ජීව විද්‍යාව විවරණ සංග්‍රහය

Description
🔸Bio අය set වෙන්න ඔනම තැනක්.........
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 years, 6 months ago

Online paper class එකට කැමති අය ඉහත link එක භාවිතා කර අදාල චැනලයට සම්බන්ධ වන්න.

3 years, 6 months ago
3 years, 6 months ago
3 years, 7 months ago

මේ චැනල් එක පිලිබද react කරන් යන්න.........

3 years, 7 months ago
3 years, 7 months ago

🔹විවරණ අංක 9⃣8⃣
🔹ප්‍රශ්න අංක 2⃣7⃣

ප්‍රශ්නය : https://t.me/Biologyexplanation/295

බැක්ටීරියාවන්ගේ සෛල බිත්තිය පෙප්ටයිඩොග්ලයිකෑන් නම් පොලිසැකරයිඩයෙන් ද අාකියාවන්ගේ ප්‍රෝටීන හා පොලිසැකරයිඩ වලින් ද තැනි අැත.

පිලිතුර 01
@Biologyexplanation

Telegram

ජීව විද්‍යාව විවරණ සංග්‍රහය

***2⃣******7⃣*** අාකියා හා බැක්ටීරියා අධිරාජධානි ජීවින්ගේ සමාන කමක් වන්නේ, සෛල බිත්තියේ පොලිසැකරයිඩ අඩංගු වීම. / ප්‍රෝටීන සංශ්ලේෂණයේ අාරම්භක අැමයිනෝ අම්ලය මෙතියෝනින් වීම. / ශාඛනය වූ හයිඩ්‍රෝකාබන දැරීම. / ප්‍රතිජීවකවලට සංවේදි වීම. / 100'C ට වැඩි උෂ්ණත්වවල වර්ධනය වීම.

3 years, 7 months ago

🔹විවරණ අංක 9⃣7⃣
🔹ප්‍රශ්න අංක 2⃣6⃣

ප්‍රශ්නය : https://t.me/Biologyexplanation/287

🔸සංසේචනයෙන් දින 7 කට පසු ව බ්ලාෂ්ඨ කෝෂය ගර්භාෂයේ එන්ඩෝමෙට්ට්‍රියමේ තැන්පත් වීම කලල අධිරෝපණය ලෙස හැදින්වේ.

පිලිතුර 05
@Biologyexplanation

Telegram

ජීව විද්‍යාව විවරණ සංග්‍රහය

***2⃣******6⃣*** කලල අධිරෝපණය සිදුවන්නේ සංසේචනයෙන් දින ..............කට පසුවය. 3 / 4 / 5 / 6 / 7

3 years, 7 months ago
3 years, 7 months ago

https://t.me/happylifechem

Telegram

Mahesh Sir- 2021/Revision for previous lessons

You can enhance the chemistry knowledge using this channel

ජීව විද්‍යාව විවරණ සංග්‍රහය
3 years, 7 months ago

🔹විවරණ අංක 9⃣6⃣
🔹ප්‍රශ්න අංක 2⃣5⃣

ප්‍රශ්නය : https://t.me/Biologyexplanation/285

ජීව ධාරිතාව=උදම් පරිමාව +අතිරේක අාශ්වාස පරිමාව+අතිරේක ප්‍රාශ්වාස පරිමාව

4800 = 500 + X

X = 4300ml

පිලිතුර 03
@Biologyexplanation

Telegram

ජීව විද්‍යාව විවරණ සංග්‍රහය

***2⃣******5⃣*** පුරුෂයකුගේ අතිරේක අාශ්වාස පරිමාවේත් අතිරේක ප්‍රාශ්වාස පරිමාවේත් එකතුව වන්නේ,(ml) 2600 / 3100 / 4300 / 4800 / 1700

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago