Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Practical Night '23

Description
එක රැයෙන් STRUCTURED ලකුණු 20 කතා කෙරෙන ලංකාවේ ලොකුම PHYSICS PRACTICAL SEMINAR එක

අනුරාධ පෙරේරා
#ජීවිතයට_Physics
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago

1 month ago
***🟥*** **හෙට ගම්පහ ඉන්දීප- වෘත්ත චලිතය …

🟥 හෙට ගම්පහ ඉන්දීප- වෘත්ත චලිතය සම්පූර්ණ පාඩම ඉන්දීප ගම්පහ + Online ලමයින්ට ONLINE LIVE

⭐️හෙට අප්‍රේල් 05 සිකුරාදා උදේ 7.30 - 1.30  දක්වා ගම්පහ නව ඉන්දීප

හෙට දිනයේදී,
කෝණික ගම්‍යතා සංස්ථිතිය
භ්‍රමණ ස්ථායීතාව.
පෙරලුම් චලිතය
වෘත්ත චලිතය

කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය වේ.

🔴ඉන්දීප භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.

🔴ONLINE දරුවන්ට AP.LK හරහා මාර්තු හෝ අප්‍රේල් කාඩ්පත් මගින් JOIN විය හැක

‼️හවස 2-5 MAIN PAPER 05 Essay  සහ SPECIAL PAPER 03 Essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම

💬මිතුරන් දැනුවත් කරන්න.

✈️telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥

1 month, 1 week ago
***🟥*** **හෙට භ්‍රමණ චලිතය පාඩම ආරම්භය …

🟥 **හෙට භ්‍රමණ චලිතය පාඩම ආරම්භය Sipwin කුරුණෑගල හා ONLINE සිසුන් සදහා - FREE SEMINAR

24 REVISION කුරුණෑගල - පලමු දින FREE ⚠️**

➡️ 2024 REVISION Sipwin කුරුණෑගල හා ONLINE සිසුන් සදහා..
🔹 භ්‍රමණ චලිතය පාඩම free seminar

🟢හෙට අප්‍රේල් 03 බදාදා උදේ 7.30 - 1.30  දක්වා භෞතික ව හා FREE Online live

🟢හවස 2-5 MAIN PAPER 05 ESSAY | SPECIAL PAPER 03 ESSAY 🔥

🟥 හෙට දිනයේ භ්‍රමණ චලිතය TUTE එක භෞතික දරුවන්ට ලබාදෙන අතර භෞතික පන්තිවල දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදේ

🟥 ONLINE ලමයින්ට LINK එක සහ PDF එක TELEGRAM CHANNEL එක හරහා

🔤🔤🔤🔤 🔤🔤🔤🔤

🔹මිතුරන් දැනුවත් කරන්න. LINKS, TUTE PDF හා වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

✈️telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

1 month, 1 week ago
Practical Night '23
2 months, 3 weeks ago
***💎*** **නුවර ළමයි** -හෙට*****⭐️*****

💎 නුවර ළමයි -හෙට*⭐️
🔖හෙට යාන්ත්‍ර විද්‍යාව චලිතය සිද්ධාන්ත සහ ගැටලු විසදීම 2024 REVISION‼️***

⚡️හෙට පෙබ 13 අගහරුවාදා උදේ 7.00 සිට 1.30 දක්වා චලිතය සිද්ධාන්ත සහ ගැටලු විසදී NO-ZERO මහනුවර

🟠දවල් 2 සිට 4 දක්වා SEASON 01 PAPER 01 MCQ ප්‍රශ්න පත්‍රය ලියවීම සිදුවේ

**හෙට දවසෙන් වැදගත් කොටසක් ආවරණය වෙනවා  + SUPER TUTE 02*
🔴හෙට නුවර  REVISION එක භෞතිකව පමණයි. හෙට දිනයේදී භෞතික පන්තියේ තාපය TUTE එක ලබාදීමද සිදුවේ. 🟥*** පන්තිය ඉහලම මාලයේ ප්‍රධාන ශාලාවේ පැවැත්වේ .උදෑසන පන්තියට ඇතුලුවීමේ ප්‍රමාද වලක්වාගැනීමට උදේ 7ට පෙර පැමිණ සිටින්න.

💬වැඩි විස්තර : t.me/ApMr24

📍No-Zero මහනුවර : Location

ජිවිතයට Physics | අනුරාධ පෙරේරා 🔥

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

2 months, 4 weeks ago

🟥 තාපය ආරම්භය | ZOOM FULL නිසා YOUTUBE JOIN වෙමු

දැන් පටන්ගන්නවා

https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

2 months, 4 weeks ago
***🟥*** අද රෑ***❗️*****තාපය පාඩම මුල සිට …

🟥 අද රෑ❗️තාපය පාඩම මුල සිට ඇරඹේ - 24 REVISION - පලමු දින FREE ⚠️

2024 REVISION සියලුම භෞතික ආයතන වල දරුවන් සහ ONLINE සියලු දරුවන් සදහා

තාපය පාඩම ආරම්භය අද පෙබ 11 ඉරිදා රාත්‍රී 7.30 සිට 10.30 දක්වා ONLINE LIVE ZOOM🌐  + YOUTUBE🌐 LIVE හරහා ⚠️

🔤🔤🔤🔤  🔤🔤🔤🔤

සජීවී පන්තිය මගහැරගන්න එපා . ලින්ක් හා TUTE එක ඒ වෙලාවට TELEGRAM හරහා දෙනවා

මිතුරන් දැනුවත් කරන්න. නිබන්ධන සහ වැඩි විස්තර සදහා ටෙලිග්‍රෑම් සමූහයට JOIN වී සිටින්න

telegram : t.me/ApMR24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

3 months ago
3 months ago
***🔴*** **අලුත් වැඩක්**

🔴 අලුත් වැඩක්

අපේ 2024 MAIN PAPER CLASS එකට අමතරව 2024 SPECIAL PAPER CLASS එකක් .

පසුගිය වර A/B වගේ ප්‍රතිඵලයක් තියෙද්දි නැවත වරක් වෙනත් විෂයක ගැටලුවක් නිසා විභාගයට පෙනී සිටින්න බලාපොරොත්තු වන ලමයින්ට මුල ඉදන්ම FULL SYLABUSS PAPER එකක් ලගදීම බලාපොරොත්තුවෙන්න.

වැඩි විස්තර PAPER CLASS CHANNEL එක හරහා
t.me/ApPC24

Revision Channel: t.me/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

3 months, 1 week ago
3 months, 1 week ago
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 2 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 1 week, 4 days ago

Last updated 6 days, 8 hours ago