📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 6 days, 17 hours ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 3 weeks ago
අපි හැමෝම එක එක මිනිස්සුන්ට ආදරේ ඇති.
අනේ එයා මගේ උනා නම් කියලා සිය දහස් වාරයක් හිතින් අපි මුමුණනවා ඇති.
අනේ ඒ ආදරේ මගේ උනා නම් කියලා අපි මුමුණනවා ඇති.
අනේ එයාගෙ තුරුලේ මට එක මොහොතක් ඉන්න තිබ්බනම් කියලා අපි මුමුණනවා ඇති.
අනේ එයාව මට බලාගන්න තිබ්බනම් කියලා අපි මුමුණනවා ඇති.
අනේ එයා එක්ක මට කොහෙ හරි යන්න තිබ්බා නම් කියලා අපි මුමුණනවා ඇති.
ඒත් ඉහලට ගන්න ඒ බර හුස්ම
බිමට දානවා ඇරෙන්න වෙන කරන්න දෙයක් අපිට නෑ සමහර වෙලාවට.
කෙනෙක් අපිට දැනෙන්නත් අපිව කෙනෙක්ට දැනෙන්නත් සංසාරයේ හුඟක් පෙරුම් පුරලා තියෙන්න ඕනි.
ඒ සංසාර ආත්මීය බැඳීම් අපිට ඕනි වෙලාවට ළං කර ගන්නත් බෑ ඕනි වෙලාවට ඈත් කරගන්නත් බෑ.
ඉතින් ප්‍රේමණීය හදවත් ඇත්තනි, කොන්දේසි විරහිතව ආදරෙයෙන් බැඳෙන්නට අපි ඊළග ආත්මයේ පෙරුම් පුරමු.
ඇය සිතුවේ ඇයට මා මුණ ගැසී දවසක් දෙකක් කියාය.
ඇයව මා දැන බොහෝ කාලයක් ය.
ඇයගේ දිගු කොණ්ඩයට මා ආදරය කරන්නට පටන් අරන් බොහෝ කාලයක් ය.
ඇයගේ පොඩි එකෙකු වන් අහිංසක සිනහවට මා ලොබ බදින්නට පටන් අරන් බොහෝ කාලයක් ය.
ලැජ්ජාශිලිව රතු වන ඇගේ කම්මුල් විටෙක සෙමින් පිරිමදින්නට ඇත්නම් යැයි සිතුණේ බොහෝ කාලයක පටන් ය.
ඇයට මා කවි ලියන්නට පටන් අරගෙන දැන් බොහෝ කාලයක් ය.
ඇය සිතුවේ ඇයට මා මුණ ගැසී දවසක් දෙකක් කියාය.
ඇයට මා ආදරය කරන්නට පටන් අරගෙන බොහෝ කාලයක් ය.
දිනෙක ඇයට දෙන්නට මල් පොකුරු එකතු කරන්නට පටන් අරන් බොහෝ කාලයක් ය.
ඇයට දෙන්නට අවැසි ඈ ආශා කරන තිලිණ ගැන සිතන්නට පටන් අරන් බොහෝ කාලයක් ය.
ඒත් ඈ කෙනෙක්ට ආදරේ බව පැවසුවා ය.
හදවතින්ම ඈ ඔහුට ආදරේ ය.
මා ඇයට ආදරේ යැයි කියාගන්නට බැරි වුණේ ය.
ඈ සිනා සී සතුටින් සිටිනවා දකින්නට මා ආශා කරන්නේ ය.
ඉතින් මා කිසිම දින ඇයට ආදරේ යැයි නොකියන්නේ ය.
ඇය සිතුවේ ඇයට මා මුණ ගැසී දවසක් දෙකක් කියාය.
ජීවිතය සහ ආදරය මහ පුදුමාකාරයි.
අපි ආදරය කරන මිනිස්සු අපිට ඉක්මනට නැති වෙනවා.
අපි ආදරය නොකරන මිනිස්සු අපි ළඟට ඕනිවටත් වඩා එනවා.
අපි ආදරය කරන මිනිස්සුන්ගෙන් අපිට පෙරලා ආදරය හම්බෙන්නෙ නෑ.
ඒත් අපි ආදරය නොකරන මිනිස්සු අපිට පෙරලා ආදරය කරනවා.
අපි තේරුම් ගන්න ඕනි දේ තමයි ආදරය කියන්නෙ කොයිම වෙලාවකවත් බලෙන් ලබා ගන්න පුලුවන් හැගීමක් නෙවෙයි.
ඒක ඉබේ ඇති වෙන්න ඕනි දෙයක්.අපි ඒක ලබා ගන්න වෙන අය වගේ රඟ පාන්න ගියොත් අපි අපිවම වගේම අනෙක් කෙනාවත් රවට්ටනවා.
ඉතින් බලාගෙන ඉන්න.හැඟීම් වලට ගලන්න දෙන්න.ආදරය උරුම නම් ළග රැදෙයි.නැත්තන් ඈත් වෙයි.
"උරුම නම් දිනෙක පිපී සුවඳ දෙනු ඇත."
මගේ සටහන්✍ (3) අදට සති 3ක්.මා අදද ඇයව දුටු අතර ඇයගේ දෑස් වල මා කෙරේ වෛරයක් වැනි හැගීමක් ඇති බව මට පසක් විය.ඉතින් මම නුඹට සමු දෙන්නට සිතා ගතිමි.ඇතැම් විට නුඹට ආදරය තාම දැනෙන්නේ නැතුව ඇතුවා වෙන්නට ඇති.දැණුන දාක මාව මතක් වන්නේද නැති වෙයි.අද නුඹ මට වෛර කරත්…
Internship Opportunity at Jadetimes LLC - USA News Reporting Company
Work from Home | Full-time/Part-time | Unpaid Internship
About Us:
Jadetimes LLC is a USA-based news reporting company dedicated to delivering high-quality news content to our readers. We are seeking highly motivated and enthusiastic interns to join our team for an exciting internship opportunity.
Available Internship Positions:
Internship Duration:
- 3 months
- 6 months
What We Offer:
- Unpaid internship opportunity to gain hands-on experience in the news industry
- Internship and service letter certificate from a USA-verified company
- Comprehensive training and mentorship from experienced professionals
- Opportunity to build a strong professional portfolio
- Potential for full-time employment with a good salary based on performance and profile management
Responsibilities:
- Work closely with our team to create high-quality content
- Conduct research and analysis to support news stories
- Assist in designing graphics, editing videos, and managing social media platforms
- Meet deadlines and deliver quality work
Requirements:
- Currently enrolled in a degree program or recent graduate
- Strong communication and writing skills
- Ability to work independently and collaboratively
- Basic computer skills and familiarity with Microsoft Office
- Strong internet research skills
How to Apply:
If you are a motivated and dedicated individual looking to gain experience in the news industry, please submit your resume, and a portfolio (if applicable) to [email protected]
Note:
This is an unpaid internship opportunity, and we cannot provide compensation or benefits. However, we offer a comprehensive training program and the potential for full-time employment based on performance.
Instagram - https://www.instagram.com/jadetimes_official?igsh=azBjendoOGxmc2Nq
Contact person :
+91 73474 38245
+94 71 098 2701
📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.
🇱🇰 Main Group : @MovieClubFamily
🗒Since : 17 May 2020
🌐 Our Official Website :
https://movieclubfamily.com/
💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates
Last updated 6 days, 17 hours ago
නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres
Last updated 1 month, 3 weeks ago