Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Tissa Jananayake Biology 2023 A/L Osipka Galle

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

2 months, 1 week ago
2 months, 3 weeks ago
Tissa Jananayake Biology 2023 A/L Osipka …
2 months, 3 weeks ago
Tissa Jananayake Biology 2023 A/L Osipka …
3 months, 1 week ago
Tissa Jananayake Biology 2023 A/L Osipka …
3 months, 2 weeks ago
5 months, 1 week ago

විශේෂ නිවේදනයයි

2023 ජීව විද්‍යාව දරුවන් සඳහා පෙරහුරු ප්‍රශ්න පත්‍ර (Model Papers) පැවැත්වෙන දිනයන් සහ වේලාවන් පහත පරිදි වේ.

Model Paper 01

🟡 දෙසැ. 12 අඟහරුවාදා පෙ.ව.7.30 සිට ප.ව.12.30 දක්වා

🟣 දෙසැ. 14 බ්‍රහස්පතින්දා පෙ.ව.7.30 සිට ප.ව.12.30 දක්වා

🟢 දෙසැ. 14 බ්‍රහස්පතින්දා ප.ව.12.30 සිට ප.ව.5.30 දක්වා

-------------------------------------------

Model Paper 02

🟡 දෙසැ. 19 අඟහරුවාදා පෙ.ව.7.30 සිට ප.ව.12.30 දක්වා

🟣 දෙසැ. 21 බ්‍රහස්පතින්දා පෙ.ව.7.30 සිට ප.ව.12.30 දක්වා

🟢 දෙසැ. 21 බ්‍රහස්පතින්දා ප.ව.12.30 සිට ප.ව.5.30 දක්වා

-------------------------------------------

Model Paper 03

🟡 දෙසැ. 22 සිකුරාදා පෙ.ව.7.30 සිට ප.ව.12.30 දක්වා

🟢 දෙසැ. 24 ඉරිදා ප.ව.12.30 සිට ප.ව.5.30 දක්වා

-------------------------------------------

🟥 එක් ප්‍රශ්න පත්‍රයක් හෝ මෙම වේලාවන් තුළ ලිවීමට නොහැකි නම් ආයතනයට දුරකථන ඇමතුමක් ලබා දී වෙනත් වේලාවක් ලබා ගන්න.

ප්‍රශ්න පත්‍ර ලිවීමට ප්‍රමාණවත් තරම් කඩදාසි සහ ස්ටෙප්ලර් රැගෙන එන්න.

වෙනත් වේලාවක් ලබා ගැනීම ඇතුළුව සියලුම විමසීම් සඳහා - 0777910128

5 months, 2 weeks ago

විශේෂ නිවේදනයයි

බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල සවස පැවැත්වූ 2023 ප්‍රශ්න පත්‍ර පන්තිය (Paper Class) පසුගිය සතියේදී අවසන් කළ අතර අද පටන් (දෙසැම්බර් 06) මින් ඉදිරියට එම පන්තිය නොපැවැත්වේ.

සැ.යු. - මෙය මාස ගණනාවක් පැවැත්වූ 2023 Paper Class වන අතර Model Paper Class නොවන බව සලකන්න.

6 months, 2 weeks ago
6 months, 3 weeks ago

🛑 විශේෂ නිවේදනයයි 🛑

2023 Theory (Tissa Jananayake biology)

මෙම වීඩියෝව අධ්‍යනය කර අවශ්‍ය සිද්ධාන්ත කරුණු ආවරණය කරගන්න.

https://youtu.be/OSj5crWR9jY

තිස්ස ජනනායක.

YouTube

Tissa Jananayake 2023 Theory අණුක ජීව විද්‍යාව Unit 07 Part 03 2023 10 20 Nugegoda

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago