Physics අධිමාත්‍රා - ධනුශ්ක බෝගොඩ

Description
හිතට වදින physics

Danushka Bogoda
B.Sc (sp)
HD engnineering
Msc in nuclear science
(Reading)
University of colombo
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 3 months, 1 week ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 4 weeks, 1 day ago

2 months, 2 weeks ago
2024 උසස් පෙළ

2024 උසස් පෙළ
ඉලෙක්ට්‍රොනික්ස් ආරම්භය
( අර්ධ සන්නායක)

Theory Link

?️උසස් පෙළ | Electronics ආරම්භය| අර්ධ සන්නායක| Video 01 | Dhanushka Bogoda
https://youtu.be/KbJEE5zjRts

Theory note

?️https://drive.google.com/file/d/1cjE6URSInw6Erj0-vPqcPF6qdBmqIn90/view?usp=drivesdk

6 months, 3 weeks ago
මාර්තු 6 බදාදා නිවේදනය

මාර්තු 6 බදාදා නිවේදනය
???????

✳️බහුතරයක් දරුවන්ගේ ඉල්ලීම පරිදි අග පාඩම් ටිකත් මුලින්ම කරන්න ඔන්න අපි වැඩ පිළිවෙල සකස් කලා

✳️මාර්තු 6 වන බදාදා අපි යාන්ත්‍ර විද්‍යාව - නිවුටන් නියම පටන් ගන්න අතරෙම syllabus එකේ අවසාන පාඩම වන

?පදාර්ථ හා විකිරණ ?

සාකච්ඡාවත් සිද්ධාන්ත මට්ටමෙන්ම පටන් ගන්නව....

Ⓜ️මේ වන විට අප සාර්ථක ලෙස paper based විදියට පහත කොටස් අංග සම්පූර්ණ ලෙස ඉවරයි

? ඒකක හා මාන / මිණුම් උපකරණ
?දෛශික
?චලිතය

✳️නිවුටන් නියම හා පදාර්ථ හා විකිරණ ලස්සනට ගොඩ දාගන්න මාර්තු 6 බදාදා උදේ 7.30 ට ඉන්දීපෙට එන්න...

✳️ගම්පහ නගරයේ එකම physics paper based revision එක...

7 months, 1 week ago
යාන්ත්‍ර විද්‍යාව unit papers සමග සාකච්චාව …

යාන්ත්‍ර විද්‍යාව unit papers සමග සාකච්චාව හෙට සිට ඇරඹෙ....

වැඩ පිළිවෙලේ අලුත්ම වෙනස් කම් කීපයක් සමග හෙට දින යාන්ත්‍ර විද්‍යාව ප්‍රශ්ණ පත්‍ර හරහා ආවරණ ඔන්න අපි පටන් ගන්නව.. හැමෝම on time එන්න

Full paper class එක ගැන හෙට දැනුවත් කරන්නම් ළමයි

7 months, 2 weeks ago

මේක අනිවාරෙන් අහන්න

7 months, 2 weeks ago
පළමු unit paper එක theory සමග …

පළමු unit paper එක theory සමග අංග සම්පූර්ණ ලෙස සාර්ථකව අවසන් .. මේ තියෙන්නෙ unit 01 එකට අදාල ඔයාලගෙ home work pack එක.. හැමෝම මේක මේ සතිය තුළම ඉවර කරන්න

?️ඒකක හා මාන home work
?????????
❇️Mcq & Answers❇️
https://drive.google.com/file/d/1_rKsiyiKr7rhTQWw0igWDLyUO96rRK2P/view?usp=drivesdk

?️මිණුම් උපකරණ home work
?????????
❇️MCQ & Answers❇️
https://drive.google.com/file/d/18YFbfjRJTygazYpmmEhILKmtp-KqQcae/view?usp=drivesdk

❇️ව්‍යුහගත❇️
https://drive.google.com/file/d/1VJhn7CK-WkX-2O0FtatDk7CQnd-bAxVw/view?usp=drivesdk

❇️ව්‍යුහගත පිළිතුරු❇️
https://drive.google.com/file/d/1HebrWjnmzpBoyV_ck4g2RzIgv125gZdr/view?usp=drivesdk

?️දෛශික
?????
❇️Mcq & Answers❇️
https://drive.google.com/file/d/1C_pg9ZmbmMAQaIVG_y1Xbbzz9IicbTDj/view?usp=drivesdk

7 months, 2 weeks ago

හෙට උදේ 7.30 ට ගම්පහ ඉන්දීපෙට එන්න සියළු මිණුම් උපකරණ හා දෛශික කොටස් paper එක සමග ආවරණය වෙනව

?️උඩ දාලා තියන voice එක අනිවාරෙන් අහන්න

7 months, 2 weeks ago
7 months, 2 weeks ago

?2024 paper based revison?

Gdmng ළමයි

❇️ගිය සතියෙ අපි පංතිය තුළ ලියවපු ප්‍රශ්ණ පත්‍රය පහතින් දාලා තියනව

❇️මේක print එකක් දාගෙන කරන්න .කරල හෙට ගම්පහ ඉන්දීපෙ(පරණ ඉන්දීප ) එකට උදේ 7.30 ට එන්න

❇️මේ ප්‍රශ්ණ පත්‍රයට අදාල theory note එක දීලා හෙට මේක theory එක්කම සාකච්ඡා කරනව

❇️මේක වෙනස් ම වැඩක් .. අවිත් ම බලන්නකො..ළමයි සීග්‍රයෙන් එකතු වෙන paper based Revision එක.. ගම්පහටම එකයි

7 months, 2 weeks ago

ළමයි තාක්ෂණික දෝෂයක් නිසා අද පංතිය කරන්න වෙන්නෙ නෑ අපි අද වෙනුවට ලබන බ්‍රහස්පතින්දා 7.30 ට වැඩේ පටන් ගමු...

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 4 weeks ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 3 months, 1 week ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 4 weeks, 1 day ago