📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 1 month, 4 weeks ago
💢 නොමිලේ 💢
ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot
Last updated 3 weeks, 1 day ago
Last updated 2 weeks, 3 days ago
*⭕*
අද දෙරණ Education නාලිකාව මගින් ලංකාව පුරා සාමාන්‍ය පෙළ දරුවන් උදෙසා පවත්වන විශේෂ සම්මන්ත්රණ මාලාවේ...
රත්නපුර දිස්ත්‍රික්කයේ දරුවන් උදෙසා...
රත්නපුර සිසුල්කා උසස් අධ්‍යාපන ආයතනයක් සමග එක් ව 2023(2024) දරුවන් උදෙසා...
විද්‍යාව,සිංහල,ඉතිහාසය විෂයන් උගන්වන රත්නපුරේ දිස්ත්‍රික්කයේ වැඩිම ප්‍රතිඵල ලබා දුන් වැඩිම සිසුන් පිරිසකගේ ගුරුවරුන් ත්‍රිත්වයක් විසින්
🔘 අප්‍රේල් 03
බදාදා පෙ.ව.8.00-430
සිසුල්කා - රත්නපුර
උසස් අධ්‍යාපන ආයතනයේ දී..
මෙදින සම්මන්ත්‍රණය පවත්වයි...
ඔයාගේ දන්න කියන හැම නංගිලා මල්ලිලාට කියන්න...
පැමිණෙන සැමට...
🔺 ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ...
🔺 විශයන් තුනට අදාලව නිබන්ධන නොමිලේ...
🔺 පිළිතුරු ලිවීමට CR පොත් 03 ක් නොමිලේ
🔺 තෝරාගන්න දරුවන් කිහිපදෙනෙකුට උසස් පෙළ හැදෑරීමට පුරා වසට දෙකක ශිෂ්‍යත්වයක් හිමි වේ...
මෙදිනට විශාල ලමුන් පිරිසක් සහභාගී වන බැවින් දැන් ම ඔබේ අසුන වෙන් කරවා ගැනීමට...
Join Whatsapp Community :- https://chat.whatsapp.com/FFqXIax52Qn2qXKm12jrjJ නැතහොත්
පහත අංකයට O/L Seminar ලෙස සඳහන් කර Whatsapp පණිවිඩයක් යොමු කරන්න...
👉 0704198614 👈**
*⭕️* නැවත මතක් කිරීමයි
2025/2024 යන වර්ෂ වල Physical පන්ති පැමිණ ඔබට යම් දිනක් පන්තියට නොපැමිණීමට වුවහොත් එම වීඩීයෝව esisulka app එක ඔස්සේ නැරඹීමට ඉල්ලුම් කරන දරුවන් හටයී...
ඔබ අනිවාර්යයෙන්...
පන්තිය අවසන් වී දින 4ක් ඇතුළත එම වීඩීයෝව ඉල්ලුම් කළ යුතු අතට එම වීඩීයෝව කිසිම හේතුවක් මත දින 4කින් පසු ඔබට නැරඹීමට නොහැකිය...
එමෙන් ම ඔබට වීඩීයෝව ලබා දී පැය 24 ක් ඇතුළත එම වීඩීයෝව නරඹා අවසන් ද කළ යුතුය... නැවත එම වීඩීයෝව ලබා ගත ද නොහැක...
💎 සියලුම මිතුරන් දැනුවත් කරන්න...**
එහෙනම් එන්න ඕනී 😁❤️
https://www.facebook.com/share/p/yUvYNzc9n5iCYKmN/?mibextid=WC7FNe
Like 👍
comment & Share
Log in or sign up to view
See posts, photos and more on Facebook.
*⭕* මෙම විශේෂ නිවේදනය...
2025/2024 යන වර්ෂ වල Physical පන්ති පැමිණ ඔබට යම් දිනක් පන්තියට නොපැමිණීමට වුවහොත් එම වීඩීයෝව esisulka app එක ඔස්සේ නැරඹීමට ඉල්ලුම් කරන දරුවන් හටයී...
ඔබ අනිවාර්යයෙන්...
පන්තිය අවසන් වී දින 4ක් ඇතුළත එම වීඩීයෝව ඉල්ලුම් කළ යුතු අතට එම වීඩීයෝව කිසිම හේතුවක් මත දින 4කින් පසු ඔබට නැරඹීමට නොහැකිය...
එමෙන් ම ඔබට වීඩීයෝව ලබා දී පැය 24 ක් ඇතුළත එම වීඩීයෝව නරඹා අවසන් ද කළ යුතුය... නැවත එම වීඩීයෝව ලබා ගත ද නොහැක...
💎 සියලුම මිතුරන් දැනුවත් කරන්න...**
⭕️ සිසුල්කා ආයතනයේ පහත සඳහන්
0769087471
Whatsapp අංකය තාක්ෂණික ගැටලුවක් නිසාවෙන් ක්‍රියාත්මක නොවන අතර එම whatsapp අංකය හරහා සිදු කරගත් සියලුම ගැටලු නව පහත අංකය මගින් සිදු කරගන්න...
New Whatsapp Number - 0769658671
⭕️ 2025 Ict Online පන්ති සඳහා සම්බන්ධ වන දරුවන් හටයි මේ විශේෂ නිවේදනය...
✳️ ඔබට දැනුම් දුන් පරිදි දැන් සියලුම Online පන්ති නව කළමණාකාරීත්වයක් යටතේ esisulka App එක ඔස්සේ පමණක් විකාශය වේ...
🔖එම නිසා ඔබට Online පන්ති පිළිබඳ සියලු දැනුවත් කිරීම් පහත Telegram Channel එක ඔස්සේ පමණක් සිදු කරන නිසාවෙන් පහත Telegram Channel එක හා සියලුම Online දරුවන් සම්බන්ධ වන්න...
2025 Telegram Channel - https://t.me/Sisulka2025Online
ආදරණීය ම ගුරු පෞරුෂය හරි ම තැනින්
හරි වේලවටම අසුන් ගමු...
Ict
Bhanuka Ekanayake