Work with me ✨

Description
it's now or never ?

Channel : https://t.me/WorkWithOptimus
Group : https://t.me/+4FVDiHk9Zp42Yzll
Advertising
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 month, 4 weeks ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 6 months ago

? YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

? telegram channel - @rojgaarwithankit

? telegram channel - @RojgarwithankitRailway

? RWA helpline number - 9818489147

Last updated 1 year, 5 months ago

9 months, 1 week ago

https://youtu.be/CORQiseKvMQ?si=x_nDpuaBL_qgUni0

YouTube

2023 A/L රසායන විද්‍යාව අනුමාන ප්‍රශ්න

11 months, 1 week ago

exam ළඟ එන නිසා උදව්වක් කරලා දෙන්නම් ඕනිනම්.. bio ඇරෙන්න ඕනිම subject එකක අමාරු පාඩම් කොටසක් තියෙනවනම් කියන්න කවර් කරලා දෙන්නම් ඉක්මනටම. හැබැයි පාඩම් පිටින් නෙවෙයි.. එක විශේෂ අමාරු කොටසක් කියන්න. comment කරන්න ??

11 months, 2 weeks ago
11 months, 2 weeks ago

https://t.me/+4FVDiHk9Zp42Yzll

Telegram

Work with me Q&A

https://t.me/WorkWithOptimus

Work with me ✨
11 months, 2 weeks ago

මම එක එක වෙලාවට pomodoro technique එක පාවිච්චි කරලා වැඩ කරන්න පාඩම් කරන්න පටන් ගන්නවා. ඕනිනම් ඔයාලටත් පුළුවන් ඒ වෙලාවට මාත් එක්කම ඔයාලගේ වැඩ ටික කරගන්න.

11 months, 3 weeks ago

මේ අවුරුද්දත් ඉවර වෙන්න ලගයි. 2023 පටන් ගන්නකොට මට තිබ්බ අරමුණු ඔක්කොම වගේ මං අවුරුද්දේ මැද වෙද්දී ඉෂ්ට කරගත්තා..

ඒත් ඒ ඔක්කොම වගේ දැන් වෙද්දී නැතිවීගෙන යනවා කියලා තේරිලා තියෙන්නේ.

අපි හැමෝම මොකක් හරි දෙයක් ලගා කරගන්න හරි ආසයි. ඒත් අමාරුම වැඩේ එතනට යන එක නෙවෙයි.. ඒ level එකේම ඉන්න එක..

ඉතිම් මං හිතුව ආපහු පටන් ගන්න.. ආපහු හැමදේම තව මහන්සි වෙලා කරන්න..

ඒත් මේ පාර මට මේක දිගටම තියාගන්න ඕනි.. ඒ නිසා මං හිතුව ඔයාලත් එක්කම මේ ගමන යන්න. මං 2024 වෙනුවෙන් කරන දේවල් ටික ඔයාලටත් කියනවා. එතකොට මට ඒ දේ නොසලකා හරින්න බැරි වෙනවා. මොකද ඔයාල අහනවා කෝ කලේ නැහැනේ කියලා.

මේකේ පළවෙනිම පියවර විදිහට හෙට ඉදන් මගේ dopamine detox + monk mode + flow state with deep work අලුත් routine එකක් යනවා.

ඉතින් ඔයාලටත් පුළුවන් මාත් එක්ක මේකට එකතු වෙන්න.

We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 month, 4 weeks ago

?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- [email protected]

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 6 months ago

? YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

? telegram channel - @rojgaarwithankit

? telegram channel - @RojgarwithankitRailway

? RWA helpline number - 9818489147

Last updated 1 year, 5 months ago