Dive into the Ultimate Free Library: Your One-Stop Hub for Entertainment!

2023 Revision AP - Rotary

Description
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

2 months, 2 weeks ago
***🟥*** **හෙට නිව්ටන් නියම - FREE …

🟥 හෙට නිව්ටන් නියම - FREE SEMINAR

*🔴*හෙට මාර්තු 06 බදාදා උදේ 7-1.30
2024 REVISION - සිප්වින් කුරුණෑගල + Onlien Live

1)උදේ 7.30-1.30 නිව්ටන් නියම SEMINAR
2) දවල් 2.00-4.30 MAIN PAPER සහ SPECIAL PAPER
🔤🔤🔤🔤  🔤🔤🔤🔤🔤🔤🔤

⚡️මෙවර විභාගෙට වැදගත්ම වෙන නිව්ටන් නියම, ගම්‍යතාව, ඝර්ෂණය සහ කාර්‍යය ශක්තිය කොටස් වලට අදාලව නිව්ටන් නියම පාඩම හෙට ආවරණය වෙනවා.

🔴යාන්ත්‍ර විද්‍යාව ගනන් වලට වැඩියෙන්ම වැදගත්වෙන මූලික දේවල් ඔක්කොම වගේ තියෙන්නේ මේ නිව්ටන් නියම පාඩමේ. ඒනිසා මේ පාඩම හරියටම සම්පූර්ණයෙන්ම ඉගනගන්න ඕනේ පාඩමක්.

*🔴*හෙට නිව්ටන් නියම TUTE එක සිප්වින්  භෞතික පන්තියේ ලමයින්ට දෙනවා. භෞතික පන්තියේ ලමයි භෞතිකවම පැමිණෙන්න

TUTE PDF සහ LINKS සදහා:

TELEGRAM : t.me/ApMr24

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

2 months, 3 weeks ago
***🔴*** **2024 REVISION නිව්ටන් නියම ආරම්භය**

🔴 2024 REVISION නිව්ටන් නියම ආරම්භය

සරලම මට්ටමේ සිට අරඹා A+ මට්ටම දක්වා සියලු සිද්ධාන්ත සහ ප්‍රශ්න සාකච්ඡා කෙරෙන එකම REVISION වැඩපිලිවෙල

FREE SEMINAR: නිදහස් ප්‍රවේශ ****

🔴මාර්තු 01 සිකුරාදා උදේ 7-1.30 ගම්පහ ඉන්දීප
🔴මාර්තු 05 අගහරුවාදා උදේ 7-1.30 මහනුවර NOZERO
🔴මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 කුරුණෑගල සිප්වින්
🔴මාර්තු 07 බ්‍රහස්පතින්දා උදේ 7.00-1.30 නුගේගොඩ රොටරි

ONLINE FREE SEMINAR *🔼***

මාර්තු 06 බදාදා උදේ 7.00-1.30 ZOOM+ YOUTUBE LIVE 🌐+ 🌐

LINK සහ TUTES සදහා TELEGRAM JOIN වී සිටින්න
🌐Telegram: t.me/ApMR24

ලංකාවේ වැඩිම 🇱🇰 REVISION A
ලංකාවේ වැඩිම F/S---> A/B
REVISION ප්‍රතිඵල මතම ගොඩනැගුනු REVISION පන්තිය

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

3 months, 1 week ago

🟥 තාපය ආරම්භය | ZOOM FULL නිසා YOUTUBE JOIN වෙමු

දැන් පටන්ගන්නවා

https://www.youtube.com/live/3KS78xaRcJk?si=C_M66-yylbk4kthn

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

3 months, 3 weeks ago

🟥 24 REV ආරම්භය : ZOOM LIMIT පැනලා නිසා YOUTUBE JOIN වෙන්න

https://www.youtube.com/live/phAnJALnZp4?si=jfgVgM6_8bVOoUm-

YouTube

2024 REVISION ආරම්භය LIVE | SPECIAL MEETING

***✅*** අනුරාධ පෙරේරා physics 2024 ***📝*** අපගේ පංති පිලිබදව තොරතුරු ලබා ගැනීමට පහත telegram චැනල හා එක්වන්න. ***✔️*** 2024 Theory Channel :- https://t.me/AP24T ***✔️*** 2024 Theory Group :- https://t.me/anuradhaperera2024al…

***🟥*** 24 REV ආරම්භය : ZOOM LIMIT පැනලා නිසා YOUTUBE JOIN වෙන්න
3 months, 3 weeks ago
***🛡*****අද ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට**,

🛡අද  ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට,
🔥SPECIAL MEETING ❗️

*🧑‍🎓*ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක❗️

⭐️ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක්

⭐️F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා

⭐️C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි

⭐️පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්

*⚡️*සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු*🔥*🔥****

මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට 📽️ZOOM  + 🔴YOUTUBE *▶️*** OPEN LINK FREE

24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න.
TELEGRAM  : t.me/ApMr24

LINK එක ටෙලිග්‍රෑම් හරහා*✔️
🔥**🔥*🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

3 months, 3 weeks ago
***🟥*** හෙට ජන 25 බ්‍රහස්පතින්දා රෑ …

🟥 හෙට ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9ට
SPECIAL MEETING ❗️

ආයෙත් SHY එකක් කරන්න කලින් සහ REVISION ආරම්භයට කලින් ඊලග SHY එක PLAN කරන SPECIAL MEETING එක

ඉදිරි මාස 9කින් විෂයන් තුන BALANCE කරගන්න හොද PLAN එකක්

F/S මට්ටමේ ඉදන් A/B මට්ටමට ගිය ලමයින්ගේ වැඩ කරපු විදිහ ගැන කතා

C/B මට්ටමේ ලමයෙක් A එකකට වැඩ කල යුතු විදි

පොඩි ලකුණු ගනනක ඉදන් හොද ලකුණු ගණනකට ලකුණු ගොඩනගද්දි වැදගත්ම වෙන දේවල්

සහ මේ SHY එකට හොද ආරම්භයක් මේ MEETING එකෙන් ගමු🔥

මේක සජීවීව පමණයි. ජන 25 බ්‍රහස්පතින්දා රෑ 9.00ට ZOOM  + YOUTUBE LIVE OPEN LINK FREE

24 Revision Telegram චැනල් එකට JOIN වෙලා ඉන්න.
TELEGRAM : t.me/ApMr24

LINK එක ටෙලිග්‍රෑම් හරහා

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

5 months, 3 weeks ago

🔴 **Guess Papers ආරම්භය

• ONLINE Revision , ONLINE Thoery , ONLINE Rapid Revision පන්ති වලට සහභාගි වන රොටරි ආයතනයට පැමිණ ප්‍රශ්න පත්‍රයට සහභාගි වීමට සිටින සියලුම සිසුන් අඟහරුවාදා දින (හෙට ) පැමිණ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයිය හැකි වන අතර එම සිසුන් හට බ්‍රහස්පතින්දා දින ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයිම සිදුකල නොහැක.

•රොටරි ආයතනයේ ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා පමණක් සහභාගි වන සිසුන්ට අඟහරුවාදා දින පැමිණ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයිය හැකිය.

• බ්‍රහස්පතින්දා ඇතිවන ශාලා ගැටලු හේතුවෙන් රොටරි ආයතනයේ Revision + Paper සිසුන්ගෙන් , අඟහරුවාදා දින පැමිණිය හැකි සියලුම සිසුන් අඟහරුවාදා දින පැමිණ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිතුරු සපයන්න.**

▪️ප්‍රශ්න පත්‍රය සිදුකල හැකි වේලාව;

Essay Paper -
පෙ.ව.8.00 සිට පෙ.ව.11.10 දක්වා
Mcq Paper -
පෙ.ව.11.30 සිට ප.ව.1.30 දක්වා

ඒ අනුව ඉහත කාලසටහනට අනුව හෙට දිනයේ Guess Paper 01 සිදුකල හැක.

🔴 **රොටරි ආයතනයේ Revision + Paper පන්ති සඳහා සහභාගි වන සිසුන්හට,

බ්‍රහස්පතින්දා දින
පෙ.ව.6.00 සිට පෙ.ව.8.00 - MCQ Paper

නැතහොත් පෙර පරිදිම
ප.ව.1.30 සිට ප.ව.4.40 - Essay ප්‍රශ්න පත්‍රය
ප.ව.5.00 - ප.ව.7.00 - MCQ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු සැපයිය හැක.**

5 months, 3 weeks ago
***🟥*****හෙට** *****🔤**********🔤**********🔤**********🔤***** **+** *****🔤**********🔤**********🔤**********🔤**********🔤***** *****🧲*** චුම්භක …

🟥හෙට *🔤*🔤*🔤*🔤* *+ *🔤*🔤*🔤*🔤*🔤 🧲 චුම්භක ප්‍රේරණය LIVE**🟥*මේ දවස්වල RECORDING ගොඩගහගන්න හිතන්නවත් එපා.

හෙට නොවැම්බර් 26 ඉරිදා ගම්පහ භෞතික,කුරුණෑගල,නුගේගොඩ සියලුම දරුවන් සහ සියලුම ONLINE දරුවන් සදහා*🔴හෙට උදේ 8.00ට අනිවා ONLINE LIVE JOIN වෙන්න 🔴 පෝය නිසා ගම්පහ භෞතික පන්ති නැති අතර සියලු දරුවන් ONLINE LIVE JOIN වෙන්න.*🟢 උදේ 8.00 සිට 12.30  🧲 චුම්භක ප්‍රේරණය පාඩම මුල සිට ඇරඹේ*🟢*(හෙට හවස PAPER DISCUSSION එකක් නැ. එන සතියේ සිකුරාදා රෑ දාගමු)🟢 ONLINE ලමයින්ට Zoom Live AP.LK හරහා✔️**

🔵Telegram: t.me/Ap23Mr
PAPER Channel : t.me/Ap23PC

🔥🔥🔥🔥🔥🔥🔥

💥💥💥💥💥💥💥💥

5 months, 4 weeks ago
***🔴*** හෙට දින Revision පන්තිය හවස් …

🔴 හෙට දින Revision පන්තිය හවස් වරුවේ පැවැත්වෙන නිසා උදෑසන 10 සිට 12 දක්වා ඔබට ඇති telegram marks bot හා marks analyzing system ඇතුළු ඕනෑම ගැටලුවක් එම වේලාව තුළ විසඳාගත හැක. අවශ්‍ය සිසුන් Office එක ඉදිරිපිට hall එකට උදේ 10 සිට පැමිණෙන්න.(Telegram hotline මගින් ප්‍රශ්න නොවිසදුනු සිසුන්ටද අදාල වේ.)

6 months ago
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago