Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

[KS] 2024 REVISION | ALLISLAND

Description
❤️ හෘද සාක්ෂියේ විශ්වාසය | REAL LOGICAL CHEMISTRY
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

1 month, 2 weeks ago

⭐️IMS අධ්‍යාපන ආයතනය මගින් සංවිධානය කරනු ලබන " IMS වසන්ත උදානය 2024 " අවුරුදු  උත්සවයේ  ONLINE අවුරුදු කුමරා කුමරිය සදහා  අපේක්ෂිත දරු  දැරියන් පමණක් මෙම පෝරමය පුරවන්න 

https://forms.gle/qqR4UWtvt8c8PfHU9

1 month, 2 weeks ago
1 month, 2 weeks ago

📍 ඕනෑම ගැටලුවකදී

📍ආයතන වලට පැමිණ ගෙවන ගෙවීම් (Physical payment) imsedu.lk site එකෙහි add වී නොමැති අවස්ථා සම්බන්ධයෙන්..
0761530439

📍වීඩියෝ සම්බන්ධ හෝ තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් ,
0761530439

📍imsedu.lk site එක තුළ වෙරිෆයි කිරීම සම්බන්ධයෙන්..
0761530439

📍Bank payment සහ නිබන්ධන ගැටලු සඳහා
0765853458

📍පොදු ගැටලු සදහා
0767287752

යන අංකවලට Telegram ඔස්සේ පමණක් massage යොමු කරන්න..
( online call ගැනීමෙන් වලකින්න )

=======================

📍 පන්තිවලට අලුතින් සම්බන්ධ වීම සහ කාල සටහන් හෝ විමසීම් සම්බන්ධව
076-7287752
( watsapp පණිවිඩයක් මගින් ගැටළුව යොමු කරන්න )

📍දුරකථන ඇමතුම් සඳහා ..
0713354193
0767287752

📍තාක්ෂණික ගැටලු සම්බන්ධ දුරකථන ඇමතුම් සඳහා ..
074 273 9090 - Hotline
( උදේ 08.00 - සවස 05.00 )

📍EDU Hotline - 0772066681

📍කාරුණික දැනුම් දීමයි :- ඔබට අදාල ගැටළුව අදාළ දුරකථන අංකයට පමණක් යොමු කිරීමට කාරුණික වන්න ...

3 months, 2 weeks ago

‼️ වැදගත්

⭐️bank payment හෝ online payment සිදු කිරීමේදී කුරිය ගාස්තුවද සමඟ පන්ති ගාස්තුව එකට ගෙවීමට කටයුතු කරන්න .

⭐️bank payment හෝ online payment සිදු කරන දරුවන්ට ආයතනවලින් නිබන්ධන නිකුත් නොකෙරේ ..

⭐️ආයතනවලින් නිබන්ධන නිකුත් කරන්නේ ආයතනයට පැමිණ පන්ති ගාස්තු ගෙවන දරුවන්ට පමණි ..

⭐️පන්තියට අලුතෙන්ම සම්බන්ධ වන online පේමන්ට් සිදු කරන දරුවන්
පේමන්ට් එක කළ පසු සයිට් එකේ රෙජිස්ටර් දුරකථන අංකය සමග new student ලෙස  සඳහන් කර
076-7287752 අංකයට ටෙලිග්‍රෑම් මැසේජ් එකක් එවන්න ..

3 months, 2 weeks ago

**⭕ ඕනෑම ගැටලුවකදී ,*📞**දුරකථන ඇමතුම් සඳහා

076 72 87 752
071 33 54 193
*telegram massage මගින් තොරතුරු ලබා ගැනීම සඳහා..

Onine සහ ශාලා පන්ති ගැටලු සම්බන්ධයෙන්..
❤️0767287752

වෙරිෆයි කිරීම සම්බන්ධයෙන්..
❤️0761530439

Bank payment සඳහා
❤️0765853458

යන අංකවලට Telegram ඔස්සේ පමණක් massage යොමු කරන්න..

⭐️අලුතින් පන්ති වලට සම්බන්ධ වීම සහ පන්ති පිළිබඳ විමසීම සඳහා

😔 0767287752
*❌*online call ගැනීමෙන් වලකින්න

3 months, 2 weeks ago

**0️⃣*bank payment / trancer සිදුකර අප වෙත එවීමේදී පහත උපදෙස් පිළිපදින්න..**
ලැබෙන රිසිට් පතෙහි ඉදිරිපස ,

01) ඔබගේ නම
02) imsedu.lk ලියාපදිංචි දුරකථන අංකය
03)අදාළ පන්තිය නිවැරදිව සඳහන් කරන්න
( උදාහරණ :- 2024 theory all island  )

04)මෙම මාසයේ සිට අලුතින්ම පන්තිය හා සම්බන්ධ වන දරුවකු සිටී නම් slip එකේ ඉදිරිපස new student ලෙසද සඳහන් කළ යුතුමය.

05👉 මාසය

ලෙස පැහැදිලි අත් අකුරින්  resit පතේ  ඉදිරිපස නිල් පෑනකින් ලියා එම රිසිට් පතෙහි ඉදිරිපස පැහැදිලි ඡායාරූපයක්** 0765853458 යන අංකයට ටෙලිග්‍රෑම් හරහා පමණක්  එවන්න ...

තවද ඔබට නිබන්ධන ලබාගැනීමට අවශ්‍ය ,

👉 නම
👉 ලිපිනය
👉 දුරකථන අංක දෙකක්

රිසිට් පතත් සමග
පැහැදිලිව telegram මැසේජ් එකකින්ම ඉහත අංකයට එවන්න ..

🟧ඉහත ලබාදී ලබා දී ඇති උපදෙස් පැහැදිලිව කියවා තේරුම් ගන්න ,,

එම උපදෙස් නොපිළිපදින අයගේ බැංකු තැන්පතු භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.*

3 months, 2 weeks ago

‼️පෙබරවාරි  මාසය සදහා BANK PAYMENT සම්බන්ධ තොරතුරු පහතින් දක්වා ඇත .. *👉 බැංකුව මගින් අදාළ ගිණුමට මුදල් තැන්පත් කිරීම.*🔤**🔤**🔤**🔤**🔤**🔤**🔤**🔤**🔤**🔤**🔤**🔤**📌* සම්පත් බැංකුව
අනුරාධපුර ශාඛාව
P.A.D.W.S.K. මුනිදාස
102157465047

📌 සම්පත් බැංකුව
අනුරාධපුර ( SUPER ) ශාඛාව
S.W. වීරකෝන්බන්ඩා
102152796492

📌 මහජන බැංකුව
අනුරාධපුර ශාඛාව
P.A.D.W.S.K. මුනිදාස
008 2002 7003 4170

📌 මහජන බැංකුව
අනුරාධපුර - නුවරවැව ශාඛාව
S.W. වීරකෝන්බන්ඩා
220 2005 8001 7594*⭐️*2024 සදහා අදාල පන්ති ගාස්තු..*

⭐️REVISION = 2800/= =========================

REVISION & THEORY = 3800/=

===========================

⭐️REVISION , THEORY & PAPER =4600/=

=========================

⭐️REVISION & PAPER = 3800/=

⭐️CURIOR = 400/=

( ඉහත පන්ති ගාස්තුවට සමග CURIOR ගාස්තුව ද එකතු කර ගෙවීම් සිදුකරන්න..)

සැ: යු ;- Bank transfer සිදු කරන දරුවන්
අනිවාර්යෙන්ම
Remarks / description යටතේ
imsedu.lk *ලියාපදිංචි දුරකථන අංකය, මාසය සහ විභාගය අපේක්ෂිත වර්ෂය කොටස බැගින් ඇතුලත් කලයුතුයි..

EG:- 0713354193FEB25
සහ
payment සිදුකිරීමෙන් පසුව එහි screenshot එකක් හෝ ලැබෙන mail එක හෝ
දිනය , වේලාව , ගිණුම් අංකය
තහවුරු වන පරිදි එවීම අනිවාර්යයි..*

3 months, 3 weeks ago
[KS] 2024 REVISION | ALLISLAND
3 months, 3 weeks ago
[KS] 2024 REVISION | ALLISLAND
3 months, 3 weeks ago

‼️ ආයුබෝවන් !

2024 ලංකාවේ දැවැන්තම , ඵලදායීම වැඩපිළිවෙල සහිත පුනරීක්ෂණ පන්ති මාලාව ආරම්භයට සූදානම් ..

ශාලාපන්ති සහ online යන දෙයාකාරයෙන්ම පැවැත්වේ ..

පෙබරවාරි මස මුල් සතියේ සිට ආරම්භ කෙරේ ..

සහභාගි වීමට අපේක්ෂිත සියලුම දරුවන් අදාල චැනල් එක සමගින් සම්බන්ධ වී සිටින්න ..

📍 2024 REVISION MAIN CHANNEL :- https://t.me/Revisionmain2024KS

📍 2024 REVISION ALLISLAND :- https://t.me/KS2024Allisland

📍 2024 REVISION KANDY :- https://t.me/KS2024KandyRevision

📍 2024 REVISION KURUNEGALA :- https://t.me/KS2024KuruRevition

📍 2024 REVISION NUGEGODA :- https://t.me/KS2024nugegoda

📍 2024 PAPER :- https://t.me/Paper2024KS

මෙම link share කර මිතුරන්ද මෙම චැනල වෙත එකතු කරන්න ..

#REAL_LOGICAL_CHEMISTRY
#KELUM_SENANAYAKE

Telegram

[KS] 2024 REVISION MAIN

***❤️*** හෘද සාක්ෂියේ විශ්වාසය | REAL LOGICAL CHEMISTRY

***‼️*** ආයුබෝවන් !
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago