Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.
Last updated 1 month ago
?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1
By Chandan Kr Sah
Email- [email protected]
Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw
Last updated 1 year, 8 months ago
✆ Contact 👉 @Aarav723
#UPSC, #SSC , #CGL #BPSC #STATE #PET #Banking, #Railway, #Mppsc, #RRB, #IBPS, #Defence, #Police, #RBI etc.
🇮🇳This Channel Has Been Established With The Aim Of Providing Proper Guidance To Youths Preparing For All Govt Exam
Last updated 1 week, 1 day ago
Organic MCQ Points in resource book .pdf
Chemistry resource book එකේ තියෙන ඔක්කොම organic mcq points ටික ❤️****
ළමායි.....
මේ දවස් වල indian සෙට් එකක් telegram account ඔක්කොම hack කරනවා.මන් අදුරන ගොඩක් අයට මේක වෙලා.හැමෝම පුලුවන් ඉක්මනට two step verification දාගන්න.ඒක දාගත්තාම කාටවත් මුකුත් කරන්න බෑ.
two step verification දාන්න දන් නැති අයට 👉https://t.me/sciweb_news/68
තඹුත්තේගම , ගල්ගමුව පැත්තේ කවුද ඉන්නේ මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ
.
.
.
☘️?...පාඩම් අමතක වීම...???
ගොඩාක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ පාඩම් කරන එක මතක නැතිවෙන එක මේකට හේතූන් වෙන්නේ පාඩම් කරන එකේවත් තමන්ගේ මතකයේ ග්‍රහණය කරගැනීමට තරම් ඒ දේවල් වල Capcity වැඩි එකවත් නෙමෙයි...
මතක තබාගැනීමට තියා පොත හරියට බලාගන්නවත් මනස නිරවුල් නැති එකයි මේකට බලපාන ලොකුම හේතුව...☘️
ඒත් මේ ප්‍රශ්නේ හැමෝටම බලපාන ප්‍රශ්නයක් කියන්නත් බෑ මොකද පොත පතේම එල්ලිලා ඉන්න කොල්ලෝ කෙල්ලොන්ටනම් මේක කිසිසේත්ම බලපාන්නේ නෑ ‼️..
ඒ මොකද කියනවානම් ඒ අයටත් වෙන කිසිම දේකට වඩා පොත පත ජීවිතය වීමයි ??.
සමහරු ආමන්ත්‍රණය කරනවා එහෙම පොතට වෙලා ඉන්න අයට පොත්ගුල්ලෝ කියලා ඒත් ඒකනම් හුගක් වැරදි තමන්ට පොත පත ගැන ආසවක් නෑ කියලා ආසවක් තියෙන මිනිස්සුන්ට කතා හදන එකනම් බුද්ධියමය පැත්තෙන් හීන අය කරන ලොකු වැරද්දක්... ❌?
නමුත් ඔබ දන්නවා ද ඔබට නැති ඔවුනට පොත පතේ තිබෙන දේ පවා මතකයේ රැදී තිබීමට හේතුව ❓❔
ඒ වෙන මොනවත් නෙමේ පොත පතට ආසා නොකිරීම...?
ඔබ ම හිතන්න ඔබ පොතක් අතට ගන්නේ මොකටද එක්කෝ තරඟ විභාගයක් ලංවෙනකොත් එහෙමත් නැත්තම් පාසලේ වාර විභාග වලට නොවේද ❔❔..
ඉතින් හිතන්න ඔයාලා ඒ පොත බලාගන්නෙත් ආසාවෙන්ද එහෙම නැත්තම් අවශ්‍ය නිසා ද කියලා ??
ඉතින් යාලුවනේ මතක නැතිවෙන්න එකම හේතුව ඒක තමයි ‼️
ඔයාලා හිතන්නකෝ
ඔයාලා සිංදුවක් ? අහන්නේ කෝමද ආසාවෙන් අහන් ඉන්නවා නේද ඒක ඔයාලා කට පාඩම් කරනවද කොහෙ හරි සිංදුව ලියාගෙන නැහැ නේ ....
අන්න ඒක තමයි ඔයාලගේ ප්‍රශ්නය මොනම දෙයක් උනත් ආසාවෙන් කරන්න ඒක නලලෙ කොටල තිබ්බ දෙයක් වගේ මතක තියේවී ❗️❗️
අදම උත්සාහ කරලා බලන්න ආසාවෙන් පාඩම් කරන්න,
නැති ආසාවක් හදාගන්න ✅.
නිකන් බොරුවට කාලේ කන්න එපා යූටියුබ් එකේ පාඩම් කරන්න ක්‍රම හොය හොය ඒක නිශ්ඵල දෙයක් කාලේ කන් නැතුව අරුතක් තියෙන දෙයක් කරන්න??
එතකොට පාඩම් අමතක වීම විතරක් නෙමේ පොත් කියවන්න තියෙන කම්මැලිකමත් නිකන්ම දුරුවෙලා යයි ✝️☸️
Gethmina Bandara |° ✍️
Channel ? ?
දඟකාර රචකයාගේ පන්හිඳ ??
✅ කාලයක් ගතවෙලා, එයාගේ වාරය ආවහම , බෙල්ලේ තිබුන ලපය නිසා, මේ තමන්ගේ අම්මා කියලා හඳුනගන්න පුළුවන් වෙනවා. මුලින් ඉගෙන ගන්නේ upper limbs , අත පය ගැන, මාස ගානක් ගියාට පස්සේ තමා, පපුව, බඩ ගැන ඉගෙන්නෙ, මුළු අවුරුද්දක් පුරාවටම ඇඟේ කොටසින් කොටස ඉගෙන ගන්නවා.
දෙඇස් පියවිණි කඳුළු අතරින් පපුව දෙපසට වෙන්කරා
රුහීරු වියලුණු නහරවැල් ටික දුඹුරු පාටට හැරවිලා
දරාගෙන ලෝකයක කෙනෙහිලි ගැහැණු හදවත ගුලි වෙලා.
පොතේ නැති හුඟක් දේවල් පපුව ඇතුලේ ගොළු වෙලා.
දවස් ගානේ සිහින් පහරින් එකිනෙකා අපි කපද්දි
ලියූ මැල්ලුම් අහුරු වාගේ මස් කැබලි ඉකි බිඳිද්දි
පාඩමේ අවසාන අදියර ඇට ගොඩක් වී හිඳිද්දී
පොත වසා ඇස් පියා ගත්තෙමි නොකී රහසක් හඬද්දි
✅ අවුරුද්ද ඉවර උනහම, ඇට විතරයි ඉතුරු වෙන්නේ, ඒ අස්ථිත් සමහර වෙලාවට වේලලා, පොලිෂ් කරලා, අස්ථි ගැන ඉගෙන ගන්න භාවිතා කරනවා, එහෙම නැත්නම් අවුරුද්ද අන්තිමේ, පාංශුකූලය දීලා, පිරිත් කියලා, තමයි ඉවත් කරන්නේ.
කැබලි එක්කල බහා පෙට්ටිය කර තබාගෙන පිටවුණා.
සුදු ඇඳන් පැන් වඩන මොහොතෙදි කාට කාටත් හැඬ වුණා.
කනත්තේ පස් ගොඩ ළඟදි මට නොහඩ ඉන්නට බැරි උනා.
මගේ අම්මා නිවන් දැක්කා කෑගහලා මට කියවුනා.
✅ ඕනම කෙනෙකුට, තමන් මියගියහම, තමන්ගේ දේහ දන් දෙන්න ලියාපදිංචි වෙන්න පුළුවන්, මිය ගිහිල්ලත් අවුරුදු ගානක් පින් කරන්න පුළුවන්. ❤️ Share කරලා දැනුවත් කරන්න අනිත් අයවත්, ඔබේ දරුවන්ට ප්‍රතිකාර කරන්න, දක්ෂ වෛද්‍යවරුන් බිහිකරන්න, උදව්වක් වේවි.
කවිය ලියලා තියෙන්නේ, Athula Bandara මහතා (කුරුණෑගල ශික්‍ෂණ රෝහල )
ජීවිතේ හීන හැබෑ කරගන්න නම්
ඕනාවට එපාවට අපේ ගමන ගිහින් බැහැ
මොකද ඒකට ඕනි වෙනවා සැලසුමක්
ලයිෆ් එකකදි ඉස්සරහට මිසක්
ආපස්සට යන්න මාර්ගයක් නෑ
ඉතින් අපි ගන්න තීරණ ගැන
හොදට හිතන්න වෙනවා....
Education කියන්නේ ජීවිතේ හරියට
ඉස්සරහටම අරන් යන්න මෙවලමක්
ඉතින් හදාගන්න හොද සැලසුමක්
මගේ ජීවිතේ මෙන්න මේ විදිහට
අරන් යනවා...
මගේ මේ ඉලක්කය, හීනය
මෙන්න මේ විදිහට පියවරෙන් පියවර යනවා කියලා
එවිට ඔයාගේ ජීවිතේ පියවරෙන් පියවර
දියුනු වෙන්න ගනීවී...
අධ්‍යාපනය හැමවෙලේම ජීවිතේ නොවුනත්
ජීවිතේ ඇතුලේ අධ්‍යාපනය තිබුනොත් තමයි
යන ගමන් ඉස්සරහටම යන්න පුලුවන් වෙන්නේ
මොකද මෝඩයෙකුට සල්ලි කෙතරම්ද
එය පරිස්සම් කරගන්න ඔවුන් දන්නේ නෑ
ඒ මිටිය වැඩි කරගන්න ඔවුන් දන්නේ නෑ
අධ්‍යාපනය වටින්නේ ඒකයි
ඉතින් වටිනම මෙවලම වෙන
අධ්‍යාපනය හරියට කරගන්න
හීන මත්තෙම නැහෙන උබලට වරදින්නේ නෑ ගේමක් ගහපල්ලා උබලට පුලුවන්... ??
Gethmina Bandara |° ✍️
Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.
Last updated 1 month ago
?Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1
By Chandan Kr Sah
Email- [email protected]
Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw
Last updated 1 year, 8 months ago
✆ Contact 👉 @Aarav723
#UPSC, #SSC , #CGL #BPSC #STATE #PET #Banking, #Railway, #Mppsc, #RRB, #IBPS, #Defence, #Police, #RBI etc.
🇮🇳This Channel Has Been Established With The Aim Of Providing Proper Guidance To Youths Preparing For All Govt Exam
Last updated 1 week, 1 day ago