Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Yep,It's Meh " 🛸

Description
Trust me,

I wanna inspire you to find something valuable :)

Contact me 💡
• @x_Sahan | @SahanXBot
We recommend to visit

https://t.me/Biharinfoofficial
☝️
Biharinfo.in ( Bihar All Update / College / University / Board )
इस लिंक से अपने दोस्तों को भी आप जोड़ सकते हो सभी के पास शेयर कर दो इस लिंक को ताकि उनको भी सही जानकारी मिल सके सही समय पर
Thanks all Student

Last updated 5 days, 11 hours ago

Civilisational Warriors

Last updated 3 days, 5 hours ago

දිනපතා cricket status,news,memes බලන්න...😈🔥
අප හා දැන්ම එකතු වන්න...🌚💥

   🏏Cricket Live Updates
   🏏Cricket Status
   🏏Cricket News
   🏏Cricket Memes

Post & videos - Legendary Cricket👇
https://t.me/legendarycricketpost

Last updated 1 day, 13 hours ago

2 weeks, 5 days ago
Microsoft specialists [have discovered](https://techcrunch.com/2024/04/09/microsoft-employees-exposed-internal-passwords-security-lapse/) an open …

Microsoft specialists have discovered an open server with internal data from the Bing search engine. There wasn't even a password.

Inside were program code and scripts. And what is most dangerous are files with passwords, keys and credentials of company employees, which they used to log into internal Microsoft databases and systems.

The company said it has already fixed the problem. Somehow, Microsoft has had a lot of incidents with cloud security in recent years.

2 weeks, 6 days ago
2 weeks, 6 days ago

https://t.me/tginfoen/1890

ඔය Post එකේ විදියට Photo එකක් Add කරගන්නේ කොහොමද කියලා මතකද..

මට මතක නෑහ් නෙහ් දන්න කෙනෙක් ඉන්නවද..

Telegram

Telegram Info English

Telegram Desktop has been updated to version 4.16.5 What's new: • Improve media upload speed. • Fix editing privacy for groups and channels invitations. • Possible fix for the network unresponsiveness after sleep. • Possible fix for wide range of memory…

3 weeks, 5 days ago
3 weeks, 6 days ago

Scheduled Messages අවම විනාඩි 25 ක් පහු වෙනවා..

🥲💔

4 weeks ago

@SnWe555 |

bro me ebook eka channel eke share kaloth anith users la tath wadagath wei 🫶

2 months, 3 weeks ago

පර්යේෂකයන් මොළයේ ක්‍රියාකාරිත්වය පරීක්ෂා කරන්නයි, විවිධ ස්නායු ආබාධ අධ්‍යයනය කරන්නයි,

3D Printed Brain Tissues (මොළයේ පටක..) නිර්මාණය කරලා තියෙනවා..

2 months, 3 weeks ago

AI වලින් සත්ත්ව භාෂා තව කාලෙකින් හඳුනාගන්න පුළුවන් වෙයි කියලා කියනවා..

ඒත් එක්කම කියනවා තවත් අය එහෙම වෙන්න බෑහ් වෙන එකක් නෑහ් කියලා..

ඔයාලට මොකක්ද හිතෙන්නේ..

2 months, 3 weeks ago

මල්ලි කෙනෙක් දාල තිබ්බ Comment එකක්

මම 23 එක ලිව්වා...මට ශිෂ්‍යත්වෙට 185+ ,O/L 9A's තියෙන්වා..මේ සැරේ අනිවාරෙං එන්නේ 3Fහරි 3Sහරි...මෙක දකින නංගියෙක්ට මල්ලියෙක්ට හරි මම කියන්නේ...

1.දෙමව්පියන්ව රවට්ටන්න එපා පාඩම් කරනවා කියලා
2.lve එකක් තියෙනවා නං ඒක ජීවිතේ එකම දේ කියලා හිතං ඉන්නවා නං ඉවරයි.(විශේෂ -අනික A/L sciense කරන උන්ට හරි යන්නේ නෑ බං විබාග කාලේ, ලකුණු අඩුයි නං අන්තිමේට බූට තමයි..එතකොට උපරිම වැටෙනවා...ඒක තමයි එකම දේ කියලා හිතං ඉන්නවා නං )
3.4n එකට ඇබ්බැහි වෙලා ඒක නං A/L කරන්න එපා(fb/int etc.)
Tv series
Films
U tube videos
4.පංති යමං.උගන්න දේ අහගනිං.
5.තේරුම් ගන්න මහන්සි වෙයං.නොතේරෙනවා නං යාලුවගෙං හරි.සර් කෙන්ක්ගෙන් හරි අහපං
6.නිදි කුම්භරයෙක් වගෙ නිදියන්න එපා
7.පේපර් කරපං.පේපර ක්ලාස් යමං
8.තමං ගැන විශ්වාස කරපං.මට පුලුවං කියලා.
9.විශේෂයෙන් ඔන්ලයින් යනවා නං යමං.බලනවනං ගොඩ ගහගන්නෙ නැතුව බලපං
10.පිලිවෙලට සැලැස්මකට වැඩ කරපං
11.Online clzes වීඩියො බලන ගමං නවත්ත නවත්ත සිංදු,vlogs අරවා මේවා බලනවා නං ඉවරයි

පාඩං කරන්න හිතෙං නෑ කියන comment දැකලයි මම මේවා කිව්වේ..මම ආස නෑ මම වගෙ තව එකෙක් නාස්ති වෙනවට..මම කලිං results (o/l) දැම්මේ..අර තමං හෙන ඩයල් කියලා හිතං ඉන්නවා නං උන්ට පේන්න මාත් එහෙම හිතං ඉදලා අන්තිම හරියෙ කරන්න ගියේ...ඔය උඩ තියෙන්නේ මම කරපු වැරදි වලින් පොඩ්ඩක්...online clz join වෙලා වීඩියෝ නොබලන්වා කියන්නෙත් පංති වලින් කට්ටි පය්නවා කියන එකම තමයි..උබ ගැන හිතන්න එපා..අම්මා තාත්තා ගැන හිතපං.පස්සේ එන පසු තැවීමයි.ගෙදර මනුස්සයෝ විභාගේ ලිව්වාම පේපර් අමාරුද ලේසිද?mcq කීයද ඇහුවෙවත් නෑ මගෙන්..ඒ තරං මං ගැන පැහැදීම.උඹලට ජය වේවා !♥️

3 months ago

Social media වලට පය තැබුවේ 2000 කීයෙදි ද..

We recommend to visit

https://t.me/Biharinfoofficial
☝️
Biharinfo.in ( Bihar All Update / College / University / Board )
इस लिंक से अपने दोस्तों को भी आप जोड़ सकते हो सभी के पास शेयर कर दो इस लिंक को ताकि उनको भी सही जानकारी मिल सके सही समय पर
Thanks all Student

Last updated 5 days, 11 hours ago

Civilisational Warriors

Last updated 3 days, 5 hours ago

දිනපතා cricket status,news,memes බලන්න...😈🔥
අප හා දැන්ම එකතු වන්න...🌚💥

   🏏Cricket Live Updates
   🏏Cricket Status
   🏏Cricket News
   🏏Cricket Memes

Post & videos - Legendary Cricket👇
https://t.me/legendarycricketpost

Last updated 1 day, 13 hours ago