Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

2023 MAIN REVISION - AP

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago

1 week, 4 days ago
***🔴*****ආයේත් TRACK එකට එමු.**

🔴ආයේත් TRACK එකට එමු.

SHY එක ගැම්මෙන් පටන් ගත්තට දැන් මාස කීපයක් ගෙවිලා අවුරුදු කාලේ පහුවෙලා මේ වෙද්දි දැන් වැඩ කරන එක අඩුවෙලා නේද? ආයෙත් REFRESH වෙමු

තියෙනකාලේ වැඩකරලා A3ක්දාගන්න එක හරියට කලොත් ලේසි වැඩක්

*📆*අප්‍රේල් 29 සදුදා රාත්‍රී 8.00 සිට 9.30 දක්වා *🔥
🌐 ZOOM සහ  🌐*** YOUTUBE හරහා සජීවීව FREE

🔴 සජීවීව පමණයි 🔴 NO RECORDING 🔴 LIVE ONLY
🟠මාස 7කට ගැලපෙන පාඩම් සැලැස්මක්
🟠පරණ වැඩ ආවරණය කරන ක්‍රම | ඉදිරි කොටස් plan කරගන්න ක්‍රම
🟠මූලික මට්ටමක ඉදන් ගොඩනැගෙද්දි වැදගත් වන විශේෂ Tricks
🟠පරණ කොටස් අමතක වීම වලක්වන revise plan
🟠Paper class එකේ ලකුණු වැඩි කරගන්න වැඩකරන්න ඕනේ විශේෂ විදි

🔴 MEETING එකෙන් පස්සේ වැඩ කරන විදිහේ ලොකු වෙනසක් වෙයි.

*🔴*මූලිකවම අහන්න ඕනේ ප්‍රශ්න ඉතා කෙටියෙන් පහත FORM එකේ සදහන් කරන්න .
*🖥*** https://forms.gle/jg6wvRmwTtnf3Mn1A

Telegram : t.me/AP24MR

පොදුවේ තියෙන ගැටලු ගැනත් කතාකරමු 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

2 weeks, 1 day ago

🔥 ජීවිතයට Physics සූර්ය මංගල්‍යය 2024

2 weeks, 1 day ago
*****🌞*******ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය …

*🌞*ජීවිතයට Physics , අනුරාධ පෙරේරා සුර්ය මංගල්‍යය 2024 🔥

💫 කන්ද උඩරට අලුත් අවුරුද්ද!

අද අප්‍රේල් 23 පෝය දවසේ 🔥 බෝගම්බර rugby stadium එකේදි

*🥳 *ගෙදර ඉදන් බලන හැමෝම එකතු වෙන්න.
*📹 *Join Now! : https://www.youtube.com/live/bhBm0ee5IKk?si=rGiVMK-tgKUgNvPT ****

🔴භෞතිකව පැමිණීමට අපහසු දරුවන් සදහා
උදැසන 9.00 සිට 2.30 දක්වා youtube ඔස්සේ ජිවිතයට physics සූර්ය මංගලය සජීවීව  විකාශය වේ.

📣 තවමත් ඇවිත් නැති නුවර අවට ළමයි දැන්ම බෝගම්බර රග්බි ක්‍රීඩා පිටියට එන්න.

*🔥 *අද ගායන නර්තන events  සහ Online අවුරුදු උත්සවයේ නිර්මාණ ප‍්‍රදර්ශනයක් ද ,
*🎶 *Dj Music Event එකක්ද පැවැත්වේ*💖 *ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ Content Creators ලා රැසක්ද අද දින  පැමිණීමට නියමිතයි .

🔹 වෙලාව : 08.00 AM
🔹 ස්ථානය : Bogambara Stadium
Ehelepola Kumarihami Mawatha, Kandy
📍 Location : https://maps.app.goo.gl/wsyKc7kBWesgRFga6?g_st=ic

🔹 ඇදුම් : සම්ප්‍රදායික අවුරුදු ඇදුම් (සරම්, ලුන්ගි හෝ ඊට ගැලපෙන ඇදුම්)

*🔖 *අවරුදු ක්‍රීඩා රැසක් පවතින අතර ඊට සුදානම්ව පැමිණෙන්න.

දිනලම විතරක් ඉවර කරන්න.

