Generation'23 | ECHEM Talents

Description
Talents show by 2023A/L batch of ECHEM
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 week, 5 days ago

🖥Open Talent Session'23 Highlights

https://youtu.be/756BZ4pCpVA?si=lVOxUgYxx_i_SU3U


Chemistry | අමිල දසනායක ✔️

YouTube

Open Talents Session'23 Highlights

Open Talent Session | GENERATION '23Dive into the highlights of our vibrant Open Talent Session, brilliantly showcased alongside the ECHEM Talent Show by the...

2 weeks, 3 days ago
2 weeks, 3 days ago
*****🔔*******Generation'23 Tshirt එක ගන්න බැරි වුණ …

*🔔*Generation'23 Tshirt එක ගන්න බැරි වුණ ළමයින්ට දැන් ආයෙම order කරන්න පුළුවන්. තව පොඩි ප්‍රමාණයක් ඉතුරු තියෙනවා. 2023 batch එකේ නොවන ළමයින්ට වුණත් ගන්න පුළුවන්. Courier එකෙන් ගෙදරටම ගෙන්නගන්න පුළුවන්.

අවශ්‍ය ළමයි පහල Link එකෙන් ගිහින් order කරන්න.
https://student.echem.lk/student/store

T shirt එකේ ගාණ රු.1600 සහ රු.200ක කුරියර් ගාස්තුව එක්ක මුළු මුදල රු.1800ක් වෙනවා. අදාල මුදල බැංකු තැන්පතුවක් විදිහට කරලා මුදල් තැන්පත් කරන ලද Slip පත වෙබ් අඩවිය වෙත Upload කරන්න.

විමසීම්: 0760331104

- Team ECHEM

2 weeks, 5 days ago
Generation'23 | ECHEM Talents
2 weeks, 5 days ago
Generation'23 | ECHEM Talents
2 weeks, 5 days ago
Generation'23 | ECHEM Talents
2 months, 2 weeks ago
2 months, 3 weeks ago
**Echem Movements*******🔥*****

Echem Movements*🔥
🔴***Talents By ECHEM වේදිකාවේ ඔබගේ නර්තන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.

1️⃣ ඔබ නර්තනය සිදු කරන Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. @Team_Talent_Show

2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

3️⃣ කණ්ඩායම් ලෙස හෝ තනි තනිව නර්තනාංග සිදු කිරීමට අවස්ථාව ඇත.

💬 Join to The  Channel : https://t.me/echemtalents23

#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM

Chemistry | අමිල දසනායක ✔️

2 months, 3 weeks ago
**Echem Emotions*******🔥*****

Echem Emotions*🔥
🔴***Talents By ECHEM වේදිකාවේ ඔබගේ රංගන හැකියාව දැක්වීමටයි මේ අවස්ථාව.

1️⃣ ඔබ කණ්ඩායම රංගනයේ නිරත වන Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. වීඩියෝව උපරිම විනාඩි 5කට සීමා කරන්න. @Team_Talent_Show

2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය( Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය) , Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

3️⃣ කණ්ඩායම් ලෙස පමණක් මෙම අංගයට සහභාගී වන්න.

💬 Join to The  Channel : https://t.me/echemtalents23

#5th_Batch
#Generation_ECHEM
#Talents_By_ECHEM

Chemistry | අමිල දසනායක ✔️

2 months, 3 weeks ago
*****🎙***** **Voices | ECHEM Talents

*🎙* Voices | ECHEM Talents

2023 talents වැඩ පටන්ගන්නේ solo singing පළවෙනි වටයෙන්. සින්දු කියන්න ටිකක්හරි පුළුවන් හැමෝම සින්දුවක් කියලා අපිට (https://t.me/Team_Talent_Show) එවන්න. එකක් නෙවෙයි දෙක තුනක් වුණත් කමක් නෑ. ඒ සේරම වෙනම channel එකක් හරහා අපි publish කරනවා.*🎵*

තවම සින්දුවක් එවපු නැති ළමයි හිත හිත ඉන්නේ නැතුව දැන්ම record කරන්න පටන්ගන්න. තව මනුස්සයෙකුට රසවිඳින්න සින්දුවක් කියන්න ඔච්චර හිතන්න දෙයක් නෑ.

උපදෙස්:
1️⃣ ඔබ ගීත ගායනය සිදු කරන Audio එකක් හෝ Video එකක් පහත telegram account එක වෙත යොමු කරන්න. @Team_Talent_Show

2️⃣ එම මැසේජ් එකේ ඔබගේ නම, Contact Number, පන්තියට සහභාගී වූ ආකාරය(Online ලෙස හෝ භෞතිකව නම් සම්බන්ධ වූ ආයතනය), Batch එක සහ Student id එක අනිවාර්යයෙන් සඳහන් කරන්න.

💬Join telegram channel:
https://t.me/echemtalents23

#Talents#ECHEM#5thBatch#Generation5th

Chemistry | අමිල දසනායක ✔️

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago