? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months, 3 weeks ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 3 weeks, 2 days ago
?POPULAR AWARDS සම්මාන වල 2024 වසරේ ජනප්‍රියම ගුරුවරුන් පස් දෙනා අතරට අපි තේරිලා තියෙනවා ලමයි. මේ වෙනකම් ඉදිරියට ආවෙත් ලමයින්ගේ VOTES වලින්ම් තමයි.
අනිද්දා ඒකියන්නේ සැප්තැම්බර් 08 ඉරිදා රෑ වෙද්දි SMS කරන්න තියෙන වෙලාව ඉවරයි.
TCP හිස්තැනක් 3 සදහන් කරලා DIALOG දුරකථනයකින්නම් 5680ටත් MOBITEL දුරකථනයකින් නම් 2244ටත් SMS යවන්න පුලුවන් අනිද්දා වෙනකම්.
මේකෙදි අනික් තරගකාරී ගුරුවරු විදිහට ඉන්නේ ලමයි අතර පමණක් නෙමේ සාමාන්‍ය සමාජයේ පවා ප්‍රසිද්ධ ගුරුවරු. ඉතින් වැඩේ ගොඩක්ම තරගකාරී ?
???????
?????????
*?* ලමයි හෙට AUG 19 සදුදා පෝය දවසම වැඩ කරන්න හොදම ආරම්භයක් ගන්න පුලුවන් PRACTICAL DAY එකෙන්
උදේ 7 වෙද්දි හැමෝම තාපය PRACTICAL DAY එකට JOIN වෙන්න.
පැය කීපයක් ඇතුලත විභාගෙට අනිවාර්‍ය ලකුණු 5ක් COVER වෙනවා. ඉස්සර FINAL PAPERS වලටත් මාර වැදගත්.
යාලුවන්වත් වැඩ කරවගන්න . යාලුවන්ටත් මතක් කරන්න. එකතුවෙලා ගොඩ යන එක වෙනම FEELING එකක්.*?*?*?*?*?*?*?*
? FINAL FULL PAPERS ආරම්භය සහ සියලු දැනුවත් කිරීම්
https://youtu.be/sPaPQvgbu6Q?si=E0nHNLnUL-WB7LM4
???????
????????
YouTube
විභාග මට්ටමේ Final Full Papers ආරම්භය දැනුවත් කිරීම | Physics | Anuradha Perera
Final Papers Telegram Channel - https://t.me/APPC24 Final Papers Timetable - https://t.me/APPC24/668 Centers List - https://t.me/APPC24/588 Hotline Contact ├ Main Hotline - https://t.me/aphotline ├ Technical Hotline - https://t.me/ApTechnicalSupport…
?ස්ථිර රැකියා අවස්ථාවක් |
?මෙය ස්ථිර රැකියා අවස්ථාවක් පමණි. තාවකාලික බදවාගැනීම් සිදු නොකෙරේ
? ගම්පහ ප්‍රදේශයේ අපගේ ප්‍රධාන කාර්‍යාලයේ සේවය කල යුතුය
ඔයාලගේ අයියලා ඉන්නව නම් එයාලට වටින අවස්ථාවක් වෙයි.
CV එක එවද්දි අපේ ලමයෙකුට සම්බන්ධ කෙනෙක්නම් EMAIL එකේදි සදහන් කරන්න කියන්න ?
CV එවිය යුතු EMAIL ලිපිනය: [email protected]
???????
??අද, RAPID REVISION ලමයි,
0න් පටන්ගන්න කෙනෙක් උනත් ඉතුරු කාලෙන් පටන් අරන් SYLABUSS COVER කරගෙන PAPERS කරලා PHYSICS A එකකට යන ACADEMIC PLAN එකක් හෙට කතාකරමු
මේක සාමාන්‍ය SPECIAL MEETING එකක් වගේ නෙමේ RAPID ලමයින්ටම විශේෂ වුන ACADEMIC PLAN එකක් හරියට හදාගන්න කියල දෙන ACADEMIC MEETING එකක්
මේ MEETING එක සජීවීව පමණයි. RECORDING මොකුත් නෑ . YOUTUBE නෑ ZOOM විතරයි.
ගැම්මෙන් වැඩකරන් යන්න PLAN එකක් හදාගන්න JOIN වෙමු. මේක සෑහෙන වැදගත් දෙයක් වෙයි. 0න් ගොඩනැගෙන්න විශේෂෙන් හදපු සැලැස්මක් හෙට කියන්නේ
ඔයාලා දන්න 1ST /2ND / 3RD SHY යාලුවන්ට කියන්න
?අද ජූනි 11 අගහරුවාදා රෑ 8-9 ZOOM ONLY LIVE
➡️Telegram : T.me/ap2024RR
???????
????????
? 2024 A/l ජීවිතය වෙනස් කරන SPECIAL MEETING එක | පහත LINK එකෙන් JOIN වෙමු. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙන්නම්
✅ https://us06web.zoom.us/j/89126457931?pwd=4R51vDvX1YRu2DiL9EDolrs0z1fuoO.1
????????
???????
Zoom Video
Join our Cloud HD Video Meeting
Zoom is the leader in modern enterprise video communications, with an easy, reliable cloud platform for video and audio conferencing, chat, and webinars across mobile, desktop, and room systems. Zoom Rooms is the original software-based conference room solution…
? හෙට ගම්පහ ඉන්දීප- වෘත්ත චලිතය සම්පූර්ණ පාඩම ඉන්දීප ගම්පහ + Online ලමයින්ට ONLINE LIVE
⭐️හෙට අප්‍රේල් 05 සිකුරාදා උදේ 7.30 - 1.30 දක්වා ගම්පහ නව ඉන්දීප
හෙට දිනයේදී,
කෝණික ගම්‍යතා සංස්ථිතිය✅
භ්‍රමණ ස්ථායීතාව.✅
පෙරලුම් චලිතය✅
වෘත්ත චලිතය ✅
කොටස් සම්පූර්ණයෙන්ම ආවරණය වේ.
?ඉන්දීප භෞතික පන්තියේ දරුවන්ට LIVE හෝ RECORDING ලබා නොදෙන නිසා භෞතිකවම පැමිණෙන්න.
?ONLINE දරුවන්ට AP.LK හරහා මාර්තු හෝ අප්‍රේල් කාඩ්පත් මගින් JOIN විය හැක
‼️හවස 2-5 MAIN PAPER 05 Essay සහ SPECIAL PAPER 03 Essay ප්‍රශ්න පත්‍රයට පිලිතුරු ලිවීම
?මිතුරන් දැනුවත් කරන්න.
✈️telegram : t.me/ApMR24
????????
???????
? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months, 3 weeks ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 3 weeks, 2 days ago