Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Oʀɪᴏɴɪᴅs | 🪐

Description
Join us on a journey of cosmic enlightenment!!!

👾Owner: @MidNghtSun3
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

2 weeks ago
2 weeks, 1 day ago

මැයි 3 සිකුරාදා චීන අභ්‍යාවකාශ ආයතනය Chang'e 6 කියන චන්ද්‍ර ගොඩාබස්වන යානය දියත් කලා. දින 53ක මෙහෙයුමක් වෙන මේක දියත් කරන්න එයාලා පාවිච්චි කලේ Long March-5 රොකට් එක. 🚀**

Chang'e 6 යානයේ අරමුණ තමයි චන්ද්‍රයා ගේ අපිට නොපෙනෙන කොටසේ (Far Side) ගොඩබෑමක් සිද්ධ කරලා සාම්පල් එකතු කරගෙන ඒවා පෘතුවියට රැගෙන එන එක. ජුනි මාසයේ මුල් භාගයේදී තමයි Chang'e 6 සඳ මත ගොඩාබහින්න නියමිත වෙලා තියෙන්නේ. ඒ දක්ෂිණ ධ්‍රැවයේ Aitken Basin කියන තැන. ඊට පස්සේ කිලෝග්රෑම් 2ක විතර චන්ද්‍ර පාෂාණ, පස් එකතු කරන එක සිද්ධ කරනවා. මේ ගොඩබස්වනයේ පකිස්ථානය, ප්‍රංශය,ස්විඩනය, ඉතාලිය වගේ රටවල් වල නිෂ්පාදනය කරපු උපකරණ රැසක් අඩංගු වෙනවා.
චන්ද්‍රයාගේ far side එකේ සාම්පල පෘතුවියට ගෙන්න ගන්න එක සාර්ථකව කරන්න පුළුවන් උනොත් චීනය මේ දේ කරන්න පුළුවන් උන පලවෙනි රට බවට පත් වෙනවා. පෘතුවියට ගේන සාම්පල හරහා චන්ද්‍රයාගේ ඉතිහාසය ගැන වැදගත් විස්තර ගොඩක් ඉගෙනගන්න පුළුවන් වෙයි. 🌘

ඒ වගේම චීනයේ සහ රුසියාවේ මුලිකත්වය ඇතුව සඳේ නිර්මාණය කරන්න යන International Lunar Research Station (ILRS) කියන Lunar Base එකේ මුල් පියවරක් විදිහට මේ Chang'e Project එක හදුන්වන්න පුළුවන්. 🛸**

-Oʀɪᴏɴɪᴅs | 🪐-

#Change6
#SpaceUpdates
#Article31

2 weeks, 6 days ago

2028දී සෙනසුරුගේ චන්ද්‍රයෙක් වෙන ටයිටන් වලට Dragonfly කියන හෙලිකොප්ටර් යානය යවනවා කියලා මේ වෙද්දී නාසා එක confirm කරලා තියනවා.** Dragonfly mission එකේ සම්පුර්ණ budget එක ඩොලර් බිලියන 3.4ක් විතර. 2034දී තමයි dragonfly ටයිටන් වෙතට ලගා වෙන්න නියමිත වෙලා තියෙන්නේ. විද්‍යාත්මක ගවේෂණයක් වෙනුවෙන්ම පලවෙනි වතාවට නාසා එකෙන් යවන මෙහෙයුම තමයි මේක. ඔයාලට මතක ඇති මෑතක් වෙනකල් අගහරු මත පියාසැරි කීපයක් කරපු Mars2020 mission එකේ Ingenuity හෙලිකොප්ටර් එක. හැබැයි නාසා එක මේ Ingenuity එක පාවිච්චි කරේ විද්‍යාත්මක තොරතුරු රැස් කරන්න නෙමෙයි.

ටයිටන්ගේ රහස් හොයන් යන Dragonfly ට පැ. කි. මී 36ක වගේ වේගයක් අත්කරගන්න පුළුවන් වගේම කිලෝමීටර් 4ක උන්නාතාංශයකට ගමන් කරන්න පුළුවන්. ඒ වගේම සෙල්සියස් අංශක -180ක වගේ අඩු උෂ්ණත්වයකදී උනත් මෙයාගේ උපකරණ වලට හානියක් නොවී වැඩ කරන්න පුළුවන්. බැටරි වලින් තමයි ශක්තිය ලබාගන්නේ. මේ බැටරි Plutonium-238 සමස්තානිකයේ විකිරණශීලි ක්ෂය වීම පාවිච්චි කරලා නැවත නැවත ආරෝපණය කරන්න පුළුවන්. 🔋
ඉතින් ටයිටන් වල සාමාන්‍යයෙන් රාත්‍රියක් කියන්නේ පෘතුවි පැය වලින් පැය 190ක් වගේ. මේ රාත්‍රී කාලයේදී Dragonfly ටයිටන් මත ගත කරනවා. දිවා කාලයේ තමයි පියාසැරි සිද්ද කරන්නේ. රාත්‍රී කාලයේදී මෙයා කරන්නේ සාම්පල් එකතු කරන එක.

ටයිටන් කියන්නේ කාබන්, ද්‍රව ජලය වගේ දේවල් දකින්න පුළුවන් තැනක් නිසාම Dragonfly තාරකා ජීවවිද්‍යාව සම්බන්ධ පරීක්ෂණ වලට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන්න පුළුවන්. විද්‍යාඥයෝ කියන විදිහට ටයිටන් ගොඩක් දුරට පෘතුවියේ ආරම්භක කාලයට සමානකම් දක්වනවා. ඉතින් පෘතුවියේ ජීවයක් බිහිවුණ විදිහ ගැන තියන අපේ දැනුමේ හිඩැස් පුරවන්නත් Dragonfly ට තවත් දශකයකින් විතර පුළුවන් වේවි...😍**-Oʀɪᴏɴɪᴅs | 🪐-

#Dragonfly
#Titan
#Article30

2 months, 1 week ago
Near side of the Moon(left) & …

Near side of the Moon(left) & Far side of the Moon (right)

2 months, 1 week ago
**Longjiang-2 කියන චීන චන්ද්‍රිකාවෙන් හඳේ far …

Longjiang-2 කියන චීන චන්ද්‍රිකාවෙන් හඳේ far side එක පැත්තේ ඉදන් ගත්ත photo එකක්.🌗(පෘතුවියත් පේනවා 🥹)
හඳේ Far side එක කියන්නේ පෘතුවියේ ඉදන් අපිට බලන්න බැරි කොටස. හඳ සහ පෘතුවිය අතරේ තියෙන ගුරුත්ව බල වල ප්‍රතිපලයක් විදිහට හද එයා වටේට ගමං කරන්න ගත කරන කාලයයි, පෘතුවිය වටේට ගමන් කරන්න ගත කරන කාලයයි සමාන වෙලා තියෙනවා. ඒ නිසාම අපිට හඳේ එක පැත්තක් විතරක් බලාගන්න පුළුවන්.
👀මේ සිදුවීම tidally locking කියලා හදුන්වන්නේ. Far side එකේ අපිට පේන කොටසට වඩා වෙනස් geological features බලාගන්න පුළුවන්. Normally අපි හඳේ දකින Volcanic activities නිසා හැදුන Maria කියන අදුරු patches far side එකේ නැති තරම්. ඒ වෙනුවට ග්‍රාහක වගේ දේවල් වැටුණු නිසා ඇති උන ආවාට විශාල ප්‍රමාණයක් බලාගන්න පුළුවන්.🌠*
*-Oʀɪᴏɴɪᴅs |
🪐-

#ClickFromThePast
#Moon
#Article24

2 months, 1 week ago
**අගහරු වල ඉන්න Perseverance රෝවරය එයාගේ …

අගහරු වල ඉන්න Perseverance රෝවරය එයාගේ cam එකකින් සුර්යයා ඉස්සරහින් අගහරුගේ චන්ද්‍රයෙක් වෙන Phobos ගමන් කරන හැටි Capture කරලා තියන හැටි තමා මේ.👀 Perseverance rover එකේ ප්‍රධාන අරමුණ අගහරු වල ජීවයක් පැවතුනාද පවතිනවද කියනා එකට සාක්ෂි හොයන එක. ඒ අතරේ මේ විදිහේ photos කීපයක්ම එයා කලිනුත් අරන් තියෙනවා.🤩 අගහරුට ඉන්න චන්ද්‍රයන් දෙන්නගේ තරමක් ලොකු චන්ද්‍රයා තමයි phobos කියන්නේ. Phobos දවසකට තුන් වතාවක් අගහරු වටේ ගමන් කරනවා. හැබැයි Phobos ගේ කක්ෂය unstable. ඒ නිසා තවත් අවුරුදු මිලියන ගානක් ඇතුලත අගහරු මතට ඇද වැටෙනවා. සමහරවිට මේ චන්ද්‍රයා විනාශ වෙලා අගහරු වටේට අලුත්ම අලුත් වළලු පද්ධතියක් හදයි...🥹*🪐 එදාට Mars Rings බලන්න අපි ඉන්න එකක් නෑ. 😪***

-Oʀɪᴏɴɪᴅs | 🪐-
#SpaceUpdates#Phobos#Mars2020

2 months, 1 week ago
ලන්කාවෙ හොඳම GENERAL KNOWLEDGE QUIZZES එකතුව.

