Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

𝗧𝗛𝗘_𝗗𝗥𝗘𝗔𝗠_𝗣𝗔𝗧𝗛.🏅🎓

Description
....🎗🎓 ❤ සිහින දකින අපේ සිහින යොමුවේ හදවත් වෙනුවෙන්....😌🏅

✊🏅....සිහිනයක්ම පමනක් නොවන යථාර්තවදෙී වූ ඉලක්ක කරා 🤝නව මුහුණුවරකින් මානසික අභාප්‍රේරණය ලේ වලටම....👊❤👨‍🎓

https://t.me/motivation_for_our_dreams

https://t.me/motivationfordreambot
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 1 week ago

ලෝකය වෙනස් කිරීමට ප්‍රථම ව ඔබ වෙනස් වන්න.

අද මම මේ ලිපිය මගින් ඔයාලාගේ විශේෂ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ සුවිශේෂ මාතෘකාවක් පිළිබඳවයි.මේ මාතෘකාව පිළිබඳ අවධානය යොමු කරන විට මට හැඟුණු දෙයක් තමයි අපේ ජීවිතය ඇතුලේ අපි නොහිතපු ඒත් අපට මග හැරුණු කරුණක් පිළිබඳ විස්තර කරන්න ඕනේ කියන කාරණය.

ඒ වැදගත් ම කාරණය තමයි ගොඩක් වෙලාවට අපේ අතේ දාහක් විතර අඩුපාඩු තියාගෙන සමාජය නිවැරැදි කරන්නට එහෙමත් නැත්නම් සමාජය හදන්නට උත්සහ කිරීම. අපි කොච්චර අවවාද දීලා සමාජය නිවැරැදි කරන්න උත්සහ කරත් අර ප්‍රසිද්ධ කියමනක තියනවා වගේ " තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය පේන්නේ නැහැ . අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා කියන අදහස විදියට අපේ පෞද්ගලික ජීවිතය අඩියක්වත් ඉදිරියට ගෙනියන්න දශමයකින් හෝ කටයුතු කරලා නෑ කියලා ඔයාට වැටහෙනවා නේද ?

එ වගේ ම මෙහෙම දේකුත් තියෙනවා . ඒ තමයි කොයිම වෙලාවකවත් ඔයා වැරදි වැටහීමක් ඇති කර  ගන්න එපා අපිට සමාජය දියුණු කරන්න නිවැරැදි කරන්න අවස්ථාවක් නැද්ද කියලා . ඔයාට සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න අයිතියක් තියෙනවා වගේ ම එයාලා වැරදි මාර්ගයක ගමන් කරනවා නම් නියමිත මාර්ගයට අදාල පුද්ගලයින් යොමු කිරීමේ අයිතියත් ඔයාට තියෙනවා .

මම මේ ලිපිය මගින් ඔයාට කියන්න උත්සාහ කලේ සමාජය ගොඩ නගන්න ඔයා දායකත්වය ලබා දෙනවා වගේ ම ඔයාගේ ජීවිතය තුළත් සුභවාදී ආකාරයෙන් පරිවර්තනයන් කරගන්න උත්සහවත් වෙන්න කියලායි. ඒ මොකද කියනවා නම් අපි කොච්චර දාර්ශනික වුනත් සමාජය දියුණු වෙලා අපේ පෞද්ගලික ජීවිතය අඩියක්වත් ඉදිරියට පිම්මක් පැන්නෙ නැත්නම් එතන ලොකු ගැටලුවක් තියෙනවා .

ඒ නිසා මැනවින් පාසල් අධ්‍යාපන ලබා ගැනීමත් ඒ තුළින් ඔබ ලබා ගන්නා ජයග්‍රහණ පිළිබඳ ඔබ මෙතෙක් පැමිණි ගමන් මග පැහැදිලි කර දීම හරහා ඔබ මෙන් ම සමාජයද ජයග්‍රහකයන් බවට පත් වනවා නොඅනුමානයි. එම නිසා යම් දෙයක් සාර්ථක කර ගැනීමෙන් අනතුරුව සමාජය ද එම දිශානතිය වෙත මෙහෙම වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. එවිට ඔබ දියුණු වන විට සමාජය ද සමාජය දියුණු වන විට ඔබත් ක්‍රමක්‍රමයෙන් සාර්ථකත්වයට පත් වෙයි. අධ්‍යාපන මට්ටම අතින් පමනක් නොව කුසලතා සහ ආකල්ප තුළින් ද සමාජය දියුණු කිරීමට මගඟු දායකත්වයක් ලබා දීමට ඔබගේ වටිනා දායකත්වය ලබා දීමට අවශ්‍ය පදනම ශක්තිමත් කර ගැනීම ඔබ සතු වගකීමකි.

Harsha Maduranga Abesundara
Motivational Speaker
BA( Hons )Buddhist Psychology
Department of Pali And Buddhist
University Of Kelaniya

1 month, 1 week ago
1 month, 1 week ago

ගිය වතාවේ ලිපිය මගින් මම අවධාරණය කලේ සාමාන්‍ය සමාජයේ ජීවත් වන මිනසාට මෙන් ම ආධ්‍යාත්මික සහ වෘත්තීමය වපසරිය තුළ ජීවත් වන්නා වූ මිනසාට ද තමන් කැමති ඇඳුමක් පැළඳුමක් අඳින්නට , ආහාරයක් අනුභව කරන්නට , ගමනක් බිමනක් යන්නට සහ සිත් සේ විනෝද වන්නට අයිතියක් පවතින බවයි.

මෙළොව ජීවත් වන අප කවුරුත් දුප්පත් පොහොසත් උගත් නූගත් වශයෙන් බෙදීමට ලක් වී සිටියද අප සියලු දෙනා ම මිනිසුන් ය. වෘත්තීමය ජීවිතය තුළ ජීවත් වන්නේ ද මිනිසෙකි. එබැවින් ගුරුවරයාද , වෛද්‍යවරයාද අනෙකුත් සියලු දෙනා ද මිනිසුන් ය .එහෙත් වත්මන් සාමාජය කෙනෙකු පරික්ෂාවකට ලක් කරනු ලබන්නේ නිලතල , වත් පොහොසත් කම් සහ දුප්පත් පෝසත් භේදය සලකා බලාය.

එවන් වාතාවරණයක් තුළ මීට වසරකට පමණ පෙර එක්තරා පාසලක ලෝක ළමා දින වැඩසටහනක දී " මධ්‍ය පාන ගීතයට " ගුරුවරුන් සහ දරුවන් ඉදිරිපත් කළ නර්තනයට බොහෝ දෙනා චෝදනා කර තිබුණා. ඇත්තටම පාසලක විනෝදාස්වාදය උදෙසා මෙවන් ගීතයක් යොදා ගැනීම වරදක් ද ? ගුරුවරුන් ද මිනිසුන්‍ ය. එවන් වතාවරණයක් තුළ දරුවන් සතුටින් තැබිම පිණිස ලබා දෙන දායකත්වය අප්‍රමාණය. ඉතින් දරුවන්ගේ සතුට වෙනුවෙන් ගීතයක් සඳහා නර්තණයක් ඉදිරිපත් කිරීම වරදක් ද . මෙවැනි ම උදාහරණ සමාජයේ ඕනෑතරම් ලබා දීමට හැකියාව තියනවා.

පාසල් දරුවෙකු වත්මන් ගායක ගායිකාවන්ගේ ගීත ගායනා කරන විට එවන් ගීත ගායනා කිරීම නුසුදුසු යැයි පවසා දරුවන්ගේ දක්ෂතා යටපත් කිරීමට කටයුතු කරයි.තවද බොහෝ දෙනෙකුට දරුවන්හට දෙමාපියන්ට වඳින ගාථා සිහිපත් කිරීමට කටයුතු කරන්නේ ද මෙවැනි වටපිටාවක් තුළය . ඒ තුළින් දරුවා පිළිබඳ පූර්ව අර්ථකතන සැපයීමට සමාජය හුරු පුරුදු ව සිටිති. ඇත්තටම මට තියෙන ප්‍රධාන ගැටලුව තමයි දරුවෙක් කලෙන් කාලෙට ජනප්‍රිය වෙන ගීතයක් ගායනා කිරීම හෝ නර්තනයක් ඉදිරිපත් කිරීම දරුවාගේ මුල් ළමා විය සංවර්ධන නොවීමට හේතුවක් වන්නේ කෙසේද ? මට හැඟෙන විදියට නම් දරුවගේ මාර්ගයේ හෝ උසස් නිලතල දරන්නා වූ අයගේ මාර්ග අවහිර කිරීමෙන් සිදු වන්නේ ඔවුන් සමාජ ප්‍රගමනයට දායක නොවීමයි

Harsha Maduranga Abesundara
Motivational Speaker
BA ( Hons ) Buddhist Psychology
Department of Pali And Buddhist
University Of Kelaniya

3 months, 1 week ago
GOOD MORNING ***❤️*** හැමෝට ම

GOOD MORNING ❤️ හැමෝට ම

3 months, 2 weeks ago
GOOD MORNING ***❤️*** හැමෝට ම

GOOD MORNING ❤️ හැමෝට ම

3 months, 2 weeks ago
76 වසරක නිදහස් සැමරුම....

76 වසරක නිදහස් සැමරුම....

නිදහස කියලා සමරන නිදහස් දිනේ තියෙන නිදහස මොකක්ද...?

දවසෙන් දවස බදු මිල අර මිල කියලා ටිකෙන් ටික මිනිස්සු අසරණ වෙන කාලේ නිදහස කියලා දවසක් සමරන්න පුලුවන්ද...?

ඔය සමරන දවසත් හරියට තම තමන්ගේ වැඩ කරානම් අඩුම ගානේ අනාගත ජීවිතය හරි නිදහසක් කියලා දෙයක් භුක්ති විදින්න තිබුනා...

ඒ නිසා කාලය වැය කරන්නේ නැතුව තමන් තමන්ගේ අනාගත නිදහස වෙනුවෙන් වැඩ කරමු...
තමන්ගේ දියුණුව වෙනුවෙන් තමන් එක්කම යුධ වදින්න...
තමන්ට හීන ලගාකරගැනීම වෙනුවෙන් පුරුදු කරවන්න...

එවිටයි සැබෑම නිදහසක් භුක්ති විදින්න හැකිවෙන්නේ...

තමන් වෙනුවෙන් තමන් මහන්සි වෙමු...
76 ක් කියලා සමරන නිදහසත් අනාගත නිදහස වෙනුවෙන් කැපකරමු....

හීන කරා පියමනින
යුදෙව්වන්ට ජය....

#Gethmina_Bandara
#Naughty_CG   @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර

https://t.me/TheAuthorNaughty

https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

5 months, 1 week ago
ඉපදිලා මැරිලා යන

ඉපදිලා මැරිලා යන
මේ ගමනේ අපි කන
කට්ටක් ජිවිතේ
ගැට ගහා ගන්න

ඉගෙන ගෙන
ස්වාධීන වෙන්න
දවසක තමන්ගෙම
සල්ලී වලින්
අම්මා තාත්තාට
සලකන්න පුලුවන් විදියට,
තමන් ආස දෙයක් කන්න
අදින්න පුලුවන් විදියට
ජිවිතේ හදා ගන්න

කොල්ලෝ විතරක් නෙවේ
කෙල්ලෝ ඔයාලටත්
කියන්න තියෙන්නේ ඒ ටිකමයි

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය🤟❤️🔥

Mr.King Av
#Av

5 months, 2 weeks ago
ඔයාලාටත් ඇති නේද මේ වගේ Dream …

ඔයාලාටත් ඇති නේද මේ වගේ Dream Vehicle එකක්

එහෙනම් මොනාද තව බලාගෙන ඉන්නේ

යන්න දැන්ම වැඩ ටික පටන් ගන්න

ඔයාගේ හීනේ වෙනුවෙන්
වැරදුන පැරදුන තැන් ශක්තියක්
කරගෙන ඉස්සරහටම යන්න
ඔයාට බැරි නෑ ලමයෝ

හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය🤟❤️🔥

Mr.King Av
#Av

5 months, 2 weeks ago
5 months, 3 weeks ago

Congratulations to all who got OL results today!

All the best for your future endeavors nangila mallila !❤️

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago