😍❛❛වෙද සිහිනය....❞ යථාර්ථයක් කරගැනීමට වෙර දරන අපගේ සිහින
❝හදවත්❞ වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත් වාරැවක්..
Contact Owner Shavie..
👇👀
@Shavie_bot
☑️Paid Promotion Available
More details -: @Paid_Promotions_New_Bot Contact This bot 📥
Last updated 3 months, 3 weeks ago
ලෝකය පිළිබඳ නොදන්න විස්මිත කරුණු දැන ගන්න ඕනේ නේද❔?
එහෙනම් මෙතන තමයි තැන??
▫️️කියවන්න?
▫️️දැනුම වර්ධනය කර ගන්න?
▫️️තවත් අයත් එකක් බෙදාගන්න?
Telegram එකේ එකම නවාතැනට එක් වන්න?
අපිත් එක්ක එකතු වෙලා දැනුම බෙදාගනිමු.
?CP - @gaveshakaya_bot ?
Last updated 5 months, 2 weeks ago
✨️Videos
?photos
සහ තවත් දේවල් මෙතනින් enjoy කරන්න පුළුවන්…
අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම…
?අපේ ලින්ක් එක ?
@beauty_girl_official_sl_chat
ඔයලාගේ posts, arts, කෙටි කතා මේ බොට් ට එවන්න අමතක කරන්න එපා ?
? @Beauty_girl_adminrbot ?
Last updated 4 months, 2 weeks ago
? සතර කන් මන්ත්‍රණය ?
? සතර කන් මන්ත්‍රණය ?
*?අභය දානයේ මහා ආනිසංස දන්නවද ?...?***
01 උපනූපන් ආත්ම භවයන්හිදී කිසිදු මාරක බන්ධනයකට අසුනොවීම.
02. නිරෝගී සම්පත්තිය ලැබීම.
03. දීර්ඝායු සම්පත්තිය ලැබීම.
රාජ රාජ මහාමාත්‍ය සහ සිටුපවුල්වල බොහෝ සම්පත් ඇතිව උපත ලැබීම.
දිව්‍යලෝක සම්පත්තිය , බ්‍රහ්මලෝක සම්පත්තිය ලැබීම පිණිස හේතු වේ.
කීකරු, පුණ්‍යවන්ත , පි‍්‍රයශීලි අඹුදරුවන් ලැබීම.
තැනට ඔබින නුවණින් යුත් හිතවත් සේවකයින් ලැබීම.
සෑම තැනකදීම උසස් පුද්ගලයෙකු සේ කැපීපෙනෙන සේ ආරෝහ පරිනාහ සම්පත්තියෙන් යුක්තවීම.
උගත් නූගත් දුප්පත් පොහොසත් බලවත් දුබලවත්, එසේම කුරිරු කවර කෙනෙකුන් වුවද අවනත කරගැනීමේ ශක්තියක් ලැබීම.
පංච අභිඥා අෂ්ඨ සමාපත්තිලාභීව මහරහතන් බවට පත්වීමේ භාග්‍ය ලැබීම.
අභය දානය යනු යම් කිසිවකු රජුන්ගෙන් හෝ සතුරන්ගෙන් හෝ ගින්නෙන් හෝ දියෙන් හෝ අන්කිසිවකින් හෝ අන්තරායයක් සිදුවන්නට යන කල්හි එයින් මුදවා ඒ පුද්ගලයා ආරක්ෂා කිරීම ය. විපතින් ගලවා ගැනීම ය. මස් පිණිස මරන්නට යන ගව එළු ඌරු කුකුළු ආදි සතුන් වධකයන්ගෙන් බේරා ගෙන නිදහස් කර හැරීම, වෙදකම් කොට රෝගීන් සුවපත් කිරීම, මසුන් වෙසෙන තැන්වල උන් නො මරනු පිණිස ආරක්ෂා පිහිටුවීම, වන සතුන් නො නසනු පිණිස ආරක්ෂා කිරීම, කූඩුවල සිර කර සිටින සතුන් නිදහස් කිරීම යන මේවා අභයදානයෝ ය. තමා විසින් පස් පවින් වැළකීම ද මහත් වූ අභයදාන පසක් බව සදහන් කල යුතුය.
අභය දානය නැතිනම් ජීවිත දානය බෞද්ධ දර්ශනය තුළ සලකනු ලබන්නේ උතුම් දානයක් ලෙසය. මරණ භයින් තැතිගෙන වේදනාවෙන් සිටින සත්වයෙකුට පිහිටක් වන්නට යමෙකුට හැකිනම් එය මේ භවයටත්, පරලොවටත් තමන්ට මහත්ඵල ආනිසංස ගෙන දෙයි.අභය දානය ලබාදීමේ අනුසස් බෞද්ධ දර්ශනයේ සඳහන් කරන්නේ මෙලෙසිනි.
