Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

Medicine vlogs🩺💊💉🧪🌡🩹🔬

Description
මම බුද්ධිප්‍රියා මාධවී.අනාගත වෙදදුරන්ගේ සිහින ජය ගැනීමට අභිප්‍රේරණයක්🤩💪


messagebuddhipriya@gmail.com
instagram- buddhipriya_madhavie
https://beacons.ai/buddhipriya
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

4 days, 19 hours ago

Kwadda OL iwara wenne

3 weeks, 1 day ago

ඔයාලවත් නංගී මල්ලි තමන් වැඩ කරන ආයතනයට ආදරෙන් වැඩ කරන්න .පඩි අඩු උනත් ආයතන ප්‍රදානියා යක්ශයෙක් උනත් , තමන් හම්බකරන් කන රස්සාවනේ කියලා අපේ රටේ සල්ලිනේ මේවා කියලා වත් හිතලා වැඩ කරන්න .රට හදන්න ජනාධිපති වෙන්න ඕනෙම නෑ.ලොකුවට් සල්ලි තියෙන්න ඕනෙ ම නෑ .

3 weeks, 4 days ago

දන්න කෙනෙක් මේක ගැන කියන්නකෝ. Tranaferwise කියන එක paypal වගේ කරදරයිද? ලංකාවට සල්ලි ගන්න බැරිද paypal එකෙන් වගේ case එනවද? Ban වෙනවද්? Hold වෙන්වද්? දන්න කෙනෙක් ඒ ගැන විස්තර කියන්නකෝ...🥹

2 months ago

https://youtu.be/DqQpjxBvql8

YouTube

Last day at medical faculty| Leaving hostel🥺🩺 batch photo day | medical student life ended

Last Day as a Medical Student: Batch Photo Day & Farewell Moments Experience the bittersweet emotions of leaving medical college as we capture the memories of our final day together.***🌸******🌸*** Join us for our batch photo day, filled with laughter, tears, and heartfelt…

2 months ago

https://vt.tiktok.com/ZSFapugUm/

TikTok

TikTok · buddhipriya_madhavie

Check out buddhipriya\_madhavie's video.

Medicine vlogs🩺💊💉🧪🌡🩹🔬
2 months ago

Guyz අනුරාධපුර පූජා නගරය හරි medical college එක කිට්ටුව හරි අනුරාධපුර වන්දනා කරන්න යන ගැගැණු ළමයි කීපයකට ඉන්න safe තැනක් කියන්නකෝ

2 months, 1 week ago

අනේ ළමයී chemistry උගන්වන තරංගා මිස්ගෙ phone nu එක (මන් හිතන්නේ මිස් දැන් නාරම්මල ඉස්කෝලෙක ඉන්නෙ) දන්න කෙනෙක් මෙතන යටින් කමෙන්ට් කරන්න කෝ 🥺 මගේ ලග කලින් පෝං එකේ තිබ්බා .දැන් ඒ පෝං එක වැඩ නෑ

2 months, 2 weeks ago

ළමය් කුලියාපිටිය අවට නංගිලා ට මේ පණිවිඩය .අපේ නංගී කීවා කවුරු හරි කෙනෙක් ට නොදන්නා දේවල් අහගන්න අමාරු දෙයක් අහගන්න, මග ඇරුනු පාඩම් අහගන්න, බැරි ගණන් හදන්න වගේ ප්‍රශ්න තියෙනවා නම් අපේ ගෙදර ඇවිත් අහගන්න පුලුවන් කියලා, zoom කරන්න එයා කැමති නෑ, එතකොට හොද ට කියලා දෙන්න බෑ effectively කියලා.එහෙම මාසයක් දෙකක් නංගීගෙන් අහගන්න පුලුවන් ඔයාලට එයාට campus පටන් ගන්නකන්. අපේ ගෙදර ට එන්න පුලුවන් නංගිලා කියන්න . කුලියාපිටිය හෙට්ටිපොළ නිකවැරටිය නාරම්මල පන්නල අවට අයට පුලුවන් වෙයි. එයා දක්ෂ යි ගොඩාක් කියලා දෙන්න.කැම්පස් ළමයින්ටත් නොදන්නා දේවල් කියලා දෙනවා.හොද teacher knek. Chemistry maths physics පුලුවන් කියලා දෙන්න.
අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් email karanna
නම-
ගම-
අවශ්‍ය දේවල් අහගන්න-
Shy-
Fee ඔයාට ගෙවන්න පුලුවන් -
වසර-
Email -messagebuddhipriya@gmail.com
Me telegram ekta inbox kalath kmk na

2 months, 2 weeks ago

මේ මගේ හොදම යාලුවෙක් .අපේ batch එකේ.සුපිරි දක්ශයෙක්. ක්ලාස් එකේ group link එකයි whtssap nu එකයි තියෙනවා. එයාගෙ results සුපිරි .යන අය ඒ ක්ලාස් එකට ගිහින් බලන්න. (paid promotion නෙවෙ ළමයී.) හොද බව දන්න නිසයි මගේ ගොඩක් හොද යාලුවෙක් නිසයි ඔයාලට ලොකු උදව්වක් වෙයි කියලා දැම්මෙ 😘❤️

4 months, 2 weeks ago

අවුරුදු 6 ක් තිස්සේ හදපු notes ඔක්කොම iye delete උනා. Recycle bin එකේවත් නෑ. Final එකට තව දවස් 10 කිසිම note එකක් නෑ.පුදුම අනාත වීමක් උනේ. 😖 ඒ නෝට් ඉල්ලගන්නවා කියලත් ඉවරයක් කරන්න බෑ. ඒ කල්ත් මන් කාලයක් තිස්සේ බලපු මගේ notes වගේ නෙවෙ නෙ. Recover කරන්න දන්නවද .🙏🙏🙏🙏🙏🙏🙏internal storage eke thibbe

We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago