just win and finish ?

Description
එන්න අපි එකතු වෙලා ගොඩ යමු
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 10 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 8 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 9 months, 1 week ago

1 year ago
හන්තානට පායන හද ලස්සනයි ***❤️***

හන්තානට පායන හද ලස්සනයි ❤️

1 year ago
**සාමාන්‍යයෙන් ලමයෙක්ගෙ educational life එකෙ අමාරු …

සාමාන්‍යයෙන් ලමයෙක්ගෙ educational life එකෙ අමාරු ම දවස් ටික තමයි ඔයාල මේ ගෙවන්නේ...ඒක කොහොම හරි දරාගන්න...දනගගා ඇවිද්දහම ලේසියකට මනුස්සයෙක් වැටෙන්නෙ නැ..?****

Try n Try U can Fly

1 year ago

??තව දවස් 40යි*?..*

දවසට පැය 10 ක්  වැඩ කරොත්,exam වෙද්දි පැය 400ක් වැඩ කරල..

දවසට පැය 12 ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 480 ක් වැඩ කරල..

දවසට පැය 14ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 560ක් වැඩ කරල..⚡️⚡️

දවසට පැය 15ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 600ක් වැඩ කරල..⚡️*⚡️*

දවසට පැය 16ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 640ක් වැඩ කරල..⚡️⚡️

දවසට පැය 17ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 680ක් වැඩ කරල..⚡️⚡️

දවසට පැය 18ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 720ක් වැඩ කරල..⚡️⚡️

?දවසට පැය 19ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 760ක් වැඩ කරල..⚡️⚡️⚡️?

?දවසට පැය 20ක් වැඩ කරොත්,exam වෙද්දි පැය 800ක් වැඩ කරල..⚡️⚡️⚡️⚡️???❤️‍??

?දවසට පැය 10 ක් වැඩ කරපු ලමයට වඩා ,,,,
?පැය 15ක් වැඩ කරපු ලමයට bonus averagely සති 2ක් ලැබෙනව(වැඩිපුර පැය200ක් වැඩ කරල නිසා)??,,,

??? පැය 18 වැඩ කරපු කෙනාට bonus සති 3ක් වගේ ලැබෙනව.(පැය 320 වැඩ කරල නිසා..)

????පැය 20 වැඩ කරපු කෙනාට මාසයක් bonus හම්බෙනව.(400h වැඩිපුර වැඩ නරල නිසා.)

මෙහෙම සතියෙම  පැය 20ලන් කරන අය ඉන්නව.පැය 3.30ක් නිදාගන්නත් පුලුවන්..කද්දි බොද්දිත් වැඩ කරන්න ඕනෙ හැබැයි..
(දැන් ඉන්න මට්ටම අනුව විචලනය වෙනව මේව❤️‍?)**

- Thimal ayya (from comment)

1 year ago

මම පට්ට වාසනාවන්තයි
මෙහෙම ආදරයක් ලබන්න හැමෝටම බෑ
සුබ පතපු හැමෝටම thank you
මට ආදරේ හැමෝටම..
මාත් හරි ආදරෙයි ??

1 year ago

ළමයි ඔයාලා නින්ද යන එකට මොකද කරන්නෙ

අනිත් අයටත් වැඩගත් වේවි

1 year ago
1 year ago
අලුත් වෝල් එකක් හම්බුනා ***?******❤️***

අලුත් වෝල් එකක් හම්බුනා ?❤️

1 year ago
1 year ago
***?*** Good Morning ***✨***

? Good Morning

*?Daily Quote :ජීවිතය උස් පහත්වීම් වලින් පිරී ඇත, නමුත් ඔබ ඒවා හසුරුවන ආකාරය වැදගත් වේ. දිගටම උත්සාහ කරන්න! ?*?

?2024 උසස් පෙළ විභාගයට තව,

**සති7
දින 51 යි
පැය 18 යි
මිනිත්තු 44 යි

?අද 2024-10-04**

Powered By Exam Countdown Bot

1 year ago
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 10 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 8 months, 1 week ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 9 months, 1 week ago