“අභයදානං දත්වාන
ජත්තුනො භයතජ්ජිතෝ
දයානිසංසේ අනුහොමි
කම්මානුචිජකෙ “
මරණයට කැප වූ භයින් තැතිගත් අසරණ සතුන් කරුණාවෙන් යුතුව මරණයෙන් මුදාගන්නා පුද්ගලයාට සසර වසනා තුරු ලැබෙන කුසල විපාක දහයක් වෙයි . එනම්,
ධර්ම මාවත අනුව ගමන් කරමින් සත්ව හිංසනයෙන් වැළකී සිටිමින් දුකට පත් අසරණ සත්වයින්ට පිහිට වන පුද්ගලයාට ලැබෙන සැප විපාක ස්වකීය දියුණුව පිණිසම හේතුවෙයි. පර පණ නැසීමෙන් ඉවත්වීම තුළින් තමන්ටත්, අනුන්ටත් සැලසෙන්නේ යහපතකි. එවන් පුද්ගලයින් නිසා සමාජයක සුගතිගාමි වෙයි. සැනසිලිදායක ජීවිත පවත්වාගෙන යන එවන් පුද්ගලයාගේ දෙලොවම සුගතිගාමීත්වය කවරෙකුට වුවද වැළකිය නොහැකි වෙයි.
තෙරුවන් සරණයි!!
? සතර කන් මන්ත්‍රණය ?
ත්‍රිපිටකයේ සැකැස්ම ???
______
☸️1️⃣ සූත්‍ර පිටකය ?
☸️2️⃣ විනය පිටකය ?
☸️3️⃣ අභිධම්ම පිටකය ?
-------------------------------------------------
?? සූත්‍ර පිටකය??
1️⃣ දීඝ නිකාය ?
♦️ ප්‍රමාණයෙන් ඉතා දිග සූත්‍ර අන්තර්ගත වේ.
? සූත්‍ර ~ 34
? බණවර ~ 64
? වග්ග ~ 3
1) සීලක්ඛන්ධ වග්ගය ~ සූත්‍ර 13
2) මහා වග්ගය ~ සූත්‍ර 10
3) පාථික වග්ගය ~ සූත්‍ර 11
2️⃣ මජ්ඣිම නිකාය?
♦️ ප්‍රමාණයෙන් මධ්‍යම ප්‍රමාණයේ සූත්‍ර අන්තර්ගත වේ.
? සූත්‍ර ~ 152
? බණවර ~ 80
? කොටස් ~ 3
1) මූල පණ්ණාසක
2) මජ්ඣිම පණ්ණාසක
3) උපරි පණ්ණාසක
3️⃣ සංයුක්ත නිකාය*?
♦️ ප්‍රමාණයෙන් කුඩා සූත්‍ර අන්තර්ගත වේ.
? සූත්‍ර ~ 7762
? බණවර ~ 100
? වග්ග ~ 5
1) සගාථක වග්ගය ~ සංයුක්ත 11
2) නිදාන වග්ගය ~ සංයුක්ත 10
3) ඛන්ද වග්ගය ~ සංයුක්ත 13
4) සළායතන වග්ගය ~ සංයුක්ත 10
5) මහා වග්ගය ~ සංයුක්ත 12
4️⃣ අංගුත්තර නිකාය?
♦️ සංඛ්‍යාත්මක කරුණු වශයෙන් දේශිත සූත්‍ර අන්තර්ගත වේ.
? සූත්‍ර ~ 9557
? බණවර ~ 120
? කොටස් ~ 11
? ඒකක, දුක, තික... වශයෙන් ඒකාදස දක්වා "නිපාත" 11 කි.
5️⃣ ඛුද්දක නිකාය?
♦️ ඉහත කොටස් වලට අයත් නොවන සෙසු සියලු දේශනා අන්තර්ගත වේ.
? කොටස් ~ 15
?එම කොටස් 15 = [ ඛුද්දක පාඨ / ධම්මපද / උදාන / ඉති උත්ථක / සුත්ත නිපාත / විමාන වත්ථු / පේත වත්ථු / ථේර ගාථා / ථේරී ගාථා / ජාතක / නිද්දේස / පටිසම්භිදා / අපදාන / බුද්ධ වංශ / චරියා පිටක
? සතර කන් මන්ත්‍රණය ?
😍❛❛වෙද සිහිනය....❞ යථාර්ථයක් කරගැනීමට වෙර දරන අපගේ සිහින
❝හදවත්❞ වෙනුවෙන් වැරෙන් නැගී සිටින්නට උපරීම විදියේ අත් වාරැවක්..
Contact Owner Shavie..
👇👀
@Shavie_bot
☑️Paid Promotion Available
More details -: @Paid_Promotions_New_Bot Contact This bot 📥
Last updated 3 months, 3 weeks ago
ලෝකය පිළිබඳ නොදන්න විස්මිත කරුණු දැන ගන්න ඕනේ නේද❔?
එහෙනම් මෙතන තමයි තැන??
▫️️කියවන්න?
▫️️දැනුම වර්ධනය කර ගන්න?
▫️️තවත් අයත් එකක් බෙදාගන්න?
Telegram එකේ එකම නවාතැනට එක් වන්න?
අපිත් එක්ක එකතු වෙලා දැනුම බෙදාගනිමු.
?CP - @gaveshakaya_bot ?
Last updated 5 months, 2 weeks ago
✨️Videos
?photos
සහ තවත් දේවල් මෙතනින් enjoy කරන්න පුළුවන්…
අපිත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම…
?අපේ ලින්ක් එක ?
@beauty_girl_official_sl_chat
ඔයලාගේ posts, arts, කෙටි කතා මේ බොට් ට එවන්න අමතක කරන්න එපා ?
? @Beauty_girl_adminrbot ?
Last updated 4 months, 2 weeks ago