???????-51?

Description
Main Channel ➩ @Science_Facts_Sl
@Area51_knowledge_bank
Discussion Group ➩ @Science_Facts_dis
@Area_51_discussion
More Information Channel ➩ @science_51

JOIN➡
We recommend to visit

Telegram stands for freedom and privacy and has many easy to use features.

Last updated 2 weeks, 1 day ago

Roxman
Roxman
12,975,749 @developer

Sharing my thoughts, discussing my projects, and traveling the world.

Contact: @borz

Last updated 2 weeks, 4 days ago

Official Graph Messenger (Telegraph) Channel

Download from Google Play Store:
https://play.google.com/store/apps/details?id=ir.ilmili.telegraph

Donation:
https://graphmessenger.com/donate

Last updated 6 months, 1 week ago

1 Jahr, 1 Monat her
**ඔබ දන්නවාද?**

ඔබ දන්නවාද?

ලෝකයේ සියලුම බැක්ටීරියා එකිනෙක මත ගොඩගැසී ඇති අතර ඒවා ආලෝක වර්ෂ බිලියන 10 ක් දක්වා විහිදෙන අතර ක්ෂීරපථය 20,000 වාරයකට වඩා වට කළ හැකිය.
***?******?******?***

??????? ????? ??

???? ?? ?****

1 Jahr, 1 Monat her
**ඔබ දන්නවාද?

**ඔබ දන්නවාද?

? Cymothoa exigua යනු මාළුවෙකුගේ දිවේ රුධිර වාහිනී වෙන් කර නව ක්‍රියාකාරී දිවක් බවට පත් කරන පරපෝෂිතයෙකි. එය ඇතැම් මසුන්ගේ මුඛයට ඇතුළු වී, ඔවුන්ගේ දිවට සම්බන්ධ වී, පසුව මත්ස්‍යයාගේ ක්‍රියාකාරී දිව බවට පත්වේ. ඔවුන් දිවෙහි රුධිරයෙන් පෝෂණය වන අතර ටික කාලයකින් මාලුවාගේ දිව ක්ෂය වී ගැලවී යයි.

මොවුන්ගෙන් මාළුවාට සැලකිය යුතු තරමේ හානියක් සිදු නොවුනද සම්පූර්ණ ඉන්ද්‍රියයක් ප්‍රතිස්ථාපනය කිරීමට දන්නා එකම පරපෝෂිතයින් ඔවුන්ය. ?**

???? ?? ?****

1 Jahr, 1 Monat her
1 Jahr, 1 Monat her
1 Jahr, 1 Monat her
1 Jahr, 1 Monat her
**මිනිසාගේ ඇස් පෙනීම අසීමිත බව ඔබ …

මිනිසාගේ ඇස් පෙනීම අසීමිත බව ඔබ දන්නවාද? ?****

මිනිසුන් වන අපට, අප කිසිසේත් නොසිතන දුරක් පියවි ඇසින් දැකිය හැකිය.එබැවින් මිනිසෙකුට දැකිය හැකි උපරිම දුරක් නොමැත.

ඔබට බාධාවකින් තොරව පැහැදිලි රාත්‍රී අහසකදී, පියවි ඇසට පෘථිවියේ සිට ආලෝක වර්ෂ මිලියන 3 ක් පමණ දුරින් පිහිටා ඇති ත්‍රිකෝණාකාර මන්දාකිණිය දැකිය හැකිය.මෙම දුර කීලෝමීටර් වලින් කිලෝමීටර් ට්‍රිලියන 28.5කි.තවද ත්‍රිකෝණාකාර මන්දාකිණිය යනු පෘථිවියේ මිනිසුන්ට පෙනෙන වඩාත්ම දුරස්ථම වස්තුව ලෙස සැලකේ.

???? ?? ?****

1 Jahr, 1 Monat her
**Big bang theory**

Big bang theory

**1929 දී පමන විද්‍යඥයින් ග්‍රහ පද්දති හා අනෙකුත් තාරකා පෘතුවියෙන් ඈතට ඇදී යන බව සොයා ගන්නා ලදි එය doppler effect එක මගින් තව තවත් තහවුරු විය සරලවම කිව්වොත් අප දෙසට පැමිනෙන ශබ්ද තරංග ඇකිලීමකට ලක් වන අතර අපෙන් ඈතට යන ශබ්ද තරංග ඇදීමට ලක් වෙනවා ආලෝක තරංගත් ඒ හා සමානව ක්‍රියා කරන නිසා විශ්වය ඇදීමට ලක් වන බව තහවුරු විය . ඒ අනුව වසර බිලියන ගනනකට පමන පෙර විශ්වය එකම පද්දතියක් ලෙස තිබූ බවත් මෙලෙස ඇදීමට ලක්වීම පටන් ගත් අවස්තාව big bang ලෙස හදුන්වා දෙන ලදි.

