[KS] 2024 REVISION | ALLISLAND

Description
❤️ හෘද සාක්ෂියේ විශ්වාසය | REAL LOGICAL CHEMISTRY
We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago

3 weeks, 1 day ago
Secret Turbine In Aircraft | How

Secret Turbine In Aircraft | How
RAT System Works #aviation

https://youtube.com/shorts/MQ2QJOsPCyM?feature=share

අපේ ක්ලාස් ආපු ලමයෙක්ගෙ වැඩක් ❤️

1 month ago
***❤️*** Ims මනුස්සකම.

https://youtu.be/2p_Xj-BFVWY?si=mugocV2vSOjYhRSb

❤️ Ims මනුස්සකම.

1 month, 1 week ago
3 months, 1 week ago

? අද දෙරණ සමග පසුගියදා පැවති 2024 දරුවන්ගේ මහනුවර සම්මන්ත්‍රණය විශාල දරු පිරිසකට රුකුලක් වෙමින් සාර්ථකව පැවැති වගයි..

?????
#RealLogicalChemistry

3 months, 2 weeks ago

?හෙට 11/11 2024 දරුවන්ගේ වැඩපිළිවෙළ..

⭐️Full paper 24 ප්‍රශ්න පත්‍රය ( අවසන් ප්‍රශ්න පත්‍රය ) ලිවීම ,
භෞතිකව විභාග මධ්‍යස්ථානය පැවැත්වෙන්නේ
කුරුණෑගල සිප්වින් ආයතනය ,
මහනුවර ims ආයතනය ,
නුගේගොඩ සැසිප් ආයතනය ,
යන ආයතන වල පමණි..

⭐️වෙනත් විභාග මධ්‍යස්ථානවල භෞතිකව ප්‍රශ්න පත්‍රය ලිවීම සිදු නොකෙරේ..

⭐️අනෙක් සියලුම දරුවන්ට online ප්‍රශ්න පත්‍රයට පිළිතුරු සැපයීමට හැකිවේ..

⭐️උදේ 07.15 ට විභාග මධ්‍යස්ථානය ආරම්භ වේ..

⭐️online දරුවන්ට උදෑසන 06.30 සිට ප්‍රශ්න පත්‍රය ලබා ගත හැක..

⭐️සවස ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව ද පැවැත්වේ, ඒ පැවැත්වෙන ආකාරය මෙමගින් දැනුවත් කෙරේ..

?????
#RealLogicalChemistry

3 months, 2 weeks ago

?????????
*‼️ *2024 | REVISION ONLINE
අවසන් දින පැවති ONLINE පන්තියට සහභාගී නොවූ දරුවන් සඳහා..
⭐️අයනික සමතුලිතතාවය 09
( වීඩියෝ කොටස් තුනයි )
අද 11/10 සිට නැරඹීමට හැකි ලෙස සකසා ඇත .
( අනිවාර්යෙන්ම සතියක් ඇතුලත නරඹා අවසන් කරගන්න  )
imsedu.lk වෙබ්සයිට් එක තුළින් හෝ ims media player එක තුළින් පිවිසෙන්න ..

*☎️ 0767287752/ 0713354193❤️ / ?0767287752 / 0761530439 Tec.Hotline - 0742739090 **( උදේ 08.00 - සවස 05.00 )

Edu. Hotline - 0772066681?*?*?*?*?***#RealLogicalChemistry

10 months, 3 weeks ago

⭐️IMS අධ්‍යාපන ආයතනය මගින් සංවිධානය කරනු ලබන " IMS වසන්ත උදානය 2024 " අවුරුදු  උත්සවයේ  ONLINE අවුරුදු කුමරා කුමරිය සදහා  අපේක්ෂිත දරු  දැරියන් පමණක් මෙම පෝරමය පුරවන්න 

https://forms.gle/qqR4UWtvt8c8PfHU9

10 months, 3 weeks ago
10 months, 4 weeks ago

? ඕනෑම ගැටලුවකදී

?ආයතන වලට පැමිණ ගෙවන ගෙවීම් (Physical payment) imsedu.lk site එකෙහි add වී නොමැති අවස්ථා සම්බන්ධයෙන්..
0761530439

?වීඩියෝ සම්බන්ධ හෝ තාක්ෂණික ගැටලු සම්බන්ධයෙන් ,
0761530439

?imsedu.lk site එක තුළ වෙරිෆයි කිරීම සම්බන්ධයෙන්..
0761530439

?Bank payment සහ නිබන්ධන ගැටලු සඳහා
0765853458

?පොදු ගැටලු සදහා
0767287752

යන අංකවලට Telegram ඔස්සේ පමණක් massage යොමු කරන්න..
( online call ගැනීමෙන් වලකින්න )

=======================

? පන්තිවලට අලුතින් සම්බන්ධ වීම සහ කාල සටහන් හෝ විමසීම් සම්බන්ධව
076-7287752
( watsapp පණිවිඩයක් මගින් ගැටළුව යොමු කරන්න )

?දුරකථන ඇමතුම් සඳහා ..
0713354193
0767287752

?තාක්ෂණික ගැටලු සම්බන්ධ දුරකථන ඇමතුම් සඳහා ..
074 273 9090 - Hotline
( උදේ 08.00 - සවස 05.00 )

?EDU Hotline - 0772066681

?කාරුණික දැනුම් දීමයි :- ඔබට අදාල ගැටළුව අදාළ දුරකථන අංකයට පමණක් යොමු කිරීමට කාරුණික වන්න ...

1 year ago

‼️ වැදගත්

⭐️bank payment හෝ online payment සිදු කිරීමේදී කුරිය ගාස්තුවද සමඟ පන්ති ගාස්තුව එකට ගෙවීමට කටයුතු කරන්න .

⭐️bank payment හෝ online payment සිදු කරන දරුවන්ට ආයතනවලින් නිබන්ධන නිකුත් නොකෙරේ ..

⭐️ආයතනවලින් නිබන්ධන නිකුත් කරන්නේ ආයතනයට පැමිණ පන්ති ගාස්තු ගෙවන දරුවන්ට පමණි ..

⭐️පන්තියට අලුතෙන්ම සම්බන්ධ වන online පේමන්ට් සිදු කරන දරුවන්
පේමන්ට් එක කළ පසු සයිට් එකේ රෙජිස්ටර් දුරකථන අංකය සමග new student ලෙස  සඳහන් කර
076-7287752 අංකයට ටෙලිග්‍රෑම් මැසේජ් එකක් එවන්න ..

We recommend to visit

? Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

?? Main Group : @MovieClubFamily

?Since : 17 May 2020

? Our Official Website :
https://movieclubfamily.com/

? Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 2 months ago

විශ්වවිද්‍යාලය ප්‍රවේශ අපේක්ෂාවෙන් සිටින සියලු සිසුන්ට අවශ්‍ය තොරතුරු හා මගපෙන්වීම් ⭐️

Last updated 5 days, 7 hours ago

නුගේගොඩ
- https://t.me/ECHEM24_Nug
ගම්පහ
- https://t.me/ECHEM24_Gam
ගාල්ල
- https://t.me/ECHEM24_Gal
Online
- https://t.me/ECHEM24_Online
Paper Class
- https://t.me/ECHEM24_Paper
Resources Group
- https://t.me/echemres

Last updated 1 month, 1 week ago