මතකයන්?❤️

Description
ප්‍රේමය නිසා හෙම්බත් වූ මිනිසුන්ට,

හමුවිය යුතුයි ප්‍රේමයේ අරුත දන්නා මිනිසුන් පමණක්..!❤‍?







එන්න අපි හැගීම් බෙදාගමු හැමෝමත් එක්ක???

නිර්මාණ එවීමට bot ?

@mathakayan_official_bot
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

1 month, 2 weeks ago
1 month, 2 weeks ago
1 month, 2 weeks ago

? ඉවරයක් නැතුව වැටුනු කදුලු ගානෙ නැගිටපන් කවදම හරි රිද්දපු උන්ට රිදෙන්න.

@mathakayan

1 month, 3 weeks ago

??? ලැබුවා වූ "2025"සුබ නව වසර ???

?? ගෙවා ගත කළ ජීවිතයේ දුක නිමවෙන්න...
             ගෙවන්නට අලුත් පිටුවක් අරඹන්න.....?

සියලු දුක් වේදනාවන් හදෙහි  දුරලන්න..?
වසන්තයෙහි පිපි මල්ම හිනැහෙන්න??
☺️? සියලු වස් දොස් සුන් වෙන්න... පතන්නම් අද සිටම සුබ වෙන්න...???

??හැමදිනම තුටු සිනා ඉතිරෙන්න...?? සෙනෙහසින් නව හැගුම් ඉටු වෙන්න...??
?? සිත් සතන් තුළ නව ආලෝකයක් දැල්වෙන්න???

? සුන්දර පැතුම් ඉටු වන හෙටක්, ආශිර්වාදය පිරුණු ප්‍රීතිමත් සහා ලස්සන අනාගතයකට මේ ඇරඹන  අලුත් ආරම්භය
සුබම සුබ වෙන්න....???

?♥️ පතන්නම් ඔබ සැමට..???

??? සුබම සුබ නව වසරක් වේවා!!! ???

?Breath of nature's heart??

@Nimveenu545_bot
:|?(?@U.Nimthara)?          

1 month, 3 weeks ago

හොද ලමයෙක් වෙන්න ජනවාරි පළවෙනිදා එනකල් නේහ් බලන් හිටියේ ??

ඕ...න් එහෙනම් එයා ඇවිත් ?

අලුත් අවුරුද්දක් ?
අලුත් මාසයක් ?
අලුත් දවසක් ?
ජීවිතේ අලුත්ම පරිච්ඡේදයක්......

හැබෑ කර ගන්න දගලන හීනවල හුස්ම ගන්න ලැබෙන ?

බාධක , කරදර , දුක ,වේදනාව කොච්චර දැනුනත් දරාගෙන ඉස්සරහටම අඩිය තියන්න ශක්තිය ලැබෙන ?

ඔයාට ඔයාගෙ හොදම වර්ශන් එක වෙන්න ලැබෙන ?

අලුත්ම අලුත් අලුත් අවුරුද්දක් වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා ?❤️....

මේ........ඔයා දිනන අවුරුද්ද ?❤️

ඉතින් පුංචි ලමයෝ......❤️  ඔයාට මේ ගෙවන්න ලැබෙන අලුත් අවුරුද්ද  ඇතුලේ..... 

හැම දවසකදිම ඔයා ඔයාගෙ ජීවිතේ ඇතුලේ හොඳම වර්ශන් එක බවට පත්වෙන්න ට්‍රයි කරන්න ?

ඔයාගෙ self growth එක ගැන  අවධානෙ යොමු කරන්න ?

කලින් වෙච්ච වැරදි ඒ නිසා හිමි අහිමි උන දේවල් ගැන හිත හිත එකම තැන ලත වෙන්නෙ නැතුව ඔයාගෙ වැරදි වලින් ඔයාම හරි වැරැද්ද ඉගෙන ගන්න ?

ඔයාගෙ ජීවිතේට එන අභියෝග ඔයාගෙ ජීවිතේ වටිනා අවස්තා බවට  පත්කරගන්න හැම වෙලේම උත්සාහ කරන්න  ?

නිතරම ඔයාගෙ ජීවිතේට වටින දේවල් ජීවිතයට එකතු කරගන්න ?

අනාගතය වෙනුවෙන්  ඔයා තියන  හැම  පියවරක් ම,
දවසින් දවස ඔයාට යන්න ඕනි තැනට ඔයාව ලං කරවාවි ?

ඔයාගෙ කැපවීම , මහන්සිය එක්ක ඉවසීමෙන් ,
පසුබහින්නෙ නැතිව , කල්පනාවෙන් ඔයාගෙ ගමන යන්න ?❤️

මේ ඔයා දිනන අවුරුද්ද ??❤️

2    0    2    5

සුබම වෙන්න ඕනි හැමෝටම

#ඔයා_වෙනුවෙන්
Manuu

@mathakayan

1 month, 3 weeks ago
4 months, 1 week ago

තත්පරයෙන් තත්පරෙ විනාඩියෙන් විනාඩිය ගෙවිලා යනවා....
ඔව්, උබ කිව්වා වගේ ම අතහැරියේ නැතත් අතහැරිලා...
වැරද්ද මගේ මම පිලිගන්නවා
හැබැයි
මම දන්නෙ නැති එක ම දේ
ඔයාව මම අතහැරියේ අදින් දවස් කියකට පස්සේ ද කියලා...?

... Nishu...
@nishu_0924

@mathakayan

4 months, 1 week ago

තත්පරයෙන් තත්පරෙ විනාඩියෙන් විනාඩිය ගෙවිලා යනවා....
ඔව්, උබ කිව්වා වගේ ම අතහැරියේ නැතත් අතහැරිලා...
වැරද්ද මගේ මම පිලිගන්නවා
හැබැයි
මම දන්නෙ නැති එක ම දේ
ඔයාව මම අතහැරියේ අදින් දවස් කියකට පස්සේ ද කියලා...?

... Nishu...
@nishu_0924

@mathakayan

4 months, 1 week ago

සමහර මිනිස්සුන්ට ජීවිතේ
එපා වුනා
නෙමෙයි ......

එපා කරා ??.....

@mathakayan❤️

4 months, 2 weeks ago

මිනිස්සු හැමදේම දරාගත්තෙ,
"ඔක්කොම දවසක හරියයි" කියල හිතාගෙන.! ???

ඔව් මමත් හිතනව, මේ හැමදේම හරි යයි.! ?

@mathakayan❤️

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago