Why Pay for Entertainment? Access Thousands of Free Downloads Now!

2024 Physics Revision| Sandun Herath

Description
- Smart Physics -

මුලින්ම කියන්න ඕන
Physics කියන්නේ අමාරු විෂයක් නෙවෙයි.



Telegram Channel,
https://t.me/Sh24MT


Youtube Channel,
https://youtube.com/@SmartPhysics1.0?si=ed4-_PQVdVvKaRAj
Advertising
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago

3 weeks, 4 days ago

සුබ දවසක් ලමයි ඔයාලා හැමෝටම.
පසුගිය දවස් වල Zoom සහ Youtube Live වල දෝෂයක් ආපු නිසා Online Class ටික කලකට නතර කරන්න උනා.

ඒත් දරුවන්ගේ ඉල්ලීමක් නිසාම මැයි 1 ඉඳන් ආයෙත් සුපුරුදු විදිහට Online Paper Class එක පටන් ගන්නවා.
මේ Papers හැම එකක්ම
A/l විභාග මට්ටමේ අලුත්ම Papers.

Smart Physics Team.

1 month ago

"මේ ලෝකේ තියෙන්නේ
එකම එක සාර්ථකත්වයයි.
ඒ තමන්ගේ ජීවිතේ,
තමන්ට අවශ්‍ය විදිහට ජීවත්
වෙන්න ලැබීම "
ඒ වෙනුවෙනුයි ඔබ වැඩ කරන්නේ !
...........................................................
ජිවිතයේ සියලු
සිතුම් පැතුම් ඉටුවන
සුබම සුබ
අලුත් අවුරුද්දක් වේවා ! ♥️

-Sandun Herath
-Physics Teacher-

1 month, 2 weeks ago

Chemistry, Physics Study Pack සියල්ල අප්‍රේල් මාසය අවසන්
වීමට පෙර..

සියලු සිද්ධාන්ත සහිතව උසස් මට්ටමේ ප්‍රශ්න සාකච්ඡා අඩංගුය.
ඕනෑම වාර ගනනක් නැරබීමට හැකි වන ආකාරයට සකස් කර ඇත.

2 months, 3 weeks ago

⭕️MCQ Review Session ආරම්භය.

සරල මට්ටමේ ප්‍රශ්න වල ඉඳන් සංකිර්ණ ප්‍රශ්න දක්වා සාකච්ඡා කිරීම..
මිනිත්තු 20 ක් තුල MCQ 10 අවසන් කරන්න.

2 months, 4 weeks ago

⭕️මාර්තු මාසයේ Revision වැඩ පිළිවෙල..

අපි පෙබරවාරි අවසන් වෙද්දී කාර්යය ශක්තිය ක්ෂමතාවය වෙනකම් ඉවර වෙනවා..

ධාරා විද්යුතය පටන් ගන්නවා..
Extra Class කිහිපයකින් පාඩම සම්පූර්ණයෙන්ම මාර්තු මාසයේදී ඉවර කරනවා..

⭕️පුරුදු විදිහටම ATS වැඩ පිලිවෙල දිගටම සතියට දවස් දෙකක් කරනවා..(Free Class)

⭕️Lession wise MCQ එක පටන් ගන්නවා..(Free class)

මාර්තු මාසය සඳහා දැන් දරුවන්ට සම්බන්ධ වෙන්න පුළුවන්..♥️♥️

2 months, 4 weeks ago

අද රෑ සාකච්ඡා කරන
ප්‍රශ්න පත්‍රය
Youtube +Zoom live

2 months, 4 weeks ago
මේ ගැටලුවේ විසඳුම අද හවස දානවා. …

මේ ගැටලුවේ විසඳුම අද හවස දානවා. Try කරලා බලන්න.

2 months, 4 weeks ago

සෙනසුරාදා දිනයේ සිට
MCQ Review Session එක
පටන් ගන්නවා..
Review එක අවශ්‍ය දරුවෝ Discussion Group එකට
සම්බන්ධ වෙලා ඉන්න.

3 months ago

live class

3 months ago

https://www.youtube.com/live/kS1hM6HW1yA?si=AL5n-kT32azUCQ67

YouTube

Special Paper Discussion Day 3

2024 Physics Revision| Sandun Herath
We recommend to visit

📌 Films හා TV Series පිළිබඳව නවතම තොරතුරු මෙහිදී ඔබ වෙත ලබාදෙනු ලබයි.

🇱🇰 Main Group : @MovieClubFamily

🗒Since : 17 May 2020

🌐 Our Official Website :
https://movieclubfamily.com/

💠 Buy ads: https://telega.io/c/MovieClubUpdates

Last updated 1 month, 4 weeks ago

⁣💢 නොමිලේ 💢

ඔබට අවශ්‍ය lesson videos , notes , papers
වැනි දේවල් පහසුවෙන් ලබාගත හැක
👇GROUP LINK :- @SL_EDUCATION
👆BOT LINK :- @SL_EDU_A_L_BOT
👉 #motivation
ඔබගේ දැන්වීම් මෙහි පලකරගැනීමට දැන්ම අප හා සම්බන්ධ වන්න
👉 @SL_Advertisement_bot

Last updated 3 weeks, 1 day ago

Last updated 2 weeks, 3 days ago