HEART of YOUTH ♥️

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 months ago
《 Give.Love.Repeat ***🧡*** 》

https://t.me/+dzKNMsT6am04MDU1

《 Give.Love.Repeat 🧡

Share & Join with us 💗

3 months ago

ඉතිං අපේක්ෂා පුරවගත්ත මල් වගේ පුංචි සටන්කරුවොන්ට නත්තලක් වෙන්න කැමති ආදරණීය ඔයාට කෙරෙන ආරාධනාවයි මේ.

ඊළඟ මොහොතක් බලාපොරොත්තුවක් කරගත්ත එයාලත් එක්ක නත්තල සමරන්න, එයාලට තෑගි දෙන්න අපි යමු අපේක්ෂා රෝහලට.

නත්තලට ගොඩක් කාලයක් ඉතුරුව තියෙද්දි අපිට මේක ආරම්භ කරන්න හිතුනෙ නිකන්ම තෑගි දීලා එනවා වෙනුවට ලස්සන මතක ගොඩක් එක්ක මේක උපරිම විදිහට කරන්න හිතුන නිසයි.

එයාලට අවශ්‍ය බෙහෙත් , පොත්පත් , කෑම බීම වගේම සෙල්ලම් බඩු ,පුංචි තෑගි වගේ ගොඩක් දේවල් ඔයාලට පරිත්‍යාග කරන්න පුලුවන්.
දිස්ත්‍රික්ක 25ම ඉන්න යාලුවො ඕනිම කෙනෙක්ට අපිත් එක්ක එකතු වෙන්න පුලුවන්.

ඔයාගෙ නත්තල් තෑග්ග මොකක් වුණත් ආදරෙන් අපි එක්ක එකතු වෙන එක; මේ ගැන ඔයාගෙ අදහස අපිට ගොඩක් වටිනවා.

ඔයාලට තෑගි භාරදෙන්න හැම පළාතකින්ම අපේ නියෝජිතයෙක් ඔයාලට ඉදිරියේදි හඳුන්වලා දෙන්නම්.ඒ වගේම බෙහෙත් වගේ දේවල් වෙනුවෙන් ඔයාලා මූල්‍යමය පරිත්‍යාග කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒ ගැනත් අපි ඔයාට ඉදිරියේදි දැනුම් දෙනවා.

මීට කලින් මේ වගේ දේකට සහභාගි වෙලා තියෙන මේ ගැන නව අදහස් තියෙන යාලුවන්ට පුලුවන් මේ ගැන ඔයාගෙ අදහස් අපිට දැනුම් දෙන්නත්.

ඉතිං ඔයාගෙ නත්තලත් සමරුවක් කරගෙන බලාපොරොත්තුවක් සතුටෙන් පුරවන්න අපිත් එක්ක එකතු වෙන්න.
💐💗

3 months ago
**පුංචි කාලෙ නත්තල් සීයා තෑගි ගේනකම් …

පුංචි කාලෙ නත්තල් සීයා තෑගි ගේනකම් බලාගෙන,  අපි හරි ආදරෙන් නත්තල් සැමරුවා මතකද? ☃️💛💫

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago