practical  කීපයක් ආවරණය වන සේ සිදු කිරිමට තීරණය කර ඇත.
📌 ඒ අනුව, ඔබගේ පැරණි කාලසටහන් මේ මොහොතේ සිට අවලංගු වන අතර.. ඔබගේ ප්‍රායෝගික පරීක්ෂණ අංකය අනුව පහත පරිදි ලබන සතියේ දින වලදී පැමිනෙන්න.

🟢 පෙබරවාරී 21 බදාදා දිනයේ - කාලසටහන් අංක 01 - 250 දක්වා සිසු දරුවන් සහ, 501- 600 අතර සිසු දරුවන් පමනි.

🟢පෙබරවාරී 22 බ්‍රහස්පතින්දා  දිනයේ - කාලසටහන් අංක  251 - 500 දක්වා සිසු දරුවන්

🟢පෙබරවාරී 23 සිකුරාදා  දිනයේ - කාලසටහන් අංක  601 - 750 දක්වා සිසු දරුවන්

ඔබ විසින් වෙනත් කිසිම දිනයක ප්‍රායෝගික පරීක්ෂණ සදහා පැමිනීමෙන් වලකින්න.

ඉහත දින වලදී පැමිනෙන සිසු සදහා පෙ.ව්. 08.00 සිට ප.ව. 05.00 දක්වා ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වේ.

මිතුරන් දැනුවත් කරන්න

2 Monate, 3 Wochen her
***⚠️******▪️******▪️******▪️******▪️******▪️******▪️******▪️******▪️******⚠️***

⚠️▪️▪️▪️▪️▪️▪️▪️▪️⚠️

🔠🔠🔠🔠 🔠🔠🔤🔠🔠🔠

සදුදා දිනයේ සිට පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රායෝගික පරීක්ෂණ දින සහ වේලාවන් වෙනස් කර ඇත..තොරතුරු අද රාත්‍රියේ බලාපොරොත්තු වන්න....

2 Monate, 3 Wochen her

⚠️ අද දින ප්‍රායෝගික පරීක්ෂණ සදහා සම්බන්ද වන සිසු දරුවන් පහත කරුණු අනුගමනය කරන්න.⚠️

⚙️⚙️අද දිනයේ පහත වේලාවන් හීදී ප්‍රායෝගික පරීක්ෂණ සදහා පැමිනෙන සිසු දරුවන්, එනම් පෙ.ව. 08.00 - 12.00 සහ ප.ව 01.00 - 05.00 කාලයේදී පැමිනෙන සිසු දරුවන් නව මොන්ටානා ප්‍රධාන ශාලාවේ පමනක් අසුන් ගන්න.. ( ඔබ පැමිනෙන විට ELECTRONIC භාණ්ඩ රැගෙන පැමිනීම අනිවාර්ය වේ.)

⚙️⚙️අනෙකුත් පැය දෙකක කාලයක් , ඔබගේ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහනේ සදහන් සිසු දරුවන් , එම කාල වේලාවන් තුලදී පමනක් තට්ටු තුනේ බිල්ඩින් එකේ දෙවන තට්ටුව වෙත වාර්තා කරන්න.

⭐️⭐️ කිසිදුම අවස්ථාවක නියමිත වේලාව පසු වී පැමිනෙන සිසු දරුවන්, කාලසටහන් නොමැති සිසු දරුවන්, නියමිත ඇදුමින් නොපැමිනෙන දරුවන් අප විසින් ප්‍රායෝගික පරීක්ෂණ සදහා යොමු නොකර ගන්නා බව කරුණාවෙන් සලකන්න⭐️⭐️

2 Monate, 4 Wochen her

⚠️ 🔠🔠🔠🔠🔠🔠🔠🔠🔠

🔠🔠🔠🔠 🔠🔠🔠🔠🔠⚠️

නව මොන්ටානා ආයතනයේ ප්‍රායෝගික පරීක්ෂණැ සදහා සම්බන්ද වූ 2023 දරුවන් කිහිප දෙනෙකු සදහා , ලබා දීමට නොහැකි වූ PRACTICAL TIME TABLES ඔබට ප්‍රායෝගික පරීක්ෂණ සදහා පැමිනෙන පලමු දිනයේ ලබා ගත හැක..ඒ අනුව කාලසටහන් නොලැබුනු ඔබ පැමිනිය යුතු දිනය හෙට දිනයේ අප විසින් දැනුවත් කරනු ලැබේ.

එදින පැමිනි පසු, ඔබට ලබා දුන් රිසිට් පත ඉදිරිපත් කර කාල සටහන් ලබා ගන්න.

🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

We recommend to visit

Welcome to 'Utkarsh SSC Classes' Telegram Channel.
✍️ Fastest growing Online Education App 🏆
● Download Android App
http://bit.ly/2ML5eyH

● YouTube Channel
https://www.youtube.com/channel/UC_yuiK5r5fo4i2orrgvub5A

Last updated 10 months ago

Welcome to 'MP Utkarsh' Telegram Channel.
✍️ Fastest growing Online Education App 🏆
Facebook: https://www.facebook.com/mputkarsh
Instagram: https://www.instagram.com/mputkarsh/
🔰 Download Android App
http://bit.ly/UtkarshApp

Last updated 4 months, 1 week ago

-

Owner 🌟 😁 @ggzzgd

-

Last updated 2 months, 2 weeks ago