තව වසර ගණනාවකින් බොහො විට මේ වර්ථමානයේ තියෙනවට වඩා විසාල විශ්වයක් පවතින්නත් පුලුවන් ?**

???? ?? ?****
??????? ????? ?*?***

1 Jahr, 1 Monat her
**මොකද්ද මේ moon halo කියන්නේ***?*****

මොකද්ද මේ moon halo කියන්නේ?****

ගිය අවුරුද්දේ දෙසැම්බර් 5 වෙනිදා දැක්ක moon halo එක අදත් දකින්න හම්බෙනවා.? ගිය අවුරුද්දේ හෑල්ල up කරන time...

2022/12/06 ගොඩක් අය අහලා තිබ්බා ඊයේ රෑ පායපු හද විශේෂ වුනේ ඇයි කියලා. මේකට කියන්නේ moon halo එකක් කියලා නැත්තම් සදමඩල කියලා.ඉහළ වායුගෝලයේ හැදෙන අයිස් පුලිගුවලින් චන්ද්‍රයාගේ ආලෝකය වර්තනය හා අයිස් ස්ඵටික සඳ රැස් පරාවර්තනයේ එකතුවක දෘෂ්ටික සංසිද්ධිය moon halo කියලා හදුන්වන්න පුලුවන්.මේකේ දී දැවැන්ත වෘත්තාකාර කාචයක් ලෙස මේ ඡායාව පේන්නේ.

මේකටත් විශ්වාසයක් බටහිර ජාතින් අතර පැවතුණා. ඔවුන් එය විශ්වාස කළේ සදමඩල ළග එන දැවැන්ත ශීත කුණාටුවක පෙර මග කියලා.හැබැයි මේක මිථ්‍යාවක්  කියලා පසෙකින් තබන්නත් බෑ. Cirrostratus හෝ Cirrus වළාකුළු කලාපයේ තමා මේ Halo එකක් ඇති වෙන්නේ. ඉතින් මේ වළාකුළු වර්ග දෙකම හිමකුණාටුවක් ඇති වෙන්න බලපාන්න පුලුවන්. ( හැබැයි ස්ථීරයෙන් ම නන් වෙන්නේ නෑ හරිත )

? Janiru Ransith

???? ?? ?****
??????? ????? ?*?***

1 Jahr, 1 Monat her
**නව අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ සුනඛයන් …

නව අධ්‍යයනයෙන් හෙළි වී ඇත්තේ සුනඛයන් තම අයිතිකරුවන් දුකෙන් සිටින බව දුටු විට දුක් විඳිනවා පමණක් නොව උදව් කිරීමට යමක් කිරීමට උත්සාහ කරන බවයි.
බව්වොන්ට ආස අය ❤️ දාගෙන යන්න?*?***

??????? ????? ?*?***

1 Jahr, 1 Monat her
**අප්පටසිරිවෙන විලාසිතා මෙව්වනම්***?***

අප්පටසිරිවෙන විලාසිතා මෙව්වනම්?**

දහඅටවන ශතවර්ෂයේ විලාසිතා අංග ඉදිරිපත් කරන කාන්තාවන් ඔවුන්ගේ ඇහි බැම කපා, මීයන්ගේ ලොම් වලින් සාදන ලද ව්‍යාජ ඇහි බැම භාවිතා කළහ.

තව මොනවා මොනවා කපලා මොන මොන ලොම් භාවිතා කලාද දන්නෑ?**

??????? ????? ?*?***

We recommend to visit

Telegram stands for freedom and privacy and has many easy to use features.

Last updated 2 weeks, 1 day ago

Roxman
Roxman
12,975,749 @developer

Sharing my thoughts, discussing my projects, and traveling the world.

Contact: @borz

Last updated 2 weeks, 4 days ago

Official Graph Messenger (Telegraph) Channel

Download from Google Play Store:
https://play.google.com/store/apps/details?id=ir.ilmili.telegraph

Donation:
https://graphmessenger.com/donate

Last updated 6 months, 1 week ago