? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months, 2 weeks ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 2 weeks, 3 days ago
Back in time ?අපි කැම්පස් කාලෙ ? #love
https://youtube.com/shorts/sotaGWMYJUQ?feature=share
YouTube
Back in time 🩷අපි කැම්පස් කාලෙ 💕 #love
ජීවිතේ හීන හැබෑ කරගන්න නම්
ඕනාවට එපාවට අපේ ගමන ගිහින් බැහැ
මොකද ඒකට ඕනි වෙනවා සැලසුමක්
ලයිෆ් එකකදි ඉස්සරහට මිසක්
ආපස්සට යන්න මාර්ගයක් නෑ
ඉතින් අපි ගන්න තීරණ ගැන
හොදට හිතන්න වෙනවා....
Education කියන්නේ ජීවිතේ හරියට
ඉස්සරහටම අරන් යන්න මෙවලමක්
ඉතින් හදාගන්න හොද සැලසුමක්
මගේ ජීවිතේ මෙන්න මේ විදිහට
අරන් යනවා...
මගේ මේ ඉලක්කය, හීනය
මෙන්න මේ විදිහට පියවරෙන් පියවර යනවා කියලා
එවිට ඔයාගේ ජීවිතේ පියවරෙන් පියවර
දියුනු වෙන්න ගනීවී...
අධ්‍යාපනය හැමවෙලේම ජීවිතේ නොවුනත්
ජීවිතේ ඇතුලේ අධ්‍යාපනය තිබුනොත් තමයි
යන ගමන් ඉස්සරහටම යන්න පුලුවන් වෙන්නේ
මොකද මෝඩයෙකුට සල්ලි කෙතරම්ද
එය පරිස්සම් කරගන්න ඔවුන් දන්නේ නෑ
ඒ මිටිය වැඩි කරගන්න ඔවුන් දන්නේ නෑ
අධ්‍යාපනය වටින්නේ ඒකයි
ඉතින් වටිනම මෙවලම වෙන
අධ්‍යාපනය හරියට කරගන්න
හීන මත්තෙම නැහෙන උබලට වරදින්නේ නෑ ගේමක් ගහපල්ලා උබලට පුලුවන්... ??
Gethmina Bandara |° ✍️
ඔයාගේ ලස්සන වෙන අයට කලින්
දකින්න් ඕනී ඔයා ලස්සන ලමයෝ
එතකොට තමයි ඔයාට උනත් දැනෙන්නේ
මේ මමනේ මං තව ටිකක් හැඩ උනානම්
ලස්සන උනානම් නේද හොද කියලා
කැඩපතක් තියෙන්නේ ඔයාගේ හැඩ බලන්න
තමයි ලස්සන ලමයෝ...
කෙල්ලෙක්ද කොල්ලෙක්ද කියලා නැහැ
ඔයා වෙනුවෙන් ඔයා හැඩට ලස්සනට ඉන්න
ජීවිතේ කියන්නේ සංකීර්ණ කරගන්න
ඕනී දෙයක් නෙවෙයි
සරලව විදින්න ඕනී දෙයක්
ඉතින් ලස්සන ලමයෝ හැඩවෙන්න ඔයාටම ආවේණික ලස්සනකින් ***❤️***
Gethmina Bandara |° ✍️
ටාර්ගට් වල යන ගමනෙදි
නොසැලෙන ඉවසීමක් මෙන්ම
ලොකු දරාගැනීම් ශක්තියක්ද
තමන් තුලම ගොඩ නගා ගැනීම
හරිම වැදගත්
මොකද ටාර්ගට් කියන
ඒවට යන්න ලේසී නෑ
කදු පල්ලම් වගේම
වගුරුබිම් , වන දුර්ඝත් පහු කරන්න
ඔයාට සිද්ද වෙයි....
ගමනාන්තය සුන්දර වුනද
ඒ යන ගමන් මාර්ගය කටුකයි
ඒක සිහි තියාගෙනම
උත්සාහගන්න කැපවෙන්න
ඔයාගේ හීන වලට
එකින් එක ටාර්ගට් ඔස්සේ
ඒවා හැබෑ කරගන්න
සතුට තියෙන්නේ එතැන
තමන්ගේ හීන හැබෑ වුනු තැන...
මතක තියාගෙන ජීවිතේ විදින ගමන් හීන දිනන්න
Gethmina Bandara |° ✍️
මචං උබ හිතනවා නම්
උබ තවම පරක්කුයි කියලා
නෑ බං උබ තවම පරක්කු නෑ
දැන් ඉදලා පටන් ගනින්
මේ මාස හතර පහ කැපවීමෙන්
වැඩ කරන් පලයන් මචං
උබලට බැරි වෙන්නේ නෑ
මොකද,
මේ ලෝකේ වෙනස් කරේ
උපතින්ම දක්ශ මිනිස්සුම නෙවේ
උත්සාහයයි කැපවීමයි
තිබ්බ මිනිස්සු
ඉතින්,
දැන් ඉදලා වැඩ කරන්න
පටන් ගනින් බං
තනියම ගේමක් ගහපන්
උබලට බැරි නෑ
දිනලා විතරක් ඉවර කරමු
හීනයක් වෙනුවෙන් කට්ට කන මගේ උන් සේරටම ජය?❤️
Mr.King Av(Official Writer✍️)
#Av
| හීන පේන්න ඕනී
ඒ හීන පාට කරන්න ?
| උපරිම මහන්සියෙන්
දඟලන මිනිස්සුන්ට බං...
| ඒ මිනිස්සුන්ට දවසක
අප්පට සිරි වෙන්න
| උතුරන්න ඕනී ලොවෙත්...?
Gethmina Bandara |° ✍️
අද ඉදලා පැවත්වෙන
අපොස සා.පෙළ ලියන
ආදරණීය නංගිලා මල්ලිලා
හැමෝටම මනස නිරවුල්ව
හැම ප්‍රශ්නෙකටම
හොදින් පිලිතුරු ලියන්න
හැකිවේවායි ප්‍රාර්ථනා කරමි....
Good Luck ඔයාලට පුලුවන් හොදට ලියන්න***?******?***
ජීවීතේ දී සා.පෙල කියන්නෙම
ඔයාව සාර්ථකත්වයට ඔසවන පාරේ
මූල පුරුක ඉතින්
හොද ධාරණ ශක්තියකින්
ඔයාලගේ විභාගයට මුහුන දෙන්න
පුලුවන් වෙන්න කියලා මම
ආයෙම ප්‍රාර්ථනා කරනවා
බුදුසරණයි***☸*** ජේසුපිහිටයි***✝*** හැමෝටම
Gethmina Bandara |° ✍️
Channel ? ?
දඟකාර රචකයාගේ පන්හිඳ ??
ලෝකය වෙනස් කිරීමට ප්‍රථම ව ඔබ වෙනස් වන්න.
අද මම මේ ලිපිය මගින් ඔයාලාගේ විශේෂ අවධානය යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ සුවිශේෂ මාතෘකාවක් පිළිබඳවයි.මේ මාතෘකාව පිළිබඳ අවධානය යොමු කරන විට මට හැඟුණු දෙයක් තමයි අපේ ජීවිතය ඇතුලේ අපි නොහිතපු ඒත් අපට මග හැරුණු කරුණක් පිළිබඳ විස්තර කරන්න ඕනේ කියන කාරණය.
ඒ වැදගත් ම කාරණය තමයි ගොඩක් වෙලාවට අපේ අතේ දාහක් විතර අඩුපාඩු තියාගෙන සමාජය නිවැරැදි කරන්නට එහෙමත් නැත්නම් සමාජය හදන්නට උත්සහ කිරීම. අපි කොච්චර අවවාද දීලා සමාජය නිවැරැදි කරන්න උත්සහ කරත් අර ප්‍රසිද්ධ කියමනක තියනවා වගේ " තමන්ගේ ඇහේ තියෙන පොල් පරාලය පේන්නේ නැහැ . අනුන්ගේ ඇහේ තියෙන පොල් කෙන්ද පේනවා කියන අදහස විදියට අපේ පෞද්ගලික ජීවිතය අඩියක්වත් ඉදිරියට ගෙනියන්න දශමයකින් හෝ කටයුතු කරලා නෑ කියලා ඔයාට වැටහෙනවා නේද ?
එ වගේ ම මෙහෙම දේකුත් තියෙනවා . ඒ තමයි කොයිම වෙලාවකවත් ඔයා වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා අපිට සමාජය දියුණු කරන්න නිවැරැදි කරන්න අවස්ථාවක් නැද්ද කියලා . ඔයාට සමාජය තුළ ජීවත් වෙන මිනිස්සු වෙනුවෙන් සේවය කරන්න අයිතියක් තියෙනවා වගේ ම එයාලා වැරදි මාර්ගයක ගමන් කරනවා නම් නියමිත මාර්ගයට අදාල පුද්ගලයින් යොමු කිරීමේ අයිතියත් ඔයාට තියෙනවා .
මම මේ ලිපිය මගින් ඔයාට කියන්න උත්සාහ කලේ සමාජය ගොඩ නගන්න ඔයා දායකත්වය ලබා දෙනවා වගේ ම ඔයාගේ ජීවිතය තුළත් සුභවාදී ආකාරයෙන් පරිවර්තනයන් කරගන්න උත්සහවත් වෙන්න කියලායි. ඒ මොකද කියනවා නම් අපි කොච්චර දාර්ශනික වුනත් සමාජය දියුණු වෙලා අපේ පෞද්ගලික ජීවිතය අඩියක්වත් ඉදිරියට පිම්මක් පැන්නෙ නැත්නම් එතන ලොකු ගැටලුවක් තියෙනවා .
ඒ නිසා මැනවින් පාසල් අධ්‍යාපන ලබා ගැනීමත් ඒ තුළින් ඔබ ලබා ගන්නා ජයග්‍රහණ පිළිබඳ ඔබ මෙතෙක් පැමිණි ගමන් මග පැහැදිලි කර දීම හරහා ඔබ මෙන් ම සමාජයද ජයග්‍රහකයන් බවට පත් වනවා නොඅනුමානයි. එම නිසා යම් දෙයක් සාර්ථක කර ගැනීමෙන් අනතුරුව සමාජය ද එම දිශානතිය වෙත මෙහෙම වීමට ඔබට හැකියාව ලැබෙනු ඇත. එවිට ඔබ දියුණු වන විට සමාජය ද සමාජය දියුණු වන විට ඔබත් ක්‍රමක්‍රමයෙන් සාර්ථකත්වයට පත් වෙයි. අධ්‍යාපන මට්ටම අතින් පමනක් නොව කුසලතා සහ ආකල්ප තුළින් ද සමාජය දියුණු කිරීමට මගඟු දායකත්වයක් ලබා දීමට ඔබගේ වටිනා දායකත්වය ලබා දීමට අවශ්‍ය පදනම ශක්තිමත් කර ගැනීම ඔබ සතු වගකීමකි.
Harsha Maduranga Abesundara
Motivational Speaker
BA( Hons )Buddhist Psychology
Department of Pali And Buddhist
University Of Kelaniya
? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
?? Main Group : @MovieClubFamily
?Since : 17 May 2020
? Our Official Website :
https://movieclubfamily.com/
? Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 2 months, 2 weeks ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 2 weeks, 3 days ago