ලන්කාවෙ හොඳම GENERAL KNOWLEDGE QUIZZES එකතුව.

මේ channel එකට join වුනොත් ඔයාට පහළ තියෙන දේවල් වලට උත්තර දීලා ඔයාගේ සාමාන්‍ය දැනීම පරික්ෂා කර බලන්න පුළුවන්.

🟥 ක්‍රිඩා පිළිබඳ සාමාන්‍ය දැනීම
🟥 ලංකාවේ ඉතිහාසය
🟥 ලෝක ඉතිහාසය
🟥 සාමාජ මාධ්‍ය ජාල
🟥 Movies ගැන සාමාන්‍ය දැනීම
🟥 විද්‍යාව ගැන සාමාන්‍ය දැනීම
🟥 පුද්ගලයන් ගැන
🟥 ලොකු company ගැන
🟥 රටවල්, නගර, ගම් ගැන
🟥 තව ගොඩක් දේවල් ගැනත්
දැනගන්න පුලුවන්.

ඉක්මනට තව බල බල ඉන්න නැතුව join wenna.

2 months, 1 week ago
Hey!

Hey!
                               TELEGRAM එකේ

එක English Channel එකක්වත්

තියෙනවද?🙄🤨🧐

INTERNATIONAL LANGUAGE එක කියලවත් දන්නවද ⁉️😒😂

Hi,How are you කියන්න විතරක් දැනගෙන මදි Foreigner කෙනෙක්ට talk කරන්න උනොත්⁉️😉🥵

English විශයක් විදිහට නෙවෙ භාවිතයෙන් ඉගෙනගමු❗️😎

කඩ්ඩ බෑ කියලා ඔයා පල් උන කාලෙ ඉවරයි
දැන්ම අපිත් එක්ක එකතු වෙන්න.

Englis Quotes 💋|English Cool Songs| 🎼English Movie Clips 🎥

English Motivations🎯|English Songs Clips 🍭

#Calm 🤎 heals 🫂
#Relax 🩶🕊 heals 🫂
#Love ❤️🌹 heals 🫂

•S🌒ulmate🕊•°Vibes🥀

‼️‼️‼️‼️‼️‼️‼️‼️‼️ඇබ්බැහි වන සුළුයි‼️‼️‼️‼️‼️‼️‼️‼️

2 months, 1 week ago
**අදට අවුරුදු 55කට කලින් Apollo-9 mission …

අදට අවුරුදු 55කට කලින් Apollo-9 mission එකේදී Rusty Schweickart කියන ගගනගාමියා Lunar Module එකෙන් එලියට ගිහින් test එකක් කරනවා.🥹 ඒ Niel Armstrong, Buzz Aldrin දෙන්නා හඳ ගමනට අදින spacesuit එකයි life support backpack එකයි test කරන එක. මේ Life support backpack එකෙන් තමා astronaut ලට ඔක්සිජන් දෙන එක, කාබන් ඩයෝක්සයිඩ් අයින් කරන එක, spacesuit එකේ pressure එක පාලනය, power supply, voice communication වගේ දේවල් කරන්නේ.👨🏻‍🚀*📟 Apollo-11න් හඳේ ගොඩබහින්න කලින් හඳට ගොඩාබහින Lunar Module එක වගේම, සම්පුර්ණ spacecraft system එකම test කරන එක තමා Apollo-9යේ අරමුණ උනේ..🚀
චන්ද්‍ර යානයේ window එකක් හරහා Commander James A. McDivitt තමයි photo එක අරන් තියෙන්නේ. Photo එකේ වම් පැත්තේ යටින් පෘතුවියේ කොටසකුත් බලාගන්න පුළුවන්.
🌎*

-Oʀɪᴏɴɪᴅs | 🪐-

#ClickFromThePast
#Spacewalk
#Apollo9

2 months, 2 weeks ago
**VIPER Moon Rover එකේ වැඩ 80%ක් …

VIPER Moon Rover එකේ වැඩ 80%ක් ඉවරයි 😚❤️

#SpaceUpdates
#MoonRover
#Moon

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago