Unlock a World of Free Content: Books, Music, Videos & More Await!

S2A Late Night Past Paper Discussion

Description
Advertising
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 11 hours ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 3 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago

3 weeks, 3 days ago

Live එක පටන්ගෙන තියෙන්නේ ළමායි.. ▶️🔻

3 weeks, 3 days ago

https://www.youtube.com/live/I8_-qyJiJsc?si=g2Vjuq6zUzaP_AHR

එහෙනම් ලමායි ලෑස්ති වෙන්නෝ..‼️

මේකෙන් join වෙන්න හැමෝම..
යාලුවොන්ටත් කියන්න..⚡️

YouTube

CHEMISTRY මුල ඉඳලා ගොඩදාගන්න - QBR ආරම්භය

***💠***2024 Chemistry QBR https://t.me/+\_1Z7MP9\_RzQzYTBl සියලුම විස්තර දැනගන්න 0751690162 (call center) ජය වේවා..***✨***

එහෙනම් ලමායි ලෑස්ති වෙන්නෝ..***‼️***
3 weeks, 4 days ago
Organic ආරම්භය ***‼️***

Organic ආරම්භය ‼️
කාබනික රසායනයේ අන්තර්ගතය 🔻
⬜️කාබනික සංයෝග නිපදවීම සහ ප්‍රතික්‍රියා
⬜️සමාවයවිකතාව
⬜️නාමකරණය
⬜️වෙන්කර හදුනාගැනීම්
⬜️යාන්ත්‍රණ
⬜️විශේෂ විවරණ

එක එක කොටස් ගැන වෙන වෙනම කිව්වොත්🔸

🔹නිපදවීම් සහ ප්‍රතික්‍රියා කියන්නේ පරිවර්තන - පරිවර්තන කරන්නත් එකේක ක්‍රම ඉගෙනගන්න කාලේ කිසිම විශේෂ ක්‍රමයක් නැතුව ඕනිම පරිවර්තනයක් හිතන්න පුරුදු කරනවා කිව්වොත් විශ්වාස කරනවද?

🔹සමාවයවිකතාව කියන්නේ මොකක්දවත් දන්නේ නැති ලමයි කට පාඩම් කරපු ලමයි 50000කට අධික ප්‍රමාණයක් ඕනිම සමාවයවිකයක් තර්කයෙන් අදින්න පුලුවං කරගත්තා කිව්වොත් විශ්වාස කරනවද?

🔹අදටත් යාන්ත්‍රණ කටපාඩම් කරවනකොට යාන්ත්‍රණ තර්කයෙන් අදින්න පුලුවං කිව්වොත් විශ්වාස කරනවද?

🔹වෙන්කර හදුනාගැනීම් කියලා වෙනම ඉගෙනගෙන ප්‍රශ්න වලට අදාල කරන විදිය ඉගෙනගෙන තියෙනවද

🔹විශේෂ විවරණ කියන්නේ මොකක්ද කියන එක පංති ආපු ලමයින්ගෙන්ම අහලා දැනගන්න ඒක රහසක්..

🔹අවසාන වශයෙන් හැමෝම දන්න නාමකරණය පවා කොටු හතරේ ක්‍රමයකින් ගොඩදාගන්න පුලුවං කිව්වොත් විශ්වාස කරනවද?

ඔව් මේ පටං ගන්න යන්නේ ලකුණු 25ක් විතර ගින්නක් නැතුව ගොඩදාන කාලයයි..◻️

හවස් වෙද්දි ඔක්කොම විස්තර තව කියන්නම්..✔️

ජය වේවා..

3 weeks, 5 days ago
අතෑරලා මගහැරිලා ඉන්න හැමෝටම ගොඩදාගන්න හම්බෙන …

අතෑරලා මගහැරිලා ඉන්න හැමෝටම ගොඩදාගන්න හම්බෙන අවසාන අවස්ථාව..💯

2024 Chemistry Question Based Revision (QBR) ආරම්භය❤️‍🔥

හෙට නුගේගොඩ සෙයිලින් පෙන් ආයතනයේදි භෞතිකව සහ ඒ වෙලාවෙම online සජීවීව දෙනවා zoom හරහා..

Theory/Revision ඕනිම ලමයෙකුට මේකට සම්බන්ධ වෙන්න පුලුවං..⚡️

වැඩපිළිවෙළ
ඉස්සෙල්ලම සම්පුර්ණයෙන්ම තියරිය කියලා දෙනවා..
ඊට පස්සේ ඒ වෙලාවෙම ඒකෙන් ප්‍රශ්න ටික කරනවා..
වෙනසකට තියෙන්නේ Theory Note එකක් වෙනුවට මේකේ තියෙන්නේ තියරි කොටසක් ආවරණය වෙන්න ව්‍යුහගත ප්‍රශ්න මාලාවක්..
කොටසක් ඉවර උනාම විභාග ප්‍රශ්න ටික කරලා සාකච්ඡා කරනවා..(mcq+S.E+Essay ඔක්කොම)

සරලවම දිනන්න ඕනිනම් විතරක් හෙට උදේ 7.30 වෙද්දි සෙයිලින් පෙන් එකට හෝ Zoom එකෙන් සම්බන්ධ වෙන්න..💠

සියලුම වැඩකටයුතු සහ විස්තර දැනගැනීමට

💠2024 Chemistry QBR
https://t.me/+_1Z7MP9_RzQzYTBl

සියලුම විස්තර දැනගන්න
0751690162 (call center)

ජය වේවා..

3 weeks, 6 days ago
**ආයෙත් මුල ඉදන් Theory ටික Cover …

ආයෙත් මුල ඉදන් Theory ටික Cover කරගන්න කැමතිද *
Theory Cover කරගන්නවා එක්කම ප්‍රශ්න හරියට කරන විදියත් දැනගන්නත් තිබ්බනම් කොහොමද
😮***

එහෙනම් මේක තමා ඔයාලට තියෙන හොදම Chance එක 🔻

2024 Chemistry QBR ආරම්භය *💥***

🔹දිනය - ජූනි 10 ( සදුදා )
🔹තැන - Sailing Pen නුගේගොඩ සහා Zoom + Youtube Live

🔹වෙලාව - උදේ 7.30

එහෙනම් හරියට Theory ටික Cover කරගන්න ගමන් ප්‍රශ්න කරන්නත් හරියට දැනගන්න සදුදා උදේට ලෑස්ති වෙලා ඉන්න 🔹

🌐Chemistry QBR Telegram Group :

https://t.me/+_1Z7MP9_RzQzYTBl

🔤🔤🔤🔤🟠📚

4 weeks ago

2026 Chemistry Theory Online ආරම්භය

මේ පාර OL කරපු නන්ගිලා මල්ලිලා දැනුවත් කරන්න 🔺

https://www.youtube.com/live/V3sCyawUln0?si=UJvKwrShPvqFR-Kz

YouTube

2026 Chemistry Online Theory ආරම්භය | Advanced Level Chemistry

***💠***S2A Academy සියලුම පන්ති ගැන විස්තර දැනගැනීම සදහා පහත Link මගින් අදාල Telegram Group එකට Join වෙන්න... ***✅***2024 Chemistry Revision - Main https://t.me/S2Achemistrymain ***✅***2024 Physics Revision - Main https://t.me/S2Aphysicsmain ***✅***2024 Chemistry Paper Class:…

2026 Chemistry Theory Online ආරම්භය ***✨***
3 months ago

https://youtu.be/Q8luD-_mtZE

YouTube

2025 Chemistry Late Theory with Spark Quiz ආරම්භය | සම්පූර්ණ විස්තරය

2025 Chemistry Late Theory - Main https://t.me/+iTjevfiJKxdlYWQ1 සියලුම වැඩකටයුතු මෙම Channel එක හරහා සිදු වේ..***‼️***

3 months ago

Paper Class Telegram Channel එකට Join වෙලා ඉන්න ළමායි..

https://t.me/+k_Vn59BNOMo0MWFl

සියලුම වැඩටික ඔය Channel එක හරහා වෙන්නේ..‼️

Telegram

2024 Revision Paper Class

Town එකේ Qualityම Paper එක ලියමු..***‼️*** එන්න-විදින්න-දිනන්න***✨***

Paper Class Telegram Channel එකට Join වෙලා ඉන්න ළමායි..
3 months ago
AL Paper එකටත් වඩා දඩ Paper …

AL Paper එකටත් වඩා දඩ Paper එකක් හැම සතියෙම ලියන්න ලෑස්ති වෙන්න..❤️‍🔥⚡️

Paper Class ආරම්භය..🔥

සියලුම විස්තර ළගදීම..‼️

3 months ago
කුරුණෑගල ළමායීඊඊඊ හෙට උදේ 7.30ට Redox …

කුරුණෑගල ළමායීඊඊඊ හෙට උදේ 7.30ට Redox සුපිරියක් කරගන්න ලෑස්තිදෝ..🔥
♥️

අද නුවර හෝල් එකේ ඉඩත් මදි වෙලා හෝල් මාරු කරන්නත් උනා..‼️❤️‍🔥

හෙටත් සුපිරීයක් කරමෝ..💫

යාලුවොන්ටත් කියන්න..⚡️

We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 11 hours ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 3 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago