Infinite Entertainment, Zero Cost: Get Your Free Books, Music, and Videos Today!

Study With Lindla & Candela

Description
🔰For Advertisements( Educational )✏️ @Advertisements8bot

🔰For Cross Promotions ✏️ @Advertisements8bot

Contact Owner /Admins 👉 @Lindla2bot
Advertising
We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 day, 1 hour ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 2 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago

1 month ago
එක්සෑම් රිසාල්ට්

එක්සෑම් රිසාල්ට්
ජීවීතේට ලොකු බලපෑමක් ද....

Exam Pass අයට Congratulations 🥳
ඒත් ඔයාලට නෙමෙයි මේ නිසදැසනම්
රිසාල්ට් මදි නිසා Mentaly Down
වෙච්චි ලමයෝ ඔයාට
දැන් දුකින් කාලේ ගෙවනවද
නැත්තම් තව shy එකක් මහන්සි වෙලා
එක්සෑම් එක කරනවද
නැත්තම් course වගේ දෙයක් කරලා
හොද Job එකක් කරනවද කියලා
තීරණය කරන්න ඕනී....

ගිය හකුරට නාඩන්නේ
තියෙන හකුර රැකගන්නේ කියලා

තියෙන වෙලාව ප්‍රයෝජනයට අරගෙන
ඉස්සර ට එන එක්සෑම්
එක වෙනුවෙන් Ready වෙමු...

පරදිවී කියලා නෙවෙයි
දිනාවී කියලා හිතන්
ගේම ගහමු ආයෙම මුල ඉදන්
අලුත්ම රටාවකට....

සුභ පැතුම් එක්සෑම් වෙනුවෙන් කැපවෙමු....

Gethmina Bandara |° ✍️

Channel 👇 🦋
දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚

https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

1 month, 2 weeks ago
Study With Lindla & Candela
1 month, 2 weeks ago
Study With Lindla & Candela
1 month, 2 weeks ago
Study With Lindla & Candela
1 month, 2 weeks ago
Study With Lindla & Candela
1 month, 2 weeks ago
Study With Lindla & Candela
3 months, 1 week ago

ඉතින් ලමායි කොහොමද ඔයාගේ ඉගෙනුම් වැඩ වල තත්වය

3 months, 2 weeks ago
ඔන්න ඕගොල්ලොන්ගේ ගෙත්මිණ අයියාගේ පොඩි නවකතාවේ …

ඔන්න ඕගොල්ලොන්ගේ ගෙත්මිණ අයියාගේ පොඩි නවකතාවේ අලුත් ඉපිසෝඩ් එකක් ලියාගන්න පුලුවන් උනා හුග දවසකට පස්සේ ඉතින් කියවලා බලන්න හිතෙන අය අනිවාර්යයෙන් මගෙ චැනල් එකට ජොයින් වෙලා ඉන්න

Https://t.me/TheauthorNaughty

මෙතෙක් කතාව අද 12.00 ඉදලා පලකරලා තියෙනවා ඒ ටික කියවලාම හවස 6.00 අලුත් එපියත් කියවමු...

කියවන අය @Naughtyoffbot අනිවාර්යයෙන් මැසේජ් එකක් දාන්න අමතක කරන්න එපා...
කොමෙන්ට් එකක් දාන්න අවංකවම හිතෙන දේ කියලා...

මම
ගෙත්මිණ බණ්ඩාර |°

දඟකාර රචකයාගේ පන්හිඳ 📚

කියවන හැමෝටමයි මේ ආරාධනාව...

♥️ Thank You

3 months, 2 weeks ago
මිනිස්සු හිතන එක් වැරද්දක් තමයි

මිනිස්සු හිතන එක් වැරද්දක් තමයි
එක පාරක් කුමන හෝ ක්‍රියාවකින්
එහෙම නැත්තම් අභියෝගයකින්
පරාජය වුවහොත්...

"අයියෝ මං පරාදයි.. දැන් ඉතින් මොනා කරන්නද" ,
"අනේ මං පරාදයිනේ දැන් කෝමද යාලුවන්ගේ මූන බලන්නේ" ,
"අනේ ඇයි මං පරාද උනේ මං පුලුවන් විදියට කරානේ"

බහුතරයක්ම හිතන්නේ මෙලෙසයි...
සමහර විට ඔබත් මෙලෙස සිතන කෙනෙක් වෙන්න පුලුවන්
එහෙනම් ඔයා මුලින්ම කරන්න ඕනී
ඔයාගේ හිතේ ඉන්න ඔයාගේ ඇඟ ඇතුලේ ඉන්න
පරාජිතයා මරලා දාලා ඔයා නැගිටින්න
ඔයාගේ ඇඟ ඇතුලේ හැංගිලා ඉන්න
සටන්කරුවා අවදි කරවලා...

එවිට පුලුවන් ඔයාට ඔයාගේ හැම හීනයක් වෙනුවෙන්ම
සටන් කරන්න අභියෝග වලට මුහුන දෙන්න...
පරාජිතයෙක් වගේ මුලු ගැහිලා ඉන්නකන්ම
හීනයන් නින්දෙදි පමනක්ම දකින හීනයක්
විදිහටම ඉතුරුවෙයි ඔයාගේ ජීවිතේ

පරාජය කියන හැඟීම මරලා දාලා
ජයග්‍රහණය කියන හැඟීම හිතට
කාවද්ද ගන්න...
පරාජය කියන වචනය ඔයාගේ
ජීවිතෙන් ඈතටම යයි ඔයාගේ මේ
වෙනස් ධෛර්යයත් එක්කම..

ජයවේවා...

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර

https://t.me/TheAuthorNaughty

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

3 months, 2 weeks ago
තමන්ගේ උත්සාහය...

තමන්ගේ උත්සාහය...
කඩන් නොවැටෙන තුරු...
දිනුම කියන ජයග්‍රාහීමාවත....
කිසි දිනක වැසී නොයනු ඇත.....

මහන්සිව කැපවී....
තමන්ගේ අනාගතය ලස්සන කරන....
ධෛර්යවන්තයන්ටයි....
දෙවිවරු පවා ප්‍රශංසා කලේ....
ඉතින් කලහැකි උපරිමෙන්....
තමන්ගේ දියුණුව වෙනුවෙන්....
වෙහෙස මහන්සි වෙන්න....

හීන වෙනුවෙන් පියමනින...
ලස්සන හීනදකින්නන්ට ජය....

#Gethmina_Bandara
#Naughty_CG   @TheAuthorNaughty

🌼🌼🌼🌼🌼🌼

දඟකාර රචකයා ✍️🇱🇰
#ගෙත්මිණ_බණ්ඩාර

https://t.me/TheAuthorNaughty

https://chat.whatsapp.com/CYbsGijuCQzL8aDp8r0KRx

https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J

We recommend to visit

Official Telegram Channel by Sarkari Result SarkariResult.Com
Welcome to this official Channel of Sarkari Result SarkariResult.Com - On this page you will get all the updated information on Sarkari Result website from time to time.

Last updated 1 day, 1 hour ago

👌Only Current Affairs English & Hindi Medium.
Contact @GKGSAdminBot
Channel Link- https://t.me/+wytqxfcVInNjN2E1

By Chandan Kr Sah
Email- ChandanKrSahIN@gmail.com

Must Subscribe Us On YouTube - https://youtube.com/channel/UCuxj11YwYKYRJSgtfYJbKiw

Last updated 1 year, 2 months ago

📌 YouTube channel link :-
https://youtube.com/c/RojgarwithAnkit

🥇 telegram channel - @rojgaarwithankit

🥈 telegram channel - @RojgarwithankitRailway

📌 RWA helpline number - 9818489147

Last updated 1 year, 2 months ago