*🔥 *ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

2 weeks, 2 days ago

🔴 වෙනත් නගරවලින් අද අපේ අවුරුදු උත්සවේට පිටත්වෙන බස්

9වෙද්දි GROUND එකට ඇවිත් ඉමු

2 weeks, 2 days ago

🔤🔤🔤🔤🔤 🔤🔤🔤

බොහෝ දෙනෙකුගේ දැඩි ඉල්ලීම මත ගම්පහ සිට නුවර, බෝගම්බර අපේ අවුරුදු උත්සවයට යන්න තව බස් එකක් යෙදවීමට සංවිධායක මණ්ඩලය තීරණය කරල තියනවා.

✔️ එම අමතරව එකතු කරන ලද බස් රථය ගම්පහ ඉන්දීප ආයතනය අසලින් උදෑසන 6.30ට පිටත් වේ.

💡💡💡
🔖 ඔබට දැන් සිට එම බස් රථයේ ගමන් කිරීමට අවශ්‍ය අවසර පත්‍රය (QR CODE) website (www.ap.lk) එක තුලින් ▪️▪️▪️▪️ ලබාගත හැක. ආසන ඉතා සීමිත බැවින් මුලින්ම BOOK කරන පිරිසට පමණක් ආසන ලබාදීමට හැකිවේ.පැමිණීම තහවුරු නැති ලමයි QR Code ලබා ගැනීමෙන් වැලකි සිටින්න.

එම බස් රථ සමග යාම සදහා QR Code අවසර පත ලෙස භාවිත කරයි. QR Code එකක් නොමැතිව බස් රථයට සම්භන්ධ විය නොහැක.

📣  අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක.

💬💬💬💬💬💬

* *අප විසින් යොදන ලද බස් වල පැමිණෙන ළමුන්, උදෑසන 6ට කලින් එම බස්රථ පිටත්වන ස්ථාන වෙත පැමිණ සිටින්න.* *එම බස් රථයේම නැවත ඔබට පැමිණිය හැකි අතර උදැසන පැමිණෙන ආකාරයටම QR Code එක අවසර පත්‍රය ලෙස ක්‍රියාකරනු ඇත.

දිනලම විතරක් ඉවර කරන්න.
*🔥 *ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

2 weeks, 2 days ago

🔤🔤🔤🔤🔤 🔤🔤🔤

බොහෝ දෙනෙකුගේ දැඩි ඉල්ලීම මත ගම්පහ සිට නුවර, බෝගම්බර අපේ අවුරුදු උත්සවයට යන්න තව බස් එකක් යෙදවීමට සංවිධායක මණ්ඩලය තීරණය කරල තියනවා.

✔️ එම අමතරව එකතු කරන ලද බස් රථය ගම්පහ ඉන්දීප ආයතනය අසලින් උදෑසන 6.30ට පිටත් වේ.

🔖 අද හවස හවස ▫️ට එම බස් රථයේ ගමන් කිරීමට අවශ්‍ය අවසර පත්‍රය (QR CODE) website (www.ap.lk) එක තුල enable කරනවා.

🫥 ඔබට බස්රථ ආසන BOOKING සදහා ඉතාම සීමිත QR Code  ගණනක් ▪️▪️▪️▪️ලබාගත හැක.

‼️ ආසන ඉතා සීමිත බැවින් මුලින්ම BOOK කරන පිරිසට පමණක් ආසන ලබාදීමට හැකිවේ.පැමිණීම තහවුරු නැති ලමයි QR Code ලබා ගැනීමෙන් වැලකි සිටින්න.

එම බස් රථ සමග යාම සදහා QR Code අවසර පත ලෙස භාවිත කරයි. QR Code එකක් නොමැතිව බස් රථයට සම්භන්ධ විය නොහැක.

📣  අප පන්ති පැමිණි හෝ දැනටමත් අධ්‍යාපනය ලබන 2023,2024, 2025 ඔබ සැමට මේ සදහා සහභාගී විය හැක.

දිනලම විතරක් ඉවර කරන්න.
*🔥 *ජීවිතයට PHYSICS | අනුරාධ පෙරේරා

2 months, 3 weeks ago
2 months, 3 weeks ago
2 months, 3 weeks ago

🟥 තාපය ආරම්භය | ZOOM FULL නිසා YOUTUBE JOIN වෙමු

දැන් පටන්ගන්නවා

https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

4 months, 3 weeks ago

🔴දෝලන GUESS DAY වැඩේ තේරුනාද ලමයි

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago