ජීව විද්‍යාව විවරණ සංග්‍රහය

Description
🔸Bio අය set වෙන්න ඔනම තැනක්.........
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago

4 years, 2 months ago

Online paper class එකට කැමති අය ඉහත link එක භාවිතා කර අදාල චැනලයට සම්බන්ධ වන්න.

4 years, 2 months ago
4 years, 2 months ago
4 years, 3 months ago

මේ චැනල් එක පිලිබද react කරන් යන්න.........

4 years, 3 months ago
4 years, 3 months ago

?විවරණ අංක 9⃣8⃣
?ප්‍රශ්න අංක 2⃣7⃣

ප්‍රශ්නය : https://t.me/Biologyexplanation/295

බැක්ටීරියාවන්ගේ සෛල බිත්තිය පෙප්ටයිඩොග්ලයිකෑන් නම් පොලිසැකරයිඩයෙන් ද අාකියාවන්ගේ ප්‍රෝටීන හා පොලිසැකරයිඩ වලින් ද තැනි අැත.

පිලිතුර 01
@Biologyexplanation

Telegram

ජීව විද්‍යාව විවරණ සංග්‍රහය

***2⃣******7⃣*** අාකියා හා බැක්ටීරියා අධිරාජධානි ජීවින්ගේ සමාන කමක් වන්නේ, සෛල බිත්තියේ පොලිසැකරයිඩ අඩංගු වීම. / ප්‍රෝටීන සංශ්ලේෂණයේ අාරම්භක අැමයිනෝ අම්ලය මෙතියෝනින් වීම. / ශාඛනය වූ හයිඩ්‍රෝකාබන දැරීම. / ප්‍රතිජීවකවලට සංවේදි වීම. / 100'C ට වැඩි උෂ්ණත්වවල වර්ධනය වීම.

4 years, 3 months ago

?විවරණ අංක 9⃣7⃣
?ප්‍රශ්න අංක 2⃣6⃣

ප්‍රශ්නය : https://t.me/Biologyexplanation/287

?සංසේචනයෙන් දින 7 කට පසු ව බ්ලාෂ්ඨ කෝෂය ගර්භාෂයේ එන්ඩෝමෙට්ට්‍රියමේ තැන්පත් වීම කලල අධිරෝපණය ලෙස හැදින්වේ.

පිලිතුර 05
@Biologyexplanation

Telegram

ජීව විද්‍යාව විවරණ සංග්‍රහය

***2⃣******6⃣*** කලල අධිරෝපණය සිදුවන්නේ සංසේචනයෙන් දින ..............කට පසුවය. 3 / 4 / 5 / 6 / 7

4 years, 3 months ago
4 years, 3 months ago

?විවරණ අංක 9⃣6⃣
?ප්‍රශ්න අංක 2⃣5⃣

ප්‍රශ්නය : https://t.me/Biologyexplanation/285

ජීව ධාරිතාව=උදම් පරිමාව +අතිරේක අාශ්වාස පරිමාව+අතිරේක ප්‍රාශ්වාස පරිමාව

4800 = 500 + X

X = 4300ml

පිලිතුර 03
@Biologyexplanation

Telegram

ජීව විද්‍යාව විවරණ සංග්‍රහය

***2⃣******5⃣*** පුරුෂයකුගේ අතිරේක අාශ්වාස පරිමාවේත් අතිරේක ප්‍රාශ්වාස පරිමාවේත් එකතුව වන්නේ,(ml) 2600 / 3100 / 4300 / 4800 / 1700

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks, 1 day ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 1 month, 2 weeks ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 week ago